Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

2368 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
රන් පතලක සැඟවුණු කතාව

රන් පතලක සැඟවුණු කතාව

මෙම කතාව ඇරඹෙන්නේ ලෝකයට රත් රන් පහළවූ අන්දම ගැන කීමෙන්ය.එහෙත් රත් රන් පිටට දෙන්නේ කිසිම කැමැත්තකින් නොවේ.එහෙයින් රත් රන් සොයන අයට එය පොළවෙන් උදුරා ගත යුත්තේ චාටුවෙන් සහ බලහත්කාරයෙන්ය.රන් පතල්වල වැඩ කරන අයද බොහෝ ඉවසිලිවන්ත සහ ධෛර්යය සම්පන්න අය විය යුුතුයි.නැතහොත් පොළවෙන් රත් රන් ලබා ගැනීමට නොහැකිය. මෙම කතාවෙහි කියැවෙන පරිදි ලොව වැඩියෙන්ම රත් රන් හමුවන දකුණු අප් රිකාවෙහි ඇති මෙම රන් පතල හැඳින්වෙන්නේ සොන්ඩර් ඩිච් යනුවෙනි.දිනපතා මිනිසුන් 12000 ක් පමණ පොළව යටට වී රත් රන් සෙවීමේ කරතව් යයේ යෙදී සිටිති.ඔවුන්ගේ නායකයා වන්නේ එම පතලේ කළමනාකරු රොඩ්නි අයන්සයිඩ් ය.කතාව ගෙතී ඇත්තේ ඔහු වටාය.ඔහුගේ රාජකාරී ජීවි
In stock
අන්ධයා සහ සුරුට්ටු න්යාය
In stock
සෘතුමත් හදවත් - කෙටි කතා සංග්රහය

සෘතුමත් හදවත් - කෙටි කතා සංග්රහය

සියුම්ව වැඩ දැමූ රන්කමක් සේ කදිමට නිමවන කතා වින් යාසයකින් ද, සනීපදායීව ගලායන වියමනකින් ද, තමන්ට ම ආවේණික රසවත් භාෂා රටාවකින් ද, සමාජය දෙස බලනා අන්වීක්ෂීය නිරීක්ෂණ ගොනුවකින් ද කතා සරිත් සාගරයක අත්දැකීම් අතරින් පෙරා තෝරා නෙලා වවාගත් ජීවිත අවස්ථා එකතුවකින් ද මේ සියල්ල එකට යාකරන අපට ද සමීප සේ දැනෙන සැබෑ ප් රකෘති සිතුවිලි වලින් සැදී මිනිස් කැලකගෙන් ද සුසැදි මේ කෙටි කතා බහු පඨිත බවකින් හෙබි කතුවරයකු අතින් රචනා වූවක් බව බැලූ බැල්මට පෙනේ. ඔහුගේ නිර්මාණ ශීලීත්වය පුරෝගාමී අදහස් සහිත නව ලොවක් වෙනුවෙන් වන ඔබේත් මගේත් බලාපොරොත්තු දල්වා තබයි. ඩිල්ෂානි චතුරිකා දාබරේ
In stock
රූපාවතරණ

රූපාවතරණ

ජීවිතයේ ඔබට සිටිනා සැබෑ ම හිතවතුන් කවුද යැ යි හඳුනා ගැනීමට නම්, ඔබට යම් කරදරයක් සිදු විය යුතු බවත්, එවිට ඔබ ළඟ රැදෙන්නේ ඔබේ සැබෑ හිතවතුන් පමණක් බවත් සමහරු කියනු ඇත. ඒත් එහෙම නැත. මම ඊට තරමක් විරුද්ධ වෙමි! ඔබට සිටිනා සැබෑ හිතවතුන් හඳුනා ගන්නට නම්, ඔබ ජීවීතයේ සාර්ථක වීමට පටන් ගත යුතු ය. එහෙම සාර්ථක වෙද්දී, පෙර සේ ම ඔබ ළඟ රැඳෙන්නේ ඔබේ සැබෑ ම හිතවතුන් ය. කරදරයක දී නම් ඔබට අනුකම්පාව හෝ ලැබෙනු ඇත.ඒත් ඔබ යම්කිසි සාර්ථකත්වයකට පත් වෙද්දී ළඟ හිඳි බොහෝ අය එහෙම ම රැඳී ඉන්නේ නැත. ඔබ ව වට්ටන්නට උපරිම උත්සාහ දරා, ඒ බැරි ම තැන ඔබෙන් වෙන් ව ඈතට යනු ඇත. ඒ ලබනා සාර්ථකත්වය වෙනුවෙන් ඔබ, හදවත ඇතුළාන්තයෙන් කොයි තරම්
In stock
දුවට මවක මිස

