Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

3180 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
කවිකාර ආදරේ

කවිකාර ආදරේ

සංස්කාරකගෙන් සදාකාලික සංතෘප්තිය මිත් යාවකි. සංතෘප්තිකර බොහෝ දේ නිමේෂයකින් අතෘප්තිකර අත්දැකීමක් බවට පත්විය හැකිය. එනිසා ම ජීවිතයත් විටෙක සොඳුරු අඬහැරයකි. තවත් විටෙක කර්ණ කඨෝර මෙමෙ පද් ය දෝංකාරයකි.විශ්වය, ප් රේමය, සහ ගැහැනිය යනු එකකින් එකක් වෙන් කළ නොහැකි ප් රපංචයන් ත් රිත්වයකි. කෘතියේ කතුවරිය වන නුවනි සුදර්ශනී සිල්වා ඔලින්ගා මහත්මිය රචනා කරන ලද කවි අතර ඇගේ සිත්හී උපන් ප් රේමණීය සිතුවිලි දහරාව නිසගයෙන් ගලා එන හැඟීම් සමඟ සුමුසු කොට කළ කවිකම් සමුච්චයක් මෙම දුටිමි; වින්දෙමි. ප් රේමය නමැති ප් රපංචය නිර්වචනය කළ නොහැකි නිසා ම අනිර්වචනීය ය. ප් රමාණ කළ නොහැකි නිසා ම අප් රමාණය. මිල කළ නොහැකි නිසා ම අමිල
In stock
ස්මරණ

ස්මරණ

ගොමගොඩ, එළමල්පොත මහා විදුහලෙන් ප් රාථමික අධ් යාපනය ලැබූ ගුණරත්න ඒකනායක තෙල්දෙණිය මධ් යම මහා විදුහලෙත් උසස් අධ් යාපනය ලැබීය. ශ් රී ජයවර්ධනපුර විශ්ව විද් යාලයෙන්ද කොළඹ විශ්ව විද් යාලයෙන්ද අධ් යාපනය ලද ඔහු කැලණිය විශ්ව විද් යාලයේ පශ්චාත් උපාධිධාරියෙකි. ගොඩනැගිලි ද් රව් ය සංස්ථාවේ නේවාසික කලමණාකරුවෙකු වශයෙන්ද, වාරි මාර්ග හා විදුලි බල අමාත් යාංශයේ මාධ් ය උපදේශකයෙකු වශයෙන්ද, ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ විධායක නිලධාරියෙකු වශයෙන්ද ඔහු කටයුතු කර ඇත. විවිධ මාතෘකාවන් ඔස්සේ සිය ලේඛණ දිවිය පොහොසත් කරන ඔහු 2000 වසරේ සමස්ථ ලංකා යොවුන් නවකතා තරගයේ ප් රථම දිනූ තෑගී ගොඩයි කෘතියේ කතුවරයාය. 2003 ඩී.ආර්. විජේවර්ධන ත
In stock
නමක් දන්නැති මලක්

නමක් දන්නැති මලක්

වත්මත් කවි පරපුර සක් රීයව එහි නියැලී සිටීම තරම් සතුටක් වෙන කොහිද?. ඒ අනරින් ද කිවිඳියන්ගේ කැපවීම වඩාත් කැපී පෙනෙයි. මේ නම් මානව ගමත් මගෙහි වඩාත් ආලෝකමත් සිදුවීමකි. ඉතිහාසය තුළ කාන්තාවන් සාහිත් යයේ නියැලුණේ අල්ප වශයෙනි. කාලයට සාපේක්ෂ ව ගජමන් නෝනා එහි පළමු ප් රමුඛ ගැහැනිය වූවාය. එය වඩාත් විධිමත් ව කරලියට රැගෙන එන්නී මොනිකා රුවන්පතිරණ යි. අද එය පෙති දෙපෙති දා වැඩී තිබෙයි. නිශංකා ජයසිරි ඒ අතරට එක් වන අලුත් ම නමයි. ඇගේ 'නමක් දන්නැති මලක්' නවතම කවි එකතුව අප අතට පත් වෙන මේ වකවානුව ලංකාවේ විස්මිත ඉරණම් සහිත කාලයකි. සැබැවින් ම මේ කාලයේ අපට සතුටු විය හැකි එකම කරුණ ද මෙය ම නොවේද?. ඇගේ කවි අව් යාජ ගුණ වඩව
In stock
තරු

