Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

3855 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
නූතනවාදය වෙතට සහ ඉන් ඔබ්බට...

නූතනවාදය වෙතට සහ ඉන් ඔබ්බට...

වටහා ගන්න අමාරු සංකල්ප රැසක උපත, වර්ධනය සාකච්ඡා කිරීමත්, අටුවාවක වේශයෙන් ඒවා පැහැදිලි කිරීමත් මේ ග් රන්ථයෙදි සිදු වෙනවා. ඒ එක්කම සාහිත් ය කලාව සෙසු විෂයයන් සමඟ ගනුදෙනු කරන ආකාරය, එතුළින් පැන නැගෙන සංකල්ප, ඒවා භාවිතාවේදී සාහිත් යය තුළ මතුවක ගැටලු ආදියත් විග් රහ කිරීමට යත්න දරනවා. අනෙක් හැම නව දැනුම් සම්භාරයක් ගෙන එද්දී මෙන්ම මෙහිදී ද වෙන්නෙ ඉංග් රීසි බස දන්න කෙනෙක් නොදන්න පිරිසකට යම් විෂයයක් පරිවර්තනය කරමින් කරුණු ගෙන ඒම වුණත්, මෙතනදී ඒක සිද්ධ කරන්නෙ ආත්මීයව අදාළ විෂයයට සම්බන්ධ වූ, එයින් ප් රේරණය වූ, එහි ඇලී ගැලී සිටිමින් මනා පටුත්වයක් ලබපු කෙනෙක් වීම තුළ සමන්ගෙ කෘතිය ඇකඩමික් ක්ෂේත් රයේ සෙසු ප්
In stock
විනිවිද කළුවර දිදුලන හදවත

විනිවිද කළුවර දිදුලන හදවත

චින්න චින්න ආසෛ කියා ගැයුවෙ මින්මිනි. "මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න කියල ගයන්නෙ නන්දා මාලිනි. ලවන් ඔඩම තුඩ තබමින් බොත රස මධු පානේ සුරත් සහන් එළි දැල්වේ දෙනුවන් මිණි පානේ ලඹ දුන් සපු දුනුකේ මැද පිපුණු එකම යායේ ඇවිදිමු මුතු පබළු වැටෙන සිහිලැල් හඳපානේ කියල සුනිල් ආරියරත්න ලිව්වහම සරත් දසනායක අසිරිමත් තනුවකින් ඒ වචන පිරිමදිනවා. ලෝකය එතරම්ම සුන්දරද කියන සහතිකය මට ඔබට දෙන්න බැරි වුණත්, මම ඔබට කියන්නෙ, ඔබෙ සිහිනය මාත්තෙක්ක බෙදාගන්න එන්න කියල. මගෙ සිහිනය ඔබත් එක්ක බෙදාගන්න දෙන්න කියල. අන්න එතකොට, අපි එකිනෙකා අතරඑ පාවෙන අන්ධකාරය විනිවිද අපේම දිදුලන හදවත් අපිට පෙනෙන්නට පටන් ගනීවි.
In stock
නොඇලවුණු තනි මුද්දරය

නොඇලවුණු තනි මුද්දරය

සොබාදහම හා සබැඳි මනුෂ් යත්වය, නිර්මාණකරණයෙහි ප් රස්තුතය කරගත් ඇය, සමාජ මාධ් ය කවිය තුළ නව මානයන් ඔස්සේ යමින් නැවුම් සංකල්පනාවන් මවන්නී. මොරටුව විශ්වවිද් යාලයේ, සිවිල් ඉංජිනේරු තාක්ෂණවේදය පිළිබඳ ඩිප්ලෝමාධාරිනියකි. ලකඹර දිලෙන හෙළ කවියේ නව මාවත් සොයන පෙර'ඹර නැගෙන හිරු කිරණක් මෙන් සෘජු සිතින මනුසත්කම ද සොබාදහම ද එකලෙස නිති දකින අරුතින් සපිරි කවියකි, සොමි සඳ ජයවඩන කියව කියවා ලියන ලිය ලියා කියන අන්දරය, මන්දිරය සිහින තාමත් පිංබරය මින්දදය කියව මං වැරදිද, නොසඟවා නොපෙනේද ආදරය නොදැනෙනා සේ හිඳින මියුලැසිය.. දන්නවා නමුදු සිටිනා කොදෙව්වෙහි විස්තරය..ඈ ඉහල වම් කෙළවරෙහි
In stock
අපට කෙළවුණේ ඇයි?

