Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

4042 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
සලාම් ෂලෝම්

සලාම් ෂලෝම්

ලොව සියලුම ආගම් බිහි වී ඇත්තේ දැහැමියාව තුළින් මිනිසාගේ මනුෂ් යත්වය ඔසවා තබන්නටයි. ප් රේමය, ආදරය, කරුණාව, මෛත් රීය, සමාවදීම, සමාදානය, එකමුතුකම වැනි මානුෂීය ගුණාංග සෑම දහමක පදනම වේ. අන්තවාදී, මූලධර්මවාදී අදහස්වලට ඉඩ නොතබා මෙය අවබෝධ කරගැනීමෙන් වඩා යහපත් වූ සාමකාමී ලොවක් බිහි කරගන්නට අපට හැකි වේ. තම තමන් අදහන ආගම තුළ ඇදහිල්ලේ දිවි පෙවතක් ගත කරමින් අනෙකුත් ආගමික සහෝදරයාව ද ප් රේමයෙන් පිළිගැනීම සියලුම ආගම්වල ඉගැන්වීම වේ 'සලාම් ෂලෝම්' පොතෙහි කතුවරයා ද මෙම පණිවිඩය ප් රමුඛත්වෙහි ලා සළකමින් කිතුනු දහම හා ඉස්ලාම් දහම තුළ පවතින්නාවු සමානතා ඉදිරිපත් කරමින් අපව දිරිගන්වන්නේ විවිධ මතවාදයන් පසෙකලා සංවාදය තුළ
In stock
කිචෙර ගිරි හිස බිඳුණු සෙවණැලි

කිචෙර ගිරි හිස බිඳුණු සෙවණැලි

සියවස් රැසක හැල හැප්පීම් නෙතු අග රඳවමින්, ඒ කිසිවක් සිදු නොවූ විලසින් අපරදිග යුක් රේනයේ සොඳුරු කර්පාතියානු ගිරි වළලු ද, එහි පා අබියස වැතිරුණ නිම්න බිම්ද ජීවන වන්දනා ගමනේය. එවන් නොඉඳුල් බිමෙක සුවඳ උකහා, සොබාදහමේ නොකිලිටි හරිතවන් ගිරි ශිඛර, චෙරෙමෝෂ් නදියේ රිදී වන් දිය දහර මෙන්ම නුබ ගැබේ තරු පංති සේ දිස්වෙන බැටළුවන් තණ බුදින බිම් හරහා කොත්සුබින්ස්කියි සිය පන්හිඳෙන් පාඨකයා රැගෙන යන්නේ සිය කර්පාතියානු බිම්කඩට දැඩි සේ ඔවුන්ව ආදරයෙන් වෙළෙන්නට පොලඹවමිනි. හුත්සුල්වරුන්ගේ ගොවි-එඬේර දිවි පෙවෙත, සාම්ප් රදායික ආගමිකත්වයට බර දිවිය හා තවමත් නොනැසුණු ආගම් බද්ධ සිරිත් විරිත් මෙන්ම භූතාත්ම හා ගනුදෙනු මේ ප් රබන්
Out of stock
සඳක් නැංගුරම් ලූ හදක්

සඳක් නැංගුරම් ලූ හදක්

පසු වදන ලියන්නට කියූ බදුර්නිශාවෝ වදන පසු කර ගිය බොහෝ තැන් මේ පොතේ දී හමු වේ. එහි එන එක් කවියක දී බිරිඳට පහර දුන් සැමියකු මුණ ගැසෙයි. ගුටි කා තමන් හැර යන බිරිඳගෙන් ඔහු පසුතැවිලි වෙමින් පවා අසන්නේ එහෙම ගෙදරින් යන තරමට ම වටිනවද නිදහස යනුවෙනි. එහෙම අහන සැමියෙක් නම් මේ මුණගැහුණා මය. පහරකන බිරිඳකට එතරම් ම වටිනවද නිදහස ? එහෙම ලියැවෙන්නේ දන්නා දෙයෙන් නිදහස් වෙමින් අපේ සිතෙහි ද ඒ නිදහස පුබුදු කරන්නට හැකි අයටයි. එලෙස දන්නා දෙයෙන් අප නිදහස් කරගන්නා එවැනි තවත් කවි මේ පොතෙන් ඔබට ද හමු වේවි. මේ බදුර්නිශාගේ මුල් ම කවි පොතයි. එය ඕනෑ නම් පුපුරා යන්නටත් හැකි ලෙස සීරුවට පද ඇදපැද තද කර සකසා ගත් සංයමයෙන් යුතු කාව්
In stock
සඳ එළිය වහිනවා මේ... - ගේය පද සංග්රහය

