Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

4042 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
පනහ පනහ

පනහ පනහ

සහෝදරියෝ දෙදෙනෙක් මිනීමැරුම් චෝදනාවකට ලක්ව සිටිති. දෙදෙනාම එකිනෙකාට චෝදනා කරති. ඔබ විශ්වාස කරන්නේ කවුරුද? ඇලෙක්සැන්ඩ් රා ඇවෙලිනෝ, තම පියාගේ විකෘති කළ මළසිරුර සොයාගත් මොහොතේ, වහාම පොලිසියට කැඳවීමක් කරයි. සිය සහෝදරිය එම මිනීමැරුම සිදුකළ බවත්, ඈ පිහියද අතැතිව තවමත් නිවසේ සිටින බවත් ඇලෙක්සැන්ඩ් රා විශ්වාස කරන්නීය. සොෆියා ඇවෙලිනෝ, තම පියාගේ විකෘති කළ මළසිරුර සොයාගත් මොහොතේ, වහාම පොලිසියට කැඳවීමක් කරයි. සිය සහෝදරිය එම මිනීමැරුම සිදුකළ බවත්, ඈ තවමත් නිවසේ නානකාමරයට වි අගුළු දමාගෙන සිටින බවත් සොෆියා විශ්වාස කරන්නීය. කාන්තාවන් දෙදෙනාම එකවර නඩු විභාගයකට යා යුතුය එකම ජූරි සභාවක් ඉදිරියේ පැවැත්වෙන ඒකාබද්ධ
Out of stock
සත්ය ගවේෂක - මායාකරුගේ පළමු රීතිය - 2 කොටස

සත්ය ගවේෂක - මායාකරුගේ පළමු රීතිය - 2 කොටස

සත් ය ගවේෂක පුරාවෘත්තය තෙවැනි ඕඩ්න් පෙට්ටිය සොයාගැනීමේ අභිලාෂයෙන් බටහිර දේශයේ සිට මධ් යම දේශයට සංක් රමණය වන සත් ය ගවේෂකටත්, මව් විමංසිකාවටත්, මහා මායාකරුටත් මුහුණපෑමට සිදුවූවේ අනපේක්ෂිත සිදුවීම් ගණනාවකටය. රිචර්ඩ්, සියලු ගැටලු විසඳාගත යුතුය. ඔහු එයට අසමත් වන්නේ නම්, උරුමය බවට පත්වන්නේ මරණයම පමණි. එය හුදෙක් ගවේෂකගේ මරණය පමණක් නොව, ජීවී ලෝකයේද අවසානය වන බවට සැක නැත. ඉදින් සත් යයේ අසිපත සුරත දරාගත් තැනැත්තා, සැකිලි ගැහැනිය ඇඩීගේ ප් රහේලිකාවලට විසඳුම් සොයාගැනීමට සමත් වේද? සෙවණැලි ජීවීන් මරණයද රැගෙන පසුපසින් පැමිණෙන විට, රාල්ගේ බළගණයන් හා යළි යළිත් ගැටෙමින්, ඕඩ්න් පෙට්ටිය තිඛෙන්නේ කොතැනදැයි සොයාගැනී
Out of stock
සත්ය ගවේෂක - මායාකරුගේ පළමු රීතිය - 3 කොටස

