Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

3180 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
කිණිහිරියා මල් පිපිලා

කිණිහිරියා මල් පිපිලා

ලක්ෂ්මන් කොරදොන් මහතාගේ "කිණිහිරියා මල් පිපිලා" කෙටි නවකතාවේ අත් පිටපත මා විසින් කියවා බැලුවෙමි.වත්මන් සමාජයේ සිදුවේයැයි සිතීමට පවා අපහසු එහෙත් සිදුවිය යුතු සිදුවීමක් මෙම කතා පුවතට තේමා වී ඇත.විවිධ ජීවන ගැටළු හමුවේ මත්කුඩු විකිණීමට පෙළඹුන කාන්තාවකගේ දියණිය උසස් අධ් යාපනය ලබා පිටරට විශවවිද් යාලයකින්ද උපාධියක් දිනාගෙන ගෞරවනීයව සමාජයට මුහිණදීමේ කතා පුවතක් මෙම නිර්මාණයට පාදක වී තිබේ.ලක්ෂ්මන් කොරදොන් මහතා විවිධ පැතිකඩ ඔස්සේ දැනට පොත් දහයක් පමණ ලියා පළකර තිබෙන අත්දැකීම් බහුල ලේඛකයෙකි. "කිණිහිරියා මල් පිපිලා" ඒ සියලුම නිර්මාණ වලට වඩා වෙනස් මඟක් ගෙන ඇති කෘතියකි. පොත කියවා රස විඳීම පාඨක ඔබට භාර කරමින්
In stock
ලිහිණි දූපතේ පැහැර ගැනීම
In stock
සදහට ම මිතුරියෝ 1 - ඔයා නැතුව පාළුයි

සදහට ම මිතුරියෝ 1 - ඔයා නැතුව පාළුයි

ස්ටීවිගේ ලිපිය සීරුවට නැවූ මොලී එය පෙට්ටියේ තැබුවා ය. පියන වැසිමට පෙර ඇගේ දෙනෙතින් ගලා ගිය ලොකු කඳුළු ගුලියක් ලිපිය මත පතිත විය. කෙළ තලියක් ගිල දමා, බොහෝ වේලාවක් යන තුරු පා ඇඟිලි වකුටු කර ගෙන සිටි මොලී මිතුරියන් දෙස බැලුවේ ඉන් අනතුරුව ය. "මම හැමදා ම නින්දට යන්න කලින් මේ හැම ලියුමක් ම කියවනවා. ඔයා කැන්සාස්වල ඉඳගෙන එහෙම කරන කොට මම ගෙදර ඉඳගෙන ඔයාට තව තව ලියුම් ලියන්නම්. මෙග්, මොලීව බදාගත්තේ කඳුළු පිරි දෙනෙතිනි. මමත් එහෙම කරනවා කනට ඇසෙන තරම් හිමිහිට කෙඳිරි ගෑ ලෝරා, ඇඳ සිටි ටී-ෂර්ටයේ වාටියෙන් දෙනෙත් පිස දැමුවා ය. ඇයි මමත්? ස්ටීවිගේ දෙඅත් මොලීගේ බඳවටා තරයේ වෙළිණි. හැබැයි හැම රෑකම නෙවෙයි. මොලී ඔවුන්ව
In stock
සදහට ම මිතුරියෝ 2 - කැන්සාස්වලින් ආ ලිපිය

සදහට ම මිතුරියෝ 2 - කැන්සාස්වලින් ආ ලිපිය

දේදුනු පාට පැන්සලෙන් ලියන ලද මොලීගේ අත් අකුරු දුටු ස්ටීවිගේ දෙනෙත් විසල් විය. පුදුම හොයා ගැනීමක්. ස්ටීවි හඬ නඟා සිනාසුණා ය. කොහොමද මේක දැක්කේ? මොලීයි මායි පොඩි කාලේ මේ අල්මාරියට කිව්වේ අපේ ගම්බද ගෙදර කියලයි. අපි අපේ සෙල්ලම් සත්තු එහෙම මේක ඇතුළට අරගෙන ඇවිත් එක එක රූප ඇන්දා. දවසක් ග්වෙන්ඩලින් මහත්මිය ඒ ඇඳපු පින්තූර ඔක්කොම මැකුවා. මකලා කිව්වා ආයම රූප අඳින්න එපා කියලා. දවසක් මම මේක ඇතුළේ තිබුණ දෙයක් ගන්න කොට ඒක බිම වැටුණා. ඒක ගන්න පහත් වෙන කොට තමයි පණිවිඩය දැක්කේ. අනුමානයක් නැහැ මොලී මේක ලියන්න ඇත්තේ ඔයාට තමයි. හැන්සන් මහත්මිය ස්ටීවිගේ සැකය දුරු කරමින් පැවසුවා ය. හොඳ වෙලාවට ඔයා මේක දැක්කේ. මොලීගේ
In stock
සාමණේර නමකගේ මතක සටහන්

