Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

4042 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
මරකත පිළිලය 3 - මරකත නිම්නය

මරකත පිළිලය 3 - මරකත නිම්නය

රහස් පරීක්ෂක ක් රිස් ටයිලර් අතුරුදන්ය. හර්මීස් නමින් තමන්ව හඳුන්වාගන්නා සාහසික අපරාධකරුවන් විසින් ඔහුව පැහැරගෙන යන ලදුව ඇත. ක් රිස්ගේ සමීපතමයන් වන රේචල්, ඩේව්ඩ් සහ මැතිව්ට ඔහුව සොයා යාමට ඇති හෝඩුවා සීමිතය. නමුදු ඒ හෝඩුවා යොමුවන්නේ රිවර්හිල් කඳුකරය වෙතයි. යක්ෂයන්ගේත් යක්ෂයාගේ වාසභවන ඇත්තේ මේ කඳුකරයේද? සත් ය සොයාගෙන ක් රිස්ගේ දිවි ගලවාගැනීමට නම් ඔවුන් වනාන්තරය හරහා කඳුකරයට, සෙවීමේ මෙහෙයුමක් දියත් කළ යුතුය. ඒ සඳහා ගවේෂක කණ්ඩායමක් ඔවුනට ඇවැසිය. සිසිරය ළඟ ළඟම පැමිණේ. කඳුකරය කටුකය. වනාන්තරය ගුප්තය. අධිස්වභාවික බලවේග මේ ගමනේදී ඔවුන් වටා දැවටේ. නමුත් එහි ලැගුම්ගත් සැබෑ භීෂණය ඔවුන් සැමගේ පරිකල්පන සීමාව
Out of stock
යක්ෂයා නිදැල්ලේ

යක්ෂයා නිදැල්ලේ

වසර විස්සකට පෙර ලූයීසියානාවේ කුඩා නගරයක සිදු වූ ඝාතන දාමයකි. දශක දෙකකට පසුව ඒ බියකරු සිහිනය පෙරළා පැමිණ තිබේ. යොවුන් දැරියන් සය දෙනෙකුගේ මරණවල වගකීම් භාරගත් සිය පියා නිසා ඉමහත් කම්කටොලු විඳ දරාගත් ක්ලෝයී ඩේවිස්, සිය අතීතයේ අඳුරු මතක මතින් නැඟී ජීව්තයේ නවමු පරිච්ඡේදයක් ආරම්භ කළා පමණි. නමුත් එහි සතුට විඳගන්නට ඇයට වරම් ලැබෙන්නේ නැත. නැවතත් යොවුන් දැරියන් එකා දෙන්නා අතුරුදන් වන්නට පටන්ගන්නේ, වැළලී ගිය ළමා කල බිහිසුණු සැමරුම් ගොඩගන්නට ක්ලෝයීට බල කරමිනි. වසර විස්සකට පෙර සැබැවින්ම සිදුවූයේ කුමක්දැයි යන්න සොයා යන ගමනේදී, ඝාතකයා තමන්ගේම සමීපතමයෙකු වේදැයි යන භයානක පැනයටද පිළිතුරු සොයන්නට ක්ලෝයීට සිදු වේ
Out of stock
පළිඟු හිස්කබල

පළිඟු හිස්කබල

ඒ 1957 වර්ෂය විය. එනම් සීතල යුද්ධය උණුසුම් වෙමින් පැවති සමයයි. රුසියානු හමුදාවේ අති විශේෂ ස්පෙට්නාස් බලකායට අයත් භට කණ්ඩායමක් සුප් රකට පුරාවිද් යාඥ ඉන්ඩියානා ජෝන්ස්ගේ කැණීම් අඩවියට කඩා පැන ඔහු පැහැර ගනී. කිසිඳු බිය සැකයකින් තොරව ඇමෙරිකානු භූමිය ආක් රමණය කරන ඔවුහු ඇමෙර්කානු රජයේ ඉතා රහසිගත ගබඩාවක් කොල්ලකෑම සඳහා ඉන්ඩියානාට බල කරති. ඉතා රූමත් මෙන්ම අති භයානක වූද කර්නල්වරියක විසින් අණ දෙන එම රතු හමුදා බලඇණියට ඇත්තේ එකම එක අරමුණකි. එනම් ඉතා වටිනා ඉතා බලසම්පන්න කෞතුක වස්තුවක් පැහැර ගැනීමය. අනුම්කම්පා විරහිත සතුරන් පිරිසක් වන ඔවුන් ඉන්ඩිව රැගෙන යන්නේ අඳුරු ඇමේසන් වනාන්තරය තුළ ඉතා අසීරු ගලවා ගැනීමේ මෙ
In stock
හන්තාන සඳවතී

