Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

4065 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
අසූවේ පරපුරෙන් සන්නද්ධව

අසූවේ පරපුරෙන් සන්නද්ධව

දේශපාලන ක් රියාධරයෙකුගේ ජීවිතය යනු න් යායික කරුණු ඇත්ත ලෝකයේ අත්හදා බැලූ විද් යාගාරයකි. දශක හතරක පමණ ඒ විද් යාගාර පර්යේෂණය පිලිබඳ ප් රමාණවත් තරමේ වාර්තාවක් දැන් අප අතට පත් වී තිබේ. කොතරම් දීර්ඝ වුවද මෙය කියවීම වෙහෙසකර කටයුත්තක් නොවේ. අසූවේ පරපුරෙන් සන්නද්ධව , ඇත්ත වශයෙන් ම පශ්චාත් අරගල දේශපාලන ක් රියාධරයකු විසින් කියවිය යුතුම කෘතියකි. අසූව පරපුරට අයත් වීම ම සන්නද්ධ වීමක් ලෙස ඔහු දැකීම පුදුමයක් නැත. ඇත්ත වශයෙන්ම, දෙදාහෙන් පසු දේශපාලනය, අසූව දශකයේ ලේ වැකි, ජීවිත උගසට තබා කරන්නට සිදු වුණු දේශපාලනයට සාපේක්ෂව කොතරම් සියුමැලිද, ආරක්ෂාකාරීද යන්න අමුතුවෙන් කිව යුතු නැත. මේ සියලු යුගයන් විනිවිද අඛණ්ඩ අ
In stock
දික්කසාද නීතිය - නඩු තීන්දු 2

දික්කසාද නීතිය - නඩු තීන්දු 2

ඉහළ අධිකරණයක නඩු තීන්දුවක් අනුගමනය කිරීමට පහළ අධිකරණ බැඳී සිටීම (stare decisis) අපගේ නෛතික පද්ධතියේ පවත්නා ර්තියකි. උපරිමාධිකරණ නඩු තින්දුවලට ශ් රී ලංකා නීතියේ විශේෂ තැනක් හිමි වන්නේ එබැවිනි. එසේ වුව ද, ශ් රී ලංකාවේ උපරිමාධිකරණ නඩු තීන්දු පළ වන්නේ ඉංග් රීසි භාෂාවෙන් පමණි. මෙය සිංහල පාඨකයාට නීතිය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමේ අවකාශ ඇහිරීමකි. සිංහල භාෂාවෙන් නඩු තීන්දු සාරාංශ සංග් රහයක් පළ වීම එකී බාධකය තරණය කිරීමට යම් දායකත්වයක් සැපයීමකි. මෙහි ද්වේෂ සහගත හැරයාම, අනාචාරය, ලිංගික බෙලහීනතාව, අධිකරණමය වෙන්වීම යන තේමාවලට අදාළ නඩු තීන්දු සාරාංශ අඩංගු වේ. මෙම කෘතිය ප් රසන්න ද සොයිසාගේ හත්වෙනි නඩු තීන්දු
Out of stock
හෙන්දිරික්කා

හෙන්දිරික්කා

''මම අතීතේ ගැන හිතලා දුක්වෙන, පසුතැවෙන මිනිහෙක් නෙමේ... ඒත් මට චාන්ස් එකක් ලැබුණොත්, පහුගිය අවුරුදු පහළොව ආපස්සට ගිහින් ජීවිතේ ආපහු මුල ඉඳලා පටන් ගන්න මම දෙපාරක් හිතන්නෙ නෑ... ඔයා කවදහරිම දවසක ඒ වගේ හිතනවට මම ආස නෑ. ඒකයි මෙච්චර කියන්නේ. ඔහු ඇගේ දෑස දෙසම බලාගෙන කියද්දී බිම බැලූ ඈ තවත් තත්පර කිහිපයක්ම නොසැලී උන්නාය. රවිශංක ඇගේ මුහුණේ වෙනස්වන ඉරියව් දෙස බලා හිඳ ඒ හිස මතින් වමත තබද්දීම ඈ එක්වරම හිස එසවීය. ''මම දැනුත් එහෙම හිතනවා... ''කොහොමද? ඔහු සිය අත ඉවතට ගෙන අසද්දී, අසේකාගේ මුහුණේ සටහන්ව තිබූ හිතුවක්කාර, දරදඬුකම රවිශංකගේ දෙතොලට සිනාවක් ගෙනාවේ ආයාසයක් නැතුවමය. "අවුරුදු හතලිහක් විතර ආපස්සට ගිහින්
In stock
පීඩිතයාගේ අධ්යාපන විද්යාව

