Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

4042 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
මේ ගසට ගල් ගසන්න

මේ ගසට ගල් ගසන්න

නිශ්චිත දේශපාලනික ආස්ථානයක සිටගනිමින් එම භූමි කලාපය සිය කවිය නැමැති මුදුන් මුල්වලින් හා කිරි මුල්වලින් පොහොණි කරමින් මධුරංග ගමන් ගත් දුශකයන් තුළ ඔහුගේ කවියේ මුවහත තියුණු වී ඇත්තේ දිලිසෙන ලෙසිනි. එය පොරෝ තලයේ වානේ කොටස ශක්තිමත් වන්නා සේම මුවහත දිලිසුම් නැගීමකි. කුමන හෝ ජීව භක්ෂක ගසක් අසල මධුරංගගේ කවිය ජීවිත ආශා දුල්වන්නේ ඒ නිසාය. මෙය සුකර කටයුත්තක් නොවේ. භාව කලාපයට වඩා අර්ථ-දෘෂ්ටි කලාප ඉස්මත්තට ගන්නා හෝ අවම වශයෙන් සමතුලිතව තබා ගන්නා කව්යට, පාවාඩ නොඑළෙන වත්මනක මධුරංගගේ කව්ය අලුතින්ම ඇළක් හා ගඟක් කණිමින් සාහිත් යයේ උඩුගම්බලාදු පිහිනීමකි. මේ සියලු අසිරිමත් ප් රතිඵලයන්ගේ මූලම බීජය මධුරංග මනුෂ් යයෙක
In stock
අවසන් කටයුතු අනිද්දා

අවසන් කටයුතු අනිද්දා

කවිය භාෂා පරිකල්පනයේ අග් ර මොහොත යැයි කිව හැකිය. එබැවින් කවීත්වය පිහිටා සිටින තැන නිරායාසයෙන් ම භාෂාවේ හෘද තානය පිහිටා ඇත. භාවයන්වල රිද්මය නිබදව ප් රකාශ වන්නේ කාව් ය භාෂාවෙන් ය. එබැවින් කවි බස වූ කලි "හද බස" බව කිව හැකි ය. හෘදය විදාරණය වන කල්හි හද බස උපදින බව පැහැදිලි ය. එබැවින් කවි මඟට පිලිපන් නිර්මාණකරුවා යනු හෘද රිද්මයන් ඔස්සේ හද බස අවදි කරවන මනරම් භාව භාෂිතයෙකු ම ය. මේ අනුව ප් රබෝධ වන්නිආරච්චිගේ සුහුඹුල් කවි අංකුර ඒ හෘද විදාරණයේ දිග හැරුමක් ය. කාව් යකරණයෙහිලා ප් රබෝධ තබන පියවර අගය කළ යුතු තරම් ය. එමෙන් ම පරිකල්පන කලාපය බහුමාන පිවිසුමෙන් පොහොසත් ය. කාව් යාලංකාර භාවිතයේදී ඔහු වහර හා තදාසන්න
In stock
හරිත නිම්නය

හරිත නිම්නය

එංගලන්තයේ ජීවත්වන ඉංග් රීසි ජාතිකයකු වන මාලන් වයිට්' හදිසියේ ශ් රී ලංකාව වෙත එන්නේ ඔහුගේ එක්තරා පරම බලාපොරොත්තුවක් ඉටුකර ගැනීම සඳහා ය. එය නම් ශ් රී ලංකාවේ ජීවත්වන සිංහල කාන්තාවක වන තමා මෙලොවට බිහිකළ තම මව සොයා ගැනීම සඳහා ය. එම කටයුත්ත සඳහා මාලන්ට කොළඹදී හමුවන ලාල් ගුණතිලක නමැති තරුණයකු උදව් කරයි. ඒ සඳහා ඔවුහු දෙදෙනා මාලන්ගේ මව අවසන් වරට ජීවත් වූ නුවර එළිය ප් රදේශයට ගොස් එම ප් රදේශය පුරා ඇවිදිමින් මාලන්ගේ මව පිළිබඳව තොරතුරු විපරම් කරති. අවසානයේ ඔවුන්ට මාලන්ගේ මව පිළිබඳ තොරතුරු දැනගන්නට ලැබෙයි. එහෙත් ඒ වන විට මාලන්ගේ මව මියගොස් වසරක් පමණ කල් ගත වී ඇත. හරිත නිම්නය නමැති මෙම නවකතාව රචනා කළ අනුර පද
In stock
පතංජලී යෝග සුත්ර විවරණය 2

පතංජලී යෝග සුත්ර විවරණය 2

ජනංජලි යෝග සූත් ර යනු පෞරාණික සංස්කෘතික පෙළ පොතකි. මින් සංක්ෂිප්තව ඉදිරිපත් කරන්නේ සූත් ර 196කින් සමන්විත රාජයෝගවල ගැඹුරු ඉගැන්වීම් ය. යෝග නිර්මාණය වී ඇත්තේ ඕනම කෙනෙකුගේ සිත කය දෙක සංවර කොට ස්වයං ඥානය හා ඥාණය හා විමුක්තිය උදාකර ගැනීමට මග පෙන්වීම සඳහාය. මහා භාරතීය සෘෂිවරුන් විසින් ලෝකයට දායාද කොට දෙන ලද සියුම් තාක්ෂණයක් වූ යෝග විද් යාව පසුව නේපාලය, තිබ්බතය, චීනය, ජපානය ආදී ඈත පෙරදිග රට රාජ් ය පුරා ප් රචලිතව එංගලන්තය. ප් රංශය. ඇමරිකාව ආදී බටහිර රාජ් යයන් ද ආක් රමණය කොට ඇති අතර අප රට තුළ ද යෝග විද් යාව බෙහෙවින් ජනප් රිය වී ඇත. ස්වාමි සත් යානන්ද සරස්වතී විසින් සකසන ලද පතංජලි යෝග සූත් ර විවරණය යෝග
In stock
ප්රබන්ධ සම්බන්ධ

ප්රබන්ධ සම්බන්ධ

"එතකොට ඔයත් පොත් කියවන්න ආසද?" පොත් කියවීමට නොව මා ආසා පොත් පෙරළීමට ය. මේ අවස්ථාවේදීත් මා සූදානම් වන්නේ හොඳ පොතක් පෙරළීමටයි. ''ආ... ඔව්" මෙලෙස පිළිතුරු දුන්න ද මා මීට පෙර කියවා තිබුනේ ශ`ලොක් හෝම්ස් පොත් පමණි. එයින් ද බොහොමයක් ආතර් කොනන් ඩොයිල්ගේ ශ`ලොක් හෝම්ස් නොව චන්දන මෙන්ඩිස්ගේ ශ`ලොක් හෝම්ස් ය. මා ඒවා රසවින්දද නිරාජ්ට අනූව ඒවා ශ`ලොක් හෝම්ස් නොව දොරලොක් හෝම්ස් ය. ''මොන genres වලටද වැඩියෙන් කැමති? අහෝ... මේ මා නොදන්නා වචනයකි. ''එහෙම එකක් නෑ...ඕන එකක් අවුලක් නෑ... '' මෑතකදී ප් රගුණ කළ ගැළ විජ්ජාව' යොදා ගනිමින් මම පිළිතුරු දුන්නෙමි. ''මාත් ඕන එකක් ඒත් ficion විතරයි" මේ නම් මා දන්නා වචනයකි. ''ඔයා

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us