Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

3244 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
මතු මතක

මතු මතක

තූති මල් පිදේවා දිවියට, මොන තරම් දේ දුන්නාදු එය මට! දුන්නා එය සිනාව, දුන්නා එය මට කඳුළුත් අඩු නැතිව. ඉදින් සතුට සොවින් වෙන්කොට ගන්නත් පිළිවන්! මගේ ගීය වියෙන්නේ ඔය දෙවගින්තමයි, ඔබේ ගීයත් එහෙමයි, මොකදු, ගී හැදෙන්නේ ඔහොමයි. හැමදෙනාගේම ගීයත් ඒකයි, ඉතින්, මගේ ගීයත් එයමයි. කව්ය අත් යවශ් යයෙන්ම, පුද්ගලයකුගේ සියලු ආකාර සබඳතා ගැන ප් රකාශ කරන්නේ තමාගේ අභ් යන්තර දුර්පනයේ පිළිබිඹු වන සත්තාව මුල් කොටගෙනයි. තවත් මඳක් පැහැදිලි කරනවා නම්, නවකතාකරුවෙකු, උදාහරණ ලෙස ගත්තොත්, අවශ් ය තැන තමාගෙන් අයින් වී අනෙක් චරිතයක ඇසින් ලොව දෙස බලන්නට වෑයම් කරන තරමටයි ඔහු/ඇය උසස් කලාකරුවෙකු වන්නේ. කවියා සහානුකම්පනය මගින් අනෙකා
In stock
පුංචි පහේ අම්මලාට

පුංචි පහේ අම්මලාට

1979 එක සීතල උදෑසනක, ලොක්කේ... අප්පච්චීගේ බර, මෘදු හඬින් මම අවදි වීමි. අම්මා පිසූ කිරිබතේ සුවඳින් ගේ පිරී තිබිණි. අලුත් සුදු කමිසයට, පරණ නිල් කලිසමට අලුත් කළු සපත්තු එක්ව තිබුණි. වෙනදා නැති ආඩම්බරයකින් මම අප්පච්චීත් එක්ක කුඹුරු යාය මැදින් විභාග මධ් යස්ථානයට ගියෙමි. "හොඳට ලියන්ට ඈ..... ඔයාට පුළුවන්.... අප්පච්චී මගේ හිස අතගෑවේ, මා කෙරෙහි තිබූ විශ්වාසයෙනි. විභාගය ඇරඹිණි. මා කිසිදා දැක නැති තරම් ලොකු නැවුම් සුවඳැති ප් රශ්න පත්තරයක් ලැබිණි. ලිව්වෙමි. විභාගය අවසන් වී ආවත් කිසිවෙක් ලිව්වේ මොනවද කියා ඇසුවේ නැත. ප් රතිඵල එනතෙක් කුරුල්ලෙකු මෙන් නිදහසේ සිටියෙමි. ප් රතිඵල ඉස්කෝලෙට ලැබී තිබුණි! චන්දන සූරිය
In stock
රජ තුන් කට්ටුව

රජ තුන් කට්ටුව

වැඩිහිටියන්ට වඩා දරුවන් වෙනුවෙන් නිර්මාණ කිරීම දුෂ්කර බවට පිළිගැනීමක් ඇත. බාල පරපුර සඳහා යැයි හඳුන්වා දෙමින් අද ලියැවෙන බොහෝ කෘති ඇත්තවශයෙන්ම දරුවන්ගේ සිතුම් පැතුම්, රුචි අරුචිකම් සහ පරිසරය පිළිබඳ අවබෝධයකින් කර ඇතිදැයි යන්න සොයාබැලීම වැදගත් වේ. ඩී.ආර්.විජේවර්ධන සම්මානය, විද් යෝදය සාහිත් ය සම්මානය, ජනාධිපති සම්මානය ආදී සම්මාන රැසක් හිමිකරගෙන ඇති යසවර්ධන රුද්රිගු ලේඛකයා විසින් පසුගිය වසරේදී ලියන ලද "බුලත්ගම්පත නැමැති යොවුන් නවකතාවේ දිගුවක් ලෙස මෙම "රජ තුන් කට්ටුව යන නවකතාව නිකුත් කර තිබේ. එහෙත් මුල් නවකතාව නොකියවූ පාඨකයකුට වුවද මෙම යොවුන් නවකතාව වෙනම ගෙන කියවා රස විඳීමට බාධාවක් නොමැත. සරසවි ප් ර
In stock
ජය හේ සයිමන්
In stock
නානතථ කායා නානතථ සඤ්ඤා