සත්ය ගවේෂක - මායාකරුගේ පළමු රීතිය - 3 කොටස

සත් ය ගවේෂක පුරාවෘත්තය තෙවැනි ඕඩ්න් පෙට්ටිය තවමත් සොයාගත යුතුව ඇත. ඩා කන් රාල් ජයග් රහණයේ හිණිපෙත්තටම පැමිණ සිටී. ෂෝටාගේ අනාවැකියට අනුව, කේලන්ද, මහා මායාකාර ශෙඩිකස් ශූ ල් ශොරැන්ඩර්ද ගවේෂකයාට එරෙහිව නැඟීසිටිනු ඇත. ඉපැරැණි මායාවකට නතු වී ඉනික්බිති හිංසකාවකගේ ග් රහණයට හසුවන රිචර්ඩ් සයිපර්ට, තවදුරටත් මෙහෙවර ඉදිරියට කරගෙන යාමට නොහැකි වන්නේ නම්, ලෝකය ඕඩ්න් ආධිපත් යයෙන් ගලවාගන්නේ කවරෙක්ද? මායාකරුගේ පළමු රීතිය සියල්ල තීරණය කරනු ඇත. රිචර්ඩ් සයිපර්, කේලන් ඇම්නෙල්, ශෙඩිකස් ශූ ල් ශොරැන්ඩර් තිදෙනා ත් රාසයෙන්ද, කුතුහලයෙන්ද, උද්දාමයෙන්ද පිරුණු උද්වේගකර දීර්ඝ චාරිකාවක යෙදුණහ.
Out of stock
ඔහුගේ මතක හද රැඳේ..

ඔහුගේ මතක හද රැඳේ..

"මිනිස්සු සතුටින්ම ඉන්න වෙලාවල මැරෙන්නෙ නෑනේ. ඒ ඉරණම් සහගත දිනයේ එක්තරා ඉසිඹුවකදී, මේ ගෙවීයමින් තිබෙන්නේ තම ජීවිතයේ ප් රීතිමත්ම හෝරාවන් යැයි කෙනා රෝවන් සිතා සිටියාය. නමුත් සියල්ල වෙනස්වීමට එවන් ප් රීතිමත් රාත් රීන් පවා ප් රමාණවත් බව ඇයට පසක් කරමින්, එකී රාත් රියේදී ජීවිත ගණනාවක ඉරණම තීරණය වූවේ, කිසිවෙකුත් නොසිතූ ලෙසිනි. ඒ රාත් රියෙන් පසු, කෙනා රෝවන් හට සිය නිදහස අහිමි වූවේය. පෙම්වතාද, එකම දරුවාද අහිමි වූවේය. නමුත් එදින අහිමිවීම් සිදුවූවේ ඇයට පමණක් නොවේ. එම ඉරණම් දිනයෙන් වසර පහකට පසු, කෙනා යළිත්වරක් ඒ නගරයට පිවිසෙන්නේ, සිත්පිත් නැති මිනීමරු ගැහැනියක ලෙසිනි. ඇය පා තබන්නේ, වසර පහක් තිස්සේ තමන්ට ව
Out of stock
කාර්යාල කළමනාකරණය සහ කාර්යාල ක්රම - ගොඩගේ

කාර්යාල කළමනාකරණය සහ කාර්යාල ක්රම - ගොඩගේ

ඒ. එච්. ගමගේ මහතා විද් යෝන්දය විශ්වවිද් යාලයේ (ශ් රී ජයවර්ධනපුර විශ්වවිද් යාලය) සිංහල ගෞරව උපාධිය හදාරා 1974 දී ඉහළ දෙවන පෙළ සාමර්ථ් යයක් සහිතව සමත් විය. අනතුරුව ලංකා බැංකුවේ උපකළමනාකරුවකු වශයෙන් වසර තුනක් සේවය කර, 1978 දී ශ් රී ලංකා පරිපාලන සේවයට බැඳී උපදිසාපතිවරයකු, සහකාර ආගමන විගමන පාලකවරයකු, ප් රාදේශීය ලේකම්වරයකු හා ජ් යෙෂ්ඨ සහකාර ලේකම්වරයකු හා ආයතන අධ් යක්ෂවරයකු වශයෙන් සේවය කොට, රාජ් ය සේවයේ විවිධ අංශවල පරිපාලන කටයුතු පිළිබඳ මනා අත්දැකීම් ඇතිව දැනට බස්නාහිර පළාත් සභාවේ ලේකම් වශයෙන් කටයුතු කරයි. ඔහු රාජ් ය සේවයේ නිරතව සිටියදී කොළඹ විශ්වවිද් යාලයේ බාහිර සිසුවකු වශයෙන් නීතිවේදී උපාධිය හදාරා
Out of stock
පැණි වළලු - 3

