Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

2541 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
තාරකා යුද්ධය

තාරකා යුද්ධය

මන්දාකිනියේ නිදහස් සටන්කාමීන්! ඒකාධිපති දුෂ්ට පාලනයක් පවතින පෘථිවි නගරයට හා තම අනාගතය විනාශ කළ දූෂිත පෘථිවි පාලකයන්ට එරෙහිව බ්ලේක් සටන් වදියි. 'ලිබරේටර්' නමැති මෙතෙක් නිර්මාණය කරන ලද විශිෂ්ටතම තාක්ෂණයෙන් හෙබි සුපිරි අභ් යවකාශ යානය සියතට ගන්නා බ්ලේක් තම සගයන් සමඟ 'සිග්නස් ඇල්ෆා නම් අද්භූත ග් රහලොවට ගමන් කරයි. 'සිග්නස් ඇල්ෆා ග් රහ තරුවේ බියකරු සාපයට ලක්වීමේ අවදානම දරමින්ම ඔහු වාර්ගාස් නම් වියරු පාලකයාගෙන් තම අනිත් සගයන් ගලවා ගනියි. මෙම සගයන් සමඟ සටන්කාමී බලවේගයක් ගොඩනගන්නා ඔහු චක් රාවාටය පුරා ඇති අසාධාරණයට එරෙහි වෙමින් ක් රියාත්මක වෙයි.
In stock
සරණාගතයින්ගේ දුම්රිය

සරණාගතයින්ගේ දුම්රිය

මෙම කෙටිකතා සංග් රහයේ කතෘවරයා පඨකයන් අතර වඩාත් ප් රචලිතව සිටින්නේ පාරිබෝගික ආකර්ෂන විශය ක්ෂේත් රයේ පුරෝගාමී ලේඛකයෙකු මෙන්ම බුදුදහම පිළිබඳලේඛනකරනයේ නිරත වුවෙකු ලෙසිනි. සිංහල හා ඉංග් රීසි භාෂා ද්වයෙන්ම එකී ලේඛන කටයුතුවල යෙදෙන ඔහු විසින් රචිත ග් රන්ථ හා ලිපිලේඛන විද්වතුන්ගේ අතිශය ප් රසාදයට හේතු වී ඇත.ඔහු ගේ පාරිබෝගික ආකර්ශනය හා ශ් රී ලංකාවේ දායකත්වය නම් වූ ග් රන්තයට පෙර වදනක් ලියූ මහාචාර් ය නන්දදාස කෝදගොඩ විතාණයන් සඳහන් කර ඇත්තේ දසනායක සූරින් පරිභාෂා නිර්මාතෘවරයෙකු සේද ක් රියා කර ඇති බවකි. ඔහුගේ නවතම ප් රයත්නය මෙම කෙටි කතා සංග් රහයයි. වයඹ පිළිකා සංගමයේ සභාපති දූරය හොබවන ඔහු බොහෝ සමාජසංවිදානවල ක්
In stock
මල් නොරඳන තුරු

මල් නොරඳන තුරු

මල් වැටුණු ඔසරියක් හැඳ, බෙල්ලට වන්නට කොණ්ඩයක් බැඳ සිටි ඇය, ඇනබෙලා දොරකුඹුරය. සෙනරත් අලුත කැන්දාගෙන ආ මනාලියය. පියකරු වතක් පමණක් නොව, ඉතාම කාරුණික හදවතක්ද හිමි වූ ඇය තම අලුත් පරිසරයට හුරු පුරුදු වෙමින් සිටියාය. ඉංග් රීසි පාසල්වල ඉගෙනුම ලබා, ඉංග් රීසි කතා කළ පවුල් පසුබිමක් සහිත ඇනාට මෙම දිවිය බොහෝ නුහුරු විය. සෙනරත් සහ ඇනා වූයේ අන්ත දෙකකය. දිළිඳු ගැමි පවුලක ගැමි දෙමව්පියන්ට දාව උපත ලබා, අනන්ත දුක් ගැහැට විඳ ඉහළටම ඉගෙන ගත් උග් ර බෞද්ධයෙකු වූ සෙනරත් සහ ක් රිස්තියානි පවුලක උපත ලබා, බටහිර සිරිත් විරිත් සමඟ හැදී වැඩුණු ඇනා අහස සහ පොළොව මෙන් විය. අහසත් පොළොවත් යාවෙන කලක් නැති මුත් ඔවුන් දෙදෙනා කෙසේ හෝ
In stock
ඔත්තු බව්වා සුපිරි මොළය

