Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

4065 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
කන්යාව සහ ජිප්සි මිනිසා

කන්යාව සහ ජිප්සි මිනිසා

කන් යාව සහ ජිප්සි මිනිසා යනු බ් රිතාන් ය ලේඛක ඩී.එච් ලෝරන්ස් සිය සමකාලීන සමාජයේ මනෝභාවයන් වෙත හෙලූ නිර්දය විචාරයකි. මෙහිදී ලෝරන්ස් සමාජයේ විවිධ ස්ථරයන්හි ජීවත්වන පුද්ගලයන් අතර ඇතිවන සම්බන්ධතා ගවේෂණයෙන් එම සමාජ සබඳතාවන් පිළිබඳ නව පදනමක් ඉදිරිපත් කරයි. මෙම කෙටි නවකථාවේ ප් රධාන කථානායිකාව වන ඉවට්, සිය පියා සහ මිත්තණිය නියෝජනය කරන්නාවූ සාම්ප් රදායික සමාජයට එරෙහිවන අතරම ජිප්සි මිනිසා අත්විඳින්නාවූ නිදහසට ආකර්ෂණය වෙයි. ඇය මෙම ගැටුමින් කෙසේ ජයගනීද? සම්ප් රදාය ඇය අබිබවා හිස ඔසවයිද? ඇය සම්ප් රදායේ කොටු බැමි බිඳ ජිප්සියා වෙත ළං වෙයිද?
In stock
හිරකාරියෝ

හිරකාරියෝ

හෙරොයින් මත් බෙහෙත් ශරීරගතකර තරුණියන් පිස්සියන් බවට පත් කර ඔවුන් ග් රහණයට ගන්නා විකෘති කාමයෙන් උමතු වූ වෛද් යවරයෙකු විසින් පැහැරගෙන ගොස් හිරකරනු ලැබූ රූමත් නිවුන් සොහොයුරියන් දෙදෙනෙකු සොයා ගිය නිර්භීත රහස්පරීක් ෂකයෙකු සහ බුද්ධිමත් පුවත්පත් වාර්තාකරුවකු වූ ඩිලන් පෙරේරාට සිත්පිත් නැති බිහිසුණු මිනීමරුවන් වෙතින් මාරක අනතුරු රාශියකට මුහුණ දීමට සිදු විය. සැඟවූ මහා ධනස්කන්ධයක් සොයමින් එම නිවුන් සොහොයුරියන් පසුපස ලුහුබැඳ ගිය පාතාල ලෝකයේ බිහිසුණු හොර හවුලක් සමගද රහස්පරීක් ෂක ඩිලන් පෙරේරාට ජීවිතයත් මරණයත් අතර බිහිසුණු සටනක යෙදීමට සිදු විය.
In stock
කිණිහිරියා මල් පිපිලා

කිණිහිරියා මල් පිපිලා

ලක්ෂ්මන් කොරදොන් මහතාගේ "කිණිහිරියා මල් පිපිලා" කෙටි නවකතාවේ අත් පිටපත මා විසින් කියවා බැලුවෙමි.වත්මන් සමාජයේ සිදුවේයැයි සිතීමට පවා අපහසු එහෙත් සිදුවිය යුතු සිදුවීමක් මෙම කතා පුවතට තේමා වී ඇත.විවිධ ජීවන ගැටළු හමුවේ මත්කුඩු විකිණීමට පෙළඹුන කාන්තාවකගේ දියණිය උසස් අධ් යාපනය ලබා පිටරට විශවවිද් යාලයකින්ද උපාධියක් දිනාගෙන ගෞරවනීයව සමාජයට මුහිණදීමේ කතා පුවතක් මෙම නිර්මාණයට පාදක වී තිබේ.ලක්ෂ්මන් කොරදොන් මහතා විවිධ පැතිකඩ ඔස්සේ දැනට පොත් දහයක් පමණ ලියා පළකර තිබෙන අත්දැකීම් බහුල ලේඛකයෙකි. "කිණිහිරියා මල් පිපිලා" ඒ සියලුම නිර්මාණ වලට වඩා වෙනස් මඟක් ගෙන ඇති කෘතියකි. පොත කියවා රස විඳීම පාඨක ඔබට භාර කරමින්
In stock
ක්ලිෆර්ඩ් බංගලාව

