Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

3855 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
ගායා

ගායා

දේවතා එළි "මං හිතන්නේ ඒ ලෙවිතාන්...... දෙවියනේ.....! මිනිහ අර මොනවද කරන්නේ?......" ප් රහාරය "ලාන්ස්......... මේක ජාතික ආරක්ෂාව පිළිබඳ ප් රශ්නයක්!" නොනිමි ගවේෂණය "මේක කාගෙ හරි විහිළුවක් වෙන්න බැරිද මැක්... සම්ප් රේෂකය තියෙන තැන හොයාගත්තද?" ගායා "ඔබ දන්නවාද ඔවුන් ඇයට ඇයි. ගායා කියන නම තිබ්බේ කියලා?" චිත්ත වෛරසය "මං හිතන්නේ කුමරිය යංතමට හරි අහල ඇති මිච් රාජ වංශයේ පුරාවෘත්තය ගැන..... " ප්ලේටෝ සින්ඩ් රෝමය "ඇයි මං දුක්වෙන්නේ.....? මට නැත්වුණේ මට ආදරය නොකරපු කෙනෙක් ! ඒත් එයාට........ එයාට නැතිවුණේ එයාට ඇත්තටම ආදරය කරපු කෙනෙක්! ඉතින් පාඩුව එයාටයි. මට නෙමෙයි. " ඔහු හෙවත් ඇය "ඇත්ත මූල්ඩර්........ඇත්ත! ඇ
In stock
රතු වස්සානය

රතු වස්සානය

'රතු වස්සානය නමින් පරිවර්තනය කෙරී ඇත්තේ අලෙක්සන්ද් රා කොලොන්තායිගේ a great love කෙටි නවකථාවයි. මෙහි පාත් ර වර්ගයා නම් රුසියානු ඔක්තෝබර විප්ලවයේ සම නායක ව්ලැදිමීර් ඉලිච් ලෙනින්, පෝලන්ත විප්ලවවාදිනියක වූ ඉනෙස්සා ආර්මන්ඩ් සහ ලෙනින්ගේ බිරිඳ කෘස්කායා ය. මහා ආදරයක් ගැන වූ මේ කතාන්දරය හුදු ප් රබන්ධයක් නොවේ. මේ ආදර සම්බන්ධය ගැන තොරතුරු හෙළිදරව් වන්නේ 1985 ගොර්බචොෆ්ගේ පෙරෙස්ත් රොයිකා වැඩ පිළිවෙලත් සමග ය. එතෙක් සෝවියට් රාජ් යය යට ගසාගෙන සිටි ලෙනින් සහ ඉනෙස්සා අතර හුවමාරු වූ පුද්ගලික ලිපි පෙරෙස්ත් රායිකාව නිසා ලෝකයට විවෘත විනි. තමන් ශුද්ධවන්ත සේ සුරැකි ව්ලැදිමීර් ලෙනින්ගේ ප් රතිරූපය, මේ ආදර ලිපි නිසා බිඳ
In stock
නිරුවත් දෙපා ළඟ

නිරුවත් දෙපා ළඟ

අමායා වහාම එතැනින් ඉවත් විය. අමායාට මෙය ප් රහේළිකාවක් විය. තිස්ස මුදලාලි යනුවෙන් ඇය හැඳින්වූයේ ළමා නිවාසයට දානය සහ වියළි ආහාර සපයන කඩ හිමියෙකි. ඔහුගේ වයස අවුරුදු හතළිහකට වැඩි විය යුතු යැයි ඇයට සිතිණ. ඔහු දුටු විට ඇයට සිහිපත් වන්නේ කාල ගෝල කථාවෙහි කාල ගෝලයා ය. ඔහු කළු පැහැ මිටි අයෙකි. දෙවියනේ! පාලිකාව කතා කළේ ඔහුට තමා විවාහ කර දෙන බවක් පිළිබඳව ද? තමාගේ මව පිළිබඳව ඇය රහසින් පැවසුවේ කුමක් නිසා ද? මව ජීවතුන් අතර සිටින බවක් ද ඇය පැවසුවේ? අමායා ගේ සිතට දැණුනේ දැඩි වේදනාවකි. එකම වහළක් යට ජීවත් වුවද, අප අතර කෙතරම් රහස් තිබේ ද? ඇයට දැණුනේ දැඬි අනාරක්ෂිත බවකි.
In stock
පොත් කොල්ලා