හන්තාන සඳවතී

"හන්තාන දෙසින් සිහින් දුමාරයක් සේ පිනි වැස්සක් වැටෙනු පෙනෙයි. ගහක කොළයක් හෝ නොසෙල්වෙයි. අද සරසවි බිම පුදුමාකාර නිසලතාවක ගිලී ඇති සෙයකි. මගේ සිත ද එසේමය. එහි ඇත්තේ හිස් බවකි. මා සසල කරන්නට තරම් බලවත් වන කිසිදු හැඟීමක් එහි ඉතිරිව නැත. තෙවසරක් පේරාදෙණි සරසවි බිමේ ගත කළ ද අද මා මෙහි අමුත්තෙකු යැයි හැගේ. හන්තාන, මහවැලිය, එළිමහන් රංග පීඨය, ලවර්ස් ලේන්, ගල් බංගලා, මේ හැමදේම දර්ශන පථයෙන් දියවී යන සෙයකි. කිසිංග් බෙන්ඩ් එක අසලින් පහළට බැස, මහවැලි ඉවුරට ආවේ පුරුද්දට මෙනි. කිසිවක් නොදන්නා ලෙසින්, කිසිවක් නොදුටු ලෙසින් මහවැලි ගඟ ඔහේ ගලා යයි. සිත මෙතරම් පාළුවකින් පෙළෙන්නේ ඇයිදැයි මටම පුදුමයකි. කුමකට මා මෙතර
Out of stock
දොන් කිහොතේ 1

දොන් කිහොතේ 1

මීට සියවස් හතරකට පෙර ලියැවුණු 'දොන් කිහොතේ නවකතාව තවමත් ස්පාඤ්ඤ සාහිත් යයේ මුදුන් මල්කඩ වශයෙන් සම්භාවනාවට පාත් ර වීම සුවිශේෂයි. එදා මෙදා තුර බිහි වූ වඩාත් විනෝදාත්මක වික් රම චාරිකාව වීමට අමතරව, අසරණසරණ ප් රේමය සහ වික් රමාන්විත පුරුෂාධිපති සාහිත් ය සම්ප් රදාය පිළිබඳ විශිෂ්ටතම හාස් යානුකරණය වශයෙන්ද මේ කෘතිය ලෝකය පුරා ප් රශංසාවට ලක්වෙයි. එසේම, ලෝකයේ සෑම සාහිත් ය ධාරාවක් කෙරෙහිම ඒ මගින් පතුරුවා ඇති බලපෑමත් අද්විතීයයි. එයින් නිර්මාණාත්මක ආවේශය ලැබූවන් අතර, ලතින් ඇමරිකානු ස්පාඤ්ඤ සාහිත් යයේ දැවැන්තයන් වන ගබ්රියෙල් ගාර්සියා මාර්කේස් සහ මාරියෝ වර්ගාස් යෝසා සේම, ලෝකයේ වෙනත් සාහිත් ය කලාප නියෝජනය කරන ෆ්
Out of stock
නෙවර් ලයි

නෙවර් ලයි

අලුත විවාහ දිවියට පා තැබූ යුවළක් වූ පැට් රිෂියා සහ ඊතන් හුන්නේ ඔවුන්ගේ සිහින නිවහන සොයමිනි. නගරයෙන් දුර බැහැර, හුදෙකලා පෙදෙසක පිහිටි, වසර හතරකට පමණ පෙර කිසිදු සලකුණක් හෝ නැතිව අතුරුදන් වූ ඒඩ් රියන් හේල් නමැති සුප් රසිද්ධ මනෝවෛද් යවරියට අයත්ව තිබූ සුවිසල් මන්දිරය ඔවුන්ගේ එකී සිහිනයට මනාව ගැළපෙන නිවහනක් ලෙස පෙනෙන්නට තිබිණ. කෙසේ වෙතත්, ඔවුන් ඒ නිවහන බැලීමට ගිය මොහොතේ ආ දරුණු හිම කුණාටුවත් සමඟ ඔවුන් ඒ මන්දිරයේ කොටුවූයේ කුණාටුව අවසන් වනතුරු ඉන් පිටව යෑමට කිසිදු ඉඩක් ඉතිරි නොකරය. හිම කුණාටුව අවසන් වන තෙක් කල්මරන අතරතුර කියවීමට පොතක් සොයමින් හුන් පැට් රිෂියා, මන්දිරයේ තිබූ රහස් කාමරයක් සොයා ගැනීම අහඹ
In stock
ආලෝකයේ සමිඳාණෝ

