Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

4042 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
සූරියකාන්ත මල

සූරියකාන්ත මල

ඔහු තම අවසන් කොටස කීමට මහත් වෙහෙසක් දරන අයුරු මම දිටිමි. කතාවේ අවසානය මහත් දුඃඛිත එක්ක බව මට ස්ථිරය. "...දෙවෙනි තට්ටුවේ ජනේල වලින් මං දැක්ක මිනිහෙක්. එයා අතේ පුංචි දරුවෙක් ඉන්නවා. එයාගේ ඇඳුම් ගිනිගන්නවා. එයා ළඟින් හිටියා කාන්තාවක්. මං හිතන්නෙ බිරිඳ වෙන්න ඇති. මිනිහා එයාගෙ එක අතකින් දරුවගේ දෑස් වසාගෙන. ඊට පස්සෙ එයා වීදියට පැන්නා. තත්පරයකින් අම්මත් පැන්නා. අනික් ජනේලෙන් අපි දැක්කා ගිනිගන්නා සිරුරු. අපි වෙඩි තිබ්බා. ඕ දෙවියනේ... මියැදෙමින් සිටින පුද්ගලයා ඔහුගේ වෙලා තිබූ ඇස් දෙක ඉදිරියෙන් තම අත තබාගත්තේ ඒ චිත් රය තම මනසින් මකාලන්නට මෙන්ය. මං දන්නෙ නෑ කී දෙනෙක් ජනේලවලින් බිමට පැන්නද කියලා. ඒත් මට ඒ
In stock
සද්ධි විහාරිනී

සද්ධි විහාරිනී

''මම මුලින් ම නිකම්ම නිකං ඩ් රයිවර් කෙනෙක්. බස් ඩ් රයිවර් කෙනෙක්. කොන්දොස්තරත් එක්ක එකතු වෙලා කීය කීය හරි යටි මඩි ගහගත්ත. අන්තිමට මම ෆිනෑන්ස් කරල වෑන් කබලක් ගත්ත. ස්කූල් හයර් දුවන්න. ඔය අස්සේ මට සුදු මහත්තයෙක් නුවර අරන් යන්න වුණා. උන්නැහැ මට තානාපති කාර්යාලයක මහත්තයෙක්ගෙ ඩ් රයිවර් කමක් අරන් දුන්නා. නර්මදා ඉදිරියේ ඇමති සුසන්ත පාපොච්චාරණය කරන්න වූයේ ය. ඉන් ඔහුගේ හිත සැහැල්ලු කර ගැනීමට අවශ් ය නිසා ය. නහයට උඩින් වතුර අඟලක් ගියත් එකයි. හැතැප්මක් ගියත් එකයි. මට මේ දේශපාලනෙ කෙරුවාව හැං තිත්ත වෙලා තියෙන්නෙ. මොන උලව්වකටද දේශපාලනේ කරන්නේ කියල හිතෙනවා. කවදාවත් මං නිදහසේ නිදාගෙන නෑ. නිදහසේ කාලා බීලා නෑ. ම
Out of stock
සූර්ය සංක්රාන්ති
Out of stock
ක්ෂේම භූමි

ක්ෂේම භූමි

වීරවර්ධන මහතා අභිමාන් දෙස බැලුවේ තරවටු දෑසිනි. එහි වූයේ උතුරා යන පීතෘ සෙනෙහසකි. "සර්... මිස් මං ගැන ම වද වෙනකොට... කොහෙද මිස්ලා ඉන්නෙ...? නෑකම් වරද්දා ගත්ත එකෙන් තමයි මේ කතාවට අවුරුදු තුනක් ඇදිලා ගියේ... සසිත්යා සේ ම අභිමාන් ද වීරවර්ධන මහතා දෙස බලා සිටියේ විස්මයෙනි. මගෙ කෙල්ල එයාගෙ හිත හංගගෙන... යන්න කියනකොට... යන්න ද හිතන් හිටියෙ...? වීරවර්ධන මහතා විමසුවේ ඍජු ව ම අභිමාන්ගේ දෑස දෙස ම බලාගෙන ය. "ඔච්චර අගේට පරිස්සම් කරලා... මේ කොහේවත් නැති එකෙකුට කවදා හරි දීලා යන්න ද හිතාගෙන හිටියේ...? කරන්න පුළුවන් දෙයක් ද ඔය කරන්න හිතාගෙන හිටියේ...? වීරවර්ධන මහතා අභිමාන්ට තරවටු කරද්දී... කහතුඩුව මහතා හරි අපූරු
Out of stock
කමොගවා

