Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

2897 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
මෙඩූසා

මෙඩූසා

කසාද බැඳලා මනුස්සයා රට ගිය ගැහැණියක් කියන්නෙ පිරිමියෙක් ඉස්සරහ සරාගීම වස්තුවක්. අවුරුදු තිස්පහ යන්තම් පහුවුනු හොඳ පස්සක් එක්ක උඩු තොල මත උපන්ලපයකුත් ඇති ගැහැණියක් කියන්නෙ පිරිමියෙක් අසරණ කරන තරමෙ අනුරාගයක්. එහෙම ගැහැණියක් පිරිමින්ට පේන්නෙම සෙක්ස් වෙනුවෙන්ම විවෘත වුනු දෙව්ලොවක කවුළුවක් වගේ. මෙලනීසා ගැන වැදගත්ම දෙයක් කියන්න අමතක වෙලා. ඒ තමයි එයාගෙ පිටේ තියෙන සර්පයෙකුගේ ටැටූ එක. ඒක රවුම් තට්ටම්වලට ඉහලින් හරි මැදින් පටන් අරන් බෙල්ලෙ උර ඇට දෙක මැදින් කොඳු නාරටියෙ ඉහළට ඉස්සුනු ඇටය ළගින් නතර වෙනවා. පිට දිගේ වෙලෙමින් ඉහළ නගින කොරපොතු නාගයෙක් කලු පාටට මෙලනීසාගේ සුදු පාට පිට දිගේ වැතිරිලා හිටියා. මෙලහීස
In stock
ඇස් දොළහක් හය විදිහක්

ඇස් දොළහක් හය විදිහක්

ඔහු බලන බැල්ම, හෙළන කැල්ම කොළඹට ඓන්ද් රීය වන්නේ වෙයි. " ඇස් දොළහක් භය විදිහක් උසුලා දරාගෙන සිටින එක් විශේෂිත කරුණක් වන්නේ කොළඹ කේන්ද් රීය සාහිත් ය - කලා - සංස්කෘතික පරිණාමනයේ හරස්කඩක් උපුටාලට කවියා සමත්ව තිබීමයි. මේ වනාහි අවම වශයෙන් දශක හතරක් පුරා ඔහුගේ අබන්ඩ, අවිච්ඡින්න සංස්කෘතික රස්තියාදුවෙහි අතිරික්තය යි. සංස්කෘතික සමාජයට අමතක වුණු හෝ ස්වයංව අතුරුදන් වුණු හෝ ස්වයංව අවතැන් වුණු සංසිද්ධි හා සංසිද්ධිකයන් සරත්චන්ද් ර වල්පොල සහෘදයාට අභිමුඛ කරයි. එසේම නූතනත්වය විසින් කවියට ගෙන දෙනු ලැබූ අනුපම නිදහස' එයාකාරයෙන් ම භුක්ති විදීමට ඔහු පැකිලෙන්නේ නැත. සමාජ සංසිද්ධීන් දෙස නූතනවාදී ඇසකින් බැලීමට ඔහුට ධෛර
In stock
ඩර්ටි හැරී
In stock
හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 5 -හිත හොඳ දොස්තරගේ අරුම පුදුම රඟමඬල

හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 5 -හිත හොඳ දොස්තරගේ අරුම පුදුම රඟමඬල

අපේ හිත හොඳ දොස්තර මහත්තයාට, උන්නැහේගේ හිත හොඳ නිසා ම හිරේ තපින්නට සිදු වූ කතාන්දරය මේ වන විටත් ඔබ කියවා ඇතැයි සිතමි. හිරේ තපින්නට සිදුවූයේ බොරුවක්, වංචාවක්, හොරකමක් හෝ අපරාධයක් කළ නිසා නොව, අනුන්ට උදව් කරන්නට ගොස් නිරපරාදයේ ය. චීත් මේ දුක් ගැහැට, නින්දා අපහාස කිසි ම දෙයක් දොස්තර මහත්තයා තඹ දොයිතුවකටවත් ගණන් ගත්තේ නැත. මේ අපූරු මනුස්සයාගේ විදිහ එහෙමයි. දොස්තර ඩූ ලිට්ල් හිරෙන් නිදහස් වී ආපසු සර්කස් එකට ආවේ ය. ඒ ආවේ බ්ලොසම් වගේ සල්ලි හම්බ කරන්නට නොවේ. අනුන්ගේ යහපත වෙනුවෙන් තවත් බොහෝ දේවල් කරන්නට ඉතුරු වී තිබුණු නිසා ය. ඔබ දැන් කියවන්නට යන්නේ දොස්තර ඩූ ලිට්ල් ආපසු සර්කස් එකට ආවාට පසු සිදු වූ ජරමර
In stock
මතු මතක

