Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

3180 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
ජෝතිස දැනුම

ජෝතිස දැනුම

කිවියකු ලිපියුවකු (ලේඛකයෙකු) ලෙස ලංකාදීප, රසවාහිනී, සුබස, එඩිය වැනි පුවත්පත් සඟරා ආදියෙහි ඉතා ළාබාල වියේ සිට පෙනී සිටි ඔහු විසි වියේ දී රජයේ සේවාවට පත් වැ, අද එයින් ද ඉසුඹු (විශ් රාම) ලබා සිටින්නෙකි. ජෝතිස ඉසව්වවෙහි ද හතලිස් වසරකට වැඩි කලක් තිස්සේ ලද අත්දැකීම් ඔහුට ඇත. දරු උපත ඔරලෝසුවට අසු වේ ද ? යන මැයෙන් හඳහන පත් රයට සැපයුණු ලිපි පෙළින් ද තරු රෙදෙව් (radio) සේවාවෙන් 1998 - 1999 වසරවල ඉදිරිපත් කළ ජෝතිස වැඩ සටහන් මගින් ද ඒ අතේ දැනුම හෙළිදරව් කළ ඔහු ඉන්දියාවේ චන්දිගාර්හි පන්ජාබ් සරසවියේ අන්තර්ජාතික ජෝතිස සංගමයේ(mifa)ඇතුළත් බව ද ලබා ඇතියෙකි. මේ පොතින් ඔහු ජෝතිස දැනුම කොහෙත් ම නැතියෙකුට වුව ද, කේ
In stock
කන්යාව සහ ජිප්සි මිනිසා

කන්යාව සහ ජිප්සි මිනිසා

කන් යාව සහ ජිප්සි මිනිසා යනු බ් රිතාන් ය ලේඛක ඩී.එච් ලෝරන්ස් සිය සමකාලීන සමාජයේ මනෝභාවයන් වෙත හෙලූ නිර්දය විචාරයකි. මෙහිදී ලෝරන්ස් සමාජයේ විවිධ ස්ථරයන්හි ජීවත්වන පුද්ගලයන් අතර ඇතිවන සම්බන්ධතා ගවේෂණයෙන් එම සමාජ සබඳතාවන් පිළිබඳ නව පදනමක් ඉදිරිපත් කරයි. මෙම කෙටි නවකථාවේ ප් රධාන කථානායිකාව වන ඉවට්, සිය පියා සහ මිත්තණිය නියෝජනය කරන්නාවූ සාම්ප් රදායික සමාජයට එරෙහිවන අතරම ජිප්සි මිනිසා අත්විඳින්නාවූ නිදහසට ආකර්ෂණය වෙයි. ඇය මෙම ගැටුමින් කෙසේ ජයගනීද? සම්ප් රදාය ඇය අබිබවා හිස ඔසවයිද? ඇය සම්ප් රදායේ කොටු බැමි බිඳ ජිප්සියා වෙත ළං වෙයිද?
In stock
ගිගිරි පොළොංගු

ගිගිරි පොළොංගු

නැසීගිය හීන්බණ්ඩාර අතාවුද සැඟවූ මහා ධනස්කන් ධය පසුපස තරගකාරීව හඹා යන බිහිසුණු පාතාල සංවිධානයක මිනීමරු නායකයන් දෙදෙනෙකු පසුපස රහසිගතව පරීක් ෂණ පවත්වමින් ලුහුබැඳ යන අති දක් ෂ රහස්පරීක් ෂකයෙකු මෙන්ම, බුද්ධිමත් පුවත්පත් වාර්තාකරුවකු වූ ඩිලන් පෙරේරාට ත් රාසජනක සිද්ධීන්ට මුහුණ දෙමින් ජීවිතයත් මරණයත් අතර සටන් වැදීමට සිදු වෙයි. ඒ වෙනුවෙන් ඩිලන්ගේ සහායට සිටියේ ඔහුගේ පෞද්ගලික ලේඛිකාව වූ නිල්මිණි ජයලත් පමණි. ඇය අතිශයෙන් රූමත් චණ්ඩි රැජිනක් වූවාය. එමෙන්ම ඇය සටනේදී සගයා හුදකලා නොකරන කෙල්ලක් වූවාය. ඔවුහු ඔබ ත් රාසජනනක ලොවකට කැඳවාගෙන යන ඇඟ ලොමුඩැහැගන්වන සුලු අතිශයින් ත් රාසජනක කතාවක් කීමට සැරසෙති..!
In stock
ඛේදාන්ත සංධ්වනිය

