Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

4065 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
යාපනේ කොල්ලා කොළඹ කටකාරයා

යාපනේ කොල්ලා කොළඹ කටකාරයා

යාපනේ කොල්ලා - කොළඹ කටකාරයා පොත කියවන්න ඕන ඇයි? සිවිල් යුද්ධය, ලිංගිකත්වය, දරුණු කොන්දේ අමාරු, ඩ් රැග් රංගනයන් සහ දිව් යමය නිමේෂයන් කියන හැමදේම එකම පිටුවක සජීවී වෙන, කොහොමහරි ඒවා පරිපූර්ණ සංවේදීබවට පැමිණෙන කතන්දරයක් ඔබ මීට කලින් කියවලා නැති නිසා. මේ පොත එක සමානව හාස් යජනකයි, හද කම්පා කරවන සහ ඒගොල්ලො ඇත්තටම එහෙම කිව්වද? කියලා ඇහෙන සුළුයි. ඔව්. ඔව්. මම එහෙම කළා. වෙඩි උණ්ඩවලට ඔළුව පාත් කරමින් සහ රහස් බැලුම් හෙළමින් හැදුණු වැඩුණු යාපනේ කොල්ලෙක් කොළඹ මාධ් ය සර්කස් එක මැදට කෙළින්ම ඇදගෙන වැටුණු, පසුතැවිලි නොවෙන ගමනක කතාවක්. මේක ඔයා කියවලා අඬන සාමාන් ය කතාවක් නෙමෙයි. ඒක දීප්තියක් සහිත ජීවිතය ගලවා ගැනී
In stock
අළු පැහැති දවසක
In stock
තාමත්

තාමත්

"මචං අගියා, උඹ ඔය කරන්නෙ රිප්ලේස්මන්ට් එකක් නෙවෙයි මචං. උඹෙ ෆිල්ම් එක වෙන එකක්. ඒකෙ හීරොයින් වෙන චරිතයක්. උඹ ඔය කරන්නෙ මැදින් ඇඩ් එකක් දාන එක. ඇඩ් එකකට කැරැක්ටර් එකක් හොයන එක. ෆිල්ම් එකට හීරොයින් කෙනෙක් හොයා ගනින් මචං. ඇඩ් එකට නිළියක් හොයාගන්න එපා. මොකද, සමහර ෆිල්ම් වලට වඩා මැදින් ගිය ඇඩ් එක මිනිස්සුන්ට මතකයි. ඒ නිසා ඔය වැඩේ කරන්න එපා අගියා. අගස්ති අසා හිඳියේ ඔහු පවසන සියල්ල සත් ය වන නිසාවෙනි. සමහර දේවල් වලට රිප්ලේස්මන්ට් නෑ මචං. මගෙ ෆිල්ම් එකේ හීරොයින් රිප්ලේස් කරන්න පුළුවන් කෙනෙක් නෙවෙයි ඒ නිසා ෆිල්ම් එක ඔහෙ තිබුණදෙන් මං හදන්නෙ ඇඩ් එකකින් වත් ගොඩ යන්න.
In stock
හෘද

හෘද

ඇබ්බැහිය භයානකය, අන්තරායකය, උමතුය. එය හැගීම් වලින් නැහැවුනු ප් රේමයන් රුධිරයෙන් නැහැවුනු වෛරයටත් පොදුය. මඩ පස්ගොඩ මත හෑරි ඇති අඩි හයක් පමණ ගැඹුරු වල වෙත සාක්කුවෙන් ගත් පෙති පොඩි වු රෝස මල විසි කල නාදුනන්නා හිස් බැල්මෙන් නිසල මළ කඳ වෙත පහත් වුනි. බිම වැටි තිබු රක්ත වර්ණ රුධිරයෙන් පාට වැටුනු කදෙහි රතු ඇස් සහිත සර්පයෙකු එති ඉන්නා කිනිස්ස ගෙන මොහොතකට පෙර යකඩ කම්බියෙන් ලද පහරෙන් තැලි ගොස් තිබු මුවගේ දෑස් අග සිට කොපුල තෙක් හරහට යෙදු කිනිසි පහරෙන් විසි වු තවම උණුසුම් උකු රුහිරු බිදු කබායෙන් වැසි තිබු මුවගේ බේරුන විට අන්ධකාරි පරිසරය වසාගනිමින් නැගි වියරු සිනහවෙන් නාදුනන්නා මළ සිරුර ඇද ගෙන ගොස් ගැඹුරු
In stock
මම මා නොවන තුරු

