Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

4042 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
අමාවක හස
Out of stock
මහනුවර රාජධානියේ රාජ්යතාන්ත්රික සබඳතා

මහනුවර රාජධානියේ රාජ්යතාන්ත්රික සබඳතා

ඊශ් රායලයේ ශ් රී ලංකා තානාපති නිමල් බණ්ඩාරයන් විසින් රචිත 'මහනුවර රාජධානියේ රාජ් යතාන්ත් රික සබඳතා' කෘතිය තුළින් විද් යාමාන වන්නේ 1582 සිට 1815 දක්වා වසර 223ක් පුරා විරාජමානව බැබළුණු මහනුවර රාජධානියේ රාජ් යතාන්ත් රික ක් රියාන්විතයන්හි ඇතුළාන්තය යි. එම සබඳතාවයන් විවිධ පැතිකඩයන් ඔස්සේ පරිච්ඡේද 18ක් පුරා සැබෑ සාධක සහිතව මෙම ග් රන්ථයෙන් එළිදක්වා තිබේ. මහනුවර රාජධානි සමයේ දෙස් විදෙස් රාජ් යතාන්ත් රික ඉතිහාසය, පරිපාලන රටාව, රාජ් ය සේවය තුළ හා පරිපාලනය සඳහා අනියුක්ත කර සිටි නිලධාරී සමූහය, මහනුවර හා සම්බන්ධ වීමට තිබූ මාර්ග පද්ධතිය, විවාහ අනුසාරයෙන් ගොඩ නැඟුණු මහනුවර රාජධානියේ සබඳතා, හා එම විවාහයන් හේත
Out of stock
මිහිවට දේවදූතයන්ගේ නගරය

මිහිවට දේවදූතයන්ගේ නගරය

මත් ය යුද්ධය අවසන්ය. දැන් ආපසු නිව්යෝක් නගරය බලා පැමිණ සිටින ක්ලැරී ෆ් රේට දැනුණේ අනාගතය ගැන උද් යෝගයකි. ඈ, සේයාදඩයක්කාරියක වීමට සහ තමාටම අනන් ය බලය පාවිච්චි කිරීමට පුහුණුව ලබමින් සිටියාය. ක්ලැරී ග් රේගේ අම්මා සිටියේ සිය ආදරවන්තයා හා විවාහ වීමට සූදානම්වෙමිනි. පාතාලවැසියෝ සහ සේයාදඩයක්කරුවෝ දැන් සමාදාන වී සිටිති. ඒ සියල්ලටම වඩා වැදගත් දේ වූයේ, දැන් ඇයට ජේස්ව තමාගේ පෙම්වතා ලෙස හැඳින්වීමට හැකිව තිබීමයි. එහෙත් ඒ සියල්ලටම ගෙවිය යුතු මිලක් තිබේ. කිසිවෙකු හෝ විසින් සේයාදඩයක්කරුවන්ව මරාදමමින්, පාතාලවැසියන් සහ දඩයක්කරුවන් අතර දෙවැනි වරටත් යුද්ධයක් ඇවිළිය හැකි ඝට්ටනයක් ඇතිකරමින් සිටියි. ක්ලැරීගේ හොඳම මිත
In stock
රතු ඔත්තුකාරියකගේ කතාව - ඩොමිනිකාගේ ද්විත්ව රංගනය

රතු ඔත්තුකාරියකගේ කතාව - ඩොමිනිකාගේ ද්විත්ව රංගනය

ඇය සී.අයි.ඒ. සංවිධානයේ නිත් ය සාමාජිකාවක් වූයේ කරුණු කීපයක් නිසාය. පෞද්ගලික කැමැත්ත මුල් තැනක් ගනී. පලිගැනීම තවත් එකකි. තදම තද රහස පපුවේ පැසවයි. අමෙරිකාවට ඇති ආදරය සමඟ නේට් ට ඇති ආදරයත් ඇතුලත්ය. මේ හැම දේ අබිබවා නැගී එන්නේ අපකීර්තිමත් රුසියානු කටයුතුවලට විරුද්ධ වීමයි. කරත්තය බිම දැමීමට රෝදයක් ගැලවිය යුතුය. තමා දෙස තවත් බලා සිටින ජනපතිවරයා තම රහස දැනගෙන වත්ද? නව රුසියානු ෆෙඩරේෂනයේ කටයුතු කරන මැය සී.අයි.ඒ. නියෝජිත වරියක්ද? "රහස් ඔත්තුකරුවකුගේ ලෝකය ඔවුන්ටම අනන් යවූවකිත එය බියකරු සීමාවක රැඳී පවතී. එහෙත් මෙම වෘත්තාන්තයෙහි දී ඒ සුවිශේෂී රංගනයේ සියුම් වෙනස්කම් සැමෙකක්ම විශේෂඥ දැනුමකින් ග් රහණය කරගෙන
In stock
සොෆී සොයා

සොෆී සොයා

ජාති ආගම් පසෙක ළා ආදරයෙන් බැඳෙන පලස්තීන ජාතික ඇලීනා සහ යුදෙව් ජාතික ජැක්, උග් ර ඉස්ලාම් අන්තවාදියෙක් වන ඇලීනාගේ පියාගේ විරෝධය නොතකා ජැක්ගේ නිවහන වන චිකාගෝ නුවරට පලායති. තම පවුලෙන් පිටමන් කරන ලද ඇලීනා නැවත පලස්තීනය බලා යන්නේ අසනීපයෙන් පසුවන තම මව රැකබලා ගැනීම සඳහා ය. නැවත චිකාගෝ බලා පැමිණෙන්නේ චිකාගෝ වෙතින් නිරෝගී සුවයෙන් පිටත්ව ගිය ඇලීනා නොව බරපතල ලෙස රෝගාතුර වුණු ඇලීනා කෙනෙකි. දින කිහිපයක් තුළ රෝගය උත්සන්න වීමෙන් ඇලීනා මියයන්නේ සිඟිති දියණියක සමඟ ජැක් මෙලොව තනි කරමිනි. ඇලීගේ මරණයෙන් පසු අතුරුදහන් වන සිඟිති සොෆී සොයා කරන මෙහෙයුමකදී ඇලීනාගේ මරණයට හේතුව මෙන්ම තවත් බොහෝ අපරාධ හෙළිකර ගත හැකි වෙයි.

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us