දුවට මවක මිස

මව් සෙනෙහස යනු උත්තර්තර වූත්, පූජනීය වූත්, සදාතනික වුත්, ප් රේමයකි. තම කුසින් දරුවන් බිහි කළ මව්වරුන් මෙන්ම තම කුසින් දරුවන් බිහි නොකළ, එහෙත් උතූම් වූ දරු සෙනෙහසින් දරුවන් පෝෂණය කළ සහ පෝෂණය කරන වන්දනීය පූජනීය මව්වරුන් කොතෙකුත් මෙම අසාර වූ ලෝ කුහරය තූළ සිටිත්ද? දරුවන් තම කුසින් බිහි කළද නොකළද මාතෘ ප් රේමය අංශුමාත් රයකින් හෝ අඩු නොවේ. මෙම පුංචි කතා පුවතින් හන්වා දෙන හේමවතී නම් වූ දුප්පත්, ගැමි, නිර්ව් යාජ වූ මෑණියන් වහන්සේ එබදු වූ අහිංසක කුල කාන්තාවකි. මෙහිදී ඇය සිය කුසින් බිහි නොකළ කුසුමා නම් දියණිය වෙනුවෙන් සිය ජීව්තය පවා පරිත් යා. කරයි, මෙම කෘතියෙන් මා බලාපොරොත්තු වන්නේ බුදු මව්වරුන්ගේ උත්තර්
In stock
ට්රම්පට් හංසයා

ට්රම්පට් හංසයා

හංස ගීතයක නැළවෙන්නට... 'ලුව්ස්' ට් රම්පට් හංසයෙකි. නමුත් ලුවිස්ට ට් රම්පට් හඬින් නාද කළ නොහැකි ය. ඇත්තෙන්ම ඌ ගොළු හංසයෙකි. එමනිසා ම තම ආදරයේ ට් රම්පට් නාදය නාද කිරීමට ඌට නොහැකි විය. ඉතා හැඩකාර, ප් රියමනාප හංස ධේනුවක වූ 'සෙරීනා' මේ තරුණ කුරුල්ලා වෙත බැල්මක් පවා නොහෙළුවේ ඒ නිසාම ය. ඇගේ ආදරය දිනා ගැනීමට අවැසි සියලු දේ ගැන ම ලුව්ස් සිතුවේ ය. ඌ අකුරු ඉගෙනීමට පාසලකට පවා ගියේ ය. එහෙත් කිසිම ප් රතිචාරයක් ලැබුණේ නැත. පසුව ලුවිස්ගේ පියා ගෙනැවිත් දුන් ට් රම්පට් එකක් නිසා ඌගේ මුළු ජීවිතයම වෙනස් විය. ලුවිස් මධුර මනෝහර සංගීත තාල වයමින් ප් රේක්ෂක හිත් අමන්දානන්දයට පත් කළේ ය. තරුණ හංසයා සංගීතඥයෙක් බවට පත් වී
In stock
ලන්තානා

ලන්තානා

සමහර කතන්දර තියෙනවා කවුරුත් නොදැන වැළලිලා යන, තවත් සමහර කතන්දර තියෙන්වා කාගේ හෝ වුවමනාවෙන් එළිපිටට ගේන. ඉතින් මේ ම කතන්දරයක් අගිස්සෙම තියෙන්නේ හමාර මතක බණ නිධන් කරපු කතා වස්තුවක්. අපි හැමෝම අකමැත්තෙන් වුණත් මිහිදන් කරපු ආත්මයන්. ශේෂ වුණු මතක කඳු මතින් ආත්මය පුරාම ලේ වැගිරීම් අනන්ත අප් රමාණව සිදු කරන මතක කන්දකට පුළුවන් අපේ හිත් පණ පිටින් පුච්චන්න. ඉරි තැලෙන හදවතක හමාර මතක බණ ආගිය මතක කදු අහු මුළු අස්සේ පරිස්සමට අඩිය තියන එක හිතන තරම් ලේසි නෑ . ඒත් මම ඒක කරා. කොහොමෙන් කොහොමහරි පීඩිත බව දරාගෙන ඉරි තැලුණ ආත්මයට පිරිත් පැන් පොඳක් ඉහින්න අදිටන් කරා. ඒත්..... ඒත් ගහේ කටු මතින් ඉරි තැලුණ මට සැනසීමක් ල

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us