Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

4042 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
හමුවෙන්න මග බලන් ඉමි මම., මාව

හමුවෙන්න මග බලන් ඉමි මම., මාව

රොබරෝසියා ඉද හිටක නුඔ පිරී පරවී බිම වැටී පාවඩ එළන් නීල අහසක් දුලී පොළොවත් වැළඳ ගද්දි සෙනෙහසෙන් දුරින් හිද ලං ලංව නිතරම හාදු ගන්නට මග බලන් කෝල නෙතඟට ආල හැඟුමන් මෝදු වෙන්නම ඔබ නමින් (රොබරෝසියා 5 - වෙනි කවිය 13පිටුව) දීර්ඝකාලීන ඉඩෝරයක් ඉවර කරගෙන ඇද හැලෙන වැස්සක් එක්ක දැනෙන්න ගන්න පොළොවෙන් මතුවෙන හරි අමුතු සුවඳට හරියටම මේ යැයි කියල හේතුවක් කියන්න නොදන්නවා උූනත් මම හරි ආසයි. සමහරවිටක ඒක මගේ නොස්ටැලීජියානු මතක මතක් වෙන්න පුළුවන්. ඒත් ඒක ආයෙමත් වතාවක් මතුකලේ මේ කවිය. ෆාතිමාගේ කවියක කොතැනකම හරි තැනක මම වගේම ඔයත් ඇති. ඉතින් මම ආරාධනා කරනවා ඔයාට ඔයාගේ කවිය කියවගන්න ෆාතිමාව කියවන්න කියලා -දඩබ්බරයා-
In stock
කඳුළු සිනාසෙයි

කඳුළු සිනාසෙයි

නිලූ කියන්නේ මොනවාදැයි තේරුමක් නොමැතිව සමන් නිලූ දෙස බලා සිටිද්දී නිලූ ඇඳ සිටි බැනියම මඳක් උස්කර නිලූගේ යටි බඩ ප් රදේශයේ අඩි බාගෙකට වඩා දිග තිබූ මැහුම් සලකුණ පෙන්නද්දී සමන් එදෙස බලා සිටියේ ඒ කුමක් නිසා සිදුවූවා දැයි සිතාගත නොහැකිව ය. "නිලූ... මොකක් ද මේ කැපුම් තුවාලේ සමන් එදෙසට හිස ලංකරමින් ඒ මැහුම් පාරවල් නිරීක්ෂණය කරද්දී සමන්ට වේදනාවක් හා නිලූ ගැන අනුකම්පාවක් දැනෙන්නට වූවේ ය. "ඔයාගේ කකුල් කැපුවේ නිරොන් කියන ඒ තිරිසනා කියලා දැන දැනත් ඔයා මට තියෙන ආදරේ හින්ද ඒ හැම දෙයක් ම යටපත් කරගෙන මගේ ලෝකේ ගොඩනගන්න මට සුභ පැතුවා. ඔයාගෙ ඒ උත්තරීතර ආදරය වෙනුවෙන් මම මගේ වකුගඩුවක් විකුණලා ඔයාගෙ ඒ උත්තරීතර ආදරයට
In stock
විජයබා කොල්ලය - ගොඩගේ ප්රකාශන

විජයබා කොල්ලය - ගොඩගේ ප්රකාශන

සියුම් කලාකාරියක් වශයෙන් නව නාට් ය රසයෙන් පරිපූර්ණ ප් රථම සිංහල නවකථාව - සිරියලතා - උත්පාද කිරීමෙන් සතළොස් වියේදීම සිංහල සාහිත් ය ලෝකයේ අසහාය ගෞරවාදරය දිනූ, හෙළදිව මහා නවකතාකරු මෙන් අර්ධ ශත වර්ෂයක් සපුරා බැබැළුණු, වැල්ලෙවත්ත ආරච්චිගේ ඒබ්රහම් සිල්වා 1890 ජනවාරි 16 වැනි දින වැල්ලෙවත්තේ මධ් යම පංක්තියේ පවුලක උප්පත්තිය ලැබුවේය. හෙතෙම, ජන්ම දයාදය වශයෙන් ලත් කලා කෞශල් යය ඇත්තේ විය. සිංහල, පාලි, සංස්කෘත, ඉංගිරිසි ආදි භාෂා ශාස්ත් රයන්හි හසල බුද්ධියෙන් විශාරද විය - ලෝක ධර්ම හා නර ස්වභාවය හැඳිනීමේ තියුණු නුවණින් ප් රවීණ විය - අවලෝකනයෙන් හා ප් රතිභා ශක්තියෙන් අග් රප් රාප්ත විය - තමා විසින්ම නිර්මිත නිරාක
In stock
ගිම්හාන සියපතක්