ක්ලිෆර්ඩ් බංගලාව

මීට වසර කිහිපයකට පෙර දිශාන් එම ඈතින් පෙනෙන බංගලාව දෙස බැලීමට පවා බිය වූයේය. ඒ එම බංගලාවේ විසූ වයසක මිනිසෙකු හිටි හැටියේ අබිරහස් ලෙස අතුරුදන් වූ නිසාවෙනි. එම කාල වකවානුවේ දිශාන් හසිත්ගේ කාමරයට පැමිණියේවත් නැත. ඒ ඔහුගේ කාමරයට එම බංගලාව හොඳින් දිස් වූ හෙයිනි. ඔහු සිතුවේ එහි වාසය කළ වයසක පුද්ගලයා මියගොස් ඒ මිනිසාගේ අවතාරය බංගලාවේ සැරිසරන නිසා හසිත්ගේ කාමරයට පැමිණිය හොත් එම අවතාරය තමන්ට පෙනේ යැයි සිතූ නිසාවෙනි. කෙසේ වෙතත් කාලයක් ඇවෑමෙන් බංගලාව දුටු විට දැනෙන බිය ඔහුගේ සිතින් පහව ගොස් තිබුණි. එය හුදු මිනිස් වාසයක් නොමැතිව පාළුවට ගිය ගොඩනැගිල්ලක් බව ඔහුගේ සිත තේරුම් ගෙන තිබුණි. නමුත් එහි විසූ පුද්ගලය
In stock
ලිහිණි දූපතේ පැහැර ගැනීම
In stock
සාමණේර නමකගේ මතක සටහන්

සාමණේර නමකගේ මතක සටහන්

ක් රි.ව. 1926 දී උපත ලබා 2022 ජනවාරි 22 දින අපවත් වී වදාළ තිත් ඥත් හාන්ත්, සතිමත් බව සහ සාමය පිළිබඳ වැඩි ම අලෙවියක් ඇති ග් රන්ථ රචනා කරමින්, සෙන් බෞද්ධ ඇදුරුතුමෙකු ලෙස මහඟු මෙහෙයක් කළ, ගෝලීය ආධ් යාත්මික නායකයෙකි. මෘදු ගුණැ'ති, නිහතමානී සමාජ ක් රියාධරයෙකු වූ දේවගැතිවර, ආචාර්ය මාර්ටින් ලූතර් කිං 1967 දී නොබෙල් සාම සම්මානයට මුන් වහන්සේගේ නම යෝජනා කරමින් හැඳින්වූයේ; සාමයේ සහ අවිහිංසාවේ සාන්තුවරයා' යනුවෙනි. සිය මවුබිම වූ වියට්නාමයෙන් දශක හතරකට ආසන්න කාලයක් පිටුවහල් කර සිටි උන්වහන්සේට 1991 දී, global peace prize සම්මානය ප් රදානය කෙරිණි. බටහිර ලෝකයට බුදුදහම සහ සතිමත් බව හඳුන්වා දීමෙහි ලා පුරෝගාමියෙකු
In stock
අලි බිත්තර එකතු කරපු පොඩ්ඩිගේ ලෝකය

