Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

4042 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
දොන් කිහොතේ 2

දොන් කිහොතේ 2

මීට සියවස් හතරකට පෙර ලියැවුණු 'දොන් කිහොතේ නවකතාව තවමත් ස්පාඤ්ඤ සාහිත් යයේ මුදුන් මල්කඩ වශයෙන් සම්භාවනාවට පාත් ර වීම සුවිශේෂයි. එදා මෙදා තුර බිහි වූ වඩාත් විනෝදාත්මක වික් රම චාරිකාව වීමට අමතරව, අසරණ සරණ ප් රේමය සහ වික් රමාන්විත පුරුෂාධිපති සාහිත් ය සම්ප් රදාය පිළිබඳ විශිෂ්ටතම හාස් යානුකරණය වශයෙන්ද මේ කෘතිය ලෝකය පුරා ප් රශංසාවට ලක්වෙයි. එසේම, ලෝකයේ සෑම සාහිත් ය ධාරාවක් කෙරෙහිම ඒ මගින් පතුරුවා ඇති බලපෑමත් අද්විතීයයි. එයින් නිර්මාණාත්මක ආවේශය ලැබූවන් අතර, ලතින් ඇමරිකානු ස්පාඤ්ඤ සාහිත් යයේ දැවැන්තයන් වන ගබ්රියෙල් ගාර්සියා මාර්කේස් සහ මාරියෝ වගොස් යෝසා සේම, ලෝකයේ වෙනත් සාහිත් ය කලාප නියෝජනය කරන ෆ්
In stock
ආදරේ මනරම්

ආදරේ මනරම්

නි ර්වාණා පරිස්සමෙන් නේද ? විදුන් යළිත් වරක් ඇසුවේ ඒ සිනහවෙන්මය. "ඔව්.. ඔව්..පරිස්සමෙන්, දර්ශි, ඔයාගේ උදේ. නේද නිර්වාණා? මතක ඇතුව කිරි බෝතලේ ගත්ත නේද. හයියෙන් අල්ලගන්න බ් රේක් ගැහුවම ෂීට් එකේ වැදෙන්න ඉඩ තියෙනවා, ෂටර් එකෙන් ඔළුව එළියට දාන්න එහෙම දෙන්න එපා. "පලයං...... සසංක වහ වහා ස්පීකරය ක් රියා විරහිත කළේ එතැනින් එහාට ඒ මුවින් පිටවන වදන් පිළිබඳව සිතෙහි විශ්වාසයක් නොවූ නිසාය. "හොඳම ටික අහගන්න බැරි උනා.... දර්ශි පැවසුවේ සිනහසෙමිනි. එතැනින් එහාට අහන්න ගියොත් කොටු දාලා තමයි නවත්තන්න වෙන්නේ... ඔයා දන්නේ නෑ නිර්වාණා, වෙලාවකට මම මේ දෙන්නගේ කතාවල් අහගෙන ඉන්නේ හරි අමාරුවෙන්. එක් කෙනෙක් එකවුන්ටන් කෙනෙක්
Out of stock
උරුමයක රැඳි ශාපය

උරුමයක රැඳි ශාපය

The landower legacy ඇය සතුව සියල්ල තිබිණි. රූමත්කම. නම්බු නාමයක්. උරුමයක්. එමෙන්ම, ඒ සියල්ල විනාශ කළ හැකි රහසක්. හරිත වර්ණ නෙතු සඟළක හිමිකාරිය කැරලයින් ට් රෙසිඩර් සුන්දර දිවියක්, අපූරු අනාගතයක් හිමි අයෙකි. එහෙත්, එසේ වන්නේ බොහෝ වැදගත් උත්සවයක් වෙන වික්ටෝරියා රැජනගේ රන් ජුබිලිය දින වෙනතුරු පමණි. කැරලයින් ඇගේ මව සහ මවගේ කඩවසම් මිතුරා ආකර්ෂණීය කැප්ටන් කාමයිකල් සමග අති විශිෂ්ට රාජකීය පෙළපාලිය මහත් උද් යෝගයෙන් නරඹයි. පසු දිනෙක ඕ තම පියා හමුවේ නොසැලකිලිමත් ලෙස, නොසිතා එක් වරටම හෙළි කරන රහසක කොටස්කාරියක් බවට පත්වන්නීය. එතැන් පටන් කිසිවක් පෙර පරිදි නොවේ. කැරලයින්, එසේ වන්නේ මන්දැයි නොදැන, තම දීප්තිමත්
Out of stock
බර්ඩි