ගිම්හාන සියපතක්

"හුස්මක් තරමට නවකතාව මුලින්ම එක හුස්මට කියවන්න හැකිවිමෙන් ලයන්ති නම් වු යොවුන් රචිකාවගේ ලේඛනය තුළ තිබුණ සාධනිය ලක්ෂණ හදුනා ගැනීමට මට හැකි විය. ලයන්ති ඉතා හෘදයාංගමව කතන්දර ගොතන්නියකි. සිය කතාවන්ගේ වියමන හෘදස්පර්ෂිත කරන්නට තරම් ලයන්ති සියුම් වන්නීය. ප් රේම කතන්දර ගොතන්නියක ලෙස ලයන්ති කියවා ගත හැකි වුවත්, ඉන් ඔබ්බට විහිදෙන නවකතා ලිවිමේ සතතාභ් යාසයක් ඇය සතුව ඇති බව හදුනා ගත හැකිය. ඒ නිසාම මා ලයන්තිට යෝජනා කළේ හුස්මක් තරමට නවකතාවට ඔබ්බෙන් නවකතාවක් ලියා තමන්ගේ නවකතා ගෙත්තම් කිරිමේ සීමාව අතික් රමණය කර තවත් ඉදිරි පියවරක් තබන ලෙසයි. ලයන්ති තමන් විසින් හුරුකරගනු ලැබූ අභ් යාසය කරමින් පැමිණි ලිවිමේ සහ සිත
In stock
දිවිසිළු

දිවිසිළු

දිවිසිළු දල්වා තිබූ ගල්ලෙන තුළ පසෙක හිඳ භාවනානුයෝගීව වැඩ සිටි ගෝතමී සිල්මාතාව දෙස බලා සිටි යසෝ, උන්වහන්සේට කිට්ටුව භාවනානුයෝගීව අසුන් ගත්තේ තුරු පත් අතරින් යන්තමට පෙනෙනා රුවන්වැලි සෑයේ කොත දෙස බලා ගැඹුරු හුස්මකින් පපුව පුරවා ගනිමිනි. යසෝ හට දැනුණේ විශ්වයේ විස්මිත සාරය ඇගේ පෙණහලු තුළට රිංගා ඇති බවකි. අවසන ඇය තදින් දෑස් පියා ගත් වගම භාවනාවෙහි නිමග්න වූවා ය. යසෝ ගිහියෙකු අයුරින් ගෝතමී සිල්මණියන් හට උපස්ථාන කරමින් භාවනාව ප් රගුණ කිරීම උත්සාහවත් වෙමින් සිටියා ය. දිවිසිළු සුළං රැල්ලට දඟලමින් තිබිණි. සුවඳ කූරුවලින් සුගන්ධවත් වූ ලෙන අසලින් පසෙකට ඇදී ගිය නාගයෙක් ඔවුනට හිංසා නොකරම ගොල්ලක් අතරින් සැඟවී ග
In stock
සරා සඳ සසල විය

