Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

3855 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
අදෘෂ්යමාන

අදෘෂ්යමාන

සියල්ල ඇරඹෙන්නේ ඒ ඉකිබිදුම් හඬත් සමගය. ඉනෝකා තම සැමියාත් සමග කඳුකරයේ නිවාඩුවක් ගත කරන්නට යයි.ඔවුන් නවාතැන් ගන්නේ ලැගුම්හලක් බවට පත් කළ පැරණි වතු බංගලාවකය.එහි නවතින මුල් දවසේම, මහ රෑ මැද, ඇයට ගැහැණියකගේ ඉකිබිඳුම් හඩක් ඇසෙයි.ඒ හඩන ගැහැනිය කවුරුන්දැයි බැලන්නට පිටතට බසියි.මීදුමත්, අඳුරත් මැදින් අතුරුදහන් වන ඇය නැවත හමු වන්නේ දින දෙකකට පසුවය.ඒ මහ වන මැද සිහිසුන්ව හිඳියදීය. ඒ සිහි මුර්ජාවෙන් දෙනෙත් විවිර කරන්නේ ඉනෝකා නොවේ.වෙනත් ගැහැනියකි. "මම ඉනෝකා නෙවෙයි". ඇය කියයි. ඇය උමතු බවට පත් වී ඇතිද? නැතිනම් එය මියගිය ආත්මයක පැමිණිමක්ද? එක් දෙයක් නම් නාශ්චිතව කිව හැකිය.එය සැඟව යන්නට නියමිතව තිබූ දරුණු අපරාධය
In stock
හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 1 - හිත හොඳ දොස්තරගේ කතන්දරය

හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 1 - හිත හොඳ දොස්තරගේ කතන්දරය

හිත හොඳ දොස්තර අපේ දරු දැරියන්ට මෙන් ම වැඩිහිටියන්ට අමුත්තෙක් නොවේ. රූපවාහිනියේ කාටුන් චිත් රපටයක් මගින් බෙහෙවින් ජනාදරයට පත් වූ මේ අපූර්ව චරිතය මුල් කරගත් කතා මාලාවක් ම වේ. හියු ලොටිං මේ ජනප් රිය චරිතය නිර්මාණය කළ පොත් පෙළේ නිර්මාණකරුවා ය. 1920 දී ඔහු දොස්තර ඩූ ලිට්ල් නම් වූ මේ හිත හොඳ දොස්තර ගේ අපූරු චරිතය ද, ඔහුගේ මිතුරන් වූ අවුරුදු දෙසියයක් වයසැති නුවණක්කාර ගිරවිය පොලිනීසියා ද, ඩැජ් ඩැප් නම් තාරාවියද, ගබ් ගබ් නම් ඌරු පැටියාද, චී චී නම් අප් රිකානු වඳුරාද, ජිජ් නම් බල්ලා ද ඇතුළු තවත් අපූරු චරිත ගණනාවක් නිර්මාණය කළේ ය. ලොව පුරා අතිශයින් ම ජනප් රිය වූ මේ ඩූ ලිට්ල් කතා මාලාවේ පළමුවැන්න හිත හොඳ
In stock
හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 6 - හිත හොඳ දොස්තරගේ පියාඹන තැපැල් කන්තෝරුව

හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 6 - හිත හොඳ දොස්තරගේ පියාඹන තැපැල් කන්තෝරුව

හිත හොඳ දොස්තර මහත්තයා අපේ දරු දැරියන්ට මෙන් ම වැඩිහිටියන්ටත් අමුත්තෙක් නොවේ. රූපවාහිනී කාටුන් චිත් රපටයක් නිසා අප අතර බෙහෙවින් ජනප් රිය වූ මේ අපූරු චරිතය මුල් කර ලෝකයේ නොයෙක් රටවල නොයෙක් භාෂාවලින් නිර්මාණය කළ කාටුන් හා වෙනත් චිත් රපට හා පරිවර්තන කතා රාශියකි. මේ විදිහට ලාංකික අප අතර මෙන් ම මුළු මහත් ලෝකයේ ම ජනාදරයට පත් වූ මේ අරුම පුදුම චරිතය නිර්මාණය කළේ 1920 ගණන්වල එංගලන්තයේ විසූ හියු ලොස්ටිං නම් නිර්මාණකරුවා ය. හියු ලොෆ්ටිංගේ මුල් නිර්මාණ ඇසුරෙන් හිත හොඳ දොස්තරගේ කතා නමින් සමරසිංහ ගුණසේකර සිංහලට පරිවර්තනය කළ කතා පොත් පෙළ ද අතිශයින්ම ජනප් රිය ය. ඔබ මේ කියවන්නට යන්නේ එම කතා පොත් පෙළේ අංක 6- හි
In stock
නිල් කිරිල්ලි - ගුවන් විදුලි නාටිකා

