Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

3180 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
සඳක් නැංගුරම් ලූ හදක්

සඳක් නැංගුරම් ලූ හදක්

පසු වදන ලියන්නට කියූ බදුර්නිශාවෝ වදන පසු කර ගිය බොහෝ තැන් මේ පොතේ දී හමු වේ. එහි එන එක් කවියක දී බිරිඳට පහර දුන් සැමියකු මුණ ගැසෙයි. ගුටි කා තමන් හැර යන බිරිඳගෙන් ඔහු පසුතැවිලි වෙමින් පවා අසන්නේ එහෙම ගෙදරින් යන තරමට ම වටිනවද නිදහස යනුවෙනි. එහෙම අහන සැමියෙක් නම් මේ මුණගැහුණා මය. පහරකන බිරිඳකට එතරම් ම වටිනවද නිදහස ? එහෙම ලියැවෙන්නේ දන්නා දෙයෙන් නිදහස් වෙමින් අපේ සිතෙහි ද ඒ නිදහස පුබුදු කරන්නට හැකි අයටයි. එලෙස දන්නා දෙයෙන් අප නිදහස් කරගන්නා එවැනි තවත් කවි මේ පොතෙන් ඔබට ද හමු වේවි. මේ බදුර්නිශාගේ මුල් ම කවි පොතයි. එය ඕනෑ නම් පුපුරා යන්නටත් හැකි ලෙස සීරුවට පද ඇදපැද තද කර සකසා ගත් සංයමයෙන් යුතු කාව්
In stock
සඳ එළිය වහිනවා මේ... - ගේය පද සංග්රහය

සඳ එළිය වහිනවා මේ... - ගේය පද සංග්රහය

හදවතේ ඉසියුම් ඉසව් හරි පරිස්සමෙන් පිරිමදින අසංක රුවන් සාගරගෙ ලිවීම් සෞන්දර්යය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අසංකේය හැඟුම් සයුරක්. සීරුවට රළ නගාගෙන ඇවිත් හිත් වෙරළේ හැපෙන, පෙරළෙන ඒ වචනවලට පුළුවන් තැවරෙන, දැවටෙන හැමදෙයක්ම ආයෙ ආයෙත් ආදරෙන් අවුළන්න. ඒ වගේම නිවන්න. අපි එහෙම ඇවිළෙමින්, නිවෙන හැටි දකින අසංකගෙ මුහුණට එකතුවෙන්නෙ පුංචි දරුවෙකුගෙ මුහුණක රැඳෙන අහිංසක, දඟ හිනාවක්. ඒ හිනා කටහඬ එයා ලියන වචනයක් වචනයක් පාසා රැව්දෙනවා. පෙනී-නොපෙනී, දැනී-නොදැනී වචන වියමන් මැදින් සක්මන් කරනවා. ඒ අතරෙ අනන්ත ආදරයකින් සහ මානව දයාවකින් පිරුණු අසංකගෙ අසංකේය වදන් ලාලිත් යය, ලාංකේය ගීත සාහිත් යයේ මගහළ නොහැකි පරිච්ඡේදයක් හෙම
In stock
එක්තරා බෝධියකි ජීවිතය

එක්තරා බෝධියකි ජීවිතය

කවියා කියවා කවිය කියවීමට පළමුව, කවිය කියවා කවියා කියවීමට හැකි නම් ඒ කවියාගේ කවි අපට මනාව වටහා ගත හැකි යැයි හැගෙයි. බොහෝ විට අප කරමින් සිටින්නේ පළමුව කවියා කියවා දෙවනුව කවියාගේ කවි කියවිමයි. එනිසා පාඨකයාට කවි මග හැරි කවියා පමණක් ඉතිරි වෙයි. "එක්තරා බෝධියකි ජිවිතය සංජිවන් ගුණතිලක නම් වු කවියාට ප් රථම කියවිය යුතු කවි එකතු වුන කාව් ය සංග් රහයකි. එලෙස පවසන්නේ, එවිට කවියාගේ සමාජ දෘෂ්ටිය කවියා ගෙන් වියුක්තව, කවියාගේ සමාජ දෘෂ්ටිය කවිවලින් කියවා ගැනීමේ අවස්ථාව පාඨකයාට හිමි වන නිසාය. සංජිවන් ගුණතිලක කවියා "එක්තරා බෝධියකි ජිවිතය තුළින් අවබෝධ කර ගන්නට වෙර දරන සමාජ සත්තාව කවි පොත කියවන ඔබට ද අවබෝධ කර ගැනීම
In stock
ගබ්සා නොකළ හීන - කාව්ය සංග්රහය