සඳ එළිය වහිනවා මේ... - ගේය පද සංග්රහය

හදවතේ ඉසියුම් ඉසව් හරි පරිස්සමෙන් පිරිමදින අසංක රුවන් සාගරගෙ ලිවීම් සෞන්දර්යය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අසංකේය හැඟුම් සයුරක්. සීරුවට රළ නගාගෙන ඇවිත් හිත් වෙරළේ හැපෙන, පෙරළෙන ඒ වචනවලට පුළුවන් තැවරෙන, දැවටෙන හැමදෙයක්ම ආයෙ ආයෙත් ආදරෙන් අවුළන්න. ඒ වගේම නිවන්න. අපි එහෙම ඇවිළෙමින්, නිවෙන හැටි දකින අසංකගෙ මුහුණට එකතුවෙන්නෙ පුංචි දරුවෙකුගෙ මුහුණක රැඳෙන අහිංසක, දඟ හිනාවක්. ඒ හිනා කටහඬ එයා ලියන වචනයක් වචනයක් පාසා රැව්දෙනවා. පෙනී-නොපෙනී, දැනී-නොදැනී වචන වියමන් මැදින් සක්මන් කරනවා. ඒ අතරෙ අනන්ත ආදරයකින් සහ මානව දයාවකින් පිරුණු අසංකගෙ අසංකේය වදන් ලාලිත් යය, ලාංකේය ගීත සාහිත් යයේ මගහළ නොහැකි පරිච්ඡේදයක් හෙම
In stock
ලක්දිව ගැන ලියූ විදේශිකයෝ

ලක්දිව ගැන ලියූ විදේශිකයෝ

දුරාතීතයේ පටන් විවිධ ජාතීන්ට අයත් විදේශිකයෝ ලංකාව පිළිබඳව ඇසූ දුටු තොරතුරු සටහන් කොට තැබූහ. මෙවන් සටහන් අපේ ඉතිහාසය පිළිබඳ නිවරද තොරතුරු සොයායන ඉතිහාස ගවේෂකයනට ලබා දෙන්නේ නොමඳ ආලෝකයෙකි. පොළොන්නරුවට මුලින් ම පැමිණ ගවේෂණාත්මක සටහනක් තැබූ බ් රිතාන් ය හමුදාවේ ලුතිනන් ෆේගන්, ලන්දේසි හමුදා සමඟ පැමිණි ජර්මන් ජාතික ක් රිස්ටෝපර් ෂ්වෙයිට්සර්, ඉංගිරිසි හමුදා සමඟ පැමිණි ප් රංශ ජාතික ෂොන්විල්, ඉන්දියාවේ සිට ලංකාවේ ඉතිහාසය පිළිබඳව වැදගත් තොරතුරු ලියූ පෘතුගීසි ජාතික ෆර්නා ඕ දි කීරෝස් සහ ලන්දේසි හමුදාවේ සේවය කළ ජර්මන් ජාතික ඇල්බර්ට් හර්පොට් පිළිබඳ තොරතුරු මෙම කෘතියට ඇතුළත් ය. ලුතිනන් ෆේගන්ගේ සම්පූර්ණ වාර්තාව
In stock
නිදිකුමාරිට නින්ද නෑ - ගේය පද සංග්රහය

