Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

4065 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
දුෂ්ඨයාගේ ප්රේමය

දුෂ්ඨයාගේ ප්රේමය

ඔසර ශශ්වින්ද තේජවර්ණ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහු දුෂ්ඨයෙකි. තමාගේ ප් රේමය වූයේ කල්පය. ඔසර යනු එම ප් රේම කතාවේ දුෂ්ඨයාය. ඔහු තමා හිමි කර ගත්තේ ද දුෂ්ඨකමෙනි. අද ඔහු තමාගේ ස්වාමිපුරුෂයාය. ඔහුගේ බීජයක් සිය කුස තුල ඔහු රෝපණය කර ඇත. කුමන ආකාරයකින් හිමිකර ගත්තද ඔහු තමාට පුදන්නේ අසමාන වූ අරුමැසි ප් රේමයකි. තමාගේ ජීවිතය ඔහු උඩු යටිකුරු කර ඇත්තේ පුදුමාකාර ලෙසින්ය. අනපේක්ෂිත වූ සිදුවීම් පෙළක් සිදුවුණ ද දැන් තමා දිවි ගෙවන්නේ සතුටින්ය. ඒ දුෂ්ඨයාගේ ප් රේමය විටෙක තමාට දැරිය නොහැකි තරම්ය. කිසිවකු ඉදිරියේ දණ නොනමන කඩවසම් පෞරුෂයක් හිමි ඔසරගේ යුවතියන් වසඟ කරවන මන බදින සිනහව මන්සදීගේ සිතෙහි මැවී පෙනේ. තමා මේ වන
Out of stock
චංචල සිත් රූ

චංචල සිත් රූ

"දැන් උඹ මේ කියන ගැනි ගැන දන්නවාද සත්යා අසද්දී සොභාවි හිස සෙල වූවාය. උඹ නම් මොන ජාතියේ එකියක්ද කියලා මට තේරෙන්නේ නැහැ භාවි... දොස්තර කෙනෙක් වුණේ ෆැකල්ටියට පොල් ගාලා දීලාද හරකියේ... ඒ ගෑනි ගැන දැනගෙන හිටියා නම් උඩ බලාගෙන හිටියේ මොකටද.... මිනිහා ඒ ගෑනිට දරුවෙකුත් හදලා දීලා උප්පැන්නෙකුත් දෙනකල් උඹ මොන ලෝකෙද හිටියේ කඳුළ හැර සත්යාට දෙන්නට පිළිතුරක් සොභාවි ළඟ තිබුණේ නැත. "ඇති දැන් මේවා හොඳටම... උඹ අදම තීරණයක් ගනින් භාවී... ඒ මිනිහා මත්තේ තවත් නැහෙන්න එපා සත්යා ඇයව තුරුලට ගනිමින් කීවාය. සොභාවි ඇය තුරුලේ හඬා වැටුනාය. "පොඩි එවුන් දෙන්නා දැම්ම උඹට නැති වුණාට එතකල් මේ දරුවා උඹ ළඟ ඉදියිනේ... ඔය මිනිහා කූඩ
In stock
හෙනා සිත්තරිය ලක්ෂ්මී

හෙනා සිත්තරිය ලක්ෂ්මී

අවමන් සහගත යෝජිත විවාහයකින් පලායමින් සිටි වයස අවුරුදු දාහතක් වූ ලක්ෂ්මී, හුදෙකලා ව සිය පිටිසර ගම්මානයේ සිට ජායිපූර්හි වර්ණවත් පින්ක් නගරයට පැමිණෙන්නට මාර්ගය සලසාගනියි. එහි, හෙනා ශිල්පිනියක බවට පත්වන ඇය ඉහළ පැළැන්තියේ කාන්තාවන් අතර වැඩි ම ඉල්ලුමක් දිනාගන්නට සමත්වන්නී ය. ප් රභූ පවුල්වල ජීවන රහස් පිළිබඳ දැනුවත්, විශ්වාසවන්තියක වන ලක්ෂ්මී, කිසි දිනෙක තම ජීවිතය පිළිබඳ කිසිදු රහසක් හෙළි නොකර සිටින්නට වගබලාගන්නී ය. විචිත් ර හා චිත්තාකර්ෂණීය ලෙස නූතනත්වය හා සම්ප් රදාය අතර දෝලනය වන සමාජයක, සාර්ථක ජීවිතයක් වෙනුවෙන් අරගලයේ යෙදෙන කාන්තාවක නිරූපිත, 'හෙනා සිත්තරිය ලක්ෂ්මී' නවකතාව වශීකරවනසුළු හා සාටෝපවත්, යථ
In stock
ෆයින්ඩ් මී