පීඩිතයාගේ අධ්යාපන විද්යාව

"මගේ අදහස්වලින් සහ පරීක්ෂණවලින් පමණක් පීඩිතයාගේ අධ් යාපන විද් යාව බිහි නොවුනි. එය සංයුක්ත අවස්ථා තුළ මුල් බැස ඇත. මා ඉගැන්වීම් කටයුතු කරන අතරවාරයේ කම්කරුවන් සහ මධ් යම පාන්තිකයින් මට ලබා දුන් ප් රතිචාර සෘජුව හෝ වක් රව නිරීක්ෂණය කිරීමෙන් මා ලබාගත් දත්ත මෙහි දිග හැරේ.... මේ පොත රැඩිකල් වෙනසක් බලාපොරොත්තුවන අයට ය. මානව විමුක්තියට කැප වූ රැඩිකල් විප්ලවවාදියා....වඩා හොඳින් යථාර්ථයට ඇතුලු වේ. ඒ පීඩක යථ වඩා හොඳින් වටහා ගැනීමෙන්, ඔහුට හෝ ඇයට එය වඩා හොඳින් විපරිවර්තනයට බඳුන් කළ හැකි වේ. යථාර්තයට මුහුණදීමට, සවන් දීමට, ලෝකය වසා ඇති අඳුරු පටලය කීතු කිරීමට මොහු බිය නොවේ. ජනතාව මුණගැසීමට හෝ ඔවුන් සමඟ සංවාදයක
In stock
පුද්ගල උපදේශනය පුහුණුව

පුද්ගල උපදේශනය පුහුණුව

පුද්ගල උපදේශනය පුහුණුව කෘතිය මනෝ උපදේශන වෘත්තියය ගුණාත්මක වශයෙන් ඉහළ නංවා සිටීම අරමුණු කරන්නකි. එහි පළමු කොටස මගින් මනෝ උපදේශක සතුව තිබිය යුතු මනෝ උපදේශන කුසලතා ඉතා පැහැදිලි ප් රායෝගික උදාහරණ මගින් ගෙන දක්වා ඇත. තවද, මනෝ උපදේශක පුද්ගලයෙකු ලෙස වැඩුනු අයෙකු වීම ගැන එහි දෙවැනි කොටසින් අවධාරණය කෙරෙයි. අද ලංකාවේ බොහෝ මනෝ උපදේශකයින් උපදෙස් දෙන්නන් ය. මනෝ උපදේශන භාවිතාව ගැන පැහැදිලි පුහුණුවක් ඔවුන්ට නැත. ඔවුන් පුද්ගලයින් ලෙස ද අපරිණත අය වෙයි. ඔවුන්ගේ සේවාලාභීන්ට ඉන් සිදුවන්නේ අනර්ථයකි. තම වෘත්තියේ වැදගත් බව සහ ගුණාත්මක බව ඉහළ නැංවීමට අපේක්ෂා කරන මනෝ උපදේශකයින්ට මෙම පුද්ගල උපදේශනය පුහුණුව කෘතිය නිසි ම
Out of stock
ඒ දවස් හරි වෙනස්

