Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

3953 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
දිව්යාශිංසන 3

දිව්යාශිංසන 3

ස්වර්ගීය දෙවිවරු කිසිදු කලෙක මනුෂ් ය කටයුතුවලට මැදිහත් නොවිය යුතුමය. එහෙත් ෂිඑ ලියාන් නම්, බොහෝ ජීවිත ගණනක් අවදානමට ලක්ව ඇති මොහොතක නෛතිකයන්ට යටත්ව නිහඬව සිටින්නෙකු නොවේ. හේ ස්වර්ගයට පයින් ගසා, එහි රෙගුලාසි අලුයම ලූ කෙළ පිඬක් සේ බැහැරකොට, සිය මව් රාජ් යය විනාශකාරී දුර්භික්ෂයකින් හා සිවිල් යුද්ධයකින් ගලවාගනු වස් මනුලොවට පැමිණේ. එහෙත් කුරිරු යථාර්ථයේ එක් මාත් රාවකින්, ස්වර්ගයට ප් රිය වූත්, මනුලොවෙහි අටදහස් දෙවොල් ඇත්තා වූත් මේ ස්වර්ණමය යුද දෙවියා එක් සත් යයක් උගනී. එනම්, කැණිමඬල බිඳුණු රාජ් යයක් ගලවාගැනුමට එක් පුද්ගලයෙකුට - හේ කෙතරම් බලසම්පන්න දෙවියෙකු වුවත් - දැරිය හැකි ආයාසයන් සියල්ලෙහි ප් රති
In stock
නැංගුරම්

නැංගුරම්

මම දේවල් හයියෙන් අල්ල ගන්නෙ නැත්තෙ ඒකෙන් මට රිදෙන බව දන්න නිසා. මම අල්ලා ගත්තු දේකින් මට රිදෙන බව දැනගත්තම මම තවත් ඒක හයියෙන් අල්ලන්නෙ නෑ.. - රශ්වින් ජෙරොනාස් වික් රමනායක "මම මේ ලෝකෙ අකමැතිම දේ ඔයාට රිදෙන එක රන්... මම ඒකට බයයි... මම හින්දා ඔයාට රිදෙන එක මට දරාගන්න බෑ... - ශෙහාරා දිව් යාදි සිල්වා ගොඩනැගිලි හදන්න හැමෝටම පුලුවන්... ඒක ගෙදරක් කරන්නෙ ඒ ඇතුලෙ ජීවත් වෙන මිනිස්සු. - රොෂාන් වික් රමනායක තාත්ති ආදරෙන් හදපු මේ ගෙදර ගෙදරක් වුණේ අපි හැමෝම නිසා. මේක ආදරේ පිරිලා තිබුණ ගෙදරක් ශෙහා. මේක හැමදාටම ගෙදරක් විදියටම තියාගන්න පුලුවන් ඔයාට විතරයි. - ටෙක්ලා වික් රමනායක
Out of stock
සිවිල් හා අපරාධ නීතියෙහි ප්රායෝගික පැතිකඩ

සිවිල් හා අපරාධ නීතියෙහි ප්රායෝගික පැතිකඩ

ශ් රී ලංකා අධිකරණ සේවයේ i වන පංතියේ ii වන ශ් රේණියේ අධිකරණ නිලධාරිවරයෙක් වශයෙන් මේ වන විට කටයුතු කරන මංජුල කරුණාරන්න මහතා පුරා වසර 10ක කාලයක් ශ් රී ලංකාවේ මහේස්ත් රාත් සහ දිසා අධිකරණවල නඩු කටයුතු පිළිබඳ පරිපුර්ණ දැනුමක් සහ පළපුරුද්දක් සහිත විනිසුරුවරයෙකි. ප් රවීන ලේඛකයෙකු වන ඒ මහතා අධිකරණය ඉදිරියේ නීතිය පොතෙහි කතෘවරයා මෙන්ම ලංකාවේ පිළිගත් නීති සඟරාවලට නීතිය පිළිබඳව ලිපි සපයන රචකයෙකි. තමා විසින් වර්ෂ 07ක කාලයක් නීතිඥවරයෙකු වශයෙන් හා ඉන් අනතුරුව අධිකරණ සේවයෙහි යෙදීමෙන් ලබා ගත් මනා දැනුම හා අත්දැකීම් සිවිල් හා අපරාධ නීතියෙහි ප් රායෝගික පැතිකඩ යන පොතෙහි, අපගේ අධිකරණවල මතුවන සංකීර්ණ ගැටළු හා එයට අද
In stock
ඉන්කා දෙවොල

ඉන්කා දෙවොල

වසර හාරසියයකට පෙර, පේරුවේ වනාන්තර තුළ සඟවන ලද මහානර්ඝ ප් රතිමාව යනු, තවමත් ඉන්කා ජනතාවගේ උත්තර්තරම ආධ් යාත්මික සංකේතයයි. එනමුත් ඒ පිළිබඳ ලියැවුණු හෝඩුවාවන් ඔස්සේ මෙකී පිළිමයෙහි පිහිටීම පිළිබඳ රහස් එකිනෙක දිගහරිමින් සිටින, අමෙරිකානු හමුදාවේ සේවය කරන භාෂා පිළිබඳ විශේෂඥයෙකු වූ විලියම් රේස්ට අනුව නම්, එය මහා විනාශයක් පිළිබඳ කියැවෙන සලකුණක් මිස, අන් යමක් නොවේ. පෘථිවියේ දක්නට නොලැබෙන දුර්ලභ පාෂාණයකින් නෙළා ඇති මෙම ප් රතිමාවෙහි, ඕනෑම න් යෂ්ටික බෝම්බයකට වඩා විනාශකාරී - වඩාත් නිවැරැදිව පවසන්නේ නම් සමස්ත ග් රහලෝකයක්ම විනාශ කර දැමිය හැකි තරම් බලසම්පන්න මූලද් රව් යයක් හමුවේ. අනිසි හස්තයකට පත්වුවහොත්, එය ම
In stock
එම්. එස්. - නව ගීත වංශකතාවක පෙරගමන්කරු

එම්. එස්. - නව ගීත වංශකතාවක පෙරගමන්කරු

සමාජය තුළ අමරණීය මතකයන් රඳවා තබා හික්ම යා හැක්කේ අව් යාජ ගුණයෙන් පිරිපුන්, කුසලතාපූර්ණ, දැක්මක් මෙන් ම තම කාර්යභාරය පිළිබඳ මනා වැටහීමක් ඇති. ආදරය හඳුනන, සියුම් පරිකල්පන ශක්තියකින් ද හෙබි මිනිසකුහට ය. එම්. එස්. ප් රනාන්දු නම් කලාකරුවා හැඳින්විය හැක්කේ එවන් මිනිසකු ලෙසිනි. ඔහුගේ ගී පද රචනාවන් සරල සේ පෙනී යා හැකි වුව ද ඔහු තමන්ට ම ආවේනික ආකාරයකින් සමාජයෙහි විවිධ පැනි, පුද්ගලයන් අපූර්ව ආකාරයකට විවරණය කළේ විශාල රසික පර්ෂදයක් ද දිනා ගනිමිනි. ඔහු ජන සමාජය තුළ එවන් ජනප් රියත්වයක් අත්කරගන්නේ අමරදේව වැහි ප් රබුද්ධ යන යෙදුමින් ඉහළින් ම ඇගයුමට ලක් කරන ලද නිර්මාණකරුවන් ද පිදුම් ලබනා යුගයක ය. අමරදේව වැනි ගා

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us