සරා සඳ සසල විය

"සෑම ලේඛකයෙකු තුළම සුන්දර මිනිසෙකු සිටී. ලක්ෂ්මන් කොරදොන් මහතා ද මට හමු වූ එවැනි සුන්දර සරල මිනිසෙකි. තම දිගු ජීවිත ගමනේදී තමාට හමු වූ විවිධ චරිත හා සිදුවීම් කාටත් කියවා රස විඳිය හැකි ආකාරයට ලේඛනගත කිරීම තුළින් වටිනා පොත් හතක් ඔහු මේ වන විට සමාජයට දායාද කර තිබේ. ඒ අතර රාජ් ය සම්මාන ඇතුළු විවිධ අංශවලින් සම්මානයට ඇගයීමට ලක් වූ කෘතීන්ද වේ. "සරා සඳ සසල විය එම නිර්මාණ අතරේ අටවන කෘතියයි. සමාජයේ විවිධ පැතිකඩ ඔස්සේ ලේඛනයේ යෙදෙන ඔහුගේ ලේඛන දිවිය සරුසාර වී තව තවත් නිර්මාණ බිහි කිරීමට ඔහුට ශක්තිය හා ධෛර්යය ලැබේවායි පතමි. "සරා සඳ සසල විය කියවා රසවිඳීම ඔබට බාර කරමි. අත්තනායක එම් හේරත් හිටපු ජ් යේෂ්ඨ කථිකාච
In stock
වැව් බැඳි රටේ තක්සලාවක

වැව් බැඳි රටේ තක්සලාවක

වැව් බැඳි රට පදනම් කරගත් 'වැව් බැඳි රටේ තක්සලාවක නම් මෙම කෘතිය නවකතා කලාවට වෙනස්ම ආරක හැඩයක් එක්කළ ග් රන්ථයකි. තම අත්දැකීම් හරහා ලබා ගත් පරිචය මෙහි අභ් යන්තරය සකස් කිරීමට කතුවරියට මහෝපකාරි වී ඇත. එසේම ඇය ගත් උත්සාහය සාර්ථක වී ඇත. මෙරට ජන සංස්කෘතිය තුළ නොනැසෙන විශ්වාස, ඇදහිලි ඉස්මතු කරමින් විවිධ කාලවලදී රටේ පැවති භයානක භීෂණයද තම සීමාවේ සිට භාවිත කරමින් ආදර කතාවක් නූතන සමාජයට තිළිණ කරන්නට ඇයට හැකි වී ඇත. අසූව දශකයේ මෙරට පැවති යුද ගැටුම්, කැරලි කෝලාහල සහ භීෂණය මැද තරුණ ගුරු මහතෙකු සිසු පරපුරට උදාර සේවයක් කර තම යෞවන පැතුමන් මුදුන් පත් කරගෙන ආපසු ගම් බිම් කරා එන කතා පුවතක් පාඨකයින් වෙත තිළිණ කළ ආකා
In stock
මල් පිපෙන හිරෝෂිමා - කාව්ය සංග්රහය

මල් පිපෙන හිරෝෂිමා - කාව්ය සංග්රහය

අපිට මේ ලොවේ තියෙන සියුම් ඉසියුම් දේවල් දකින්න විඳින්න ඕනෑ තරම් ක් රම තියෙනවා. ඒ අතරින් මා හිතන විදියට සොඳුරු දෙය තමයි කවියෙකුගේ හෘදයාංගම ඇස් බැල්ම කියන්නේ. හොඳ කවියක් නිතරම අපි නොදකිනා තෙවෙනි මානයකට අපව ගෙන ගොස් අපගේ ආත්මයේ මෙතුවක් අපට අසුනොවී ඇති තැන් අවදි කිරීමට සමත් වෙනවා. ඩිෂාන් චතුරංග කියන්නේ කවිය තුළින් අපව එවැනි තැනකට ඔසවා තැබිය හැකි තුරුණු කවියෙක් බව ඔහුගේ පළමු කාව් ය සංග් රහයෙන්ම ඔප්පු කර තිබෙනවා. ඔහුට කවි ඇසුරේ දුර ගමනක් ඇති බවට මග සලකුණු මෙම කෘතියෙන් මම අත්වින්දෙමි. කවිය අවියක් කොට සමාජය අවදි කිරීමට ඔහුට අවශ් ය ශක්තිය ලැබේවා කියා සහෘදයකු ලෙස මම ඉත සිතින් පතමි. - ඉලක්ෂ ජයවර්ධන
Out of stock
සෙංකඩගල යුගය