අලි බිත්තර එකතු කරපු පොඩ්ඩිගේ ලෝකය

පොඩ්ඩිගේ ලෝකය විශ්වෝදා ජාතික පාසලේ එකොලොස්වන ශ් රේණියේ ඉගෙනුම ලබන දැහැමි නිමේෂා දියණියගේ දෙවන පොතයි. ඇයගේ කුළුදුල් ළමා නවකතාව ''චුට්ටිට හරි හිනා 2023 වසරේ රාජ් ය සාහිත් ය සම්මාන උළෙලේ ළමා කතා සම්මානය සඳහා නිර්දේශ විය. ඇයගේ දෙවන නිර්මාණය වූ පොඩ්ඩිගේ ලෝකය චුට්ටිගේ මව අත්විඳි ඇගේ ලෝකයේ සොඳුරු අත්දැකීම් ඇසුරින් ලියවුණකි. වර්තමාන තරඟකාරී අධ් යාපන රටාව තුළ සිරවී සිටින දරුවන්ගේ සංකීර්ණ වූ ළමා ලෝකය තුල නිර්මාණාත්මක චින්තනය ගිලිහී ගොස් ඇත. මෙම ග් රන්ථය එදා පොඩ්ඩිලා විඳී නිදහස් ලෝකය වත්මන් චුට්ටිලා පිළිබඳව බොහෝ දෑ සිතන්නට වැඩිහිටියන් පොළඹවන මා හැඟි ග් රන්ථයකි. දැහැමි විසින් රචනා කරන ලද මෙම ග් රන්ථයේ භාෂ
In stock
සදහට ම මිතුරියෝ 1 - ඔයා නැතුව පාළුයි

සදහට ම මිතුරියෝ 1 - ඔයා නැතුව පාළුයි

ස්ටීවිගේ ලිපිය සීරුවට නැවූ මොලී එය පෙට්ටියේ තැබුවා ය. පියන වැසිමට පෙර ඇගේ දෙනෙතින් ගලා ගිය ලොකු කඳුළු ගුලියක් ලිපිය මත පතිත විය. කෙළ තලියක් ගිල දමා, බොහෝ වේලාවක් යන තුරු පා ඇඟිලි වකුටු කර ගෙන සිටි මොලී මිතුරියන් දෙස බැලුවේ ඉන් අනතුරුව ය. "මම හැමදා ම නින්දට යන්න කලින් මේ හැම ලියුමක් ම කියවනවා. ඔයා කැන්සාස්වල ඉඳගෙන එහෙම කරන කොට මම ගෙදර ඉඳගෙන ඔයාට තව තව ලියුම් ලියන්නම්. මෙග්, මොලීව බදාගත්තේ කඳුළු පිරි දෙනෙතිනි. මමත් එහෙම කරනවා කනට ඇසෙන තරම් හිමිහිට කෙඳිරි ගෑ ලෝරා, ඇඳ සිටි ටී-ෂර්ටයේ වාටියෙන් දෙනෙත් පිස දැමුවා ය. ඇයි මමත්? ස්ටීවිගේ දෙඅත් මොලීගේ බඳවටා තරයේ වෙළිණි. හැබැයි හැම රෑකම නෙවෙයි. මොලී ඔවුන්ව
In stock
තිසර සිහිනය

තිසර සිහිනය

වත්මන් සමාජ හා දේශපාලන කඩතුරාව ඉරා දමමින්, ඒ හා බැඳුන පාදඩ කුහක ක් රියාවලිය පිළිබිඹු කරමින් ප් රබල චරිත කිහිපයක් වටා ගොඩනගන ලද 'තිසර සිහිනය නවකතාව වීදුරු මන්දිරවල වෙසෙන ඉහළ මධ් යම පන්තික සමාජයේ ගැහැනුන් හා මිනිසුන්ගේ සුදු සළුපිළි ගලවා දමන්නට ගත් උත්සාහයක් ලෙසට හඳුන්වා දිය හැකිය. එසේම ධනය හා බලය වෙනුවෙන් දැඩි අරගලයක යෙදී සිටින සිය පියාගේ ක් රියාකලාපයට එරෙහිව යුක්තිය, සාධාරණත්වය හා ආදරය වෙනුවෙන් තනිව සටන් වදින දියණියගේ චරිතය ද මඩගොහොරුවක පිපි පියුමක් බඳුය. විවිධ හැඩතල ගත් රසබර නවකතා රාශියකින් හෙළ සාහිත කෙත පෝෂණය කළ නිව්ටන් ගුණසේකර අතින් ඔබට පිදෙන විසිහතර වෙනි ස්වතන්ත් ර නිර්මාණයයි 'තිසර සිහිනය

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us