පොත් කොල්ලා

ඇලිස් මල් පොකුර ගැට ගසා තිබූ පටිය ලිහා දැමුවාය. වතුර ටිකක් දමා මල් පොකුර කෙණ්ඩිය තුළ පිළිවෙළකට සකස් කළ ඇය ඊට ඇස්ප් රින් පෙත්තක් දැමුවේ එය ප් රාණවත් වී ලස්සනට පිපෙන්නටය. ඇය ඉන්පසු අතට ගත්තේ එඩ්ගේ පත්තරයයි. එය ඊයේ පත්තරයයි. එහෙත් ඇයට එය වෙනදා මෙන් පැත්තකට විසි කර දමන්නට වුවමනාවක් නොවිණි. යළිත් කිසිම දිනෙක පොතක් පත්තරයක් පැත්තකට විසි කර දමන්නට වුවමනා නොවනු ඇතැයි ඇය කල්පනා කළාය. ඇය පත්තරය දිග ඇරියාය. එය ඇය ගෙදරදී කරන පළමු පාඩම මෙන් විය. ඇය පත්තරයෙන් යමක් දුටුවාය. එය ඇය කළු සුදු පැහැයෙන් දුටු අතර මුල්ම වතාවට එඩ්ගේ පත්තරයේ අකුරු වදන් වී, වදන් වාක් ය වී එහි වූ තේරුම දැන ගත හැකි විය.
In stock
සමනල්ලු ඒ නැටුම නටන්නේ බුදුන් වෙනුවෙන් පමනි

සමනල්ලු ඒ නැටුම නටන්නේ බුදුන් වෙනුවෙන් පමනි

මට කිසිවක් නිසැකවම කීමට බැරිය. එසේ කීමට හැකි වුණා නම් මා ලියන්නේද නැත. ආගම්වාදියෝනම් සියල්ල නිසැක කොට පවසති. නමුත් මා නිරාගමිකය. එබැවින්ද මට කිසිවක් ගැන නිසැකව කීමට නොහැකිය. සොබාදහමේ රහස් ගැන විද් යාව නිසැකවම කීමට සමත්යයි එක්තරා කලෙක පිළිගැණුනි. නමුත් කලින් කල විද් යාව තුලද, කලෙක පිළිගත් සත් යයක් තවත් කලෙක අසත් ය වී ඇත. එබැවින් විද් යාවද නිසැකවම දේවල් කියනවායැයි පිළිගත නොහැකිය. මේ හින්දා කලාව ඥානය උත්පාදනය කරනා මාධ් යයක්යැයි මට පිළිනොගෙන සිටීමට බැරිය. එය ආනන්දයෙන් ප් රඥාවට යනවා වැනි වචනවලින් පටුකොට පැවසිය නොහැකි බවනම් මට නිසැකය. දර්ශන විද් යා අරවින්ද
In stock
දෙමළ සිනමාවේ ලාංකේය ප්රයත්නය

දෙමළ සිනමාවේ ලාංකේය ප්රයත්නය

කලාවකට ආවේනික සෑම ගුණයකින් ම සම්විදිත රූප ශබ්ධ නැති නම් ඇස සහ කන මත පදනම් වන සිනමාව යනු කතා කියන කලාවකට ලැබුණා වූ දායාදයකි. විනෝදාංශ මාධ් යයක් ලෙස ඊට අන් යන් ය වූ ස්වරූපය වේගයෙන් වෙනස් කරගත් සිනමා කලාව අහිමි ජනතා හඬ සමාජගත කරන හා අහිමි ජනතාවට හඬක් ලබාදෙන සන්නිවේදන මාධ් යක් ලෙස පරිවර්තනය වී තිබේ. එමෙන් ම ආරම්භක වියේ තිබුණු නැවුම් බවත්, වර්ධනීය පියවරත් තවමත් වෙනස් නො වූ සජීවී බවකින් ඉදිරියට ගමන් කරයි. පසුබට නොවන උද්වේගය, රූප ගැන්වීම, තාක්ෂණය සමඟ ගමන් කිරීමේ දී දිගහැරෙන මායා ජාල, එම මායා ලෝකයට ඇතුළු වෙන ප් රේක්ෂකයා යන අංගයන් සමඟ මෙම සිනමා කලාව මිනිසත්කමකින් යුතුව වර්ධනය වීමත්, තව දුරටත් වර්ධනය වි
In stock
ස්මරණ

ස්මරණ

කිසිම දෙවියකුට තහනම් කරන්න බැහැ ඔයා තාත්ත නෙමෙයි කියල. කිසිම කෙනෙකුට ඔයා වගේ වෙන්නත් බැහැ. වෙන්නෙත් නැහැ. උප්පැන්න සහතිකෙයි අනෙක් හැම දේකමයි තාත්ත ඔයාමයි.... ඇය කණවැන්දුම් ගෑණියෙකුට මිනිහෙක් නෑ, දරුවො නෑ, මිනිහෙක්ගෙ ඇහැ ගැහෙන්න හොඳ නෑ. දෙවියො තහනම් කරල. මිනිහ ඉන්න ගෑණියෙක් පාට පාට ඇඳුම් ඇඳල පාරෙ යනකොට මිනිස්සු බැලුවට කමක් නෑ. මිනිහෙක් ඉන්න ගැණියෙක් වෙන මිනිහෙක්ගෙ ඇහැ ගැහෙන්න හොඳ නැත්තෙ දෙයියන්ට ඒක පෙනිල නැ..... කණ්ඩුලායි "කහ පාට පිරිසිදු මී පැණි ඒවයෙ පිරිලා තිබුණා. මම අහපුවම ඒ මොනවද කියලා අම්මා කිවා ඒ මී මැස්සන්ගෙ කඳුළු කියලා. මේ කඳුළු හැදුණෙ මී මැස්සෝ මල් පෙති වලට හාදු දීලා කියලා බහීර් "ඇත්ත
In stock
බිලීගේ දිවිසැරිය

