Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

4042 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
සින්ඩරෙල්ලාමය මිනිසෙකුට

සින්ඩරෙල්ලාමය මිනිසෙකුට

ගොඩට එන්නට හෝ එහා ඉවුරට පිහිනා යන්නට නොවේ. ගංදිය රැලි වැළඳ ගනිමින්, ඒ සොඳුරු ඇකයේ නැළවෙමින් ආත්මය පිනවා ගන්නටය. ඉනික්බිතිව ඒ ආත්මය තමා අවට සිටින සියල්ලන්ගේම සිත්සතන් සනහාලමින් හෝ හැඟුම්බර කරමින්, කවිය ලෙසින් හුදී ජනයාගේ බුහුමනට ලක් වෙමින් අවකාශයේ සැරි සරන්නේය. කවියේ සැබෑ ස්වභාවය චිත් රණය කරන්නට කිසිවෙකුට පුළුවන්කමක් නැත්තේ එම නිසාය. එය තම තම නැණ පමණින් වටහා ගත යුතු, විඳිය යුතු අපූර්වතම රිද්මයානුකූල සිතුවිලි සමුදායකි. අහස පොළොව අතර ඇති දැවැන්ත වූත්, ඇසට පෙනෙන නොපෙනෙන තරම් ක්ෂුද් ර වූත් සියල්ල තුළම කවියක් සැඟවී තිබෙන බැව් දන්නේ කවියෙකු පමණකි. කවියා තමන් වෙනුවෙන් නොව මුළුමහත් ලෝකයම වෙනුවෙන් ඒ කවි
In stock
සුදු සැරසිලි සීරුවෙන් - කෙටි කතා සංග්රහය

සුදු සැරසිලි සීරුවෙන් - කෙටි කතා සංග්රහය

"ඔය දකුණු පැත්තෙ බොරලු පාරට හරවල වාහනේ නවත්තනවා කෝප් රල්. නිලධාරියා නැවතත් ගෙරෙව්වේ ය. වාහනයකට යාමට තරම් සුදුසු නොවූ මගකට හරවා රථය නතර විය. එයින් පිට පැමිණියේ උරහිස මත තරු පැලඳූ නිලධාරියා පමණකි. තමුසෙලා කිසි කෙනෙක් එන්න ඕන නෑ. මම තනියම ගිහින් එන්නම්. දීර්ඝ සුසුමක් හෙළා ඔහු මාර්ගය දිගේ ගමන ආරම්භ කළේ ය. ගම්මානයේ පුරුදු සුවඳ නාස්පුඩු අතරින් දැනෙන්නට වුවද පෙනුමින් නම් එදාට වඩා වෙනස්කම් සිදු වී ඇතැයි ඔහුට එක් මොහොතක සිතිණි. කාරණා කීපයක් හේතුවෙන් එහි සිරිය විඳීමටවත් මඳකට නොනැවතුණ නිලධාරියා පා ගමනින්ම ගොස් නැවතුනේ උණ ලී හරස් කරන ලද කඩුල්ලක් ළඟ ය. ඔහු ඊට නුදුරෙන් වත්ත ඇතුළට වන්නට තිබූ වරිච්චි බිත්ති ස
In stock
කෙටි සිනමාවට පිවිසුමක්

කෙටි සිනමාවට පිවිසුමක්

කහ වර්ණ පිටු සහිතයි ප් රතිබිම්බ කලාවට (image arts) පෙම්බඳින අපූර්ව මානයක් සොයායන යොවුන් සරසවි විද් යාර්ථීන්ට බාහිර දුහුනන්ටත් "කෙටි සිනමාවට පිවිසුමක් ගත, තවත් සොඳුරු අස්වැසිල්ලක් මෙන් ම නුහුරු අත්දැකීමක් විඳීමට ආරාධනා කරනු ලබන උත්සාහයක් ද වනු ඇත. සුජානි විජේසුන්දර නම් ඇය පශ්චාත් නූතනයේ අපූර්ව ඇසිදිසි කලාවට පෙම්බැඳි යුවතියක් ලෙස හැඳින්විය යුතු ය. ඇය පළ කරන මේ ගත ඇසුර දුහුනු විද් යාර්ථීන්ට නව මානයක් ඇති කිරීමට පදනමක් සකසනු ඇතැයි විශ්වාස කරමි. පැට්ට් රික් රත්නායක (සිනමාව හා රූපවාහිනී අධ් යයනය පිළිබඳ මහාචාර්ය) අංශ ප් රධාන ලලිත කලා අධ් යයන අංශය කැලණිය විශ්වවිද් යාලය
Out of stock
කවුළුවක් මං පියන්පත් නැති

