Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

4042 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
ඒ සමනලුන් මියගියේ මා නමින් නම්?

ඒ සමනලුන් මියගියේ මා නමින් නම්?

හීත අරණේ මල් කිණිති, අහස හූරන හීන, කටු තුඩු, සිනා, දිය වෙන පර්වත, රතු පාට හැන්දෑව, මල් නටන ගුමු ගුමුව අතරින් පෙරී එන සෞන්දර්ය ප් රවාහයක් සමග ජීවන වියමන් හි සොඳුරු, ගැඹුරු පැති පිළිබඳ සියුම් චින්තාවලියක් මේ කවි සමුච්චයෙ හි කැටපත් කර තිබේ. ඒ සමනලුන් මියගියේ මා නමින් නම් ? කාව් යාවලිය ගගන ලක්සර වර්ණකුලසූරිය නම් නෑඹුල් කවියාගේ සම්ප් රාප්තිය යි. ඔහුගේ ප් රතිභා මහිමය, මානව හා සමාජ නිරීක්ෂණය ද මෙහි කැපී පෙනේ. සතතාභ් යාසය ඔස්සේ පරිණතිය කරා ළඟා විය හැකි වාසනා ගුණය මෙම කවියාට ඇති බව සටහන් කරනුයේ සන්තුෂ්ටියෙනි. " තිඹිරියාගම බණ්ඩාර "...එහෙත්, කාව් යමය ගොඩ නැංවීම හරහා, තවමත් නො වෙනස් ව පවතින, රටේ කේන්ද් රී
In stock
හීන එක්ක හිනාවෙන්න

හීන එක්ක හිනාවෙන්න

සේපාලිකා සුවඳ නිසලි වටේ දැවටෙනකොට ඒ සුවඳත් එක්කගෙන නිසලි අක්කගෙ ලෝකෙටත් පියැඹුවා. නිසලි පුංචි කාලෙ අක්ක එයාට වඩා ගොඩක් ලොකු ලස්සන තරුණ කෙල්ලෙක්, එයා හරි ලස්සනට ඇඳුම් ඇන්දා... ලස්සන ලස්සන අඩි උස සපත්තු දාගෙන ගමන් ගියා. අක්ක එක ගවුමක් එක පාරයි ඇන්දෙ. ඊළඟ දවසෙ එයා ඒක ඇන්දෙ මොකක් හරි වෙනසක් ඒ ගවුමට කරල. ගවුමෙ කර, අත්, ඉණ වෙනස් කර කර එක එක මෝස්තර කරන්න අක්ක හරි දක්ෂයි. නිසලි ඒ කාලෙ හරිම හිතේ අමාරුවෙන් හිටියෙ එයාට අක්කගෙ ඇඳුම් අඳින්නයි සපත්තු දාන්නයි බැරි හින්දා. අක්ක වගේ ලස්සනට අඳින්න, සපත්තු දාන්න, ඇහිබැම ලස්සනට හදන්න නිසලිත් නොඉවසිල්ලෙන් බලාගෙන හිටියෙ.
In stock
නූතන පද්ය කාව්ය සංහිතා

නූතන පද්ය කාව්ය සංහිතා

නූතන පද් ය කාව් ය සංහිතා - ප් රතිශෝධිත මුද් රණය පළ කිරීමෙහි ලා සම්පාදකවරයාගේ අරමුණ වූයේ නූතන කවියෙහි කැඩපතක් පාඨකයා අබිමුව තැබීම නොහොත් නූතන කවියෙහි තියුණු හරස්කඩක් නිර්මාණය කිරීම යි. 40 දශකයෙහි පටන් නූතන කවි එකතු පළ කරන්ට පුරෝගාමිවූවාහු මීමන ප් රේමතිලක (නවීන පද් ය රචනා), සාගර පළන්සූරිය (පද් යාවලී) වැනි ප් රකට කවීහු ය. සංස්කෘතික දෙපාර්තමේන්තුව විසින් ද (නව පද් ය මාලා), මහාචාර්ය ආරිය රාජකරුණා (සිංහල කාව් ය සංග් රහය), මහාචාර්ය විමල් දිසානායක (නව කවි සරණිය) වැනි විශ්වවිද් යාලයීය ආචාර්යවරුන් විසින් ද කොළඹ (නව කවි සංග් රහය), කැලණිය (සංගෘහිත සිංහල පද් ය) වැනි විශ්වවිද් යාලයීය සිංහල අධ් යයනාංශ විසින්
In stock
තර තුන්කට්ටුව

තර තුන්කට්ටුව

දොස්තර කැස්පාර් රැගත් රිය, නිවසක සාලයට වඩා ආලෝකවත් පුළුල් පදික මාවත දිගේ ඇදී යන විට වීදි පහන් දම්වැලක් රිය පසුකර පිටුපසට ඇදී ගියේ ය. පහන් එළි වීදුරු ගෝල තුළ පිරැවූ උණු කිරි සේ දිස් විය. කුඩා කෘමි වලාවෝ ගුමු හඬ නඟමින් පියාපත් ගසා විත් වීදුරු ගෝල වටා මැරී වැටුණහ. රථය වේලි දිගේ පෙරැළෙමින් මෙන් ඇදී යන්නේ උස් ගල් තාප්ප පසු කරගෙන ය. මේ තාප්ප මත දිගු ජීහ්වයන් පිටතට දමාගෙන, දෑතින් පලිහ දරා සිටින ලෝකඩ සිංහයන් සවි කර ඇත. පාමුල ඇති දිය ගලන්නේ තද කම්මැළිකමිනි. කළු දිලිසෙන තාර මෙන් ය. නගරය උඩු යටිකුරු වී දිය මත පතිත වී තිබේ. නගරය පාවී වෙනතක යාමට යත්න දරත ද එය නිෂ්ඵල ය. ඒ වෙනුවට ප් රතිබිම්බය දියැවී මුදු රන්

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us