බිලීගේ දිවිසැරිය

ලෝක යුද්ධ දෙකක් කියන්නේ ජීවිත මිලියන ගානක් බිලි ගත්ත රාක් ෂසයෙකි. පළමු ලෝක යුද්ධය අවසන්ව වසර විස්සක් ගතව යද්දී, දෙවන ලෝක යුද්ධය ආරම්භ වූයෙන් පළමු ලෝක යුද්ධයේදී තම සැමියා අහිමි වූ කාන්තාවන්ට දෙවන ලෝක යුද්ධයට තම දරුවනුත් යවන්නට සිදුවිය. මෙසේ බිරියන්ගේ, මව්වරුන්ගේ ලෝකය සුනු විසුනුව යද්දී දිවි ගලවාගත් හමුදා භටයන්ටද පෙර මෙන් ම ජීවත් වීමට හැකියාවක් කොහෙන්ම ලැබුණේ නැත. ඔවුහු ශාරීරිකව හෝ මානසිකව හෝ, ඒ දෙයාකාරයේම ආබාධිතයින් බවට හෝ පත්වූහ. බිලීගේ සිහිනය, ඔහුගේ මවගේ, පියාගේ මෙන්ම සුළු පියාගේ පමණක් නොව අසල්වාසියද, චෙල්සි කණ්ඩායම මෙන්ම, මුළු එංගලන්තයටම තරුවක් වූ බිලීගේ, සිහිනය බොඳ වූයේ තමන් හට කොහෙත්ම සම්බ
In stock
ලුහු යැදුම්

ලුහු යැදුම්

දාර්ශනික ක් රිස්තියානියේ සමකාලීන නිමේෂය හයිකුව පැන නැගෙන්නේ ම බෞද්ධ භික්ෂූන්ගේ දාර්ශනික ජීවන ප් රකාශනයන් ලෙසින් ය. තමාගෙන් බාහිර අවකාශයේ චලනමය නිමේෂයන්ගේ හා අභ් යන්තර ධ් යානගත නිමේෂයන්ගේ ඒකාබද්ධතාව තුළ පැනෙන දාර්ශනික නිමේෂ, හයිකු කවි ලෙස නම් කරන්නට මා කැමැති ය. හයිකුවකට අදාළ සාහිත් යයික තාක්ෂණික කාරණා රැසකි. ඒවා එසේ තිබියදී වුව හයිකුවක වරනැඟනසුළු ගැඹුරුත, සසලවීම පවතින්නේ, කවර විචාර, විග් රහ, විනිශ්චයකට වුව අල්ලා ගත නො හෙන අයුරින් එහි, වැතිර් පැතිරී පවත්නා, මා පෙර කී, දාර්ශනික නිමේෂය තුළ ය. එය, හයිකු මොහොත නොවේ. දාර්ශනික මොහොත ය. එවන් මොහොතක් අල්ලා ගත හැකි වන්නේ ගැඹුරු ජීවිතයක් අත්විඳි දිවැසිවර
In stock
කෝබි

කෝබි

ඕස්ට් රේලියාවේ, බ් රිස්බේන් ප් රාන්තයේ උපත ලද කුඩා බලු පැටවෙකු වටා ගෙතී ඇති කෝබි නැවුම් තේමාවක් රැගත් අපූරු යොවුන් නවකථාවකි. දීශනී ප් රභාසර් වීරරත්න කතුවරිය සුරතල් කෝබිගේ චිත්තාභ් යන්තරය විනිවිද දකින ආකාරය ඉතා මනහරය. ඇගේ රචනා ශෛලිය බෙහෙවින්ම සජීවීය. පාඨකයා තුළ කුතුහලය අවුළුවන සුළුය. "මම වෙන කොහේ හෝ ගෙදරකට භාර දෙන දවස නම් වැඩි ඈතක නෙවෙයි කියන එක මට තේරුණා. වරෙක පුංචි කෝබිගේ සිතිවිලි එසේ පෙළ ගස්වන කතුවරිය කතාවේ අවසානයට ළං වෙද්දී කෝබි ලංකාවේ සංචාරයකට කැටුව එයි. මට වගේ ලස්සන පිඟන් කෝප්ප එයාලට නෑ. කෑම කද්දී වීසි වෙන කෑමත් අන්තිමට බිමින් අහුලාගෙන කනවා. බිමත් ලෙව කනවා. අනේ...එතකොට ඒ ගොල්ලන්ට වැලිත් ක

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us