ෆයින්ඩ් මී

කැතී දැරිය ඉදිරියේ බිමට පහත් වූවාය. "ඔයා අතරමං වෙලා ද? අවුරුදු පහක හෝ හයක පෙනුමක් තිබුණු දැරිවි නාසය ඉහළට ඇද සිය පිටි අත්ලෙන් නාසය පිසදා ගත්තාය. "ඔයාට පුළුවන් ද මට අම්මාව හොයාගන්න උදව් කරන්න? දැරිව්ය මාවතෙන් ඔබ්බට අත දිගු කළාය. එයා ගියේ අර පැත්තට. "අපි එයාව හොයාගමු. "අපට ඒක කරන්න බැරි වුණොත් අපට ඔයාගේ ගෙදරට යන්න පුළුවන් ද? මෙතරම් ළාබාල දරුවෙකුට නොගැලපෙන තරම් අමුතු වචන. "අනිවාර්යෙන්. ඔයාගේ නම මොකක්ද? "මට ඒක කියන්න බෑ. "ඇයි බැරි?" "නම් කියන්නේ සෙල්ලමේ කොටසක් නෙවෙයි. එහෙම නේද? "මොන සෙල්ලමේ ද? "සෙල්ලම, අපි කරන සෙල්ලම. කොතැනක හෝ සිටි පිරිමි අයෙකුගේ කටහඬක් කෑ ගැසුවේය. "දුවන්න! දැරිය දිව ගියාය.
In stock
යුද ගිනි නිවූ සිත් ගිනි

යුද ගිනි නිවූ සිත් ගිනි

එම යුග පුරුෂයන් දෙදෙනාම උපත ලැබුවේ එකම දිනකය. එහෙත් ලෝකයේ ප් රතිවිරුද්ධ දිශාවන් දෙකකය. ඒබල් රොස් ස්නොව්ස්කි පෝලන්තයෙහි දිලින්දෙකු සේ ඉපිද අනේක දුක් ගැහැට විඳ, ඇමරිකා එක්සත් ජනපදයට සංක් රමණය වී ජීවිතය ජය ගනියි. විලියම් ලොවෙල් කේන් ධන කුවේරයෙකුගේ පුතෙකු ලෙස ඇමරියාවේ ඉපිද, තම ඉලක්කය කරා යාමට අප් රතිහත ධෛර්යයෙන් කටයුතු කරයි. ඔවුහු දෙදෙනාම අධිෂ්ඨානශීලී වෙති. සිය අරමුණු කරා යන විට එල්ල වන අභියෝගවලට නොසැලී මුහුණ දී ජය ගනිති. එකී අභියෝගයන් හේතු කොට ගෙන මේ දෙදෙනා අතර ගැටුම් ඇති වෙයි. මඳක් නැවතී එකිනෙකාට සවන් යොමන්නට තරම් එක් අයෙකු හෝ නම් යශීලී නොවෙයි. එකිනෙකාට කෲර ලෙස සලකයි. මේ දෙදෙනාගේ දෙවන පරපුර ආදරය
Out of stock
මුහුදු සිංහයා 2

මුහුදු සිංහයා 2

'' මොන සිටුවේශන් එකක ධාරා ඉන්නවද දන්නෑ... එයා ජීවතුන් අතර ඉන්නවද නැද්ද කියලවත් දන්නෑ... ඒත් ආයෙම ආවොත් එන්නෙ ආදරේ හොයාගෙන... ඉන්නවනම් ඉන්නෙත් එයාගේ චලිතව හිතට හයියක් කරගෙන වෙන්න ඇති... එහෙම ගෑනු ළමයෙක්ගෙ ආදරේ මං කොහොමද ආයෙම නොදී ඉන්නේ..... අනේ..... ආයෙම එයා එයිද දෙයියනේ... මේ දේවල් කලින් දන්නවනම් මං චාලි දිහා බලන්නෙවත් නෑ... සත්තමයි... - ඕලූ '' වේදනාව වැඩියෙන්ම දැනෙන මතක වලට බයේ පැනලා ගිහින් හිතෙන් දුක් විඳ විඳ ඉන්නවට වඩා, ඒ මතක එක්ක අපි ඔට්ටු වෙන්න ඕනේ ඕලු... ඒවා එක්ක අපි හැප්පෙන්න ඕනේ... බය නැතුව දරාගන්න ඕනේ... එක්කො අමාරු වෙලා වෙලා මැරිලා යයි... එහෙමත් නැත්නම් අමාරුවෙන් වුණත් හිත හැදෙයි...
Out of stock
අසංතෘප්ත

අසංතෘප්ත

ඔයයි නංගියි අතරේ මං නිසා ප් රශ්නයක් ඇති වෙනවට මං බයයි තේව්. මං තාමත් ඔයාට මගේ පණ තරම් ආදරෙයි. තවත් මට මේ දේවල් හිතේ හිරකරගෙන ඉන්න බෑ තේව්. මේ ටික නොකිව්වොත් මගේ පපුව පැලිලා යයි. එහෙම උනොත් මගේ දරුවට අම්මා කෙනෙක් නැති වෙනවා. ඒ නිසා මං ජීවත් වෙන්න ඕන. අහස්වි මන්දාරා අටළුගම මට මේ ඔක්කොම පැටලිලා තියෙන්නේ. ගිය සතිය වෙනකං මං මැරි කරන්න හිටියේ මහිරු අයියව. අද මං ඔයාගේ වයිෆ් වෙලා. මොන විදියට සිටුවේශන් එක වෙනස් උනත් හිත.. දන්නවද තේව් හිත කියනදේ එහෙම ඉක්මනට වෙනස් වෙන්නේ නෑ. හිතුවත් එහෙම කරන්න බෑ. සරස්වී රන්දාරා අටළුගම මං තමුසෙව රිද්දන්න කාටවත් ඉඩ දෙන්නේ නෑ දාරා. රිද්දන්න අයිතිය නියෙන්නේ මට විතරයි රිද්දන

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us