Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

3244 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
වැව් බැඳි රටේ තක්සලාවක

වැව් බැඳි රටේ තක්සලාවක

වැව් බැඳි රට පදනම් කරගත් 'වැව් බැඳි රටේ තක්සලාවක නම් මෙම කෘතිය නවකතා කලාවට වෙනස්ම ආරක හැඩයක් එක්කළ ග් රන්ථයකි. තම අත්දැකීම් හරහා ලබා ගත් පරිචය මෙහි අභ් යන්තරය සකස් කිරීමට කතුවරියට මහෝපකාරි වී ඇත. එසේම ඇය ගත් උත්සාහය සාර්ථක වී ඇත. මෙරට ජන සංස්කෘතිය තුළ නොනැසෙන විශ්වාස, ඇදහිලි ඉස්මතු කරමින් විවිධ කාලවලදී රටේ පැවති භයානක භීෂණයද තම සීමාවේ සිට භාවිත කරමින් ආදර කතාවක් නූතන සමාජයට තිළිණ කරන්නට ඇයට හැකි වී ඇත. අසූව දශකයේ මෙරට පැවති යුද ගැටුම්, කැරලි කෝලාහල සහ භීෂණය මැද තරුණ ගුරු මහතෙකු සිසු පරපුරට උදාර සේවයක් කර තම යෞවන පැතුමන් මුදුන් පත් කරගෙන ආපසු ගම් බිම් කරා එන කතා පුවතක් පාඨකයින් වෙත තිළිණ කළ ආකා
In stock
සූර්ය සංක්රාන්ති
In stock
ක්ෂේම භූමි

ක්ෂේම භූමි

වීරවර්ධන මහතා අභිමාන් දෙස බැලුවේ තරවටු දෑසිනි. එහි වූයේ උතුරා යන පීතෘ සෙනෙහසකි. "සර්... මිස් මං ගැන ම වද වෙනකොට... කොහෙද මිස්ලා ඉන්නෙ...? නෑකම් වරද්දා ගත්ත එකෙන් තමයි මේ කතාවට අවුරුදු තුනක් ඇදිලා ගියේ... සසිත්යා සේ ම අභිමාන් ද වීරවර්ධන මහතා දෙස බලා සිටියේ විස්මයෙනි. මගෙ කෙල්ල එයාගෙ හිත හංගගෙන... යන්න කියනකොට... යන්න ද හිතන් හිටියෙ...? වීරවර්ධන මහතා විමසුවේ ඍජු ව ම අභිමාන්ගේ දෑස දෙස ම බලාගෙන ය. "ඔච්චර අගේට පරිස්සම් කරලා... මේ කොහේවත් නැති එකෙකුට කවදා හරි දීලා යන්න ද හිතාගෙන හිටියේ...? කරන්න පුළුවන් දෙයක් ද ඔය කරන්න හිතාගෙන හිටියේ...? වීරවර්ධන මහතා අභිමාන්ට තරවටු කරද්දී... කහතුඩුව මහතා හරි අපූරු
In stock
මල් පිපෙන හිරෝෂිමා - කාව්ය සංග්රහය

මල් පිපෙන හිරෝෂිමා - කාව්ය සංග්රහය

අපිට මේ ලොවේ තියෙන සියුම් ඉසියුම් දේවල් දකින්න විඳින්න ඕනෑ තරම් ක් රම තියෙනවා. ඒ අතරින් මා හිතන විදියට සොඳුරු දෙය තමයි කවියෙකුගේ හෘදයාංගම ඇස් බැල්ම කියන්නේ. හොඳ කවියක් නිතරම අපි නොදකිනා තෙවෙනි මානයකට අපව ගෙන ගොස් අපගේ ආත්මයේ මෙතුවක් අපට අසුනොවී ඇති තැන් අවදි කිරීමට සමත් වෙනවා. ඩිෂාන් චතුරංග කියන්නේ කවිය තුළින් අපව එවැනි තැනකට ඔසවා තැබිය හැකි තුරුණු කවියෙක් බව ඔහුගේ පළමු කාව් ය සංග් රහයෙන්ම ඔප්පු කර තිබෙනවා. ඔහුට කවි ඇසුරේ දුර ගමනක් ඇති බවට මග සලකුණු මෙම කෘතියෙන් මම අත්වින්දෙමි. කවිය අවියක් කොට සමාජය අවදි කිරීමට ඔහුට අවශ් ය ශක්තිය ලැබේවා කියා සහෘදයකු ලෙස මම ඉත සිතින් පතමි. - ඉලක්ෂ ජයවර්ධන
Out of stock
සෙංකඩගල යුගය

