Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

2897 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
වන්නියාගේ ලෝක සවාරිය

වන්නියාගේ ලෝක සවාරිය

පසු වදන ගවේෂණය මත පදනම් වු සංචාරය තුළින් ඇසු පිරූ තැන් ඇත්තෙකුට ලෝකය දෙස වෙනස්ම වු කෝණයකින් බැලීමේ හැකියාව ලැබෙන බවට මෙම සංචාරක සටහන් පෙළ කදීම උදාහරණයක් සපයයි. මානවයාගේ උරුමය පෙරදිග සංස්කෘතිය සහ බුදු සමයේ අභාසය ලත් දර්ශනය මෙන්ම මිහිකතේ සුන්දරත්වය සොයා යාමටත් ඒවා හැදෑරිමටත් උනන්දුවක් ඇති කරලීම සදහා මෙතුලින් කතුවරයා දරණ උත්සහ ප් රශංසනීයයි. ඇසූ දුටු සහ කියවු දෙය ඇසුරින් ඔහු තබන මේ සංචාරක සටහන් විශේෂයෙන් ගවේෂණශිලි තරුණ පරපුරට අතිශය වැදගත් වනු ඇත. මීට පෙර මේ කරුණු නව මධ් ය තුළ සටහන් කිරිමෙන් චාමර හිමන්ත වන්නිආරච්චි අදහස් කරන ලද පරිදිම මේ ග් රන්ථය තුලින් ද ශ් රි ලාංකිය දූ පුතුන්ගේ නැණ නුවණ පුළුල් වේ
Out of stock
පුරාවිද්යාත්මක තැන්පතු සකස්වීමේ ක්රියාවලිය

පුරාවිද්යාත්මක තැන්පතු සකස්වීමේ ක්රියාවලිය

මයිකල් බී. ෂිෆර් උපත ලද්දේ 1947 වසරේ දී කැනඩාවේ විනිපෙග් හි දී ය. ඔහුගේ පවුලේ සාමාජිකයින් 1950 වසරේ දී කැලිෆෝනියාවට පැමිණ එහි පදිංචි විය. ෂිෆර් සිය මූලික විශ්වවිද් යාල අධ් යාපනය ලබා ගත්තේ ලොස්ඇන්ජලිස් හි කැලිෆෝර්නියා විශ්වවිද් යාලයෙනි. රසායන විද් යාව ඉගෙනීම ඔහුගේ අරමුණ වුවත් පසුව ඔහු මානව විද් යාව හැදෑරීමට යොමු විය. 1969 වසරේ දී මානවවිද් යාව සඳහා සිය පළමු උපාධිය දිනා ගත් ෂිෆර්, පසුව ජේම්ස් හිල්, ජේම්ස් සැකට්, ලුවිස් බි න්ෆෝර්ඩ් සහ සැලී බිෆොර්ඩ් යටතේ නව පුරාවිද් යාව ප් රගුණ කළේ ය. සිය ආචාර්ය උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසු ඔහු 1960 වසරේ දී අමෙරිකාවේ කෝනෙල් සරසවියේ මානවවිද් යාව පිළිබඳ සහය මහාචාර්ය
In stock
මං ඇවිදින් වෙන පංතියකට