කමොගවා

කාමොගවේ කෑම රහස් පරීක්ෂකයෝ නවකතාව අහම්බෙන් මෙන් මට කියවන්නට ලැබී එහි එහි ඇති අපූර්වත්වය නිසාම කොටසක් පරිවර්තනය කළෙමි. එම කොටස මුහුණුපොතට එකතු කළ විට ලැබුණු ප් රතිචාර ඉමහත්ය. නූතන ජපන් සාහිත් යය, විශේෂයෙන්ම මුරකමිගෙන් පසුව බටහිර පාඨක ප් රජාව ඉමහත් සතුටින් වැලඳගන්නා ප් රවණතාවයක් දකින්නට ඇත. මෑත කාලීනව ඉංග් රීසියට පරිවර්තනය වූ බොහෝ ජපන් කෘති ආදායම් වාර්තා තබමින් අලෙවි විය. මෙම කෘතිය පාදක වන්නේ කියෝතෝවේ පිහිටි කමොගවා නම් කෑම පිළිබඳ රහස් පරීක්ෂණ කටයුතු කරන ආයතනයකි. මෙම ආයතනය වෙත යන ඔබට අතීතයේදී ඔබ ආහාරයට ගත් රසවත් ආහාරයක් නැවත ඒ රසයෙන්ම නිර්මාණය කරගැනීමට හැකියාව ඇත. බැලූ බැල්මට මෙය කෑම සම්බන්ධ පොතක
In stock
ආලේ ගින්දර

ආලේ ගින්දර

මුලින්ම ඉපදුණු දරුවෝ දෙන්නා පිරිමි දරුවෝ වෙද්දි මම ආසා වුණේ සුරංගනාවියක් වගේ දුවෙකුට. ඒ ආසාව හරි ඉක්මනින් හැබැවෙලා උඹ මගේ ළඟට ආවා. උඹ ඉපදුණු දවසේ මම මහ හුඟාක් සතුටු වුණා. රෝස පාට පැනලයකින් ඔතලා මගේ අත උඩ හිටපු පුළුන් බෝලෙට මම වසුන්දරා කියලා නම තියද්දි උඹ හරි හැඩට චුට්ට චුට්ට ලොකූ වෙන්න ගත්තා. උඹ එදා ඉදන් හරි අහිංසකයි. ඒ වගේම ඕන කෙනෙක් එක්ක ඉක්මනට යාළු වෙන්න පුළුවන් හැකියාවක් මගේ ලොකූ දුවට තිබ්බා. මගේ ලොකූ කෙලී හරි ලස්සනට ඇබින්දෙන් ඇබින්ද ලොකූ වෙද්දි මට බය හිතුණා. ඒත් ඒ බය මට අමතක වුණේ උඹ හොඳට ඉගෙන ගනිපු හන්දා. උඹ හරි අහිංසක දරුවෙක්. ඒත් දවසක්... මට උඹේ අම්මා කියපු කතාවත් එක්ක උඹ ගැන බය හිතුණා.
Out of stock
කඳුයාය ආපසු හැරී බැලුවේ ම නැත

කඳුයාය ආපසු හැරී බැලුවේ ම නැත

දිගු කලක් පූර්ණකාලීන ව පුවත්පත් කලාවෙහි නියැළීමට තරම් ඔහු ලිවීමේ කලාවට පෙම් බැන්දේ ය. අප සහෘද හිතවතා කවිය අත නොහැර දිගු කලක් තිස්සේ කාව් යකරණයෙහි නියැළී සිටීම සතුට දනවන්නකි. කවියා කිසියම් තෝරාගත් කාව් ය රීතියක සිර නොවී නිදහස් මනසින් කටයුතු කරන්නකු බව දැනේ. ප් රේමය ප් රස්තූත කරගෙන කීර්ති ලියන කවි ද සෞන්දර්යයෙන් අනූන ය. කීර්තිගේ කාව් යාවලිය පුරාම දිවයන සෞන්දර්ය ප් රවාහය ජීවිතයට සමීප වෙයි. මෙය මිනිස් දිවියෙන් වියෝ වූවක් නොව ජීවිතයෙහි ම පිළිබිඹුවකි. හොඳ කවියකු සතු විය යුතු අව් යාජත්වය, නම් යශීලී බව කීර්තිගේ කාව් ය චාරිකාවෙන් ද දැනේ. මට හැඟෙන්නේ බොහෝ කාලයක් මිනිස් සමාජයෙහි ද, මාධ් ය සහ සංස්කෘතික ක්
In stock
ලිලිත්ලා

ලිලිත්ලා

ගයනි ගුරුගේ සන්තක කතා කලාව යනු ස්වකීය අවිඥානය පයින් පාගාගෙන සිටීමට වෙර දරන නිර්මාණාත්මක ස්ත් රියකගේ අන්තර් භාෂණයක් වැන්න. සවිඥානික නිර්මාණකරණ මෙහෙයුමක් සේ හැඟෙන මෙකී අවිඥානික භාෂා කෙලි සෙල්ලම පය පතුළට ඉහළුම් නොදෙන බැවින්, ඒ අතර වන රූපක සංකේත සංලාප ඉහිලුම් නොදෙන වේගයකින් ද, තානයකින් ද, මානයකින් ද, පාඨක හද මනස තුවාල කරගෙන විසිරී යනු නවත්වන්නට එබස් හිමිකාරියට පවා පුළුවන් කමක් නැත. ඇය ඔසවා තබන නා නා පඨිත ඇගේ ව් යුහ සංරචනය තුළ යහමින් කැලැත්තෙයි. කතාන්තර අතර වොරඳන මායාකාර්භාවය, ඇගේ දැනුවත් ප් රවේශයක් ලෙස තර්ක කරන්නට ඇයට පුළුවන් වුව, මා යෝජනා කරන්නේ ඇගේ භාෂා ලෝකයේ සමස්ත අඩංගුව ඇගේ ආත්මීයත්වය බව යි. ල

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us