ඒ දවස් හරි වෙනස්

ඉස්සෙල්ලා ම ඔහුට ඇයගෙ හීනි ඇඟිලි තුඩුවල ස්පර්ශය දැනෙන්න ගත්තා. ඒත් එක්ක ම ඇඟිලිවලින් පටං ගත්ත උණුසුමක් මුලු ඇඟ පුරා ම පැතිරෙන විදිහ ඔහුට දැණුනා. ඇගේ අත සිනිඳු වුණා වගේ ම උණුසුම් වුණා. ඒක ඔහුට ඇති කරේ ගුලිවෙලා නිදාගැනීමේ වුවමනාවක්. මූට මේ මොකක් ද වුණේ වගේ ලුක් එකක් එක්ක ඇය ඔහු දිහාවට හැරුණා. මුකුත් නොකිය ම ඔහුත් ඇය දිහා බලාගෙන ඉඳලා තිබුණා. තත්පර දහයක් විතර ඔවුන් එකිනෙකා දිහා බලාගෙන ඉද්දි, ඔහුට ඇත්තට ම හැමදේම හොඳින් සිද්ධවෙයි කියලා දැනෙන්න පටං ගත්තා. ඒ වගේ ම හැමදේම හොඳින් සිද්ධ වේවි කියලා ඔහු විශ්වාස කරන්න පටං අරගෙන තිබුණා. ඒත් එක්ක ම කඳවුරේ කෙළවරකින් කවුදෝ කෑගහනවා ඇහුණා. ''සිරිමල් අයියා වැටිලා.
Out of stock
ඇහැළ මල් කිනිත්තක

ඇහැළ මල් කිනිත්තක

ඔව් සහස් ර ඔව්... ඊට වඩා දෙයක් කරන්න වුණොත් ඒකත් කරනවා... ඔයා වෙනුවෙන් මැරෙන්න වුණොත් ඒකත් කරනවා... ඒත් මට ඔයාව මරාගන්න බැ... කිසිදාක කිසිදු හේතුවක් අරබයා ඔහු ඉදිරියේ උස්ව නොනැගුණු ඇගේ හඬ සහසුව පවා තිගස්සවන තරම් උස්ව නැගුණේ ය. සහස් ර ඇගේ වැළමිටෙන් තද කොට අල්ලාගෙනම ඒ කඳුළු නළියන දෑස් දෙසම බලා සිටියේ ය. "මේ දේවල් නිසා විනාස වෙන්නෙ මං විතරක් නම් මගේ ජීවිතේ විතරක් වුණා නම් මං ඒ හැමදේම සතුටින් භාරගන්නවා සහස් ර... ඒත් ඒ ව්නාස වෙන්නෙ ඔයාව නම්.... ඔයාගේ ජීවිතේ නම්... ඒක එහෙම වෙන්න ඉඩැරලා මට බලන් ඉන්න බෑ...'' ඇය ඉකිබිඳුම් හඬ අතරින් වෙව්ල වෙව්ලා කියා ගත්තාය. ඔව්... සිතිජ එක්ක යන්න වුණොත් යනවා... කසාද බඳ
In stock
මෝසස් සහ සොලමන්

මෝසස් සහ සොලමන්

No mission is impossible කෘතිය දුර ඈත සතුරු රාජ් යයන් හි ගුවන්තොටුපොළ තුළට නිර්භීතව ඇතුළු වී ප් රාණ ඇපකරුවන් බේරා ගැනීමේ සිට ඉහළ පෙළේ ඉලක්ක රහසිගතව ඝාතනය කිරීම් සහ සතුරු භූමිය තුළ කඩාකප්පල්කාරී ක් රියා සිදු කිරීම් දක්වා වූ නූතන ඉතිහාසයේ වඩාත්ම අසාමාන් ය විශේෂ මෙහෙයුම් කිහිපයක් පිටුපස ඇති නොකියූ සත් ය කතාව හෙළි කරයි. කීර්තිමත් ඉතිහාසඥ මයිකල් බාර්-සොහාර් සහ කීර්තිමත් මාධ් යවේදී නිසිම් මිෂාල් ඔබව ඊශ් රායලයේ ප් රභූ ඒකකවල හදවත දක්වා ගෙන යයි. මොසාඩ්, සයරෙට් මට්කල්, ෂයෙටෙට් 13 සහ තවත් බොහෝ දේ මගින් ජාතියක ඉරණම හැඩගස්වා ඇති මෙහෙයුම් වල ආලෝකය විහිදුවාලයි. අහිංසක ජීවිත බේරා ගැනීම සඳහා කොමාන්ඩෝ භටයන් සැත
In stock
සාතන්ගේ දියණිය

