Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

2368 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
සුලවත

සුලවත

අබලන්ව තිබූ මාර්ගය ගමනේ දුෂ්කරතාව කදිමට කියා පෑවේය. අයියා සිටින්නේ මෙතරම් දුෂ්කරතා මැද්දේදැයි සිතූ රෙහාන් මෙවැනි රැකියාවක් කරනවාට වඩා නිවසේ සිට කුමක් හෝ කිරීම මීට වඩා වටිනවා නොවේදැයි සිතුවේය. ගැමියකුගෙන් තොරතුරු අසාගත් රෙහාන් පාසල අසල සිය වාහනය නතරකර ගුරු නිවස වෙත ගියේ කිසියම් කලකිරීමකිනි. මෙපමණ දුෂ්කරතා මැද්දේත් තම සහෝදරයා කුමකට මෙතරම් දුක් විඳින්නේදැයි ඔහුට සිතිණි. පාසල වසා තිබීමෙන් කිසිවකු පෙනෙන්නට සිටියේ නැත. පැරණි අඹ ගසකින් සෙවණ කළ ගුරු නිවසේ මිදුල බොරලුවලින් පිරි තිබිණි. දියසෙවල බැඳී තිබුණ බිත්ති කාලයකින් පිරිසිදු කළ බවක් පෙනුණේ නැත. වහල සෙවිළි කර තිබුණේ සිංහල උළු වලිනි. පලු දෙකකින් සකසා
In stock
වරූන් සහ වසන්

වරූන් සහ වසන්

වතුකරයේ ලයිම් කාමර දෙකක ජීවත්වන දරුවන් දෙදෙනෙකු සිය සවියෙන් නැගී සිටීමට ගන්නා වෑයම සරත් මුණසිංහ ආරච්චිගේ මෙම තෙවන යොවුන් නවකතාවෙන් අතිශය සජීවීව නිරූපණය වෙයි. සැබෑ යොවුන් නවකතාකරු උතුම් ගුරුවරයෙකි. ඔහු වැටුණු බිඳුණු සිත් ඇති දරුවන් නැගී සිටුවා පෙරට යෑමට අවංකව කැපවෙයි. සිය කුසලතා ඒ පිණිසම යොදවයි. මේ කෘතියේ කතුවරයා වරූන් සහ වසන් යන දුගී චරිත මගින් ජීවිතයට මුසුකර ගත යුතුම වූ අත්දැකීම් සමුදායක් යොවුන් පාඨකයාට ලබා දෙයි. වනරොද සොරුන් අල්ලන පුහු වීරයන් ළමා චරිතවලට ඇදී ලියවුණු යොවුන් කතා වෙනුවට මෙබඳු ජීවිතය හා බැඳුණු සැබෑ වීරයන්ගේ කතා අපේ සාහිත් යයට දිගින් දිගට එක් වුවහොත් දිරිමත් සවිමත් ගුණවත් ජාතියක්
Out of stock
ඈන්ගේ සිහින ලෝකය

ඈන්ගේ සිහින ලෝකය

''ඔබ කවදාවත් හිතුවේ නැහැ නේ ද, අනාථ ගැහැණු ළමයෙක් දරුකමට හදා ගත්න ?'' මාරිල්ලා කැත්බට් තම සොහොයුරාගෙන් ඇසුවා ය.''එයින් මොන දෙයක් සිද්ධ වෙයිද කියලා දෙයියෝ විතරයි දන්නේ.'' ඔවුන්ගේ සාමකාමී නිහඬ ජීවිත තුලට බලාපොරොත්තු නො වු ආකාරයෙන් ඇතුල් වූ, රතු හිසකේ ඇති කෙට්ටු අනාථ දැරියක වන ඈන් ෂර්ලිගෙන් තමාට සැනසීමක් ලැබෙනු ඇතැ යි කැත්බට් කල්පනා කළේය. දැරියගේ දඟකාරකම්වලින් ඇතිවන අවිහිංසක තරහවත්, ඇය දවල් හීනවලින් මනස පුරවා ගෙන තොරතෝංචියක් නැති දෙඩවීම්වලින් ලබා දෙන සතුටත් කියා නිම කළ නො හැකිය.එවන් සෙනෙහසක්, ආලෝකයක් නැති නිවහනක් පිළිබඳව දැනු ඔවුන්ට සිතා ගත නො හැකිය.
Out of stock
පටලැවිල්ල - මානෙල් ජයන්ති ගුණසේකර

පටලැවිල්ල - මානෙල් ජයන්ති ගුණසේකර

නින්දට යාමට පෙරාතුව ඈ ජනේලය අසල ටික වේලාවක් වාඩි වී සිටියාය. දියේ ගිලුණු ජෝන්ගේ උස්ව පිහිටි තණ බිමේ ළපටි ස්පෘෘස් ගස් දෙකක් අතරින් රතුම රතු පාට ඉරක් ගිලෙමින් තිබුණි. එය නොපෙනී ගිය පසුව හිම මතින් මහ පොළොවේ දක්නට නොලැබෙන නිල්වන් ගොම්මන් එළියක් විහිදුණි. අඳුරු දුක්මුසු වරාය මතින් වළාකුළු මුහුණක් මතින් සඳ නැගුණි. හිසකේවල තාරකා ගවසාගත් ශීත සමයේ බර්ච් ගස් නිවස වටා තිබිණ. සැඳෑව තුළ ආගන්තුක අලංකාරයක් රැඳිණ. එය දැකීමට රොජර් පැමිණියා නම් කියා ඈ කල්පනා කළාය. ඔහු මෙවැනි සැඳෑවන් ප් රිය කළේය. උමතු මාර්තු සුළඟ හා මුසුවී ස්වල්ප වශයෙන් එදින හිම වැටී තිබුණි. නිවසේ වම්පස තිබූ ළපටි දේවදාර බඩ වැටිය ඉන් පසු සුදු පැහ
Out of stock
මෙහෙකාරියගේ අබිරහස