ගබ්සා නොකළ හීන - කාව්ය සංග්රහය

ගබ්සා නොකළ හීන නමින් නවතම කාව් ය සංග් රහයකින් කවි ලොවට අවතීර්ණ වන ධනුෂ්ක මධුරංග වෛද් ය වෘත්තියේ යෙදෙන නිර්මාණකරුවෙකි. පාසල් වියේ පටන් කවිය පිළිබඳව උනන්දුවකින් කවියට ඇලුම් කළ ඔහුගේ නිර්මාණ දෙස බැලිය යුත්තේ ඒවා ප් රවීණ කවියෙකුගේ නිර්මාණ දෙස බලන ඇසකින් නොවේ. ඔහුගේ කාව් ය නිර්මාණ ගැන අදට වඩා කතා කළ හැකිවන්නේ මතුවටය. එතෙක් ඔහුට කවි මගේ තව දුරක් යා යුතුව තිබේ. ඒ කවි ගමනේදී නිතර අභ් යාස කිරීම හා කියවීම ඔහු විසින් තව දුරටත් සිදු කළහොත් ධනුෂ්ක මධුරංග නමින් කවියෙකු මතු සිංහල කවිය තුළ කාගේත් පැසසුමට හා ඇගයීමට ලක්වීම නොවැළැක්විය හැකිය. ඔහුගේ සාහිත ගමනට සුබ පතන්නේ ඒ මතු බලාපොරොත්තුවෙනි. - මංජු නැදගමුව -
In stock
වැස්සක වෙස් අරන්
In stock
ලක්දිව ගැන ලියූ විදේශිකයෝ

ලක්දිව ගැන ලියූ විදේශිකයෝ

දුරාතීතයේ පටන් විවිධ ජාතීන්ට අයත් විදේශිකයෝ ලංකාව පිළිබඳව ඇසූ දුටු තොරතුරු සටහන් කොට තැබූහ. මෙවන් සටහන් අපේ ඉතිහාසය පිළිබඳ නිවරද තොරතුරු සොයායන ඉතිහාස ගවේෂකයනට ලබා දෙන්නේ නොමඳ ආලෝකයෙකි. පොළොන්නරුවට මුලින් ම පැමිණ ගවේෂණාත්මක සටහනක් තැබූ බ් රිතාන් ය හමුදාවේ ලුතිනන් ෆේගන්, ලන්දේසි හමුදා සමඟ පැමිණි ජර්මන් ජාතික ක් රිස්ටෝපර් ෂ්වෙයිට්සර්, ඉංගිරිසි හමුදා සමඟ පැමිණි ප් රංශ ජාතික ෂොන්විල්, ඉන්දියාවේ සිට ලංකාවේ ඉතිහාසය පිළිබඳව වැදගත් තොරතුරු ලියූ පෘතුගීසි ජාතික ෆර්නා ඕ දි කීරෝස් සහ ලන්දේසි හමුදාවේ සේවය කළ ජර්මන් ජාතික ඇල්බර්ට් හර්පොට් පිළිබඳ තොරතුරු මෙම කෘතියට ඇතුළත් ය. ලුතිනන් ෆේගන්ගේ සම්පූර්ණ වාර්තාව
In stock
ශරීර භාෂාව

ශරීර භාෂාව

පසු වදන... මගේම ශිෂ් යයකු වන ප් රියන්ත පෙරේරා මහතා විසින් රචිත කෘතියකට පසු වදනක් සැපයීමට ලැබීම මා ලද විශාල භාග් යක් කොට සලකමි. ඕස්ට් රේලියානු ලේඛකයෙකු වන ඇලන් පේස් මහතාගේ සුප් රසිද්ධ ග් රන්ථය ශරීර භාෂාව යනුවෙන් හෙළ බසට පරිවර්තනය කිරීමට ප් රවීන ලේඛක ප් රියන්ත පෙරේරා මහතා ගත් උත්සාහය අතිශයින්ම ප් රශංසනීය වේ. කටින් කියන දේට වඩා ශරීරයෙන් කියන දේ බලවත් යන ප් රකාශය තහවුරු කිරීමට මෙම ග් රන්ථය උපකාරී වේ. වචන 1000 කින් කියන දෙයක් එක් ඇගවීමකින් ප් රකාශ කලහැකි වේ. ඇලන් පීස් මහතා දීර්ඝ කාලයක් තිස්සේ කල පර්යේශණවලින් මිනිස් හැසිරීම් රටා අධ් යනය කර එහි සන්නිවේදන ක් රමය සිංහල පාඨකයින්ට මැනවින් තේරුම් යන අයුරි
Out of stock
මේ ගසට ගල් ගසන්න