සෙංකඩගල යුගය

මේ ශාස්ත් රීය ලිපිවල තේමා විවිධ ය. පළමු ලිපිය සෙංකඩගල ගමක් ලෙස බිහි වී ප් රාදේශීය රජුන් බලයට පත්වීම දක්වා සැඟවුණු තොරතුරු කියයි. දෙවන ලිපිය සෙංකඩගල කෝට්ටේ රාජ් යයෙන් නිදහස් කර ගැනීමට ජෝතිය සිටු ඇතිකළ අසාර්ථක කැරැල්ල ගැනයි. තුන්වන ලිපිය සීතාවක දෙල්ගමු විහාරයේ වැඩ සිටි දළදා හිමි සෙංකඩගලට වැඩමවීම යන තොරතුරු කියයි. ගන්නෝරු සටන සිදු වූ සැබෑ බිම එහි තොරතුරු, කුඩාපොල හිමිගේ සැඟවී ගිය පැවිදි නාමය, සෙංකඩගල යුගයේ සිටි සඟරාජවරු සහ උප සඟරාජවරු හඳුනා ගැනීමට දැරූ උත්සායකි. අන්තිම ලිපිය මැද රට තුළ සිටි උගතුන්, ලේඛකයන් හා ඔහුන් ලියූ පොත් පිළිබඳ විමර්ශනයකි.
Out of stock
පැරණි සිංහල බලකොටු සහ දේශසීමා ආරක්ෂක විධි විධාන

පැරණි සිංහල බලකොටු සහ දේශසීමා ආරක්ෂක විධි විධාන

අතීත ශ් රී ලංකිකයන් සමතලා බිමක පැරණි සේනාව ක් රමානුකූලව මෙහෙය වූවා පමණක් නොව, එම ජයග් රහණයන් සිය දේශය තුළ පමණක් නොව ඉන්දියාව, බුරුමය වැනි විදේශ රටවලදී ද විදහා දැක්වීමට සමත් වූ බව මේ කෘතිය තුළ මොනවට විග් රහ වේ. බලකොටු නිර්මාණය කිරීම, ඒවා ආරක්ෂා කිරීම පිළිබඳ පෘථූල කරුණු සවිස්තරාත්මකව විග් රහයක යෙදෙන කර්තෘ සමකාලීන ලෝකයේ වෙනත් යුධ උපක් රම උදාහරණ ලෙස විග් රහකර දක්වා තිබීම ප් රශංසනීයයි. පසුකාලීනව භූමියේ සාම්ප් රදායික යුද්ධ උපක් රමයන් වෙනස් කරමින් යුරෝපීය ජාතිකයින් මුහුණ දෙන ආකාරය ද දෙස්, විදෙස් මූලාශ් ර මගින් ගෙනහැර දැක්වීම අගය කළ හැකි කරුණකි. පුරාණ ශ් රී ලංකාවේ බලකොටු හා උපක් රම පිළිබඳ පුළුල් දැනුම
In stock
පුස්තකාල විද්යාව සංකල්ප හඳුන්වාදීම

පුස්තකාල විද්යාව සංකල්ප හඳුන්වාදීම

මානව ඉතිහාසයේ ආරම්භය තරම්ම දිගු ඉතිහාසයකට හිමිකම් කියන පුස්තකාලය නම් වූ සමාජ උපකරණය ලොව පුරා තැනින් තැන එළිදකිනු ලබන දියුණු මානව අදහස් හා චින්තනයන් එක්තැන් කොට එම දැනුම අනාගත පරපුරේ ප් රයෝජනය සඳහාත් මිනිසාගේ සංවර්ධනය උදෙසාත් කිසිදු භේදයකින් තොරව පොදුවේ ප් රයෝජනයට ගැනීම සඳහා මාර්ගය මෙන්ම ඉඩහසර සලස්වමින් නවතාවයන් සමඟ මුසුවෙමින් ඉදිරියට ඇදෙන අත් යාවශ් ය සමාජ මෙවලමක් ලෙස දැක්විය හැකිය. එමෙන්ම පුස්තකාලය යනු සෙසු සමාජ, ආයතන මෙන්ම දීර්ඝ කාලයක් තිස්සේ හැදී වැඩී වර්ධනය වූ සමාජ සාධකයක් ලෙස පාඨකයන්ගේ භාවිතය සඳහා අවශ් ය වන වාර්ථාගත මුද් රිත තොරතුරු මෙන්ම විද් යුත් තොරතුරු ද දැනුම් මූලාශ් ර එක්රුස් කිරීම,

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us