අපට කෙළවුණේ ඇයි?

මුල සිට අගටත් අග සිට මුලටත් ආරෝහණ අවරෝහණ ක් රමයට ප් රත් යවේක්ෂා කරන විට අපට වෙච්ච දේ ගැන කලකිරීමක්, අසහනයක් ඇතිවෙයි. වසර 70ක් පමණ, නැතිනම් දශක හතක විමසුම් පිරික්සුම් අත්දැකීම් සමාජ සංස්කෘතික, දේශපාලනික, ආර්ථික සන්දර්භය ගැන වැටහෙන නුවණින් ක් රියා කළ ප් රේම් දිසානායක නොකැළැල්, නොවක් සිතුවිල්ලෙන් 'අපට කෙළ වුණේ ඇයි?' යන පොත රචනා කොට ශ් රී ලාංකික පාඨක සමාජයට ඉදිර්පත් කරනුයේ පටු ලාභ අරමුණු - පරමාර්ථ සාධනය කර ගැනීමට නොවෙයි. රස ලෙස කීමට වඩා යස ලෙස කිරීම හොඳලු better to act well than to speak sweetly යන්න අපේ පැරැණි කියමනකි. පීඩිත ජනයා වෙනුවෙන් සටන් කිරීම හොඳ මානව භක්තිය ඇති ලේඛකයකුගේ යුතුකමකි. පීඩිත ජ
In stock
මල් පිපෙන්න ඉඩ හරින්න - කාව්ය සංග්රහය

මල් පිපෙන්න ඉඩ හරින්න - කාව්ය සංග්රහය

මේ යුගය, බොහෝ කවි කිවිඳියන් සිය කවිය අන්තර්ජාල සමාජ මාධ් ය ඔස්සේ ජනගත කරන බව පෙනෙන්නට තිබුණාද, මුද් රිරිත කවි පොතක් මගින් සිය කවි රසිකයා අතට පත් කරන්නට බොහෝ කවියන් දක්වන උද්යෝගය තවම එලෙසම ය. ඒ මහත් අසිරිමත් දෙයකි. කවි පොතක් යනු ඉතා වටිනා සංස්කෘතික දායාදයකි. එපමණක් නොව, මේ සංකීර්ණ සමාජ ව් යුහය තුළ කෙනෙකු කවියක් ලියන්නට කල්පනා කිරීම ප් රහර්ෂ දනවන්නකි. ඒ හෙයින් ම මෙසේ නව කවි පොත් බිහි වීම සිතට මහත් සතුටක් ගෙන ඒමට එහා ගිය දැඩි සමාජ සංස්කෘතික වටිනාකමක් සහිත දෙයක් බවට පත්වෙයි. අප වෙත කියවන්නට ලැබුණු මල් පිපෙන්න ඉඩ හරින්න කවි එකතුව, නාවලගේ බැනට් කුරේ කවියාගේ කවි ප් රතිභාව මැනැවින් විදහා පාන්නාක් බව ක
In stock
මගේ අපස්රාවී