ඛේදාන්ත සංධ්වනිය

1887 1889 වකවානුවෙහි ලියෝ ටෝල්ස්ටෝයි රචනා කළ මේ කෙටි නවකතාව මුද් රණය කිරීම පුරා දෙවසරක්ම රුසියාවේ තහනම් වී තිබිණි. මේ ප් රබන්ධයෙන් ටෝල්ස්ටෝයි අරමුණු කළ චින්තන පරාසය නිරාවරණය කරගැනීමට මොස්කව්හි මුද් රිත මෙහි ඉංග් රීසි පිටපත කිහිප වතාවක්ම කියවන්නට මට සිදු විණි. ස්ත් රී පුරුෂ ආකර්ෂණය යනු ශාරීරික අවශ් යතා ඉටු කරගැනීම අභිමතාර්ථය කරගත් අන් යෝන් ය ආමන්ත් රණයක් පමණක් බවත්, 'ප් රේමය' යනු ඒ ආශා සංයුක්තයට ව් යවහාර කෙරෙන හුදු මනක්කල්පිත ආරූඪ නාමයක් බවත් දිගින් දිගටම විවරණය කරන මෙහි කතා නායකයා, ස්ථාපිත අඹු සැමි සබඳතාව අපචාර කාමාශාව විසින් ආක් රමණය කරනු ලැබීමේ ත් රාසජනක ඛේදවාචකයක් සංවේදනාත්මකව ඉදිරිපත් කරයි
In stock
දියේ ගිලුණු මිනිසාගේ අබිරහස

දියේ ගිලුණු මිනිසාගේ අබිරහස

ජැක්, එමිලි හා ස්කොට් තිදෙනා දූපත කෙළවර තිබූ වැලිපරයකට වී සිටින්නේ එයින් ඔබ්බෙහි තිබූ මුහුදේ පිහිනීමට නොහැකි තරම් තියුණු උල් ගල්පර සහිත නිසාය. මෙවර නිවාඩුව ගෙවී යාමට ආසන්නව තිබුණත් ඔවුනට විසඳීම පිණිස අබිරහසක් නොලැබීම හේතුවෙන් එමිලි සිටියේ කනස්සල්ලෙනි. ඇගේ සුරතල් බල්ලා ඩ් රිෆ්ට් මුහුදේ පාවෙන යම් කිසිවක් දැක ඔවුනගේ අවධානය එයට යොමු කරයි. වෝල්රස් මාළුවෙකු ලෙස ඔවුන් සැක කළ දෙය දියේ ගිලෙන්නට යන මිනිසෙකු බවට හැරේ. බොහෝ අසීරුවෙන් ගොඩ ගත් මිනිසා රෝහල් ගත කර පියවි සිහිය ලැබුවද, හිස තදින් හැපීම නිසා ඔහුගේ මතක ශක්තිය අහිමි වේ. ඔහු කවුද හා ඇඳුම් පැලදුම් පිටින්ම ඔහු මුහුදට තල්ලු කරේ කවුරුන්ද කියා සෙවීම ළමුන
In stock
බෝ පෙම්බර බෝගම්බර

