Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

2897 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
නූතන පද්ය කාව්ය සංහිතා

නූතන පද්ය කාව්ය සංහිතා

නූතන පද් ය කාව් ය සංහිතා - ප් රතිශෝධිත මුද් රණය පළ කිරීමෙහි ලා සම්පාදකවරයාගේ අරමුණ වූයේ නූතන කවියෙහි කැඩපතක් පාඨකයා අබිමුව තැබීම නොහොත් නූතන කවියෙහි තියුණු හරස්කඩක් නිර්මාණය කිරීම යි. 40 දශකයෙහි පටන් නූතන කවි එකතු පළ කරන්ට පුරෝගාමිවූවාහු මීමන ප් රේමතිලක (නවීන පද් ය රචනා), සාගර පළන්සූරිය (පද් යාවලී) වැනි ප් රකට කවීහු ය. සංස්කෘතික දෙපාර්තමේන්තුව විසින් ද (නව පද් ය මාලා), මහාචාර්ය ආරිය රාජකරුණා (සිංහල කාව් ය සංග් රහය), මහාචාර්ය විමල් දිසානායක (නව කවි සරණිය) වැනි විශ්වවිද් යාලයීය ආචාර්යවරුන් විසින් ද කොළඹ (නව කවි සංග් රහය), කැලණිය (සංගෘහිත සිංහල පද් ය) වැනි විශ්වවිද් යාලයීය සිංහල අධ් යයනාංශ විසින්
In stock
ඊසා අසබඩ

ඊසා අසබඩ

බක්මහ කඳුළු' කෘතිය තුළින් සිය ජීවන අන්දරයේ පළමු අදියර කැරලිකාර දේශපාලන ප් රවේශය ද විජේවීර මුදාගැනීමේ අටියෙන් සිදු කළ යාපනය ප් රහාරයේ සිය භූමිකාව ද හැමන්හීල් ප් රමුඛ සිරකඳවුරුගත ක් රියාකාරකම් හා දේශපාලන මත ගැටුම් ද, පල්ලෙකැලේ සිර කඳවුරෙන් පැන යාම ද දක්වා වූ අදියර - කතුවරයා පළමුව ලේඛනගත කළේය. පසු කලෙක එච්. බී. ගුණරත්න විසින් සංස්කරණය කරන ලද 71 කැරැල්ල - යාපනය නම් වූ විස්තීර්ණ කෘතියෙහි පාදක ලේඛනය සේ එම බක්මහ කඳුළු ග් රන්ථය මුළුමනින් ම ඇතුළත් කර ඇත. සිර කඳවුරින් පලා ගොස් පෙරදිග සුළඟ විප්ලවීය කණ්ඩායම හා එක් ව ගත කළ අරගල සමය, යළි රහස් පොලිස් අත්අඩංගුවට පත්ව විඳි වද බන්ධන, සිර දඬුවම් විඳි අවදිය හා රා
Out of stock
හිම සීත

හිම සීත

මොකක්ද මේකේ තේරුම ? ඔයා මාව විහිළුවකට ගත්තාද? කවුද ඔයාට ඔහොම කියන්න කියලා උගන්නලා එව්වේ? මම තරහෙන් ඇහුවා. පිරිමි ළමයා නිහඬවම එයාගේ සාක්කුවෙන් යම් දෙයක් පිටතට ගත්තා. කවුරුත් මාව එව්වේ නෑ. මමයි ආවේ... මම ඔයාට දුන්න පොරොන්දුවක් කවදාවත් කඩලා තියෙනවාද...?" පිරිමි ළමයා එහෙම කියලා එයාගේ අත දිග ඇරලා අතේ තිබුණු දේ මට පෙන්නුවා. මේ වතාවේ නම් මගේ ඔලුව ඇත්තටම කරකැවෙන්න ගත්තා. මම එහෙමම ආපිට බංකුවේ වාඩි වුණේ පිරිමි ළමයාගේ අතේ ඇති පෙන්ඩනය සහිත මාලය දිහා පුදුමයෙන් බලමින්. මම ඒ මාලය හොඳින්ම අඳුරනවා. ක් රිස්ටෝෆර් පිට වෙලා යන්න කලින් දවසේ තමයි මම ඒ මාලය ක් රිස්ටෝෆර්ගේ අතේ තිබ්බේ. ඒ මගේ පුංචි කාලේ මගේ කරේ තිබුණු ර
In stock
නොලී ආලය

නොලී ආලය

සම්ප් රදායික විචාරයේ මිනුම් දඬු, කඩු කිණිසි සේ ඔසවමින්, කවි බිමට හෙමින් පියවර තබමින් ආ නවක කවීන් බිය ගැන්වූ යුගයක් තිබූ බව නොරහසකි. එයින් සිදුවූ බරපතල ම හානිය නම් සමාජ හැලහැප්පීම්,දේශපාලන කැළඹීම් හමුවේ නෑසූ කන් ඇතිව සිටින පිරිසක් බිහිවීමයි. එලෙස ආතුර වූ ශ් රී ලාංකේක්ය සමාජ දේහයෙන් මතු වූ දුගඥ මඩ්මින් බලාපොරොත්තුවේ සුවඳ පතුරවන්නට උරදුන් සාහිත් යකරුවන් අතර කවියන් සිටිනුයේ ඉදිරියෙනි. අබ්දුල් රහිම් ගොලී ආලය හරහා මේ කියන්නේ එසේ සමාජ කැළඹීම්, හැලහැප්පීම් ළඟ ඔද්දල් වූ ඔහුගේ හදවත ගැනයි; ආතුර වූ ඔහුගේ කවි සිත ගැනයි. එමතු ගොව ප් රේමය නිසාම රිදවුම් ගත් ඔහුගේ කවි සිතේ හටගත් කම්පන සංඛ් යාතයයි. කවියට අදාලව
In stock
තර තුන්කට්ටුව

තර තුන්කට්ටුව

දොස්තර කැස්පාර් රැගත් රිය, නිවසක සාලයට වඩා ආලෝකවත් පුළුල් පදික මාවත දිගේ ඇදී යන විට වීදි පහන් දම්වැලක් රිය පසුකර පිටුපසට ඇදී ගියේ ය. පහන් එළි වීදුරු ගෝල තුළ පිරැවූ උණු කිරි සේ දිස් විය. කුඩා කෘමි වලාවෝ ගුමු හඬ නඟමින් පියාපත් ගසා විත් වීදුරු ගෝල වටා මැරී වැටුණහ. රථය වේලි දිගේ පෙරැළෙමින් මෙන් ඇදී යන්නේ උස් ගල් තාප්ප පසු කරගෙන ය. මේ තාප්ප මත දිගු ජීහ්වයන් පිටතට දමාගෙන, දෑතින් පලිහ දරා සිටින ලෝකඩ සිංහයන් සවි කර ඇත. පාමුල ඇති දිය ගලන්නේ තද කම්මැළිකමිනි. කළු දිලිසෙන තාර මෙන් ය. නගරය උඩු යටිකුරු වී දිය මත පතිත වී තිබේ. නගරය පාවී වෙනතක යාමට යත්න දරත ද එය නිෂ්ඵල ය. ඒ වෙනුවට ප් රතිබිම්බය දියැවී මුදු රන්

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us