නිල් කිරිල්ලි - ගුවන් විදුලි නාටිකා

නිල් කිරිල්ලිට එක කාරණයක් නම් සක් සුදක් සේ තේරුම් ගියා. ඒක තමයි මහා-ජනයා කියන කාණ්ඩෙට ගෑනු නම් අයිති වෙන්නෙ නැහැ කියන එක. මේක කොච්චර පැහැදිලිව දැක්කද කිව්වොත් නිල් කිරිල්ලිට පුදුම හිතුණා ඇයි මේ ඇත්ත හැමෝටම ජේන්නෙ නැත්තෙ කියලා. කොහොම හරි ගෑනු වර්ගයාට කැලෑ නීතිය බලපාන හැටි කල්පනා කරන්න කරන්න නිල් කිරිල්ලි ටිකක් අමුතු වෙන්න ගත්තා. ඇත්තටම එයා නිල් වෙන්න ගත්තේ ඔය නිසයි. (ඉස්සර එයත් මේ සාමාන් ය අළු පාට - දුඹුරු පාට ගේ කිරිල්ලියක්) ඉතින් නිල් කිරිල්ලි ගිය ගිය තැන හරිම නාටකීය දේවල් සිද්ධ වීමත් අරුමයක් නෙමේ. (නිල් කිරිල්ලි ගුවන්විදුලි නාටිකා මාලාව සිංහල නිර්මාණ කලාවේ මුල්ම සච්ඥානික ස්ත් රීවාදී නිර්මාණය
In stock
චෙරි කැටේ සහ පීච් ඇටේ

චෙරි කැටේ සහ පීච් ඇටේ

ළමා සහ යොවුන් ප් රේක්ෂකයන් සඳහා වූ සංගීත නාට් ය සාහිත් යයක් හා සංගීත රංග නිෂ්පාදන අපේ රටේ දක්නට නැති තරම්ය. මේ අවාසනාවන්ත තත්ත්වය ගැන සැලකිලිමත් වෙමින් ප් රකට නිර්මාණකරුවකු සම රංග කලා විද්වතෙකු වන සුනිල් විජේසිරිවර්ධන, චෙරි කැටය හා පීච් ඇටයේ කතාව යන ළමා හා යොවුන් සංගීත රංග පිටපත් දෙක මේ ග් රන්ථය මගින් පාඨකයා වෙත ඉදිරිපත් කරයි. මෙහි ඉලක්ක පාඨකයා වන්නේ දෙමවුපියන්, ගුරුවරුන් සහ යොවුන් රසිකයන්ය. චෙරි කැටේ කතාව දෙමවුපියන් සහ ගුරුවරුන් විසින් දරුවන්ගේ වයස් ප් රමාණ අනුව, අවශ් ය නම් කරුණු තෝරා බේරා දෙමින්, ඔවුන් සමඟ කියවිය හැකි වේ යැයි අපේක්ෂිතය. පීච් ඇටේ කතාව, යොවුන් පාඨකයන් මෙන්ම ගුරුවරුන් සඳහා ද ශේ
In stock
ගහල කිරිල්ලී

ගහල කිරිල්ලී

ඒ හැන්දෑව ලේ පාට හැන්දෑවක්. අහසයි පොළොවයි අතර ඕනෑම දෙයක් වෙන්න පුළුවන් හැන්දෑවක්. අහස පොළොවට පාත් වෙලා පොළොව චප්ප කරපු හැන්දෑවක්. ඒ චප්ප කෙරිල්ලෙදි පොළොව ගල්කරගෙන හිටිය පර්වත වෙඬරු වගේ දියවෙලා වැක්කෙරුණා. අස්සයින්ට අං ආවා. කුළු මීම්මු ඇනකොටා ගත්තා. වැවේ සොරොව්ව කඩාගෙන ගිහින් ගං වතුර පහත් බිම් යට කළා. බිම් මල්, පින් මල් වෙනසක් නැතුව ජීවිතේ පූජා කළා. පිපෙන්න බලාගෙන හිටිය මල් පොහොට්ටු යායක් සමූලඝාතනය වුණා. විහාරයේ ඝණ්ඨාරය ඉබේම නාද වෙන්න පටන් ගත්තා. බෝමළුවෙ පත්කඩය එළාගෙන ගාථා කිව්ව උපාසකම්මලාට කරණීය මෙත්ත සුත් රය වැරදුණා. ලොකු හාමුදුරුවො මුචලින්ද නාගදරණය අස්සෙ වහං වුණා. විහාරගෙයි බිතුසිතුවම්වල හිට
In stock
වෘක මිනිසා

වෘක මිනිසා

කලබල වුණු මම ඌට දිගට හරහට වෙඩි තියන්න පටන් ගත්තා. මගේ ළඟ තිබුණු පතොරම් ඉවර වෙනකල් මම ඌට වෙඩි තිබ්බා. නමුත් ඒ එක වෙඩි පාරක්වත් වෘකයාට වැදුණේ නැහැ. ඌ මම බලා ඉන්දැද්දිම ජේමිස්ගෙ උගුරු දණ්ඩ දෙකට කඩලා උණු ලේ උරා බිව්වා. ඊට පස්සේ මහා භයංකාර ශබ්දයක් නගා ගෙන ලේ පෙරෙන ඇස් දෙකෙන් රවා බලාගෙන මගේ ළඟට ආවා. මව කරන්න කිසිම දෙයක් තිබුණෙ නැහැ. ඇඟපත පණ නැතුව ගිහින් මම සිහිනැතූව බිම ඇද වැටුණා. මම දන්නෙ එච්චරයි. හුවෙනිදා උදේ තමයි මට සිහිය ආවේ. ජේමිස්ගේ මළ කඳ නිල්පාට ගැහිලා මගේ ඉස්සරහ වැටිලා තිබුණා. මට ඒ ගැන තවත් විස්තර කියන්න අමාරුයි පුතා....... ඌ ඇඟ පුරා දිග මවිල් වැඩුණු වෘක මිනිහෙක්.......!

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us