බෝ පෙම්බර බෝගම්බර

රිචඩ් ඩව්කින්ස් නමැති ජීව විද් යාඥයා 1976දී ආත්මාර්ථකාමී ජානය යන අරුතින් රචනා කළ ''the selfish gene' නමැති පොතට අනුව සත්ත්වයා කියන්නෙ නිර්මිත තැනුම් ඒකකය වුණු ජානයේ ගති සොබාව අනුව, ආත්මාර්ථකාමී වූවකුට. ඒත් ඒ ජානයේ සන්තතික ගති සොබාව නූතන මිනිසාට ආරෝපණය වෙන්නෙ තරමක් වෙනස් විලාසයකට. එකිනෙකා අතර තරගයට පොලඹවන මේ චේෂ්ටාව වෙනුවට අනෙකා කෙරෙහි දයාර්ද් ර වන්නට මිනිස් මොළයේ භාව කලාපය හැඩ ගැහෙන්නෙ හරි විස්මිත අයුරකට. කවිය කියන්නෙම එහෙව් භාව විමෝචනයක්. චමින්ද ලියනගේ තුරුණු කවියාගේ කාව් යාගාරයට ගෙවදින අපට පෙනෙන්නේ පෙර අප සඳහන් කළ භාව විරේකයකට පත් ය වන භාෂාමය කසාය වට්ටෝරුව නිසි ලෙස හිඳගන්නට ඔහු ගන්නා වෙහෙසකර
Out of stock
තිසර සිහිනය

තිසර සිහිනය

වත්මන් සමාජ හා දේශපාලන කඩතුරාව ඉරා දමමින්, ඒ හා බැඳුන පාදඩ කුහක ක් රියාවලිය පිළිබිඹු කරමින් ප් රබල චරිත කිහිපයක් වටා ගොඩනගන ලද 'තිසර සිහිනය නවකතාව වීදුරු මන්දිරවල වෙසෙන ඉහළ මධ් යම පන්තික සමාජයේ ගැහැනුන් හා මිනිසුන්ගේ සුදු සළුපිළි ගලවා දමන්නට ගත් උත්සාහයක් ලෙසට හඳුන්වා දිය හැකිය. එසේම ධනය හා බලය වෙනුවෙන් දැඩි අරගලයක යෙදී සිටින සිය පියාගේ ක් රියාකලාපයට එරෙහිව යුක්තිය, සාධාරණත්වය හා ආදරය වෙනුවෙන් තනිව සටන් වදින දියණියගේ චරිතය ද මඩගොහොරුවක පිපි පියුමක් බඳුය. විවිධ හැඩතල ගත් රසබර නවකතා රාශියකින් හෙළ සාහිත කෙත පෝෂණය කළ නිව්ටන් ගුණසේකර අතින් ඔබට පිදෙන විසිහතර වෙනි ස්වතන්ත් ර නිර්මාණයයි 'තිසර සිහිනය
In stock
වන්නියාගේ ලෝක සවාරිය

වන්නියාගේ ලෝක සවාරිය

පසු වදන ගවේෂණය මත පදනම් වු සංචාරය තුළින් ඇසු පිරූ තැන් ඇත්තෙකුට ලෝකය දෙස වෙනස්ම වු කෝණයකින් බැලීමේ හැකියාව ලැබෙන බවට මෙම සංචාරක සටහන් පෙළ කදීම උදාහරණයක් සපයයි. මානවයාගේ උරුමය පෙරදිග සංස්කෘතිය සහ බුදු සමයේ අභාසය ලත් දර්ශනය මෙන්ම මිහිකතේ සුන්දරත්වය සොයා යාමටත් ඒවා හැදෑරිමටත් උනන්දුවක් ඇති කරලීම සදහා මෙතුලින් කතුවරයා දරණ උත්සහ ප් රශංසනීයයි. ඇසූ දුටු සහ කියවු දෙය ඇසුරින් ඔහු තබන මේ සංචාරක සටහන් විශේෂයෙන් ගවේෂණශිලි තරුණ පරපුරට අතිශය වැදගත් වනු ඇත. මීට පෙර මේ කරුණු නව මධ් ය තුළ සටහන් කිරිමෙන් චාමර හිමන්ත වන්නිආරච්චි අදහස් කරන ලද පරිදිම මේ ග් රන්ථය තුලින් ද ශ් රි ලාංකිය දූ පුතුන්ගේ නැණ නුවණ පුළුල් වේ

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us