Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

4042 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
කැරවල්

කැරවල්

'මතක තියාගන්න, මේ ඔක්කෝම සෙල්ලමක් විතරයි. මේ ගේට්ටුවලින් එහා සිද්ධ වෙන දේවල් ඔබව බියවද්දාව්, නැත්නම් තිගැස්මට පත් කරාවි. ඒත් ඒ කිසිම දේකට ඔබව රවටන්නට ඉඩ දෙන්න එපා.' අවුරුද්දකට වතාවක් කුප් රකට මාස්ටර් ලෙජන්ඩ් කැරවල් එකක් පවත්වයි. ආරාධනා කරනු ලබන්නන්ට පමණක් විවෘත වේ. මේ අවුරුද්දේ සතියක් දිගු සෙල්ලම පවත්වනු ලබන්නේ, වක ගැසුණු මාර්ග හා හිමෙන් වැසුණු වංගගිරියක් වූද මිනිස්සු කොහෙත්ම ඔවුන්ගේ පෙනුමෙන් මැනිය නොහැකි වූවද ලෙජන්ඩ්ගේ දිලිසෙන දූපත වූ මායාවී දිවයිනේය. පළමු දින මධ් යම රාත් රියේ දී දර්ශනය පටන් ගන්නා අතර අමුත්තන්, සෙල්ලම් කරන්නන් බවට පත් වේ. සෑම කෙනෙක්ම ලෝභ සිතෙන තෑග්ගක් වෙනුවෙන් තරග කරන්නේය: එක
In stock
ඉඳිකටු ඇස

ඉඳිකටු ඇස

කිරිච්චිය ඔහුගේ ආයුධය බවට පත්වෙද්දී ඔහුගේ සංකේත නාමය වූයේ ඉඳිකටුව ය. හිට්ලර්ගේ ඉස්තරම්ම රහස් ඒජන්තවරයා නැතහොත් චරපුරුෂයා වූ ඔහු කිසිදු තෙතමනයක් නැති, අනුකම්පා විරහිත වෘත්තීය ඝාතකයෙකි. ඒ 1944 වර්ෂය යි. ජර්මානුවන්ගේ ග් රහණයේ පැවැති ප් රංශය ආක් රමණය කිරීම සඳහා මිත් ර පාක්ෂික හමුදාව විසින් සැලසුම් කර තිබූ දිනය උදා වීම සඳහා තිබුණේ සති කීපයක කාලයක් පමණකි. ගුවන්යානා හා නෞකා සමූහයක් ලෙස වෙස්තැන්වූ ව් යාජයක් මඟින් මිත් ර පාක්ෂිකයෝ තම සැබෑ ආක් රමණ සැලසුම සඟවා තිබිණි. සතුරු ඔත්තුකරුවෙකු විසින් සත් යය සොයාගනු ලැබුවහොත් ඔවුන්ගේ සැලසුම විනාශ වී යනු ඇත. ඉඳිකටුව හරියටම කරන්නේ ද එය යි. බ් රිතාන් යයේ හමුදා බුද්
Out of stock
දූවිල්ලෙන් උපන් දරුවෝ

දූවිල්ලෙන් උපන් දරුවෝ

සෙබළෙකුට හා වියට්නාම් යුවතියකට දාව උපන් මේ දෙමුහුන් හෙවත් ඇමෙරේසියන් දූ පුතුන් නින්දා, අපහාස මධ් යයේ සිය අක්මුල් සායා යන්නේ මොනයම් හෝ හව්හරණක් පතාය. ඉන් බොහෝ දෙනෙක් පෙරළා නන්නත්තාර වූ ජීවිත කරාම වැටෙති; සුළු පිරිසක් අනන් යතාවයක් ලැබ අලුත් ජීවිතයක අසිරිය උරගා බලති. මෙහි එන කතානායකයා ෆොන්ග්ය ඇමෙරිකානු සිහිනය මැද අතරමං වූවෙකි. එහෙත් ඔහු හැලහැප්පිලි, රැවටීම්, පසුතැවීම් අවසනැ ජීවිතය සොයාගනී. තුරුණු වියේදීම යුදබිමේ කුරිරු අත්දැකීම් ලැබ පශ්චාත් මානසික කම්පනයකින් පෙළෙන ඇමෙරිකානු ගුවන් නියමු ඩෑන් හතළිස් වසරකට පසු පෙරළා වියට්නාමය කරා එයි. ඒ සිය පැරැණි පෙම්වතිය හා දරුවා සොයාගෙනය. රුදුරු යුද සංස්කෘතිය විස
Out of stock
සුළඟ නුඹ