සාතන්ගේ දියණිය

ටමාර් පිළිසිඳ ගැනුණේ ගිම්හාන කාලයේ මැද භාගයේ අන්ධකාර රාත් රියකදීය. ඇගේ අම්මා දුප්පත් මෙහෙකාර තරුණියකි. දරුවාගේ පියා කවුරුන්දැයි කවුරුන් හෝ ඇගෙන් ඇසුවොත් ඇය කළේ දෙනෙත් බිමට හරවාගෙන ඒ ප් රශ්නය මගහරින්නට හැකි හැම උත්සාහයක්ම ගැනීමය. අන්තිමේදී බැරිම තැන ඇය කියන්නේ මේ කතාවය. දරුවාව ඇගේ කුසට ලබා දී ඇත්තේ දරුවාගේ පියාගේ මුහුණවත් නොපෙනෙන අන්ධකාර රාත් රියක, බලහත්කාරයෙනි. එහෙත් ඇය ඒ කවුදැයි අඳුනා ගත්තාය. ඒ යක්ෂයාම, සාතන්ම මිස වෙන කිසිවෙකු නොවේ. ඉතින් ටමාර් සාතන්ගේම දියණියයි. ටමාර් අදහාගත නොහැකි තරම් රූමත් බවකින්ද, පුදුමාකාර දඩබ්බර ගතිගුණ වලින්ද යුතුව හැදී වැඩුණාය. ඇයට යක්ෂයාගේ බලය ලැබී තිබිණ. දුටු දුටුවන
In stock
බ්රන්ෆෙල්සියා

බ්රන්ෆෙල්සියා

"ඇත්තටම සර්ට තියෙන්නේම වැරදි වැටහීම් විතරයි.." '' තමුන් ඔහොම එක එක එක්ස්කියුසස් කිය කිය ඉන්නවා.. ඒක විතරනේ දන්නේ .. මොකක් හරි කිව්වහම කට ගහගෙන එන්න නම් දන්නවා.. " සර් කියන්නේ, මට මේ දේවල් කරන්න මාර පිස්සුවක් තියෙනවා කියලද.?" "එහෙම එකක් තියෙනවද නැද්ද කියලා දන්නෙ තමුන්නේ. කොහොම හරි කමක් නෑ, මගේ ඇගේ එල්ලෙන්න තියාගන්න එපා අවීරා.'' " සර්ට මම මීට කලිනුත් කිව්වා. මට එහෙම සර් වගේ මනුස්සයෙක් එක්ක කිසිම දෙයක් ශෙයාර් කරගන්න ඕනේ කමක් නෑ කියලා. අනිත් එක මනුස්සයෙක් පස්සෙන් යන්න, ඒ මනුස්සයාගේ විශේෂත්වයක් තියෙන්න ඕනේ. ෆීල් වෙන්නෙ නැති මනුස්සයෙක් පස්සේ යන්න තරම් මට පිස්සු නෑ..
In stock
හඬන හිනැහෙන නෙත් නුඹේ

හඬන හිනැහෙන නෙත් නුඹේ

''මං විශේෂයි. ස්පයිනෝ සෙරබෙලා ඇටැක්සියා. නම වගේම ඒ ලෙඩෙත් අමුතුයි. ඉතින් මේ වගේ අමුතුම ලෙඩක් මට හැදුණේ මං විශේෂ නිසාම වෙන්න ඇති. මේ විශේෂ ජීවිතේ මට ලැබුණේ මොකක්හරි හේතුවකට. මං ඒ ජීවිතේ ගෙවනවා. මගේම විදිහට. walk with hope (බලාපොරොත්තුවෙන් යුතුව ඇවිදින්න.) මං දැන් හැම අඩියක්ම තියන්නේ බලාපොරොත්තුවක් ඇතුව. ඔයාලත් බලාපොරොත්තුවෙන් ඇවිදින්න. ජීවිතේ ලස්සන කරගන්න ඇවිදින්න. දවසක පසුතැවිලි වෙන්නෙපා ඇයි මං මගේ කකුල් වලින් ඇවිදින්න උත්සහ නොකළේ කියලා. එදාට ඔයාලට දුක හිතෙයි. මොකද හැම පියවරම ගොඩක් වැදගත්. ඉතින් හැම පියවරටම එක බලාපොරොත්තුව ගානේ ඉටු කරගන්න. මම අයේෂා අරුණෝධිනි විජේරත්න. මේ මගේ කථාව...
In stock
අක්වැහි අද්දර