තරු

ප් රවීණ ලේඛිකාවක වන යනූෂා ලක්මාලිගේ "තරු නවකතාව ග් රීක පුරාවෘත්තයක් වර්තමාන සමාජ සංස්ථාව තුළ ප් රතිනිර්මාණය කළ කෘතියක් සේ සදහන් කළ හැකිය. කැලණිය විශ්ව විද් යාලයේ සිංහල විශේෂවේදී ගෞරව උපාධිධාරිනියක වන ඇය තරු නවකතාවට අමතරව පාර, යක්දෙහි කන්ද, ඇට්ටේරියා මල්, මඩුවන්වෙල, නීල, ඉන්බොක්ස් සහ සංකස්සර යනුවෙන් නවකතා කෘති ප් රකාශයට පත් කර ඇත. යනූෂා ලක්මාලි එකී නවකතා සඳහා ජාතික යෞවන සම්මාන, කවිතා ජාතික සම්මාන, සරත්චන්ද් ර ජයකොඩි සාහිත් ය සම්මාන සහ වයඹ පළාත් සාහිත් ය සම්මාන දිනා ඇත. නවකතාව මතු නොව කෙටිකතාව, කවිය, විචාරය යන සාහිත් ය ශානර යටතේ ද ඇය ග් රන්ථකරණයේ නියැළෙන්නීය.
In stock
පෙරනිමිති

පෙරනිමිති

වලාකුලින් අහස බර වූ එක් සවස් භාගයක මුළුතැන්ගෙයි ජනේලය අසලින් එහි මිහිරි සංගීතය උඩු මහලේ වූ ඇගේ කාමරයෙන් ගලා ගොස්, උද් යානයේ ගස් අතරින් වෙළී, අඳුරු අහසට සමුදෙනු මම බලා උන්නෙමි. ඇතැම් විට ඇසට පෙනෙන ශබ්දයක් ඇති බව මා එහි ජීවත් වන තුරුම කිසිදා දැන සිටියේ නැතිමුත්, දර්ශනය කෙසේ හෝ වඩාත් හුරුපුරුදු විය. වරක් දුර අතීතයේ කොතැනක හෝ ශබ්ද අසමින් දිගු දින ගත කළාක් මෙන් ශෝභන තනුව මා තුළ මිහිරි හැඟීමක් අවදි කළේය. දෑස් පියා අසා සිටිනා විට මට දැනුණේ මා සිටින්නේ හරිත පැහැ සයුරු පතුලක ඉන්නා විලසකිනි. මුළු ලොවම ආලෝක රශ්මීන් ගෙන් ආලෝකවත් වී ඇති බවක් පෙනෙන්නට තිබිණි. ධාරාව විහි විදව දැකිය හැකි ලෙස ගමන් කර, එහි දී ම
In stock
කන්දේ භූතයා

කන්දේ භූතයා

මම අනුමාන කරන විදිහට... ජෙන්සන් මහත්තයා පෙනී හිටියෙ වනජීවී ඡායාරූප ශිල්පියෙක් විදිහට. එයා එදා ජනේලයෙන් පිටත බලන කොට වලහෙක් කුණු කූඩය ළඟට එනවා දැක්කා කියලා අපිට කිව්වා. එතන ඉඳලා ඡායාරූපෙ ගන්න බැරි නිසා එයා පිටිපස්සට එන්න තීරණය කරලා. අපි හිතන්නෙ එයාට පහර දුන්නෙ ඒ අද්භූත සතාමයි කියලා. ස්මදර්ස් මහත්තයා කියන්නෙ එළිය පත්තු වෙලා නිවිලා යද්දී ඒ සතා බය වෙලා පහර දුන්නා කියලා. ජෙන්සන් දැන් දොස් පවරන්නෙ දෙවැනි වලහට "ජෙන්සන් කන්දේ භූතයා ගැන රහස දන්නෙ නැද්ද? බොබ් හිස සැලුවේය. "එයාට කියන්න කිසිම අවශ් යතාවක් තිබුණේ නැහැ. ඒ වගේම එයා කොහොමටවත් අපිව විශ්වාස කරන එකක් නැහැ. මම හිතන්නෙ නැහැ ඔයා ඇර වෙන කිසිම කෙනෙක්

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us