Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

2368 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
මරු කතරේ පිපෙන මලක්

මරු කතරේ පිපෙන මලක්

විශ්වාස කරන්නැයි සිතට බලපෑම් කරන මිහිරි වදන්, කන පිනවන කතා, සොඳුරු සිතුවිලි, නන්දනීය සිදුවීම් එමටයි. එහෙත් ඒවා යථාර්ථයෙන් තොරයැයි දැනෙන්නේ, මිනිසාට විඳින්නට හෝ මුහුණ දෙන්නට සිදු වන අසීමිත දුක්, කටුක වේදනා දිග හැරෙන විටය. විටෙක ඒ දුක් අඳුර මිනිස් සිත දැඩිව තලා පෙලා පොඩි කර දැමීමට තරම් සහාසික වන බව මේ, මරු කතරේ පිපෙන මලක් කියවීමේදී පළමුව හදවත කම්පා කරවන්නට පටන් ගනී. පෙර යොවුන් වියේ සිට නොව ළමා වියේදී, ඉනික්බිති තරුණ වියේදීත්, මරු කතරේ පිපෙන මලක් කතානායකයා ජීවිතයට මුහුණ දෙන දඩබ්බර ගති ස්වභාවය, ඔහු වෙත සම්ප් රේෂණය කළේ, ඔවුන් කෙසේදැයි සිතා බලන්නට, කතුවරයා දක්වන ආකල්ප, සංකල්ප වෙත විකල්ප පාඨකයෙක් ශෝක
In stock
නුහුරු නුවරකට නුදුරුව - කාව්ය සංග්රහය

නුහුරු නුවරකට නුදුරුව - කාව්ය සංග්රහය

කවිය යනු තමාට නුහුරු නුවරක් නො ව නුදුරු නුවරක් බව පසක් කරවන හිමැවුම් රැසකින් යුත් මේ අභිනව කාව් ය සංග් රහය, ස්වකීය භාෂාවෙහි ශක් යතා තීව් ර කිරීමට පොහොනා කෞශල් යයකින් යුත් කවියකුගේ ප් රයයෙකැ යි ඉඳුරා පවසමි. තමා විසින් භාවිත අත්දැකීම. එකී අත්දැකීමෙහි නො වූ විරූ සියුමු ස්වරයක් දක්වා එසැවීම කෙරෙහි මංජුල පී. පෙරේරා දක්වා ඇති සාවධානය පැසැසුම් කටයුතු ය. යම් ආනන්දයක් විසින් ආකර්ෂණය කරනු ලැබ එමඟින් ජීවිතයේ යම් චීක දේශයක් වෙන අන්තර්දාන විෂයක නැණ කිරණක් විහිදාලීමට කවියා ප් රෝත්සාහි වන අයුර අගය කළ යුතු ය. බුද්ධිවාදී යමක් වුව, යම් සංවේදනාවකින් යුක්ත ව, පද සංඝටනාවෙහි ම ඵලයක් ලෙස දැනැවීමට අප කවියා උත්සුක වන
In stock
මේ ගසට ගල් ගසන්න

මේ ගසට ගල් ගසන්න

නිශ්චිත දේශපාලනික ආස්ථානයක සිටගනිමින් එම භූමි කලාපය සිය කවිය නැමැති මුදුන් මුල්වලින් හා කිරි මුල්වලින් පොහොණි කරමින් මධුරංග ගමන් ගත් දුශකයන් තුළ ඔහුගේ කවියේ මුවහත තියුණු වී ඇත්තේ දිලිසෙන ලෙසිනි. එය පොරෝ තලයේ වානේ කොටස ශක්තිමත් වන්නා සේම මුවහත දිලිසුම් නැගීමකි. කුමන හෝ ජීව භක්ෂක ගසක් අසල මධුරංගගේ කවිය ජීවිත ආශා දුල්වන්නේ ඒ නිසාය. මෙය සුකර කටයුත්තක් නොවේ. භාව කලාපයට වඩා අර්ථ-දෘෂ්ටි කලාප ඉස්මත්තට ගන්නා හෝ අවම වශයෙන් සමතුලිතව තබා ගන්නා කව්යට, පාවාඩ නොඑළෙන වත්මනක මධුරංගගේ කව්ය අලුතින්ම ඇළක් හා ගඟක් කණිමින් සාහිත් යයේ උඩුගම්බලාදු පිහිනීමකි. මේ සියලු අසිරිමත් ප් රතිඵලයන්ගේ මූලම බීජය මධුරංග මනුෂ් යයෙක
In stock
ගිං ගඟේ විලාපය

ගිං ගඟේ විලාපය

සිංහරාජ අඩවියේ අවසාන කඳු ප් රාන්තයක සිට, නිම්න, කෙත්බිම්, හෙල්වැටි අතරින්, මිනිසුන්ගේ සුවඳ සොයා ගිං ගඟත් සමග ඔහුගේ කවිකම ගලා ආවේය. නන්දන වීරසිංහ කවියාගේ ගඟක් වන් ඒ කවි මගේ පළමුවන ජයග් රාහී තීර්ථය මෙතැනයි. දකුණු පළාතේ ගොවි බිම්වල වෙසෙන මවුපිය සහෝදරයන්ගේ ගේහසිත ජීවිතයේ, වියවුල් සහ දෝමනස්ස සහගත ස්වභාවයත් ඔවුන්ගේ ආදරය සහ ප් රහර්ෂයත් දෙස නන්දන සිය මානවවාදී ඇසට කඳුළක් නගා ගෙන බලා සිටියි. කාඩිය මෙන් කටුක වූ ජීවිතයේ වධ වේදනා චෂකය මිහිරි වන, පථ් ය වන දවස පිළිබඳ ප් රශ්න කිරීම ඔහුගේ ඉංගිතයක් තුළ රඳා පවතී. එහි අවශ් යතාව ඔහු ඥානනය කරයි. හෘද ස්පන්දනයෙන් යුක්ත සංකල්ප රූපත්, රූපාකාර්ථ දනවන වාගාලාපත්, ජන කවියට
In stock
කිරි සුවඳැති රාත්රිය

කිරි සුවඳැති රාත්රිය

ඉපැරණි වියත් බසින් මෙන් ම පොදු වහරින් ද ජීව ගුණය උකහා ද ගනිමින් දිගු කලක් සුහුඹුල් ව වැඩුණු සිංහල නව කවියෙහි ධ්වනි පූර්ණ ව් යංගාත්මක බස එක යායට කිරි වැදී පැසෙන අයුරු නන්දන වීරසිංහ වැනි තරුණ කවියන් ගේ පද් ය නිර්මාණවලින් දිස් වේ. ඉන් නිසැකව ම පළ වන සරු අස්වැන්නක පෙර නිමිති ළය සනහයි. ගිං ගගේ විලාපය' නමැති සිය කුලුඳුල් පද් ය සංග් රහයෙන් විචාරක හා සහෘද ප් රසාදය එක සේ දිනාගත් වීරසිංහ එදා මෙදා තුර නිර්මාණයේ මාවතෙහි බොහෝ දුර කතර ගෙවා ඇති බව කිරි සුවඳැති රාත් රිය නම් වූ මෙම දෙවැනි පද් ය කෘතිය තිර ලෙස විදහා පායි. මෙම කාව් ය සමුච්චය තුළ ගොනු වී ඇති සෑම පද් ය නිර්මාණයකින් ම පාහේ වහනය වන්නේ හදවත මෙන් ම බුද

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us