මම මා නොවන තුරු

බර සපත්තු අඩි තියමින් මං කාමරෙන් එළියට ඇවිත් පඩිපෙළ ළඟ හිට ගත්තේ එක් අතකින් තරප්පු පෙළේ යකඩ බඳ අල්ලගන්න ගමන්. මේ වහල යට මට මගේ හිස කෙළින් තියාගන්න බැරි වුණාට අද මේ හැමෝම ඉස්සරහා මං මුළු කශේරුකාවම කෙළින් තියාගත්තේ අමුතු ගාම්භීරත්වයක් ආරූඪ කරගෙන. ම්..ම්..මොකක්? ම්..මෙච්චර රැවටීමක්' කවදාවත් වචන නොපැටලෙන අගස්තිට අද එකම වචනේ කියාගන්න අමුතු උත්සාහයක් දරන්න වෙලා. මං ඒ ඇස් දිහා බැලුවේ ආගන්තුක හැඟීමකින්. ඒ ඇස්වල තිබ්බේ අදහගන්න බැරි බයක්, ත් රාසයක්, වේදනාවක්. මුතුමාල පටලන් එයා ඉස්සරහට එයි කියලා මවන් උන්නු උඩරට මනමාලි මිසක් මේ වගේ චරිතයක් එයා කවදාවත්ම බලාපොරොත්තු නොවෙන්න ඇති.
Out of stock
කාල බන්ධන

කාල බන්ධන

අභිමන්ත් රාගේ කාමරය තුළ ඇය නොසිටි බැවින් මා වේගයෙන් තරප්පු පෙල බැස පහලට පැමිණෙන විටම මහා හඬක් නංවමින් අකුණක් පුපුරා ගිය අතර ඊටත් තත්පරයකට පමණ පසු මා හට ඇසුණේ සාරධා යටිගිරියෙන් නැගූ විලාප හඩකි. ඒත් සමගම ඇය දෙසට දිව ගියේ සිදුවූයේ කුමක්දැයි සිතාගැනීමට නොහැකිවය. මා ඇය දෙසට කිට්ටු වූ විට දුටුවේ ඇය සුදුමැලි වූ මුහුණින් ගෙමිදුලේ කෙළවරක් දෙස බලා සිටින අයුරුය. නමුත් පැවති දැඩි අඳුර නිසාවෙන් එම ඉසව්වේ තිබූ කිසිවක් නොපෙනිණි. සාරා.. මා ඇය අමතන විට ඇය එක් අතකින් මාගේ අතින් අල්ලාගෙන අනෙක් අත දිගු කලේ ගෙමිදුලෙහි අදුරු කෙළවරක් දෙසටය. ඇය පෙන්වූ ඉසව්ව දෙස බැළුවද අදුර හා වර්ෂාව හේතුවෙන් මා හට කිසිවක් නොපෙනණි. ඒත
Out of stock
ලුහුබැඳීම

ලුහුබැඳීම

දෙවසරක් පුරාවට බටහිර අමෙරිකානු ප් රාන්ත භීතියෙන් වෙළාගත් අද්භූත අපරාධ දාමයකි. තනි පුද්ගලයෙකු පතල් ආශ් රිත නගරවල බැංකු මංකොල්ලකමින්, සියැසින් දුටු සාක්ෂිකරුවන් ඝාතනය කරමින්, කිසිදු හෝඩුවාවක් ඉතිරී නොකර පලා යයි. උන්මත්තක සොරදෙටුවා යන අන්වර්ථ නාමය ලත් මංකොල්ලකරුගේ අපරාධවලට තිත තබනු පිණිස අමෙරිකානු රජය, වැන් ඩෝන් ඒජන්සියේ සහාය පතයි. රට පුරා විසිරගිය සොරුන් සහ මිනීමරුවන්ගේ දෑතට විලංගු දැමූ අයිසැක් බෙල් නම් කඩවසම් රහස් පරීක්ෂකවරයා, මෙම නඩුවට අතපොවන්නේ මින් පසුවයි. විමර්ශනය බාරගැනීමෙන් අනතුරුව මින්පෙර කිසිදිනෙක තම දිවියේ අත්නොදුටු ආකාරයේ ම්ලේච්ඡ අපරාධකරුවෙකු පසුපස හඹායන්නට අයිසැක් බෙල්ට සිදු වේ. විද්
Out of stock
Disparue - දිස්පරයු