මේ ගසට ගල් ගසන්න

නිශ්චිත දේශපාලනික ආස්ථානයක සිටගනිමින් එම භූමි කලාපය සිය කවිය නැමැති මුදුන් මුල්වලින් හා කිරි මුල්වලින් පොහොණි කරමින් මධුරංග ගමන් ගත් දුශකයන් තුළ ඔහුගේ කවියේ මුවහත තියුණු වී ඇත්තේ දිලිසෙන ලෙසිනි. එය පොරෝ තලයේ වානේ කොටස ශක්තිමත් වන්නා සේම මුවහත දිලිසුම් නැගීමකි. කුමන හෝ ජීව භක්ෂක ගසක් අසල මධුරංගගේ කවිය ජීවිත ආශා දුල්වන්නේ ඒ නිසාය. මෙය සුකර කටයුත්තක් නොවේ. භාව කලාපයට වඩා අර්ථ-දෘෂ්ටි කලාප ඉස්මත්තට ගන්නා හෝ අවම වශයෙන් සමතුලිතව තබා ගන්නා කව්යට, පාවාඩ නොඑළෙන වත්මනක මධුරංගගේ කව්ය අලුතින්ම ඇළක් හා ගඟක් කණිමින් සාහිත් යයේ උඩුගම්බලාදු පිහිනීමකි. මේ සියලු අසිරිමත් ප් රතිඵලයන්ගේ මූලම බීජය මධුරංග මනුෂ් යයෙක
Out of stock
ගිං ගඟේ විලාපය

ගිං ගඟේ විලාපය

සිංහරාජ අඩවියේ අවසාන කඳු ප් රාන්තයක සිට, නිම්න, කෙත්බිම්, හෙල්වැටි අතරින්, මිනිසුන්ගේ සුවඳ සොයා ගිං ගඟත් සමග ඔහුගේ කවිකම ගලා ආවේය. නන්දන වීරසිංහ කවියාගේ ගඟක් වන් ඒ කවි මගේ පළමුවන ජයග් රාහී තීර්ථය මෙතැනයි. දකුණු පළාතේ ගොවි බිම්වල වෙසෙන මවුපිය සහෝදරයන්ගේ ගේහසිත ජීවිතයේ, වියවුල් සහ දෝමනස්ස සහගත ස්වභාවයත් ඔවුන්ගේ ආදරය සහ ප් රහර්ෂයත් දෙස නන්දන සිය මානවවාදී ඇසට කඳුළක් නගා ගෙන බලා සිටියි. කාඩිය මෙන් කටුක වූ ජීවිතයේ වධ වේදනා චෂකය මිහිරි වන, පථ් ය වන දවස පිළිබඳ ප් රශ්න කිරීම ඔහුගේ ඉංගිතයක් තුළ රඳා පවතී. එහි අවශ් යතාව ඔහු ඥානනය කරයි. හෘද ස්පන්දනයෙන් යුක්ත සංකල්ප රූපත්, රූපාකාර්ථ දනවන වාගාලාපත්, ජන කවියට
Out of stock
කිරි සුවඳැති රාත්රිය

කිරි සුවඳැති රාත්රිය

ඉපැරණි වියත් බසින් මෙන් ම පොදු වහරින් ද ජීව ගුණය උකහා ද ගනිමින් දිගු කලක් සුහුඹුල් ව වැඩුණු සිංහල නව කවියෙහි ධ්වනි පූර්ණ ව් යංගාත්මක බස එක යායට කිරි වැදී පැසෙන අයුරු නන්දන වීරසිංහ වැනි තරුණ කවියන් ගේ පද් ය නිර්මාණවලින් දිස් වේ. ඉන් නිසැකව ම පළ වන සරු අස්වැන්නක පෙර නිමිති ළය සනහයි. ගිං ගගේ විලාපය' නමැති සිය කුලුඳුල් පද් ය සංග් රහයෙන් විචාරක හා සහෘද ප් රසාදය එක සේ දිනාගත් වීරසිංහ එදා මෙදා තුර නිර්මාණයේ මාවතෙහි බොහෝ දුර කතර ගෙවා ඇති බව කිරි සුවඳැති රාත් රිය නම් වූ මෙම දෙවැනි පද් ය කෘතිය තිර ලෙස විදහා පායි. මෙම කාව් ය සමුච්චය තුළ ගොනු වී ඇති සෑම පද් ය නිර්මාණයකින් ම පාහේ වහනය වන්නේ හදවත මෙන් ම බුද

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us