බර්ඩි

මගේ සැබෑ නම කිසිවකුටත් මතක නැත. එම ගිම්හානයේ සැබැවින්ම සිදු වූ දේ කිසිවෙක් නොදනිති. දහනවවෙනි සියවසේ එක් හේමන්තයක, කුඩා දැරියකව ලන්ඩනයේ පටු වීදීවලදී අත්හැර දමා යන ලදී. අබිරහස් ආගන්තුකයකු විසින් හදා වඩා ගන්නා මෙම දැරිය පිළිවෙළින් සෙරක්, යෙහෙළියක්, අනුප් රාණ නිධියක් සහ පෙම්වතියක් වන්නීය. ඉක්බිති, 1862 වසරේ ගිම්හානයේදී, ඇගේ දහඅටවෙනි උපන් දිනය පසුව නොබෝ දිනකින්ම, ඕ සිත්තරුන් පිරිසක් සමග ඉහළ තේම්ස් නදියේ නිසල ගංගා දඟරයක පිහිටි සුන්දර නිවෙසකට විවේක සුව විඳීම පිණිස යන්නීය... සිත්වල කලබලය, නොඉවසුම් බව ඉහළ යයි. එක් ග් රීෂ්මාධික සැන්දෑවක වෙඩි පහරක හඬ අවට ගිගුම් දෙයි. කාන්තාවක් මරණයට ලක් වේ, තවත් කතක් අතු
Out of stock
බිහිසුණු කුසුම්

බිහිසුණු කුසුම්

සමුදුරක් අසල මන්දිරයක එක් සොයුරියක් තවමත් ශාපයට ලක්ව සිටියි. සලාන් වෙරළෙන් බොහෝ ඈත වික් රමයන්ගේ නියැළීමට සිහින මැවුවද, ඇගේ පවුලේ අනෙකුත් අය ආකේනියාව පුරා විසිර ගොස් සිටියද, දහඅට හැවිරිදි වෙරිටි තෝමස් සිය අක්කා කමීල් සමග සිය පවුලේ වතුයාය වෙන හයිමෝහි රැඳුණාය. කීර්තිමත් උද්භිද විද් යාඥයකුගේ බිරිඳ වන බ්ලූම්හි ආදිපාදවරිය වෙරිටි ඇගේ පුතු ඇලෙක්සැන්ඩර්ගේ ආලේඛ් ය චිත් රයක් පින්තාරු කරනු දැකීමට උනන්දුවෙන් පසු වෙන බවක් දැන ගන්නා වෙරිටි එම අවස්ථාව මහත් සන්තෝෂයෙන් භාර ගනියි. එහෙත්, කමීල් එයට අවසර නොදේ. වසර ගණනාවක් පුරාම සුරැකි රහස හෙළි කළ යුතු තත්ත්වයකට පත් වෙන කමීල් දිනක් වෙරිටිට සත් යය පවසයි: ළමා කල මුහු
Out of stock
නිමාවක නිල් පැය

නිමාවක නිල් පැය

'මානව අස්ථි කොටසක් හා බැඳුණු අසාමාන් ය කලා නිර්මාණයක් ප් රදර්ශනයකදී හමුවේ! සුප් රකට කලාකාරිනියක වන වැනේසා චැප්මන්ගේ මරණය සිදුවන්නේ විසඳාගත නොහැකි අබිරහස් රැසක් ඉතිරි කරමිනි. මිනිස් ඇසුරින් දුරස් වී, දූපතක හුදෙකලාව වාසය කළ ඇය සැබැවින්ම අබිරහස් ගැහැනියක් වූවාය. වැනේසාගේ මරණයෙන් පසුවද, ඇගේ මිහිදන් කළ මතකයන් අතර සැරිසරමින් සිටින ග් රේස්, තම මිතුරියගේ අබිරහස් ජීවිතය පිළිබඳ යමක් දැනසිටියා විය හැකිය! නැතහොත්, මැදියම් රාත් රියේ ෆෙයාබර්න් මැඳුරේ සිතුවම් අතර සැරිසරන අද්භූත මහලු ගැහැනිය හෝ උමතු ගැහැනියක ලෙස දූපතේ දිවිගෙවන මාගරිට් මේ පැටලුණු ගැටලු ලිහාදමනු ඇතිද? වඩදිය ගලා එන එක් අද්භූතකර නිමේෂයක, ඔහුද එම
Out of stock
කසාදෝ

කසාදෝ

සාරා මෝර්ගන් වොෂින්ටන් නගරයේ වෙසෙන අතිදක්ෂ, අති ජනප් රිය විත්තියේ නීතිඥවරියකි. වයස අවුරුදු තිස්පහක් ගතවන විට සමාගමක හවුල්කාරියක් වන්නට තරම් ශූර වූ ඇගේ ජීවිතය ගලායන්නේ, ඇය සැලසුම් කළ අයුරින්මය. එනමුදු, ඇඩම් මෝර්ගන්ගේ ඉරණම ඒ තරම්ම සුන්දර නැත. අසාර්ථක ලේඛකයෙකු වූ ඔහු බලාපොරොත්තු වන පරිපූර්ණ පවුල් ජීවිතය ඔහුට හිමි නොවීය. සාරා මෝර්ගන් රැකියාවට සිය ජීවිතය දියකර හරින විට, ඇඩම් මෝර්ගන් සිය කාලයෙන් වැඩි කොටසක් සිය විවේක නිවහනේ ගතකරන්නට නැඹුරු වෙයි. පුරා වසර දෙකකට ආසන්න කාලයක් ඇඩම් සිය අනියම් පෙම්වතිය වූ කෙලී සමර්ස් පිළිබඳ රහස සාරාගෙන් සැඟවුවද, ඔවුන්ගේ විවේක නිවහනේ ඇඳ මතදී කෙලීගේ මළසිරුර සොයාගනු ලැබූ වි

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us