පැණි වළලු - 3

''පැණි වළලූ' දැනට ඉරිදා ලංකාදීප පත් රයේ පළවන ජනප් රිය තීරු ලිපියකි. 2012 ඔක්තෝබර් සිට වසරක කාලයක් පළ වූ ''පැණි වළලු' තීරු ලිපි මෙම කෘතියෙහි සංග් රහ කොට ඇත. මෙහි රචකයා සමාජ සංසිද්ධීන් තම ජීවන අත්දැකීම් සමග මුසුකොට සියුම් ව හෘදයාංගම ව සංවේදී ව හා සරල ව ඉදිරිපත් කරයි. එය ලේඛකයකුගේ අවංක ආත්ම ප් රකාශනයක් ලෙස කියවන්නාට දැනේ. එබැවින් මෙම තීරු ලිපි උස් මිටි බාල මහලු දැන උගත් ඛේදයකින් තොර ව පාඨක හද බැඳගනී. ගහ කොළ ගංගා ඇළ දොළ ඇතුළු ස්වභාවධර්මය සජීවී ව මෙහි එන ලිපිවල කුරුල්ලෝ ද පූසෝ ද මිනිසුන් සේ දොඩති. හැසිරෙති. කුඩා දරුවකුගේ ඇසින් ලෝකය දෙස බලන ලේඛකයාට මිත්තණිය ද වැඩිමහලු මිනිසුන් ද ජීවිතයේ චමත්කාරය හා
Out of stock
ඔඩිසි (අවරදිග ලෝකයේ පළමු ප්රබන්ධය)

ඔඩිසි (අවරදිග ලෝකයේ පළමු ප්රබන්ධය)

හෝමර්ගේ ඔඩිසි ගැන පාසල් යන යොවුන් වියේ දරු දැරියන් කීවේ කුමක්දැයි ඔබ දන්නවාද? එය ලොව පළමු ප් රබන්ධයයි. සෑම ප් රබන්ධයකටම වඩා ශ් රේෂ්ඨ වූ එකකි. එය මුලින්ම අවරදිග සිතක ඇති වූ සාහිත් යමය සිතුවිල්ලයි. මෙතෙක් ලියා ඇති හොඳම ප් රබන්ධයයි. මෙහි ඉංග් රීසි පරිවර්තනය ගැන ඩඩ්ලි ෆිට්ස් විසින් මෙසේ පවසනු ලැබ ඇත. එනම් ඩබ්ලිව්. එච්. ඩී. රවුස් මහතා විසින් ඉංග් රීසියට පරිවර්තනය කර ඇති මා කියවා ඇති හෝමර්ගේ හොඳම පරිවර්තන කෘතියයි. ඔහු නවයුගය කරා මෙය ගෙනාවේ 1937 වසරේ මෙය පරිවර්තනය කරමිනි. මෙම මුද් රණය තවදුරටත් දකින්නට නොලැබෙනු ඇත. මේ කතාව වෙනස් කරමින් ඇමරිකානු පුස්තකාලය මෙය නැවත මුද් රණය කළේය. ඒ ඇමරිකානු ජනතාවට ය. ඩබ
In stock
මහා ඝාතනය

මහා ඝාතනය

ඔහු ඒ වෙඩි පහරින් මියගියේය. මම වසර විස්සක්ම මියයමින්, ජීවත්වෙමින් මියයමි. ඔහු ජූලියස් සීසර් විය. මම බෲටස් වෙමින් ලෝකයාගෙන් ගැරහුම් වින්දෙමි. සීසර් මරාදමන්නට හැටදෙනෙකු එක්වන වගක් පවසා තිබිණි. එහෙත් ඔහුගේ ශරීරයේ තිබුණේ පිහිපහර විසි තුනක් පමණි. මත්පැනින්ම දවස ගෙවූ ක්ලියෝපැට්රාගේ පාෂයේ බැඳුණු ජූලියස් සීසර් රෝම අධිරාජ් යයේ උන්නතිය වෙනුවෙන් කළ යමක් නැත. සීසර් වීරයකු යයි මට නොසිතේ. ඔහු මාර්ක් ඇන්ටනි විසින් වීරයකු බවට පත්කරනු ලැබුවා පමණි. මම මොහොතකට මොන්තක් රිස්ටෝ සිටුවරයා වෙමි. එසේම, වසර විස්සකට ආසන්න කාලයක් සිරගතවද සිටියෙමි. එකම වෙනස, මා ඔහු මෙන් සිරෙන් පැන රහසේ මුහුදේ පිහිනා වෙස් මාරුකරගෙන ජීවත් නො
Out of stock
සඳනාරි