ඔත්තු බව්වා සුපිරි මොළය

''ලැබ්රඩෝර් සයිස් එකට - හැදුණු අපේ ලාරා කණක් කෙලින්, කණක් නැවිල නියන අපේ ලාරා සුදු ඇග මත කලු පාටට පුල්ලි වැටුණු ලාරා වෙනින් බව්වෝ වගෙ පෙනුණත් අති විශේෂ ලාරා රහස් හොයනවා - හොරු අල්ලනවා ඔත්තු බලනවා - සටන් කරනවා භාෂා තුන, හතරකුත් දන්නවා පරිගණකෙන් ඊ මේල් යනවා - නුවණ,සවිය නියන බව්වා හමුදාවෙත් හිටපු බව්වා - රජයට වැඩ කරන බව්වා "ලාරා" අපෙ ඔත්තු බව්වා ''ඔත්තු බව්වට මෙහෙම සිංදුවක් තියෙන්නෙ එයා එච්චර දක්ස හින්දයි..! කොච්චර දක්සද කියනවනම් එයාගෙ දක්සකම්, හපන්කම් පොත් ගාණක් පුරා ලියතහැකි., මෙ ඔයාලා කියවන්න යන්නෙ, එයාගෙ හතරවෙනි හපන්කම..! මේකෙදී එයා කරන හපන්කම තමයි.... එක්කො ඔයාලා කියවලම බලන්නකො..!!''
In stock
ඔත්තු බව්වා ඔන්න ලිහුවෝ

ඔත්තු බව්වා ඔන්න ලිහුවෝ

''ලැබ්රඩෝර් සයිස් එකට - හැදුණු අපේ ලාරා කණක් කෙලින්, කණක් නැවිල නියන අපේ ලාරා සුදු ඇග මත කලු පාටට පුල්ලි වැටුණු ලාරා වෙනින් බව්වෝ වගෙ පෙනුණත් අති විශේෂ ලාරා රහස් හොයනවා - හොරු අල්ලනවා ඔත්තු බලනවා - සටන් කරනවා භාෂා තුන, හතරකුත් දන්නවා පරිගණකෙන් ඊ මේල් යනවා - නුවණ,සවිය නියන බව්වා හමුදාවෙත් හිටපු බව්වා - රජයට වැඩ කරන බව්වා "ලාරා" අපෙ ඔත්තු බව්වා ''ඔත්තු බව්වට මෙහෙම සිංදුවක් තියෙන්නෙ එයා එච්චර දක්ස හින්දයි..! කොච්චර දක්සද කියනවනම් එයාගෙ දක්සකම්, හපන්කම් පොත් ගාණක් පුරා ලියතහැකි., මෙ ඔයාලා කියවන්න යන්නෙ, එයාගෙ තුන්වෙනි හපන්කම..! මේකෙදී එයා කරන හපන්කම තමයි.... එක්කො ඔයාලා කියවලම බලන්නකො..!!''
In stock
හිමාලයේ පාරාදීසය

හිමාලයේ පාරාදීසය

මෙම කෘතියේ අන්තර්ගතය කතුවරිය සංචාරයෙන් ලද ආස්වාදය සහ වින්දනයට පමණක් සීමා කර නැත. මෙහි නූතන සහ පුරාණ භාරතයේ සමාජ-ආර්ථික, දේශපාලන හා ඓතිහාසික තොරතුරු ද විශ්ලේෂණය කර ඇත්තේ ඇය විසින් යෙදෙන ලද විදෙස් සංචාර අත්දැකීම් මෙන්ම රාජ් ය සේවයේ උසස් තනතුරුවල දීර්ඝ කාලයක් සේවය කර ලබා ගත් පරිචය ද උපයෝගී කර ගනිමිනි. යුග කිහිපයක ඉතිහාසය, ගෘහ නිර්මාණ ශිල්පය, සභ් යත්වය සහ ආගම් පිළිබඳව ද කරුණ සම්පීණ්ඩනය කර තිබෙන ආකාරය සිත් ගන්නා සුළුය. පාඨකයාගේ රසාලිප්ත හැඟීම් පුබුදුවන පරිදි විචිත් ර ලෙස තොරතුරු ඉදිරිපත් කිරීමට හැකි රසඥතාවයත් කුසලතාවත් කතුවරිය සතුව තිබෙන බව මින් පැහැදිලි වේ.
In stock
යකා ගේ පඩි පෙළ

යකා ගේ පඩි පෙළ

යකා ගේ පඩිපෙළ යනු මනාව නිර්මාණය කරන ලද "හොල්මන් පිළිබඳ කතාවකි. එය ආකර්ෂණීය, මනාව සංකල්පනය කරන ලද සහ සංවර්ධනය කරන ලද කතා රටාවක් සහ සිත් ඇදගන්නා සුළු චරිත සමූහයක් සමඟින් විශිෂ්ට ලෙස ඉදිරිපත් කෙරේ. කතාව දක්ෂ ලෙස ව් යුහගත කර ඇති අතර, එමඟින් සමකාලීන පාඨකයන්ට සමීප වන ඝාතන, අභිරහස් සහ පළිගැනීම් පිළිබඳ කතාවක් ක් රමානුකූලව ගොඩනැගීමට සහ එකට විවීමට ඉඩ සලසයි. කතුවරයාගේ ස්ථාවර සහ පැහැදිලි හඬ, හද ගැස්ම වැඩි කරන භයානක අත්දැකීම් සමග මනා තුලනයක් ඇති කරයි. මෙය පාඨකයාගේ සිතැඟි තුළ මුල් බැස ගන්නා අද්විතීය කථනයක් ලෙස හැඳින්විය හැකිය. චාල්ස්ගේ කෲර ක් රියාවන්හි ප් රතිඵලයක් ලෙස, අනිවාර්ය විනාශය කරා ඔහු ගෙනයද්දී කෙනකු
In stock
සුන්දර කළු අසු