අක්වැහි අද්දර

මට මේ මඟුල දැන් ඇති වෙලා තියෙන්නෙ. තමුන් කියන දේවල් කරන්නෙ ඇයි මම? ඔහු බරැනි අඩි මා වෙත තැබුවේය. චී සීතල දෑස් බොර පැහැති වී නිබුණේය. මගේ දෑස් අල්ලා රඳවා තබා ගන්නට බලය ඔහුගේ දෑස් මත තිබිණි. මම අඩියෙන් අඩිය පසුපසට වූයේ චී දේහදාරී ගන මා අසලටම ළං ළංව පැමිණෙන විටය. බිත්තිය මත හැප්පී ගිය කෙට්ටු ගතට ඉන් එහා යන්නට නොහැකිය. ඔහු නැවතුනේ මා අසලය. මගේ වතට එබීගෙනය. සුසුම් ගැටෙන තරමට ඔහු මා හට ළං වූයේය. චී සුරත එසවී ගියේ මගේ වන මතට විය. මගේ කොපුලක් පිරිමැද්දේ පෙර දිනෙක මා රෝස පැහැයෙන් දුටු ඇඟිලි තුඩිනි. "ඔයාගෙ ජීවිතේ ඔයාට වටින නිසා මෘදු පිරිමැදුමත් සමගම ඔහු එවදන් පැවසුවේ බොහෝ සිහිඳුවටය. ඔහුගේ ගොරෝසු හඬ එතරම
In stock
කවුළු පියන්

කවුළු පියන්

"වාරෙට පිපුණු නා මල් ඔක්කොම පරවෙලා ගිහින්. ඒ හැම මලකම පෙති බිමට හැලිලා. මේ තමයි අවාරෙ. අවාරෙට නා මල් පිපෙන්නෙ නෑ රන්දුල්! '' මා කීවේ අසල්වැසි නිවසේ නා ගස දෙස බලාගෙනය. වාරය නොසලකා නා ගසට නව චුට්ටක් මල් පෙති බිමට නොවට්ටා ඉන්නට තිබුනා නම්... නමුත් දැන් ඊට පරක්කු වැඩිය. කදුළු එක්කාසු වුණු නෙතු ඔහු දකිනවාට මා අකමැති වුණි. මේ සිත රිදවා ගන්නා ඕනෑවටත් වඩා වැඩිය. මා සූදානම් වූයේ කරුවලේම පන්තිකාමර මඬුවෙන් ඉවතට ඇවිද යන්නටය. නමුත් ඔහුගෙන් ඊට ඉඩක් නොලැබුණි. මාගේ උරහිස්වලින් අල්ලා බිත්තියට සිර කෙරූ ඔහු මා ඉදිරියෙන් සිට ගත් මොහොතේ පිරිමි හුස්ම පැමිණ මාගේ වතේ තැවරුනේ මාගේ ඇසිපියද වසා දමමිනි. නාසය පිරී ගියේ හි
In stock
නව වැනි රාජධානිය