සුළඟ නුඹ

"ඇයි පොඩ්ඩෝ... මං හෙමීට නැගිටලා ඇඳෙන් ඉඳගෙන ඇහුවේ. මල්ලි අඬ අඬාම මගෙ උකුළට ඔළුව තියාගත්තා. "ඇයි අක්කෙ ඔක්කොම ඔයාට බණින්නේ.. මට කේන්තියි උන් ඔක්කොමත් එක්ක... නොතේරෙන කමට, මල්ලි ඉන්නේ මගේ පැත්තේ. මට ලොකු හුස්මක් අතැරුණා. "අක්ක වැරද්දක් කරානෙ පොඩ්ඩෝ...." " මොකද්ද වැරැද්ද..? මල්ලි ඔළුව උස්සලා ඇහුවේ ඇසුත් ලොකු කරන්. මගේ ඇස්වලට කඳුළු පිරුණා. "ආදරේ කරා මං. ඒක තමයි මේ ලෝකෙ තියෙන ලොකුම වැරැද්ද. මං කිව්වේ ඇස් පියාගෙන. පියවුණු ඇස් අතරිනුත් කඳුළු බිංදු ඔහේ පහළට කඩන් වැටුණා. "ආදරේ කරනෙක වැරැද්දක්ද අක්කේ... "හ්ම්ම්.... මං කිව්වේ ඔව් කියන්න ඔළුවත් වනලා. "එතකොට මාත් ආදරෙයිනේ...' මල්ලි කිව්වේ ඇසුත් ලොකු කරන්.
In stock
Dear August

Dear August

හයිරි ඇයට ඉඩ දුන්නාය. ඒ කරදරකාරී ලස්සන ඇඳුම හයිරිට දැරිය නොහැකි තරම් බරය. එහි වූ මුතු ඇටත්, අනෙකුත් දියමන්ති වැනි ගල් වලින් සෑදූ රටාවනුත් නිසා එය බරැතිව දැනෙයි. ගවොම මිල අධික එකක් බව සැකයක් නැත්තේ ඒ නිසාය. හයිරිගේ මුහුණට ඉදිරියෙන් වැටුන වේලය නිසා ඇගේ දර්ශන පථය අපැහැදිලි විය. ලේස් රෙද්දෙන් කල රටා ද ඒ රටා වල ඇල්ලූ දියමන්ති ද නිසා හයිරිගේ අතකින් අල්ලාගෙන කැඳවාගෙන යන්නට ඒ සේවිකාවට සිදුවිය. ඈ කිහිපවරක්ම පය පැකිලී ඇද වැටෙන්නට ගිය නමුත් ඇය පෙර මෙන් ඍජු උඩුකයින් යුතුව ඇවිද්දාය. පඩිපෙළ දෙපස අත් වැට සම්පූර්ණයෙන්ම සුදු පැහැ රෝස මල් වලින් සරසා තිබිණි. පඩිපෙළ පාමුල සිටි සුජීව ප් රනාන්දු හයිරිව පිළිගත්තේ වෙ
Out of stock
සදාදරණීය කැමීලියා

සදාදරණීය කැමීලියා

දුම්රිය අනතුරකින් මියයන තරුණියක් හා තරුණයෙක්! ඒ හුදෙක් සියදිවි නසාගැනීමක්ද? නැතහොත්, මුළාවකින් වසන් කළ සූක්ෂ්ම ඝාතනයක්ද? මේ සිදුවීම, බරපතළ අපරාධ විමර්ශන අංශයේ අවධානයට ලක්වීමත් සමඟ මෙරිල් අයිවරි, නිශේල් ය අවකාශි හා සේජ් තුහිනසර සම්භාවිතාවන් ගණනයට එළැඹෙති. සත් යය සොයා යන අතරම, තම ජීවිතය ගලවාගැනීමේ අභියෝගයට මුහුණදීමටද ඔවුන්ට සිදුවෙයි. මරණකරු නිශාක් යා අයේෂ්වරී තබා යන එක් හෝඩුවාවකි - එක් සංකේත නාමයකි. කැමීලියා. ඒ සියල්ල හෙළිකරන යතුර විය හැකිද? නොමැති නම්, පරීක්ෂකයන් තිදෙනාගේ ඉරණම තීරණය කරන සාධකය විය හැකිද? ඒ, සැබැවින්ම පෙනෙන පරිදිම අවිහිංසක කැමීලියාවක්ද? නැතහොත්, වෙස්වළාගත් බාඳුරාවක්ද?
Out of stock
මදරගිර වලව්ව