මෙහෙකාරියගේ අබිරහස

ගිසෙල්ඩා පත්ව සිටියේ මුදල් සොයා ගැනීම වෙනුවෙන් ඕනෑම දෙයක් කරන දුක්ඛදායක තත්වයකටය. ඇගේ බාල සොහොයුරාගේ ජීවිතය බේරා ගැනීම සඳහා සිදුකල යුතු ශල් යකර්මය වෙනුවෙන් ඇයට මුදල් නොතිබුණි. දිලිඳුකම නිසා උපකාර කිරීමට කිසිවෙකු නොසිටි ඇය ධෛර්යය උපදවා ගන්නේ ඒ මුදල වෙනුවෙන් තමන් සතුව තිබූ එකම හා වටිනාම දෙය වූ පිරිසිඳු බව පිළීගැන්වීමටය. මානය යටපත් කර ගන්නා ඇය තම ගෞරවය අහිමි කර ගැනීම අබියස සිටින බව දනිමින් එළඹෙන්නේ තම සේව් යයා වූ ධනවත් හා කඩවසම් ලින්ඩ්හර්ට්ස් අර්ල් වරයා වෙතටය. සිය මෙහෙකාරිය වූ අහිංසක, දුර්වල ගැහැණු ළමයා එවැනි බියකරු තීරණයකට එළඹීම ගැන තැති ගැන්මට පත් ඔහු තරයේ අදිටන් කර ගත්තේ ඇගේ ගරුත්වය නොසලකා ඇයට
In stock
අනුර බලය සහ ඉන්දියාව

අනුර බලය සහ ඉන්දියාව

අපිට කවදාවත් ඉන්දියාව සමගවත් එහි ජනතාව සමගවත් ගැටුමක් තිබුණේ නෑ. අපිට තිබුණේ යම් යම් කාල වකවානු තුළ ඉන්දියානු රජයෙන් ගත් තීරණත් ඒ වගේම ලංකා රජයෙන් ඒ සඳහා ගත් ප් රතිචාරවලට අපේ ක් රියාමාර්ගත් පමණයි. අපේ විවේචනයට භාජනය වුණේ ජාත් යන්තර සබඳතා යනු ඕනෑම දෙයක් පිළිගැනීම හෝ යටත් වීම නොවේ. හෙටත් ඉන්දියානු රජයේ ආර්ථිකමය හෝ දේශපාලන වශයෙන් අපේ රටට අහිතකර ක් රියාමාර්ග එනවානම් ඒවා විවේචනය කිරීමටත් ප් රතික්ෂේප කිරීමටත් සාකච්ඡා කිරීමටත් අපි පසුබට වෙන්නේ නෑ. ජාත් යන්තර සබඳතා යනු ඒකම තමයි. තව රාජ් යයක් විසින් අපේ රටට එල්ල කරන මුලු න් යාය පත් රයටම යටත් වීම නෙවෙයි විය යුත්තේ. සාකච්ඡාව, එකඟවීම එකඟ නොවීමයි එතුල තිබෙ
In stock
හීන නොදකින ජීවිත

හීන නොදකින ජීවිත

වත්මනේ හැම මනුෂ් ය ජීවිතයක් ම කාලාන්තරයක් තිස්සේ ජරාජීර්ණ ආණ්ඩුකරණයන් තුළ වෙහෙසට පත්ව තිබේ. කිසිම සමාජ සංස්ථාවක් නිරුපද් රිතව නැත. බලය වෙනුවෙන් මනුෂ් ය ජීවිතයක පැවැත්ම තීන්දු කරන අන්දම සාහසික ය. අපරාධයකට නීතිය ක් රියාත්මක වීමක් හෝ 'යුක්තිය' ඉටු වීමක් විද් යාමාන නොවේ. අනෙත් පැත්තෙන් මනුෂ් ය සම්බන්ධතා බිඳ වැටෙන 'යුරු ශෝචනීය තත්වයක ය. මෙබඳු පසුබිමක නිර්මාණකරුවෙකුට හැම අවකාශයකදී ම අත්විඳින්නට ලැබෙන්නෙ විවිධාකාර සමාජ දේශපාලන - සංස්කෘතික හේතු සාධක මත විපරීත යථාර්ථයන්ය. මේ කෙටි කතා සංග් රහයේ සියලුම කතා සමාජ - දේශපාලන - සංස්කෘතික ක්ෂේත් රයන් විෂයෙහි අනුවේදනීය වූ සසලවීම් හා සහකම්පනය පාදක කර ගැණුන ඒවා ව

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us