සාමණේර නමකගේ මතක සටහන්

ක් රි.ව. 1926 දී උපත ලබා 2022 ජනවාරි 22 දින අපවත් වී වදාළ තිත් ඥත් හාන්ත්, සතිමත් බව සහ සාමය පිළිබඳ වැඩි ම අලෙවියක් ඇති ග් රන්ථ රචනා කරමින්, සෙන් බෞද්ධ ඇදුරුතුමෙකු ලෙස මහඟු මෙහෙයක් කළ, ගෝලීය ආධ් යාත්මික නායකයෙකි. මෘදු ගුණැ'ති, නිහතමානී සමාජ ක් රියාධරයෙකු වූ දේවගැතිවර, ආචාර්ය මාර්ටින් ලූතර් කිං 1967 දී නොබෙල් සාම සම්මානයට මුන් වහන්සේගේ නම යෝජනා කරමින් හැඳින්වූයේ; සාමයේ සහ අවිහිංසාවේ සාන්තුවරයා' යනුවෙනි. සිය මවුබිම වූ වියට්නාමයෙන් දශක හතරකට ආසන්න කාලයක් පිටුවහල් කර සිටි උන්වහන්සේට 1991 දී, global peace prize සම්මානය ප් රදානය කෙරිණි. බටහිර ලෝකයට බුදුදහම සහ සතිමත් බව හඳුන්වා දීමෙහි ලා පුරෝගාමියෙකු
In stock
අලි බිත්තර එකතු කරපු පොඩ්ඩිගේ ලෝකය

අලි බිත්තර එකතු කරපු පොඩ්ඩිගේ ලෝකය

පොඩ්ඩිගේ ලෝකය විශ්වෝදා ජාතික පාසලේ එකොලොස්වන ශ් රේණියේ ඉගෙනුම ලබන දැහැමි නිමේෂා දියණියගේ දෙවන පොතයි. ඇයගේ කුළුදුල් ළමා නවකතාව ''චුට්ටිට හරි හිනා 2023 වසරේ රාජ් ය සාහිත් ය සම්මාන උළෙලේ ළමා කතා සම්මානය සඳහා නිර්දේශ විය. ඇයගේ දෙවන නිර්මාණය වූ පොඩ්ඩිගේ ලෝකය චුට්ටිගේ මව අත්විඳි ඇගේ ලෝකයේ සොඳුරු අත්දැකීම් ඇසුරින් ලියවුණකි. වර්තමාන තරඟකාරී අධ් යාපන රටාව තුළ සිරවී සිටින දරුවන්ගේ සංකීර්ණ වූ ළමා ලෝකය තුල නිර්මාණාත්මක චින්තනය ගිලිහී ගොස් ඇත. මෙම ග් රන්ථය එදා පොඩ්ඩිලා විඳී නිදහස් ලෝකය වත්මන් චුට්ටිලා පිළිබඳව බොහෝ දෑ සිතන්නට වැඩිහිටියන් පොළඹවන මා හැඟි ග් රන්ථයකි. දැහැමි විසින් රචනා කරන ලද මෙම ග් රන්ථයේ භාෂ
In stock
කවි සිතම දම් පාටයි

කවි සිතම දම් පාටයි

කවිය නම් වූ අති සියුම් මාධ් ය වෙත බොහෝ ඇලුම් කරන නිසා මනෝරත්න කිවිඳිය සිය පළමු කාව් ය සංග් රහය 'කවි සිතම දම් පාටයි' නමින් මෙසේ අප වෙත තිළිණ කරයි. ඇය කවිය වෙත ප් රිය බව අපි දනිමු. රටෙහි පරිපාලන ක් රියාවලියට මුල් පෙළේ දායකත්වයක් සපයන්නියක ලෙස මෙසේ කවියට ලැදි වීම සැබැවින්ම සතුට උපදවන්නකි. එය එසේ වූ කල කවියෙහි අර්ථ ආලෝක ධාරා තවත් බරපතල ආකාරයකින් මේ ජන සමාජයට බලපානු ඇත. ඇයගේ කවි අපූරුය, එදිනෙදා සමාජයේ අප දකින ඇසෙන දෑ ඇය තමාටම අයත් බස් වහරකින් අව් යාජව කියා පායි. ඒ කවි තුළ ආත්මගත ස්ත් රීය, ලොව සෑම ස්ත් රීයක් මතු නොව සමස්ථ සමාජය වෙතම සිය බැල්ම හෙලයි. නිලුෂා මනෝරත්න කිවිදියගේ කවි මේ ජන සමාජය හරහා සිසි

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us