Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

4042 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
වැස්සක වෙස් අරන්
Out of stock
ගිං ගඟේ විලාපය

ගිං ගඟේ විලාපය

සිංහරාජ අඩවියේ අවසාන කඳු ප් රාන්තයක සිට, නිම්න, කෙත්බිම්, හෙල්වැටි අතරින්, මිනිසුන්ගේ සුවඳ සොයා ගිං ගඟත් සමග ඔහුගේ කවිකම ගලා ආවේය. නන්දන වීරසිංහ කවියාගේ ගඟක් වන් ඒ කවි මගේ පළමුවන ජයග් රාහී තීර්ථය මෙතැනයි. දකුණු පළාතේ ගොවි බිම්වල වෙසෙන මවුපිය සහෝදරයන්ගේ ගේහසිත ජීවිතයේ, වියවුල් සහ දෝමනස්ස සහගත ස්වභාවයත් ඔවුන්ගේ ආදරය සහ ප් රහර්ෂයත් දෙස නන්දන සිය මානවවාදී ඇසට කඳුළක් නගා ගෙන බලා සිටියි. කාඩිය මෙන් කටුක වූ ජීවිතයේ වධ වේදනා චෂකය මිහිරි වන, පථ් ය වන දවස පිළිබඳ ප් රශ්න කිරීම ඔහුගේ ඉංගිතයක් තුළ රඳා පවතී. එහි අවශ් යතාව ඔහු ඥානනය කරයි. හෘද ස්පන්දනයෙන් යුක්ත සංකල්ප රූපත්, රූපාකාර්ථ දනවන වාගාලාපත්, ජන කවියට
Out of stock
කිරි සුවඳැති රාත්රිය

කිරි සුවඳැති රාත්රිය

ඉපැරණි වියත් බසින් මෙන් ම පොදු වහරින් ද ජීව ගුණය උකහා ද ගනිමින් දිගු කලක් සුහුඹුල් ව වැඩුණු සිංහල නව කවියෙහි ධ්වනි පූර්ණ ව් යංගාත්මක බස එක යායට කිරි වැදී පැසෙන අයුරු නන්දන වීරසිංහ වැනි තරුණ කවියන් ගේ පද් ය නිර්මාණවලින් දිස් වේ. ඉන් නිසැකව ම පළ වන සරු අස්වැන්නක පෙර නිමිති ළය සනහයි. ගිං ගගේ විලාපය' නමැති සිය කුලුඳුල් පද් ය සංග් රහයෙන් විචාරක හා සහෘද ප් රසාදය එක සේ දිනාගත් වීරසිංහ එදා මෙදා තුර නිර්මාණයේ මාවතෙහි බොහෝ දුර කතර ගෙවා ඇති බව කිරි සුවඳැති රාත් රිය නම් වූ මෙම දෙවැනි පද් ය කෘතිය තිර ලෙස විදහා පායි. මෙම කාව් ය සමුච්චය තුළ ගොනු වී ඇති සෑම පද් ය නිර්මාණයකින් ම පාහේ වහනය වන්නේ හදවත මෙන් ම බුද
Out of stock
ලී බොනික්කා සහ යකින්න

ලී බොනික්කා සහ යකින්න

රුසියානු තානාපතිතුමාගෙන් විශ්ව සාහිත් ය තුළ රුසියානු සාහිත් යයට හිමිව ඇත්තේ අද්විතීය ස්ථානයකි. විශේෂයෙන්ම රුසියානු සාහිත් ය ශ් රී ලාංකිකයන් අතර මහත් ජනප් රියතාවක් ඉසීලීමට සමත් වූ සාහිත් ය කලාවක් වේ. දශක ගණනාවක් පුරා රුසියානු සාහිත් යයට ආදරය හා ගෞරව කරන ශ් රී ලාංකික ජනතාවට රුසියානු හා සෝවියට් සාහිත් ය කෘති සිංහල සහ දෙමළ භාෂාවන්ට පරිවර්තනය කිරීම හරහා ඒවා දිගුකාලයක් පුරා අධ් යයනය කිරීමට අවස්ථාව ලැබූණි. මෙම පරිවර්තනය මොස්කව්හිදී, දේශීය පරිවර්තකයින්ගේ සහයෝගයෙන් සිදුකරන ලදී. මෙම දැවැන්ත සාහිත් ය සංස්කෘතික ව් යාපෘතිය වර්තමාන කාලයේදී මන්දගාමී වී තිබුණ ද කොළඹ රුසියානු මන්දිරයේ රුසියානු සාහිත් ය කවය මගි
Out of stock
නාලක මහ රහතන් වහන්සේ