නානතථ කායා නානතථ සඤ්ඤා

ගම්පහ යසෝදරා දේවි බාලිකා විද් යාලයෙන් පාසල් අධ් යාපනය හදාරා ඉන් අනතුරුව කොළඹ නීති පීඨයෙන් එල්.එල්.බී. (ගෞරව) උපාධියත්, කොතලාවල ආරක්ෂක විශ්වවිද් යාලයෙන් එල්.එල්.එම්. පශ්චාද් උපාධියත්, කොළඹ විශ්වවිද් යාලය වෛද් ය පීඨයෙන් අධිකරණ වෛද් ය විද් යා ඩිප්ලෝමාවත් ලබා ඇති කතුවරිය මේ වන විට ශ් රේෂ්ඨාධිකරණ නීතිඥවරියක් ලෙස කටයුතු කරමින් සිටියි. නානත් ථ කායා නානත් ථ සඤ්ඤා ඇයගේ කුලුඳුල් කෙටිකතා සංග් රහයයි. මෙහි සංගෘහිත කෙටිකතා වලින් විවිධවූත්, විෂමවූත්, හීන්න රුචිකවූත් මිනිසාගේ චිත්ත චෛතසික විවරණයෙහි ලා කතුවරිය දක්වා ඇති අවධානය ප් රශංසනීය වේ. ඇයගේ මෙම උත්සාහය දිගු ගමනක ආරම්භයක් ම වේවායි ආශිංසන කරමි.
In stock
කතරගම දේව චාරිත්ර

කතරගම දේව චාරිත්ර

දෙමළ සහජීවන සංස්කෘතියේ දේවස්වරූපය කතරගම දෙවියන් යැයි නොබියව කිව හැකි ය. සිරිලක ගම්දනව් සිසාරා කතරගම දේව ඇදහිල්ල, දේව චාරිත් ර ඉටු කිරීම අස්පර්ශනීය උරුමයකි. පරපුරින් පරපුර සිංහල - දෙමළ ජනයා අදහන ප් රබල දේව විශ්වාසයකි. කතරගම දේව චාරිත් ර මුඛ පරම්පරා හිමිකමක් බැවින් මේ වන විට එය වෙනස්වීමේ ප් රවණතාවකට ද ගොදුරු වී ඇත. දෙවියන්ට ප් රිය ; කේ. ඩී. දේවප් රිය හීන් පැටිවියේ සිට කතරගම මහදෙවොල ඇසුරේ වැඩුනෙකි. කතරගම ගම්භාර දෙවොලේ කපුධුරන්දරය හොබවන්නා ද ඔහු මැ වේ. එහෙයින් සහභාගිත්ව නිරීක්ෂණ අත්දැකීම් ඉවහල් කරගෙන "කතරගම දේව චාරිත් ර කෘතිය සම්පාදනය කර ඇත. දේව චාරිත් ර සතු අස්පර්ශනීය යටගිය උරුම දේවප් රිය මේ කෘති
In stock
ෂර්ලොක් හෝම්ස් වගේ හිතන්නේ කොහොමද?

ෂර්ලොක් හෝම්ස් වගේ හිතන්නේ කොහොමද?

"වොට්සන් මේ ලෝකයේ මිනිස්සු වර්ග තුනක් ඉන්නවා කියලා ලියනාඩෝ ඩාවින්චි වරක් කියලා තියෙනවා. පළමු වර්ගය තමයි දකින අය. දෙවෙනි වර්ගය තමයි අනිත් අය පෙන්වූ විට දකින අය. තුන්වෙනි වර්ගය තමයි කිසිවක් නොදකින අය. ඒත් මම නම් ඔය වර්ග තුනටම අයත් නෑ මගේ හිතවත් මිත් රයා." "එහෙනම් ඔබ අයත් වෙන්නේ මොන වර්ගයටද හෝම්ස්" ? " මම අයත් වෙන්නේ දකින අයත් නොදකින බොහෝ දේවල් දකින මිනිසුන් වර්ගයට" ඔහු එහෙම කියලා වයලීනය අතට අරගෙන පුටුවේ දිගා වුණා. 1. කළ හැකි දේවල් අතරින් කළ යුතුම දේ සිතීමේ හැකියාව 2. ප් රශ්න නොකරන දේවල් ප් රශ්න කිරීමේ කලාව 3. අනෙකාට හිතෙන විදිය සිතා ගැනීමේ සෙල්ලම 4. විශ්මිත විරාමයක් ගැනීමේ පුරුද්ද 5. යමක් පුරුද්
Out of stock
කන්යාවිය නුඹයි රීකන්ඩිෂන් කළ

කන්යාවිය නුඹයි රීකන්ඩිෂන් කළ

සූරිය ගේ කාව් ය භාෂාව දෙස බැලීමට සිත යොමාලන විශේෂතා කීපයකි. අතර මුල් ගණයට ගෙන ලිවිය යුත්තේ ඔහුගේ භාෂා ධ්වනිය ගැන ය. පද වදන් ධ්වනිගතව රිද්මයානු තානයකින් ගොතා බඳින ඔහුගේ ශූරත්වයට ඇගයුමක් දිය යුතුය. නිරායාසවම සහෘද පැදි බසින් ගීතමය ස්වර මානයකට හරවන එකී කෞෂල් යය වෙහෙසේ ය. නූතන පද තාලයන් වල රැදී රැදෙන්නට සූරිය හපන් කමක් පෑ මතු වීමක් සේ එය දකිමි. අන් අතකින් සූරියගේ ශෘංගාරාත්මක ලිවිම ගැන දීර්ඝව හිතන කල්හි සිංහල සාහිත් යයේ ශෘංගාරාත්මක ලිවිමේ දිගු කතාවක් මා හට මෙනෙහි වෙයි. මහාවංශය නම් ලාංකීය ජාන වංශකතාවල පවා පද බැදුමට මුල් නිමිත්ත සේ ශෘංගාරය මූලික වි ඇත. එය සීගිරි කැට බිතේ කවි පැදින් දිගුවට ගලා විත් ඇති
Out of stock
ලව් ස්ටෝරි