සඳනාරි

ඒ හැම තැනකම තිබුණෙ... තියෙන්නේ ආදරේ ධාවී. ඔයා වෙන කාටවත් ළං වෙන එක දරාගන්න බැරි ආදරේ. ඔයා වෙන කෙනෙක්ව අල්ලද්දී මම පිච්චෙනවා. රණ්ඩු කර කර මම හැමදාම බලාපොරොත්තු උනේ ආදරේ. ඔයා මට වඩා බබාට ආදරෙයි කියලා දැනෙද්දී, ඔයා එදා මාව බේරගත්තෙ බබා හින්දා කියද්දී ඒ හැමදේටම මම තරහා උනේ ආදරේ හින්දා.. ධෘවික ඇය දෙස තප්පර ගණනක් බලා හිඳ පිටව යද්දී සඳනාරී බිත්තිය මත රූටමින් අසුන් ගත්තේ දෑස් තද කර පියාගනිමිනි. ඇය සවන් දුන්නේ පිටව යන ධෘවිකගේ මිරිවැඩි හඬටය. ඒ හඬ මැකී ගිය සැණින් පණ ගැන්වුණ මෝටර් රථයේ හඬටය. "හැමදාම ඉල්ලුවේ ආදරේ... ඇය මිමිනුවේ අතැඟිලි වලින් බිත්තිය සූරමිනි. නිය කැඩී ඇඟිලි තුඩු වලින් ලේ පිටවන තුරු ඇය රිදවා
In stock
සැඟවුණු ලෝකය - සුදත් රොහාන්

සැඟවුණු ලෝකය - සුදත් රොහාන්

ඩයිනෝසරයෝ පෘථිවියේ බිහිවුණේ ට් රියාසික යුගයේ. ඒ කියන්නේ අවුරුදු මිලියන දෙසීයකට විතර කලින්. හැබැයි උන් ඉතා ම සාර්ථක ව පෘථිවිය පුරාම ව් යාප්ත වුණේ ජුරාසික සහ ක් රිටේසියස් කියන ප් රාග් ඓතිහාසික යුග සීමා අතර කාලයේදී. උන් අවුරුදු මිලියන එකසිය පනහක් තරම් ඉතා විශාල කාලයක් පෘථිවියේ ජීවත් වෙලා තියෙනවා. හැබැයි උන් ගේ හොඳම කාලය තමයි ක් රිටේසියස් යුගය. මේ යුගයේදී ඩයිනෝසර් වර්ග විසි එකක් පෘථිවයේ ජීවත් වෙලා තියෙනවා. කැමේරාසෝරස්, ෆැබ්රෝසරස්, වගේ ඩයිනෝසරයින් මේ කාලයේදී ඉතා ම ක් රියාකාරී ව ජීවත් වුණා. හැබැයි අවුරුදු මිලියන හැට පහකට කලින් කුඩා කණ්ඩායම් විදිහට හිටපු ඩයිනෝසරයෝ පෘථිවියෙන් වඳ වුණා.
In stock
අළු කටරෝළු 1