කවුළුවක් මං පියන්පත් නැති

මං කවුළුවක් වගේ නෝනා... ඒත් ඒ කවුළුවට කවදාවත් පියන් පත් තිබුණේ නැහැ... මගේ ජීවිතේ ඇට කටු හිර කරගෙන ඒ ඇට කටුවලින් සතුටු වෙච්ච අයට මං ඇති තරං සතුටු වෙන්න ඉඩ දුන්නා... ඒත් කවදාවත් ඒ කිසි කෙනෙකුට මං මගේ ජීවිතේ අරන් යන්න ඉඩ දුන්නේ නැහැ. මට ගන්න තිබුණෙ එම එක තීරණයයි නෝනා... ජීවත්වෙනවද නැත්තං මැරෙනවද කියන තීරණය විතරයි. ඒත් කවුරු මාත් එක්ක සතුටු වුණත් මගේ ජීවිතේ අයිති මට. ඇයි මං මාව නැතිකරගන්නේ? ඊට පස්සේ මට ඒ ඔක්කොම ඇගේ වැදිලා යන සුළං පොදක් වගේ වුණා. හිතන්න හුඟක් දේවල් දීල හෙමින් සීරුවෙ හමා ගියා. මට මුල්න්ම ආදරේ කියල මොකද්ද එකක් දැනුණේ නෝනගෙන් හමාපු ඒ විලවුන් සුවඳට... ඒ සුවඳ දවස් ගණනාවක් කාමරේ පුරාම
Out of stock
පාළු දූපතේ නටන පුටුව

පාළු දූපතේ නටන පුටුව

එහෙත් අත උරහිස ළඟින් නැවතුණේ නැත. ඡායාවකට අත තිබ්බාක් මෙන් සිරුර පසා කරගෙන අත ගියේය. ජෙනී කිසි දිනක නොවූ තරමට බිය වූවාය. කොලුවා පිටුපා සිටියි. ජෙනීගේ අත උරහිසිනුත් පහළට ගොස් ඇත. ජෙනීට ඇගේ අත පෙනෙයි. එහෙත් කොලුවාගේ සිරුරද එසේම ඇත. තමාගේ කකුල් දෙක ගැහෙන බව ජෙනීට දැනුණි. සියොලඟම දහඩියෙන් තෙමී ඇත. ජෙනී කෑ ගසන්නට උත්සාහ කළද හඬ පිට වූයේ නැත. උගුර කට වියළී ගොසිනි. අම්මෝ අපි නැතෝ එකවරම ජෙනීගේ මුවින් හඬ පිට විය. කොලුවා ඔවුන් දෙසට හැරුණේය. ඔහුගේ මුහුණේ දුක්මුසු බවකි. ඔ... ඔය හො...හොල්මනක්ද? රෝසි වචන ගැට ගැසුවාය. ඇය දෙස දුක්මුසු බැල්මක් යොමු කළ කොලුවා එකවරම අතුරුදන් විය.
In stock
රෝන්දෙක යන සඳ - කාව්යසංග්රහය

රෝන්දෙක යන සඳ - කාව්යසංග්රහය

රෝන්දෙක යන සඳ කාව් ය සංග් රහයේ කවි බොහොම රසවත්. ඒ කවි නොහිතන පරාසයකට යොමුවී තිබෙනවා. ජීවිතේ අහුමුලුවල මට යන්න බැරි අත්දැකීම් සමුදායකට මාව කැඳවාගෙන ගියා. ඔබගේ ගමක සුවඳ අත්දැකීම් වගේම භාෂාවන් පොහොසන්. ඔබ අපූරු කවිකාරියක්. මගේ සුබ පැතුම් ඔබගේ කෘතියට! ප් රවීණ කලාකරු භද් රජී මහින්ද ජයතිලක රෝන්දෙක යන සඳ කාව් ය සංග් රහය ජීවිත පිළිබඳව අනගි විග් රහයකි. මිනිස් මනසේ නැගෙන චිත්තවේගයන් ඇය විසින් කාව් යමය බසකට පෙරළා තිබේ. කවිය හරහා පාඨකයා අමතන ඇය මුළුමනින්ම විනිශ්චය විරහිතය. මිනිස් චර්යාවන්, මිනිස් ආවේග, මනෝභාවයන්, පොදු මිහිස් දුර්වලතා යනාදිය පිළිබඳව කිවිඳිය කාව් යමය භාෂාවක් භාවිත කරන අතර කිසිවක් ඈ විනිශ්චය

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us