ලව් ස්ටෝරි

එරික් සේගල් අමෙරිකාවේ යේල් විශ්වවිද් යාලයේ සම්භාවනීය මහාචාර්යවරයෙකි. එහෙත් ඔහු වඩාත් ප් රසිද්ධියට පත්වූයේ 1970දී පළ කරන ලද love story නැමති කෙටි ප් රේම වෘතාන්තය නිසාය. එය හාවර්ඩ් හි අයිස් හොකී ක් රීඩකයෙකු වූ ඔලිවර් බැරට් සහ සාමාන් ය පංතියේ යුවතියක වූ ජෙනිෆර් කැවලරි අතර තිබූ ආදර සම්බන්ධය හෙලිකරන්නකි. එහෙත් එය සාමාන් ය ආදර කතාවකට වඩා වෙනස් වෙන්නේ ඔවුන්ට මුහුණපෑමට වෙන අසාමාන් ය සිදුවීම් මාලාව නිසාය. love story කෘතිය ඇතමුන්ගේ තියුණු විවේචනයට ගොදුරු විය. එහෙත් ඒවා ගැන තැකීමකින් තොරව එය වසරේ වැඩියෙන්ම විකිණෙන (බෙස්ට් සෙලර්ස්) පොත් ලැයිස්තුවේ ඉහළම තැනක රැඳී සිටීමට සමත්විය. එය අලෙවිවූයේ දශ ලක්ෂ ගණනිනි
Out of stock
ඉරිඟු හොරා - නයිජීරියානු ජනකතා

ඉරිඟු හොරා - නයිජීරියානු ජනකතා

නයිජීරියානු ජන කතා සංග් රහයක් සිංහලයට නැගෙන ප් රථම අවස්ථාව මේ ය යි මගේ විශ්වාසය යි. නයිජීරියාව ජන කතා සාගරයක් ලෙස හැඳින් වෙයි. ඒ තරම් ම ජන කතා රාශියක් එ රට එක් එක් ගෝත් ර අතර බිහි වී තිබේ. අවුරුදු දහස් ගණනක පැරණි ඉතිහාසයක් සහිත සාම්ප් රදායික ජන කතා දහස් ගණනක් එරට එක් එක් ප් රාන්තවල විසිරී පවතී. මුල් කාලවල දී මේ එක් එක් ප් රාන්ත එක් එක් ගෝත් රවල රාජධානි වී තිබුණි. ප් රාන්ත නායකත්වය, පාරම්පරික උරුමය අනුව ගෝත් ර නායකයාට හිමි විය. එක් ප් රාන්තයක බොහෝ විට එක් ගෝත් රයකට අයිති ජනයා පමණක් වාසය කළ අතර එම ප් රාන්තය තුළ ඔවුන් ගේ ම ය යි කිව හැකි සංස්කෘතියක් හා සිරිත් විරිත් සමූහයක් නැගී තිබුණි. ඔවුන් අතර
Out of stock
අරුම පුදුම ඇඹරුම්ගල - රුසියානු ජනකතා
Out of stock
තහනම් ගැටය - රුසියානු ජනකතා

තහනම් ගැටය - රුසියානු ජනකතා

සෑම ජනතාවකගේ ම තම අනන් ය සංස්කෘතික ලක් ෂණ ඔවුන්ගේ ජනකතා වල මුල්බැසගෙන සැඟවී පවතී. ජන කතා සෑම සමාජයකම ජනප් රිය අංගයක් වන්නා සේ ම, ඒවා ඓතිහාසික වශයෙන්ද, වැදගත්කමක් උසුලන වාචෝද්ගත සම්ප් රදායන්ගෙන්ද යුක්ත වෙයි. එසේ වන්නේ පුරාවෘත්ත, සුරංගනා කතා හා ජනකතාවලට ඒවා බිහි වූ රටේ පොදු ජනතාවගේ අභිලාෂයන්, සතුට, දුක, අපේක් ෂාවන් හා විශ්වාසයන් මත ගොඩනැගුණු වස්තු බීජයන් පාදක වන බැවිනි. එබැවින් ජන කතා අප වෙත ගෙන එන්නේ නැවුම් ආශ්වාදයකි. ප් රබල ජන කතා සාහිත් යයක් ඇති රුසියාවේ අනාදිමත් කාලයක සිට පැවත එන ජන කතා අතරින් තෝරාගත් ජන කතා පෙළක් ආශිර්වාද ප් රකාශනයක් ලෙස ඔබ අතට පත් කෙරේ.

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us