නිදිකුමාරිට නින්ද නෑ - ගේය පද සංග්රහය

...ගීතයට ගෝචර පද වින් යාසය නිර්මාණය කර ගැනීමට දේශප් සීගිරි සාහිත් යකරුවන්ට ක් රි.ව. 5 - 10 කාල වකවානුව පමණ වන විට ද, විභවතා තිබුණු බැව් යථාර්ථයක් වුවත්, එවැනි ගේය පද ගීත මාධ් යයට අනුවර්තනය කිරීමට අප රටට තවත් සියවස් 5-6ක් පමණ ගත කිරීමට සිදු වූයේ ඊට අවශ් ය වූ තාක්ෂණය ආනයන කිරීම අන්තර්ජාතික පිළිගැනීම සහ විශ්වාසය වූ නිසා බව පිළිගැනීමට තරම්, අපි ඉදිරිගාමීන් විය යුතු වෙමු. මෙනයින් අසංක රුවන් සාගර නම් වූ අප නූතන අභ් යාසවෘද්ධිමානයෙන් යුක්ත සම්මානිත සාහිත් යකරුවා ගේ ගේය පද රචනා ඇගයීම යුක්තියුක්ත වන්නේ, ඒවා නූතන තාක්ෂණික මෙහෙවරෙහි සමවාය පිළිගන්නා අනුත්තර අධිකාරිත්වය ඉල්ලා නොසිටින බෙහෙවින් සාමකාමී සරල සු
In stock
එක්තරා බෝධියකි ජීවිතය

එක්තරා බෝධියකි ජීවිතය

කවියා කියවා කවිය කියවීමට පළමුව, කවිය කියවා කවියා කියවීමට හැකි නම් ඒ කවියාගේ කවි අපට මනාව වටහා ගත හැකි යැයි හැගෙයි. බොහෝ විට අප කරමින් සිටින්නේ පළමුව කවියා කියවා දෙවනුව කවියාගේ කවි කියවිමයි. එනිසා පාඨකයාට කවි මග හැරි කවියා පමණක් ඉතිරි වෙයි. "එක්තරා බෝධියකි ජිවිතය සංජිවන් ගුණතිලක නම් වු කවියාට ප් රථම කියවිය යුතු කවි එකතු වුන කාව් ය සංග් රහයකි. එලෙස පවසන්නේ, එවිට කවියාගේ සමාජ දෘෂ්ටිය කවියා ගෙන් වියුක්තව, කවියාගේ සමාජ දෘෂ්ටිය කවිවලින් කියවා ගැනීමේ අවස්ථාව පාඨකයාට හිමි වන නිසාය. සංජිවන් ගුණතිලක කවියා "එක්තරා බෝධියකි ජිවිතය තුළින් අවබෝධ කර ගන්නට වෙර දරන සමාජ සත්තාව කවි පොත කියවන ඔබට ද අවබෝධ කර ගැනීම
In stock
ගබ්සා නොකළ හීන - කාව්ය සංග්රහය

ගබ්සා නොකළ හීන - කාව්ය සංග්රහය

ගබ්සා නොකළ හීන නමින් නවතම කාව් ය සංග් රහයකින් කවි ලොවට අවතීර්ණ වන ධනුෂ්ක මධුරංග වෛද් ය වෘත්තියේ යෙදෙන නිර්මාණකරුවෙකි. පාසල් වියේ පටන් කවිය පිළිබඳව උනන්දුවකින් කවියට ඇලුම් කළ ඔහුගේ නිර්මාණ දෙස බැලිය යුත්තේ ඒවා ප් රවීණ කවියෙකුගේ නිර්මාණ දෙස බලන ඇසකින් නොවේ. ඔහුගේ කාව් ය නිර්මාණ ගැන අදට වඩා කතා කළ හැකිවන්නේ මතුවටය. එතෙක් ඔහුට කවි මගේ තව දුරක් යා යුතුව තිබේ. ඒ කවි ගමනේදී නිතර අභ් යාස කිරීම හා කියවීම ඔහු විසින් තව දුරටත් සිදු කළහොත් ධනුෂ්ක මධුරංග නමින් කවියෙකු මතු සිංහල කවිය තුළ කාගේත් පැසසුමට හා ඇගයීමට ලක්වීම නොවැළැක්විය හැකිය. ඔහුගේ සාහිත ගමනට සුබ පතන්නේ ඒ මතු බලාපොරොත්තුවෙනි. - මංජු නැදගමුව -
In stock
අන්තෝනියෝ ග්රාම්ස්චි -ජීවිතය චින්තනය දේශපාලනය