ආලෝකයේ සමිඳාණෝ

ධ් රැවීය කලාපයේ, කෘත් රිම සානුවක, ගෝලාර්ධයක් තුළ පිහිටි ''දෙව්ලොව'' නම් ජනාවාසයකි. දිව් ය නගරය හා කනිබුර්ර්හා වනපෙතෙන් සුසැදි මේ ජනාවාසයේ ආධිපත් යයට එරෙහිව එක් පුද්ගලයෙක් සිය අසිපත ඔසොවන්නේය. ඒ, කිසිදා දේවත්වයට උරුමකම් නොකී, දෙවියෙකු නොවන බවද නොපැවසූ සම නම් තැනැත්තාය. හෙතෙම දෙලොවේ ආධිපත් යයට පහර එල්ල කරන්නේ එහි ගතානුගතික දහම පරයා බුදුදහම හා දෙව්ලොවේ බලයට නතු වූ මිනිසුන්, දෙවියන් හා සම තත්ත්වයකට ගෙන ඒමේ උදාර අරමුණ පෙරදැරි කරගත් 'අධිවේගකාරි සංකල්පය යොදාගනිමිනි. එහෙත් කීන්සේ නුවරදී ඔහු අත්අඩංගුවට පත්වේ. එතැන් පටන් අඩ සියවසක් ගිය කල වැහිබර රැයක, භික්ෂු සජ්ඣායනා හමුවේ, රැය නම් දේවතාවියගේ ආරාමයේ සිද
In stock
ප්රේමයේ විල්තෙරේ

ප්රේමයේ විල්තෙරේ

ඔහුගේ අතැඟිලි ඇගේ කෙහෙරැල් මතින් ඇදෙමින් තිබිණි. "මම ඔයාට ආදරෙයි. ඒක නිකන්ම නිකන් වචන ටිකක් නෙමෙයි. ඇත්තටම මම ඔයාට ආදරෙයි. යළිත් දෑස් කඳුළින් පිරීගියෙන් ඇය දෑස් පියාගත්තාය. මේ මොහොත විඳදරාගත නොහැකි තරමටම විචිත් රවත් වූත්, චිත්තවේගයන් හා බැඳුණා වූත් මොහොතක් වීයැයි අනාගතයේදී සිදුකරන අතීත ස්මෘතියකදී පවා ඇයට දැනෙනු ඇත. සියල්ල සිදුවෙමින් පැවති ඒ මොහොතේදීත් ඒ අවබෝධය ඈ සතු විය. තමා කිසිවෙකුගේ ආදරයට පාත් රවීමට සුදුසු පුද්ගලයෙකු යැයි ඈ කිසිදිනෙක විශ්වාසයට ගෙන තිබුණේ නැත. නමුත් දැන් ඇයට නව දිවියක් ලැබී තිබේ. මේ ගතවන්නේ ඒ දිවියේ පළමු මොහොතයි. එපමණක් නොව, වසර ගණනාවක් ගතව ගිය පසු පවා ඇගේ සිතෙහි මෙවැනි කල්ප
In stock
ගුප්ත දඩබිම

ගුප්ත දඩබිම

"මොනරදෙණිය ගමට උඩින් වැහි බන්ධනයක් දාලා තියෙනවා. ඔය වැහි බන්ධනයට ඉහළින් ආකහේ ඕන තරම් වැහි වලාකුළු තියෙනවා. කොච්චර ගැබ්බර වලාකුළු තිබ්බත් වැහි බන්ධනය හින්දා ආකහෙන් පොළොවට එක වැහි කඳුළක් වැටෙන්නේ නෑ. වැස්ස නැතුව ගියහම මිනිස්සුන්ට විතරක් නෙවෙයි, සතා සීපාවටත් ගම දාල යන්ඩ වෙනවා. සුන්නියට ඕන වුණේ ගම පාළු කරගන්ඩ. අග්නි යාගෙ කරන්ඩ පුළුවන් ඊට පස්සෙ. අග්නි යාගෙ හරියට කෙරුවොත් දැනට සුන්නියගෙ ශරීරය බාගයක් බුක්ති විඳින ඒ අමනුෂ් ය ආත්මය සම්පූර්ණයෙන් ඒ ශරීරය බුක්ති විඳින්න පටන් ගන්නවා... ඒ වැඩේ නතර කරන්න ඕන.. මේ විශ්වයේ යහපතට වගේම අයහපතටත් උදව් කරන ශක්තීන් ඉන්නවා.. මේ මහපොළව උඩ යහපත ආරක්ෂා කරන ශක්තීන් ඔය ගැට
Out of stock
පුංචි කුමාරිහාමි