සෙංකඩගල යුගය

මේ ශාස්ත් රීය ලිපිවල තේමා විවිධ ය. පළමු ලිපිය සෙංකඩගල ගමක් ලෙස බිහි වී ප් රාදේශීය රජුන් බලයට පත්වීම දක්වා සැඟවුණු තොරතුරු කියයි. දෙවන ලිපිය සෙංකඩගල කෝට්ටේ රාජ් යයෙන් නිදහස් කර ගැනීමට ජෝතිය සිටු ඇතිකළ අසාර්ථක කැරැල්ල ගැනයි. තුන්වන ලිපිය සීතාවක දෙල්ගමු විහාරයේ වැඩ සිටි දළදා හිමි සෙංකඩගලට වැඩමවීම යන තොරතුරු කියයි. ගන්නෝරු සටන සිදු වූ සැබෑ බිම එහි තොරතුරු, කුඩාපොල හිමිගේ සැඟවී ගිය පැවිදි නාමය, සෙංකඩගල යුගයේ සිටි සඟරාජවරු සහ උප සඟරාජවරු හඳුනා ගැනීමට දැරූ උත්සායකි. අන්තිම ලිපිය මැද රට තුළ සිටි උගතුන්, ලේඛකයන් හා ඔහුන් ලියූ පොත් පිළිබඳ විමර්ශනයකි.
In stock
පැරණි සිංහල බලකොටු සහ දේශසීමා ආරක්ෂක විධි විධාන

පැරණි සිංහල බලකොටු සහ දේශසීමා ආරක්ෂක විධි විධාන

අතීත ශ් රී ලංකිකයන් සමතලා බිමක පැරණි සේනාව ක් රමානුකූලව මෙහෙය වූවා පමණක් නොව, එම ජයග් රහණයන් සිය දේශය තුළ පමණක් නොව ඉන්දියාව, බුරුමය වැනි විදේශ රටවලදී ද විදහා දැක්වීමට සමත් වූ බව මේ කෘතිය තුළ මොනවට විග් රහ වේ. බලකොටු නිර්මාණය කිරීම, ඒවා ආරක්ෂා කිරීම පිළිබඳ පෘථූල කරුණු සවිස්තරාත්මකව විග් රහයක යෙදෙන කර්තෘ සමකාලීන ලෝකයේ වෙනත් යුධ උපක් රම උදාහරණ ලෙස විග් රහකර දක්වා තිබීම ප් රශංසනීයයි. පසුකාලීනව භූමියේ සාම්ප් රදායික යුද්ධ උපක් රමයන් වෙනස් කරමින් යුරෝපීය ජාතිකයින් මුහුණ දෙන ආකාරය ද දෙස්, විදෙස් මූලාශ් ර මගින් ගෙනහැර දැක්වීම අගය කළ හැකි කරුණකි. පුරාණ ශ් රී ලංකාවේ බලකොටු හා උපක් රම පිළිබඳ පුළුල් දැනුම
In stock
පුස්තකාල විද්යාව සංකල්ප හඳුන්වාදීම

පුස්තකාල විද්යාව සංකල්ප හඳුන්වාදීම

මානව ඉතිහාසයේ ආරම්භය තරම්ම දිගු ඉතිහාසයකට හිමිකම් කියන පුස්තකාලය නම් වූ සමාජ උපකරණය ලොව පුරා තැනින් තැන එළිදකිනු ලබන දියුණු මානව අදහස් හා චින්තනයන් එක්තැන් කොට එම දැනුම අනාගත පරපුරේ ප් රයෝජනය සඳහාත් මිනිසාගේ සංවර්ධනය උදෙසාත් කිසිදු භේදයකින් තොරව පොදුවේ ප් රයෝජනයට ගැනීම සඳහා මාර්ගය මෙන්ම ඉඩහසර සලස්වමින් නවතාවයන් සමඟ මුසුවෙමින් ඉදිරියට ඇදෙන අත් යාවශ් ය සමාජ මෙවලමක් ලෙස දැක්විය හැකිය. එමෙන්ම පුස්තකාලය යනු සෙසු සමාජ, ආයතන මෙන්ම දීර්ඝ කාලයක් තිස්සේ හැදී වැඩී වර්ධනය වූ සමාජ සාධකයක් ලෙස පාඨකයන්ගේ භාවිතය සඳහා අවශ් ය වන වාර්ථාගත මුද් රිත තොරතුරු මෙන්ම විද් යුත් තොරතුරු ද දැනුම් මූලාශ් ර එක්රුස් කිරීම,
In stock
දම් පැහැ මුහුණු දෙකේ නාවිකයා

දම් පැහැ මුහුණු දෙකේ නාවිකයා

ජුපිට දොරට තට්ටු කළා නමුත් කිසිවෙකු දොර ඇරියේ නෑ. සමහරවිට තාම එයාලා නැවේද දන්නේ නෑ නේද?". පීට ඇසුවා "මෙච්චරවෙලා නැවේ ඉන්නේ එකක් නෑ සමහරවිට එයාට ඇහෙන්න නැතිව ඇති අපි තට්ටු කරනවා පිටිපස්සෙන් ගිහින් බලමු. ඔවුන් ට් රේලරයේ පසුපස කොටස් දෙසට ගියා. එහි ජනේලයක් විවරව තිබෙනු දැක ජුපිට එයට එබී බැලුවා. ඒ සමග ම පීට කෑ ගසන හඬ ඇසී ජුපිට හැරී බැලුවා. ඔවුන් පිටුපසින් දම්පැහැ මුහුදු මංකොල්ලකාරයා සිටගන සිටියේ කෝපයෙන් ඔවුන් දෙස බලාගෙනයි. ඔහුගේ අනේ දිලිසෙන කොට කඩුවක් තිබුණා. එය සැබෑ කඩුවක් බව බැලූ බල්මට ඔවුන් දුටුවා ළමුන් දෙදෙනා හෙමින් පස්පසට ගියන් අඩි දෙදක් පමණයි ඔවුන්ට යන්න ලැබුණේ

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us