මං ඇවිදින් වෙන පංතියකට

ගුරු වෘත්තිකයන්ගේ කාව් ය නිර්මාණ සරණියක් ජනගත වීම කවි පොතක් අලුතින් පළ වීමට වඩා ගැඹුරු බලපෑම් සහගත කටයුත්තකි. ගුරුවරයා යනු දරුවන් ශික්ෂණය කිරීමේ භාරධූර වගකීම ඉටු කරන්නාය. දැනුම ලබා දීමෙන් පමණක් ශික්ෂිත බව ඇති නොවේ. රසවින්දනයට, සංශ්ලේෂණයට සහ විශ්ලේෂණයට හුරු මනසක් ඇති කිරීම ඒ මගයි. දරුවන් ශික්ෂණය කිරීම ගුරුවරයාට සුදුසුකම් ලැබෙන්නේ ද පූර්වෝක්ත මාර්ගයෙහි යෑමෙනි.ඒ අනුව ගුරුවරයා සාහිත් ය නිර්මාණකරුවකු වීම ශිෂ්ට සම්පන්න සමාජ්යක් ගොඩ නැගීමේ මුල් පියවර වනු ඇත. දරුවන්ට සාහිත් ය හුරුව ඇති කළ හැකි වන්නේ ගුරුවරයාට එම හුරුව ඇති විටය. ඒ අනුව බලන කල ගුරුවරුන් පිරිසකගේ කාව් ය නිර්මාණ ඇතුළත් මේ කෘතිය කාලෝචිත වෑ
In stock
සිතුවමක් නැති සිත්තරා

සිතුවමක් නැති සිත්තරා

කවිය යනු පාඨකයාගේ පරිකල්පනය හෝ හැඟීම් උද්දීපනය කරන්නට සමත් සාහිත් ය ශානරයක්ය. නැතහොත්, කලාත්මක ලිවීමක්ය. කවියා මෙය කරන්නේ භාෂාවේ අරුත, ශබ්දය සහ රිද්මය පරිස්සමින් තෝරා බේරාගෙන සකස් කිරීමෙන්ය. එතැනදි සමහර කවි බෙහෙවින් ම සරල ය. තවත් සමහර කවි ජීවිතය පිළිබඳ යම් සත් යයක් ප් රකාශ කිරීමට උත්සාහ දරන්නේය. ඉතා ළදරු වියේදී ම "මිහිර පත්තරය හරහා කවියට පිවිසි ෂමිලා තුළ කෙමෙන් කෙමෙන් වැඩුණු කවිය පාසල් අවධියේදී ඔපවත් කරගත්තේ විවිධ ජාතික පුවත්පත් පිටු සරසමින්ය. හම්බන්තොට දිස්ත් රික්කයේ බෝලාන මහා විද් යාලයෙන් ගණිත ගුරුවරියක වශයෙන් ඇරඹි ඇගේ ගුරු දිවිය විවිධ ප් රදේශවල විවිධ පාසල් පසුකර පැමිණ අවසන නැවතුනේ කළුතර උග්
In stock
ජෝතිස දැනුම

ජෝතිස දැනුම

කිවියකු ලිපියුවකු (ලේඛකයෙකු) ලෙස ලංකාදීප, රසවාහිනී, සුබස, එඩිය වැනි පුවත්පත් සඟරා ආදියෙහි ඉතා ළාබාල වියේ සිට පෙනී සිටි ඔහු විසි වියේ දී රජයේ සේවාවට පත් වැ, අද එයින් ද ඉසුඹු (විශ් රාම) ලබා සිටින්නෙකි. ජෝතිස ඉසව්වවෙහි ද හතලිස් වසරකට වැඩි කලක් තිස්සේ ලද අත්දැකීම් ඔහුට ඇත. දරු උපත ඔරලෝසුවට අසු වේ ද ? යන මැයෙන් හඳහන පත් රයට සැපයුණු ලිපි පෙළින් ද තරු රෙදෙව් (radio) සේවාවෙන් 1998 - 1999 වසරවල ඉදිරිපත් කළ ජෝතිස වැඩ සටහන් මගින් ද ඒ අතේ දැනුම හෙළිදරව් කළ ඔහු ඉන්දියාවේ චන්දිගාර්හි පන්ජාබ් සරසවියේ අන්තර්ජාතික ජෝතිස සංගමයේ(mifa)ඇතුළත් බව ද ලබා ඇතියෙකි. මේ පොතින් ඔහු ජෝතිස දැනුම කොහෙත් ම නැතියෙකුට වුව ද, කේ

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us