නව වැනි රාජධානිය

දැනට තොග ඇති කවරයකින් ඔබගේ ඇණවුමට පොත් එකතු වනු ඇත. බලයන් එහා මෙහා හුවමාරු වෙමින් තිබුණේය. පහර දීම්, පහර වැලකීම් සියල්ලම ඇසි පිය හෙලන කාලයක් තුළ සිදුවන තරමටම සටන වේගවත් වූයේය. අන්ධකාරය පාලනය කරන්නා, ඩුන්කල්හයිට්ගේ බලය හමුවේ කාලය පරයා යා හැකි වේගයක් සහිතව සටන් කළ හැකි කාලාවකාශයේ සටන්කරුවන් දෙදෙනාට පවා සටන පහසු නොවන වග පෙනී ගියේය. ඔවුන්ගේ සතුරා ඩුන්කල්හයිට් සතුව එතරම්ම ප් රබල බලයක් තිබුණේය. සහෝදරවරුන් දෙදෙනාම විටින් විට පහර එල්ල කළෝය. ඩුන්කල්හයිට් පහසුවෙන්ම ඒ ප් රහාර වළක්වා ගත්තේය. එසේම පෙරලා සහෝදරවරුන් දෙදෙනාට පහර එල්ල කරන්නට හේ පසුබට නොවූයේය. එයින් සහෝදරවරුන් දෙදෙනාට සෑහෙන තරම් හානියක් කරන්නට
In stock
ෆියුරර්

ෆියුරර්

කටුනායක ගුවන්තොටුපොළ පරිශ් රයේ දී ජර්මානු තරුණියක් පැහැරගෙන යෑමේ සිදුවීමක් පිළිබඳ පරීක්ෂණ පවත්වන ආරක්ෂක අංශ එයට සැකපිට ශ් රී ලංකා බුද්ධි අංශයට අනුබද්ධ ත් රස්තවාදී කටයුතු පිළිබඳ විමර්ශන ඒකකයේ අධ් යක්ෂවරයා වන කර්නල් රංග ජයවර්ධන අත්අඩංගුවට ගනු ලබයි. ජර්මානු බුද්ධි අංශ නිලධාරිනියක් බව පසුව අනාවරණය වන එම තරුණියගේ අතුරුදන් වීමත් සමඟින් ඇරඹෙන පැටළිලි සහගත සිදුවීම් දාමය පරීක්ෂණ නිලධාරීන් කිසිසේත්ම අපේක්ෂා නොකළ ඉසව්වකට ඇදී යයි. තත්වය වඩාත් සංකීර්ණ අවස්ථාවකට පත්වන්නේ කර්නල්වරයා අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන එන අතරතුර නාඳුනන පිරිසක් විසින් පැහැර ගැනීමත් සමඟිනි. සිය තරුණ දිවිය දේශයේ ස්වෛරීභාවය වෙනුවෙ
In stock
සිංහල ජාතියේ වංශකතාව - සංසාරාරණ්යය සහ සයිමන් නවගත්තේගම

සිංහල ජාතියේ වංශකතාව - සංසාරාරණ්යය සහ සයිමන් නවගත්තේගම

'...තවමත් මෙරට ශාස්ත් රාලයීය අධ් යාපනය තුළ ඉහළම අදියරේදී වුවත් සාහිත් ය කෘතියක් කියවන්නේ චරිත නිරූපනය, සන්දර්භය වැනි අංග මතුපිටින් හඳුනා ගැනීමෙන් පමණි. එහෙත් සමන් ඉන් ඔබ්බට ගමන් කරමින් රෝලන්ඩ් බාත්, ෆූකෝ වැනි නූතනවාදයෙන් ඔබ්බට ගමන් කළ විචාරකයින් සහ ෆ් රොයිඩ්, කාල් යුං වැනි මනෝ විද් යාඥයන්ගේ න් යායයන් උපයෝගී කොට ගැනීම අගය කළ යුතු තත්වයකි. ගනනාථ ඔබේසේකර වැනිවිශිෂ්ට පර්යේෂකයන්ගේ ලියවිලිවලින් මෙහිදී සමන් ආලෝකයක් ලබාගන්නා බව පෙනේ. .......ප් රාග් ඓතිහාසික ගවේෂණ පිළිබඳ දැරණියගලගේ මතය වෙත යාම, වන්නි ප් රදේශයේ නවගත්තේගම අනුභූතික දත්ත ලබා ගැනීමට ප් රාදේශීය ලේකම් චන්ද් රසිරි බංඩාර සමග එක්ව කටයුතු කිරීම ත

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us