පුංචි කුමාරිහාමි

මගේ පලිය මං ගත්තා පුංචි කුමාරිහාමි... මුලු ඉරුගල්බණ්ඩාර වලව්වම මං නැත්තටම නැති කරලා දැම්මා... පුලුවන්නම් නැගිටපන්... උඹට නැගිටින්න බැරි වෙන්නම මං උඹේ කකුල් දෙකම කඩල දාලා ඉවරයි... ඉරුගල්බණ්ඩාර වලව්වෙ පුංචි කුමාර්හාමි... පුලුවන්නම් නැගිටපන්... - අභිසර මහානාථ - අද මං ඉන්න තැන හොදට මතක තියාගන්න මිස්ටර් අභිසර... මගේ කියල කාත් කවුරුත් නැතුව... ඔයා කීව වගේ අතේ සතයක්වත් නැතුව දරුවෙකුත් එක්ක තනියම ඉන්න තනි ගෑනියෙක් මං... හැබැයි... තව අවුරුදු පහකින්... හරියටම අද ඉදන් තව අවුරුදු පහක් යද්දි මේ මුලු ලෝකෙම මං මගේ කරගන්නවා මිස්ටර් අභිසර... තව අවුරුදු පහක් යද්දි ඉරුගල්බණ්ඩාර වලව්වෙ පුංචි කුමාරිහාමි තමුන්ට කිට
Out of stock
සඳ කවය

සඳ කවය

දැනට බ් රිතාන් යයේ සේවය කරන ජ් යෙෂ්ඨතම පොලිස් නිලධාරිනිය වන ෆ්ලොරන්ස් ලඩි නැවත සබ්ඩින් වෙත පැමිණෙන්නේ ඇය විසින් මීට තිස් වසරකට පෙර සිරගත කළ දාම ඝාතකයකු වූ ලැරී ග්ලාස්බෲක්ට අවසන් ගෞරව දැක්වීම සඳහාය. මිය යාමට දින කිහිපයකට පෙර ලැරී ඇයට කියා සිටියේ සන්හි පැරණි බ්ලැක් මොස් මැනොර් ළමා නිවාසය අසලින් හමුවූ ළමා ඇටසැකිලි හතර පොලිසිය පවසන ආකාරයේ පෞරාණික දේහයන් විය නොහැකි බවයි. ලැරීගේ මරණයත් සමග උපන් නගරයට ආපසු එන කැසී ග්ලාස්බෲක් ඇගේ නවයොවුන් වියේ පෙම්වතාව නැවත දිනා ගැනීම සඳහා සැලසුම් සකස් කරයි. ලැරී අත්අඩංගුවට පත්වීමත් සමග සබ්ඩින් නගරයේ නපුර පළවා හැරිය බව සිතා සිටියත්, සැබැවින්ම එය නපුරේ ආරම්භය බව දැන සි
In stock
DEADLINE

DEADLINE

දශකයකට ආසන්න වූ කාලපරාසයක, ප් රශස්ත ධුර කාල දෙකකින් ඉක්බිති අව්වේකී දේශපාලන සටන්බිමෙන් සමුගෙන. සැනසිලිදායක විශ් රාම දිවියක් සොයා අගනුවර අතැර මධ් යම කඳුකරයට පැමිණෙන හිටපු ජනාධිපතිවරයෙක්. ප් රචණ්ඩ කුණාටුවක් කඳුකරය සිසාරා හමායන එක්තරා දෛවෝපගත දිනෙක, පළිගැනීමේ ඒකායන අභිලාශයෙන් ඔහු සොයා එන ඒ අතීතාවතාර කවරහුද? සමස්ත දේශයක් ලෙයින් නහවන, විනාශයේ අග්නියෙන් දවාලන ඔවුන්ගේ ලේ පිපාසිත අරමුණ, කෲරතර සැලසුම කුමක්ද? ඔවුන් හමුවේ ස්වකීය ජීවිතය මෙන්ම ලක්ෂ සංඛ් යාත ජීවිත ගලවාගනු වස්, මීදුමෙන් වෙළාගත් කඳුපන්ති, බිහිසුණු වනමෘගයින් ගැවසීගත් අන්ධකාර කඳුකර වනාන්තර. කාලයේ වැලිතලාවෙන් වැසීගත් ඉපැරැණි උමං මාර්ග මැදින් කාල

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us