අන්තෝනියෝ ග්රාම්ස්චි -ජීවිතය චින්තනය දේශපාලනය

අන්තෝනියෝ ග් රාම්ස්චි විසිවන සියවසේ විසූ වඩාත් නිර්මාණශීලී මාක්ස්වාදී න් යාය වේදියා සහ චින්තකයා ලෙස හැඳින්විය හැකිය. ඔහු ඉතාලියානු කොමියුනිස්ට් පක්ෂයේ නායකයා ලෙසින් ද කටයුතු කළ කැපවූ මාක්ස්වාදී ක් රියාකාරිකයෙකි. ග් රාම්ස්චි ෆැසිස්ට් සිරගෙදර ගත කළ ඔහුගේ ජීවිතයේ දුක් පීඩාවලින් ගහණ අවසන් වසර කිහිපය තුළ දී ලියූ සටහන් පසුකාලීනව දේශපාලන සහ සමාජ න් යායෙහි නව හැරවුම් ලක්ෂ් යයක් සටහන් කරන්නට සමත් විය. මේ කෘතිය, ග් රාම්ස්චිගේ න් යායික චින්තනය විකාශනය වූ දේශපාලනික, සමාජයීය, බුද්ධිමය සහ පුද්ගලික සංධර්භයන් පිළිබඳ පුළුල් විග් රහයක් ඉදිරිපත් කරයි; එසේම ග් රාම්ස්චියානු චින්තනය සහ න් යාය පිළිබඳව සිංහල පාඨකයාට
In stock
ශරීර භාෂාව

ශරීර භාෂාව

පසු වදන... මගේම ශිෂ් යයකු වන ප් රියන්ත පෙරේරා මහතා විසින් රචිත කෘතියකට පසු වදනක් සැපයීමට ලැබීම මා ලද විශාල භාග් යක් කොට සලකමි. ඕස්ට් රේලියානු ලේඛකයෙකු වන ඇලන් පේස් මහතාගේ සුප් රසිද්ධ ග් රන්ථය ශරීර භාෂාව යනුවෙන් හෙළ බසට පරිවර්තනය කිරීමට ප් රවීන ලේඛක ප් රියන්ත පෙරේරා මහතා ගත් උත්සාහය අතිශයින්ම ප් රශංසනීය වේ. කටින් කියන දේට වඩා ශරීරයෙන් කියන දේ බලවත් යන ප් රකාශය තහවුරු කිරීමට මෙම ග් රන්ථය උපකාරී වේ. වචන 1000 කින් කියන දෙයක් එක් ඇගවීමකින් ප් රකාශ කලහැකි වේ. ඇලන් පීස් මහතා දීර්ඝ කාලයක් තිස්සේ කල පර්යේශණවලින් මිනිස් හැසිරීම් රටා අධ් යනය කර එහි සන්නිවේදන ක් රමය සිංහල පාඨකයින්ට මැනවින් තේරුම් යන අයුරි
In stock
සිංදු ගහේ මල් පිපිලා

සිංදු ගහේ මල් පිපිලා

දරුවන් වෙනුවෙන් බොහෝ පොත් ලියැවේ. පොත් ප් රකාශයට පත් වේ. එහෙත් දරුවන්ට පොත් ලිවීම සරල කටයුත්තක් ද? ලියැවෙන, ප් රකාශයට පත් වන සියලු පොත් දරුවන්ට සුදුසු ද? ගැලපේ ද? මේ කතිකාව දැන් දැන් බරපතල ලෙසින් සාකච්ඡාවට බඳුන් වෙමින් පවතී. එක් අතකින් දරුවන්ගේ ආකර්ශණය දිනාගනිමින් අනෙක් අතින් ඔවුන්ගේ දැනුම, අවබෝධය සහ ආකල්ප දියුණු කිරීම වෙනුවෙන් පොත් ලිවිය යුතු ය. යන අදහස ඒ අනුව පෙරට පැමිණ තිබේ. දරුවන් සමග දිගු කලක් වැඩකර ඇති අප සොහොයුරු ලලිත් "සිංදු ගහේ මල් පිපිලා එළි දක්වන්නේ ඉහතින් සඳහන් නිර්ණායකයන් කෙරෙහි අවබෝධයෙන් බව පැහැදිලි ව පෙනෙයි. එක් අතකින් අතීත ගැමි හැඩරුව ද, අනෙක් අතින් වත්මන් සංකල්ප ද එකට මුසු කොට

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us