සුන්දර කළු අසු

ලුබ්නේට් කන්ද අසලට එන තුරු මා සාමාන් ය අන්දමින් ගමන් කළ ද, අධික බරත් මාගේ හෙම්බත් වීමත් තවදුරටත් දරාගැනීමට මා හට අසීරු විය. කස පහර කමින්, තෝන් ලණුවෙන් ඇදීම් නිසා පීඩා විඳිමින් මම මහත් පරිශ් රමයක් දරමින් යෑමට තැත් කළෙමි. එක මොහොතකදී එය කෙසේ විණිදැයි මට කිව නොහැකි වුවත් මගේ පාදය මගේ සිරුරට යටින් ලිස්සා ගිය අතර මා මහත් වේගයෙන් එක පසෙකට වැටිණ. මා බිම පතිත වූ වේගයත් ඉක්මනත් නිසා මගේ සිරුරේ වූ සියලු හුස්ම පිට වූ බව පෙනිණ. මම නිසලව වැතිර සිටියෙමි. සැබවින්ම මට සෙලවීමට ශක්තියක් නොවීය. මා සිතුවේ මා මියයමින් සිටිතැයි කියාය. අර අනුකම්පා සහගත සුමිහිරි හඬ අයියෝ, අසරණ අස්සයා. මේ ඔක්කොම අපේ වැරැද්ද යි කිවූ බව
In stock
කරුණාවතී සහ පුස්තකාලය

කරුණාවතී සහ පුස්තකාලය

ආ... එයා ඉතින් මොකද? ලියනවා, ලියනවා, ලියනවා. ඒවම කියවනවා, ආපහු ලියනවා, කියවනවා සමහර විට ඉරලා දානවා. එයාට මං ඉන්නවද නැද්ද කියලාවත් මතක නැහැ. අනේ, මේ අපේ අම්මලා මට දාපු වදමල් මාලයක් නේ, අර මරන්න ගෙනියන කොට දාන්නේ! ඉතින් මං ඒකත් බෙල්ලේ දාගෙන වධකයා මගේ බෙල්ලට කොටන දවස වෙනකම් පෙරහැරේ යනවා බොරුවට හිනා වෙවී. වෙන මොනවා කරන්නද? නෝනා ටෙලිෆෝන් එකෙන් එහෙම කියනවා කරුණාට ඇහුණේ අහම්බෙනි. ළමයි?! මං කොච්චර ආසද අනේ දරුවෙකුට? දරුවෝ හදන්න ඉතින් එක ඇඳේ බුදියන්න එපැයි අපි දෙන්නා...! ඉතින් මොන ළමයිද...? ඒත් මට හිතුණොත් මම ඒකත් කරනවා. විවාහය කියන්නේ එකට පොතේ අත්සන් කරලා වෙනම ලෝක දෙකක ජීවත්වීම නෙමෙයිනේ නේද? "මේ මන්දිර
In stock
පරාස්ස

පරාස්ස

මම ජීවිතය කියවමි. එහෙත්, එය පහසු කාර්යයක් නොවේ. මම යළි, යළිත් කියවමි. නැවතීමේ ලකුණක්, කොමාවක් නැති ජිවිතය කියවීම කොතරම් අපහසුද ? අද නිරතුරුවම සිදුවන්නේ එයම නොවේද ? කවුරුත්, තම තමන්ගේ මෙන්ම අනුන්ගේ ජීවිත ද කියවති. එහෙත්, එය නිවැරදිව කියවා ගැනීම අපහසුය....! "පරාස්ස" නවකතාවේ හැම පරිච්ඡේදයකම මුල, කියවීමට අපහසු ජීවිත කතාවක් මම ඔබට ඉදිරිපත් කරමි. එය වඩාත් පහසුවෙන් කියවා ගැනීමට හැකිවන සේ විරාම ලකුණු තබා වචන ඈත්කොට නැවතත් ලියා තැබුවෙමි. ජීවිතය කියවන්න. එය අපට දෙන දේ හා අපෙන් උදුරා ගන්නා දේ එදා, අද මෙන්ම හෙටට ද පොදු බව අත්විඳින්න. බොහෝ දේ රැස් කරමින්, ඒ සමඟම තමන් තුළ තිබූ "හොඳ" යයි කියාගත හැකි දේ අහිමි
In stock
පිරිමියාව කියවමු

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us