මගේ අපස්රාවී

පසුගිය දශක පහක් තුළ මා අත පත් වූ දහස් ගණනක් ගීත රචනා අතර සුනිල් ආර් ගමගේ සාහිත් යවේදියාණන්ගේ සුවිශේෂී ගී පද ආකෘතිය අන් කිසිදු රචකයකුගේ නිර්මාණයක් තුළ මා නොදුටු බව පළමු කොට සඳහන් කරමි. විෂම පාද මාත් රා රටාවකින් හා කෙටි පද වලින් යුත් ඔහුගේ රචනා තුළ සැඟව ගත් රිද්ම රටා එක් වරම ග් රහණය කර ගැනීම අපහසු වුවද තරමක ආයාසයකින් යුතුව ඒ මත සැරිසරා අවසන, ඊට ගැලපෙන තනුවක් නිර්මාණය කීරීමේදී ලද අමුතුම ආශ්වාදජනක තෘප්තියක් මගේ සිතට දැණුන අවස්ථා බොහොමයකි. " කවිය ඔබ", රාත් රිය වී, " හුදෙකලා වූ පෙම්වතාණෙනි", '' පිවිතුරුය පළමු පෙම , මගේ අප්සරාවී ", වැනි ගීත එයට හොඳම නිදසුන් ය. ගී පද රචනයේ දී දක්වන අපූර්වත්වයට අමතරව ස
In stock
හිස්කෝලෙන් ඉස්කෝලෙට

හිස්කෝලෙන් ඉස්කෝලෙට

ඕනෑම වෘත්තියක අභිවෘද්ධිය උදෙසා ප් රායෝගික දැනුම වැදගත් වන්නේ ය. 'ප් රායෝගික දැනුම ් උදෙසා සාධනීය අත්දැකීම් ඉවහල් වෙයි. සාධනීය අත්දැකීම් යනු වැඩ කිරීමෙන් හා තීරණ ගැනීමෙන් කටයුතු කොට නෙළා ගන්නා අස්වැන්නවේ. එවන් අස්වනු පෙරමං බලන වෘත්තිකයෙකුට ස්වකීය පරිකල්පන ඥානය ගොඩ නගා ගැනීම උදෙසා ආලෝකයකි. මාලිනී සුරසිංහ මහත්මිය, දීර්ඝ කාලයක් ගුරු වෘත්තියේ නිමග්නව අධ් යාපනය විෂයෙහි සාරවත් අත්දැකීම් ලත් ගුරු මාතාවකි. ගුරු වෘත්තියෙහි සේවය කොට නිසි සුදුසුකම් සපුරා විදුහල්පති පදවියට පත්වන ඇය, ස්වාධීනව හා අභිමානවත් ලෙස පාසල් කිහිපයකට නිසි නායකත්වය ලබා දීමට සමත් වූ විදුහල්පති මාතාවක් ද වන්නීය. හිස්කෝලෙ නම් අගනා කෘතියෙ
Out of stock
මා මෙන් දහස් ගණනකි ඔබ

මා මෙන් දහස් ගණනකි ඔබ

කවිය භාෂාත්මක චිත් රයක් සේ පෙනෙන නමුදු එහි සැරිසරන මනුෂ් ය අධ් යාත්මයේ රුව ගුණ සැඟවිය හැකි නොවේ. කවිය එකී අධ් යාත්මයේ හරස් කඩක් අපට නිරාවරණය කරයි. අර්ථ සඳෙස් රත්නායක නමැති ළමා කාව් යක්කරයාගේ කවි අපට පසක් කරදෙන්නේ ද එවන් නිහඬ කාව් ය පරිකල්පනයක අසිරියයි. වයස 14ක දරුවකු තුළ ඇති වැඩුණු කවි උල්පත් දැක මා මවිතයට පත් වූ බව කිව යුතු ය. වයස යනු අංකයක් පමණක් මිස කාව් ය පරිකල්පනය තක්සේරු කළ හැකි මිම්මක් නොවන බවට ඔහුගේ කවි කදිම නිදසුන් සපයයි. ඔහු සිය ළමා මනසින් සංජානනය කරන ජීවන තතු, මානව සබඳතා සහ සමාජ නිරීක්ෂණය කිසිසේත් සරල නැත. ඇතැම් විටක සියුම් දාර්ශනික චින්තාවක එළිය ද ඔහුගේ කවියක මට මුණගැසේ. එය අප තුළ

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us