නාලක මහ රහතන් වහන්සේ

නාලක මහ රහතන් වහන්සේ ගයාන් චානුක විදානපතිරණ "නාලක මහ රහතන් වහන්සේ වනාහි ගෞතම බුදුසසුනේ මෝනෙය් ය ප් රතිපදාව පිරූ භික් ෂූන් අතුරින් අග් රස්ථානයේ වැඩ සිටින බුදුරදුන් ගේ අසූ මහා ශ් රාවකයන් වහන්සේලා අතරට ද අයත් මහ රහතන් වහන්සේ නමකි. මෙහි "මෝනෙය් ය වත යනු කුමක්ද? අතිපූජ් ය රේරුකානේ චන්දවිමල නාහිමියෝ ඒ ගැන "සූවිසි මහා ගුණය නම් වූ ග් රන්ථයේ දී මෙසේ සඳහන් කරති. මෝනෙය් ය වත රහත් වීමෙන් කෙළවර වන ප් රතිපත්ති ක් රමයෙකි. එය පුරන්නා විසින් පෘථග්ජන කාලයේ දී ම කිසිම ක්ලේශයකට තමා කෙරෙහි උපදින්නට ඉඩ නොදිය යුතු ය. එබැවින් එය පිරීම ඉතා දුෂ්කරය. නාලක තාපස ඒ ප් රතිපත්තිය අකුරට ම පිළිපැද්දේය,..
Out of stock
සමාජයෙ අපි ඔක්කොම සමානයි ?

සමාජයෙ අපි ඔක්කොම සමානයි ?

පුරවැසියා යනු කව්ද? " පුරවැසිභාවය" යනු කුමක්ද? පුරවැසි අයිතිවාසිකම්" යනු මොනවාද? සෑම පුරවැසියෙකුටම තිබෙන්නේ එක සමාන අයිතිවාසිකම්ම ද? සමහර පුරවැසියන්ට නැති අයිතිවාසිකම් තවත් පුරවැසියන්ට ලැබෙන්නේ ඇයි? සමහර පුරවැසියන්ට ලැබෙන අයිතිවාසිකම් තවත් පුරවැසියන්ට නොලැබෙන්නේ ඇයි? පුරවැසි අයිතිවාසිකම් යනු අපට ඉබේ ලැබෙන දේවල් ද? එසේ නැත්නම් ඒවා සමාජ සහ දේශපාලන අරගලවල ප් රතිඵලද? සම්පූර්ණ පුරවැසිභාවය හා පුරවැසි අයිතිවාසිකම් ලබා ගැනීමට අසම්පූර්ණ පුරවැසිභාවය හා අයිතිවාසිකම් ඇති ප් රජාවන් කළ යුත්තේ කුමක් ද? මේ ප් රශ්න දේශපාලන න් යායය සහ භාවිතය සමග කිට්ටුවෙන් බැඳී තිබෙන ඒවාය. ඒවාට ප් රමාණවත් පිළිතුරු ලබා ගැනීම පුර
In stock
විල මැද සටන

විල මැද සටන

කොන්ස්තන්තීන් පවුස්තොව්ස්කි (1892-1968), උසස් ගණයේ කෙටිකතා සහ නවකතා රැසක් ලොවට දායාද කළ ප් රතිභා සම්පන්න සෝවියට් ලේඛකයෙකි. ඔහු සිය නිර්මාණ තුළ, හැම විටෙක පාහේ මානව හිතවාදයට සහ භාවමය සංකල්පනාවන්ට මුල් තැනක් දුන්නේය. සිය නිර්මාණ හරහා ගැමි ජීවිතයේ සුන්දරත්වය ලොවට කියා දුන් පවුස්තොව්ස්කි මානව හැඟීම් සියුම් ලෙස විස්තර කිරීමට රුසියෙකි. 1917 ඔක්තෝබර් විප්ලවයට පසුව සෝවියට් රතු හමුදාව සහ ප් රති විප්ලවීය සුදු හමුදාව අතර ඇවිළුණු සටන් වසර කිහිපයක් පැවති අතර, මෙම කෙටි නවකතාවෙන් එහි සියුම් පැතිකඩක් විස්තර කෙරෙන්නේය. රුසියානු උතුරුකරයේ කරේලියා ස්වයං පාලන ප් රදේශයේ පිහිටි ඔනේගා සහ ලැදෝගා විල් අවට සිදුවූ සටන්

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us