Disparue - දිස්පරයු

2019 වසරේ ජූනි මස 12 වැනිදා උදෑසන පැරිස් නගරයේ 13 ප් රදේශයේ පොලිසියට ලැබුණු ඇමතුමකි. වැඩි දුරක නොපිහිටි, ජේම්ස් ජොයිස් උද් යානයේදී තම තුන් හැවිරිදි දියණිය අතුරුදන් වුණු බව ඇමතුම දුන් මිනිසා කියා සිටියේය. තත්පර පනස් හතරක කාලයකට මිනිසාගේ දෙනෙත් පියවී තිබුණු මොහොතේ, දරුවා අතුරුදන්ව ඇති බව පොලිසිය සොයාගත්හ. කෝසල සමරසිංහගේ එකම දියණිය තාදි, ඒ අයුරින් අතුරුදන් විය. තත්පර පනස් හතරක කාලයක් තුළ ඇය අතුරුදන් වූයේ කෙසේද? දින දෙකක් පුරාවට දිගහැරෙන, තාදි සොයා යාමේ මෙහෙයුමයි මේ... පැරිස් පොලිසියේ අපරාධ මර්දන ඒකකයේ ප් රධානී, නතාලි මුණියේ සහ ඇගේ කණ්ඩායම 'තාදි සමරසිංහ අබිරහස' කෙසේ විසඳනු ඇත්ද?
Out of stock
දේව අසිපත

දේව අසිපත

විශ් රාමික විශේෂ බළකා සෙබළුන් වන ජොනතන් පේන් සහ ඩේවිඩ් ජෝන්ස්ට පෙරළා කැඳවීමක්! වරෙක ඔවුන් යටතේ සේවය කළ සහෝදර සෙබළෙකු හා ඔහු මෙහෙයවූ භට කණ්ඩායම සාහසික ලෙස ඝාතනය කර ඇත. තම රාජකාරිය දේවත්වයෙහි ලා සැලකූ ඔවුන්ගේ සහෝදර සෙබළා සහ ඔහුගේ කණ්ඩායමට සිදු වූවේ කුමක්ද? දකුණු කොරියාවේ ජේජු දිවයිනේ රහසිගත ගුහාවක් තුළ සිදු කෙරෙන සංහාරයක් සියැසින් දකින කොලුගැටයෙක්! එයින් දින කිහිපයකින් අනතුරුව ඔහුගේ මුළු ගම්මානයම අතුරුදන් වන්නේ ඇයි? සෞදි අරාබියේ ශුද්ධ වූ නගරය මධ් යයෙහි ඇති උමඟක කාන්තා පුරාවිද් යාඥවරියකගේ මූලිකත්වයෙන් දියත් වන රහසිගත භූගත කැණීමක්! උමගෙහි යම් තැනක තැන්පත් කර ඇතැයි ඔවුන් අපේක්ෂා කරන ඉස්ලාම් දහමේ අත
Out of stock
ආර්ණා

ආර්ණා

මා මේ බන්ධනය කරන්නේ මා පණ මෙන් ආදරය කළ මිනිසාට නොව, ඔහු තුළ සිටින බලලෝභී යක්ෂයාටය. ශිව දෙවියන් සාක්ෂි වේවා, මේ දම්වැල් ඔහුව සදහටම රඳවා ගනු ඇත! නමුත් මගේ සිත මටම කොඳුරන රහසක් ඇත. දහස් වසරකට පසු තරු රටා කිසිවක් අහසේ නොමැවෙන දිනක, ඔහු නැවත පැමිණෙනු ඇත! ඔහු පැමිණෙන්නේ බියකරු යක්ෂයෙකු ලෙස නොව, දහසක් නෙත් වශී කරන සුරූපී මනුෂ් යයෙකු ලෙසය. එදිනට මා ආර්ණා නමින් නැවත ඉපදී සිටිය හැකිය. මට මා කවුරුන්දැයි කියාත් මතක නැතිවනු ඇත. නමුත් මතක තබාගන්න... ඔහු ඉදිරියේ මා අන්ධකාසුර සංහාර තාණ්ඩවය නටන මොහොතේ, මා ඔහුගේ දෑස් දෙස නොබැලිය යුතුය. මා ඔහුගේ දෑස දෙස බැලුවහොත්, මගේ ආත්මය ඔහුට හිමි වන අතර; ඔහුට පනවා ඇති සියලු

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us