මතු මතක

තූති මල් පිදේවා දිවියට, මොන තරම් දේ දුන්නාදු එය මට! දුන්නා එය සිනාව, දුන්නා එය මට කඳුළුත් අඩු නැතිව. ඉදින් සතුට සොවින් වෙන්කොට ගන්නත් පිළිවන්! මගේ ගීය වියෙන්නේ ඔය දෙවගින්තමයි, ඔබේ ගීයත් එහෙමයි, මොකදු, ගී හැදෙන්නේ ඔහොමයි. හැමදෙනාගේම ගීයත් ඒකයි, ඉතින්, මගේ ගීයත් එයමයි. කව්ය අත් යවශ් යයෙන්ම, පුද්ගලයකුගේ සියලු ආකාර සබඳතා ගැන ප් රකාශ කරන්නේ තමාගේ අභ් යන්තර දුර්පනයේ පිළිබිඹු වන සත්තාව මුල් කොටගෙනයි. තවත් මඳක් පැහැදිලි කරනවා නම්, නවකතාකරුවෙකු, උදාහරණ ලෙස ගත්තොත්, අවශ් ය තැන තමාගෙන් අයින් වී අනෙක් චරිතයක ඇසින් ලොව දෙස බලන්නට වෑයම් කරන තරමටයි ඔහු/ඇය උසස් කලාකරුවෙකු වන්නේ. කවියා සහානුකම්පනය මගින් අනෙකා
In stock
පුංචි පහේ අම්මලාට

පුංචි පහේ අම්මලාට

1979 එක සීතල උදෑසනක, ලොක්කේ... අප්පච්චීගේ බර, මෘදු හඬින් මම අවදි වීමි. අම්මා පිසූ කිරිබතේ සුවඳින් ගේ පිරී තිබිණි. අලුත් සුදු කමිසයට, පරණ නිල් කලිසමට අලුත් කළු සපත්තු එක්ව තිබුණි. වෙනදා නැති ආඩම්බරයකින් මම අප්පච්චීත් එක්ක කුඹුරු යාය මැදින් විභාග මධ් යස්ථානයට ගියෙමි. "හොඳට ලියන්ට ඈ..... ඔයාට පුළුවන්.... අප්පච්චී මගේ හිස අතගෑවේ, මා කෙරෙහි තිබූ විශ්වාසයෙනි. විභාගය ඇරඹිණි. මා කිසිදා දැක නැති තරම් ලොකු නැවුම් සුවඳැති ප් රශ්න පත්තරයක් ලැබිණි. ලිව්වෙමි. විභාගය අවසන් වී ආවත් කිසිවෙක් ලිව්වේ මොනවද කියා ඇසුවේ නැත. ප් රතිඵල එනතෙක් කුරුල්ලෙකු මෙන් නිදහසේ සිටියෙමි. ප් රතිඵල ඉස්කෝලෙට ලැබී තිබුණි! චන්දන සූරිය
In stock
රජ තුන් කට්ටුව

රජ තුන් කට්ටුව

වැඩිහිටියන්ට වඩා දරුවන් වෙනුවෙන් නිර්මාණ කිරීම දුෂ්කර බවට පිළිගැනීමක් ඇත. බාල පරපුර සඳහා යැයි හඳුන්වා දෙමින් අද ලියැවෙන බොහෝ කෘති ඇත්තවශයෙන්ම දරුවන්ගේ සිතුම් පැතුම්, රුචි අරුචිකම් සහ පරිසරය පිළිබඳ අවබෝධයකින් කර ඇතිදැයි යන්න සොයාබැලීම වැදගත් වේ. ඩී.ආර්.විජේවර්ධන සම්මානය, විද් යෝදය සාහිත් ය සම්මානය, ජනාධිපති සම්මානය ආදී සම්මාන රැසක් හිමිකරගෙන ඇති යසවර්ධන රුද්රිගු ලේඛකයා විසින් පසුගිය වසරේදී ලියන ලද "බුලත්ගම්පත නැමැති යොවුන් නවකතාවේ දිගුවක් ලෙස මෙම "රජ තුන් කට්ටුව යන නවකතාව නිකුත් කර තිබේ. එහෙත් මුල් නවකතාව නොකියවූ පාඨකයකුට වුවද මෙම යොවුන් නවකතාව වෙනම ගෙන කියවා රස විඳීමට බාධාවක් නොමැත. සරසවි ප් ර
In stock
ජය හේ සයිමන්

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us