අළු කටරෝළු 1

"මෙච්චර කල් එකට හිටියා.. කවදාවත් කිව්වෙ නෑ මගේ ප් රෝග් රෑම් එක හොඳයි කියලාවත්. '' ඔහු නෝක්කාඩුවෙන් කීවේ ඇයව තව අවුස්සාගන්න සිතමිනි. ඒක ඉතින් මම කියන්න ඕනයෑ... රටම දන්න දෙයක්නෙ..'' හාකො හාකො... හැබැයි මට කෙනෙක් මැසේජ් කරල නම් එහෙම කියල තියනවා... කවුද? ශ්වේතා හිතට නැගුණ තැතිගැන්ම නොපෙන්වා ඇසීය. ''ගෑණු ළමයෙක්. හැමදාම මැසේජස් එවපු.. ලස්සන සින්දු හෙම තෝරලා එවපු.. ''එක ගෑණු ළමයද හිටියෙ?" "නැහ්.... මට එයා තෝරල එවන සින්දු නිසා මතක තිබුණා වැඩියෙන්.... ඈ යටිතොල සපාගෙන ලැප්ටොප් තිරයට එබෙද්දී ශෙවීන් සිනාසුනේ වහලයටය. ''එයාගෙ මැසේජස් නැතුව දැන් ප් රෝග් රම් එක පාලුවෙලා... ''අපරාදේ... හොයාගෙන යන්න තිබුනේ....
In stock
ප්රාණාන්තර

ප්රාණාන්තර

එසේ සිදු කිරීමට හේතු තිබිණ. නිකන් නිස්කාරණේ ඔහුව ප් රතික්ෂේප කරන්නට මා හට උවමනා නොවීය. ඔහු කුඩා කල සිටම මා අපමණ ප් රතික්ෂේප කළේය. මට ළමාකාලය දුෂ්කර කළේ ඵ් හිතුවක්කාර දොස්තරය. ඔහුත් මාත් අතර වයස් පරතරය වසර අටක් බැවින් ඔහුගේ ගතිගුණ නිසාම කුඩා කල සිටම මා ඔහුගෙන් දුටුවේ දැවැන්ත පිරිම් ආත්මයකි. ඔහු පවසන්නේ සත් යක්ම වග මා දන්නේ කෙසේද? ඔහු අතීතයේ හැසිරුණ ආකාරයට ඔහුගේ සිතේ මා උදෙසා ප් රේමයක් ඵල හට ගෙන ඇති වග දැනගන්නේ අංජනම් එළි වලින්ද? නමුත් අවාසනාවටම ඔහු පිළිබඳවම මට ප් රේමයක් ඉපැදීම පිළිබඳව දැන් තරහා මට මා සමඟය. ඔහු මා අකමැත්තෙන් සිපගෙන ඇත. කැමැත්තෙන් සිප ගෙන ඇත. ඒ මොහොතවල් වලදි ඔහුට ව්රුද්ධ වන්නට නො
In stock
පීත හිරු අඩක්

පීත හිරු අඩක්

1960 ගණන්වල නයිජීරියාවේ ජීවත් වන තිදෙනකුගේ ජීවන මං පෙත් එකිනෙක කැපෙමින් ගමන් කරයි. උග්වු ඉන් කෙනෙකි; ඔහු විශ්වවිද් යාල කථිකාචාර්යවරකුගේ නිවසේ ගෘහ සේවක කොලුවා ය. ඔලාන්නා, දෙමාපියන් දුන් සැප සම්පතින් සපිරි ජීවිතය හැරදමා සිය ආකර්ෂණීය පෙම්වතා වන විශ්වවිද් යාල කථිකාචාර්යවරයා සමඟ ජීවත් වන්නී ය. කුලෑටි ඉංග් රීසි ජාතිකයකු වන රිචඩ්, අවබෝධයට දුෂ්කර වූ ඔලාන්නාගේ නිවුන් සොහොයුරියට වහවැටී සිටියි. 1967 දී ඇරඹෙන නයිජීරියානු සිවිල් යුද්ධයේ බියකරු අඳුරු යුගය මොවුන්ගේ ජීවිත නිර්දය පරීක්ෂාවකට ලක් කරයි, ඔවුන් එකිනෙකා කෙරෙහි තබා ඇති විශ්වාසය බරපතළ ලෙස ප් රශ්න කරනු ලබයි. යුද්ධය, ඔවුන් එකිනෙකාගෙන් ඉවතට වීසි කර දමා,

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us