මදරගිර වලව්ව

අම්මගෙ මරණෙට සාධාරණේ ඉෂ්ඨ කරන්ඩ නම් උඹට මාව මරන්ඩ වෙනවා. මොකද තමන් පණ වාගෙ ආදරේ කරන මනුස්සයා වෙනත් ගැනියෙකුගෙ අතින් ඇල්ලුවත් ඒක ඒ ගැනිට දරන්ඩ බැරි තරම් වේදනාවක් වෙනවා. මිනිහ එක්ක රණ්ඩු කරන්නේ ඒ වේදනාව දරා ගන්ඩ බැරි හින්දා. උඹේ අම්මත් ඒ විදිහට අප්පච්චි එක්ක රණ්ඩු කරන්ඩ ඇති.. හැබැයි අම්මගෙ මරණෙට සාධාරණේ ඉෂ්ඨ කරන්න මට පිස්තෝලෙ දික් කරලා වැඩක් නෑ. මිනිහෙක් බලනවා පවුල් ජීවිතේ ඇතුළෙ තියෙන පුංචි පුංචි හිල්වලින් රිංගලා ගිහින් කොහාට හරි හේත්තු වෙලා, අර හිල් මහ විශාල අගාධ විදිහට ලෝකෙට පෙන්නන්ඩ... "අම්මට වරදක් කරා නං මං මගෙ අප්පච්චි වුණත් මරනවා... "සමහර විට ඒ මනුස්සයා ඒක දැනගෙන වෙන්ඩ ඇති අතුරුදහන් වෙන්ඩ
In stock
නිදුක්ඛා - තරංගා දිසානායක

නිදුක්ඛා - තරංගා දිසානායක

"මම ඔයාට ආදරේ කර ඒත් ඔයා මගෙ ආදරේ ගණන් ගත්තෙ නෑ. ඒත් ඒ මුකුත්ම දැන් වැඩක් නෑ.. ඔයා මගෙ වෙලා ඉවරයි... මං දන්නව අපට හනිමුන් එකක් නෑ කියල. අතක් පයක් හරියට උස්සගන්නවත් බැරි මිනිහෙක් එක්ක මොන හනිමූන්ද..?" දෙනෙන්ට ඇය සමඟ සැතපෙන්නට උවමනාවක් තිබුණේ නැත. නමුත් විවාහයට අම්මා අවසර දී තිබුණි. භාෂිණී ගැවසුණේ තම කාමරයේමය. ඇය කාමරයේ සිට ඇඳුම් මාරු කරන අවස්ථාවක අම්මා කාමරයට ආ වග දෙනෙන්ට සිහි විය. "භාෂිණි...මොකද මේ? ඔයාට ඉන්ඩ වෙන කාමරයක් දීල තියෙන්නෙ...තරුණ පිරිමියෙක් ඉන්න තැන කිසි බයක් සැකක් නැතිව හස්බන්ඩ් වයිෆ් වාගෙ හැසිරෙනවද? කවදාවත් නොමැතිව අම්මාව භාෂිණිට කෑ ගැසූ හැටි දෙනෙන්ට මතක් වුණි.
In stock
සිඳු රළ රඟ

සිඳු රළ රඟ

මුහුද දෙස බලද්දී ලැබෙන චමත්කාරය අතිමහත්ය. සැඩ චණ්ඩ කුණාටු වලින් වරෙක ඔපවත් වන ඇය බොහෝ විට ළගන්නා ස්වරූපයකින් මිහිකත සිපගන්නීය. වන මෘගයන්ගේ හඬින් බියකරු වෙන මහ වනයද එවැනිය. ඉඳහිට සන්සුන් වුවද බොහෝ විට හුදකලාව හා එක්වූ බිහිසුණු බවක් දනවන බව අපි දනිමු. මුහුදුකරයටත්, එවැනි වන දහනකටත් ආදරය කළ, කිසිවෙකුටත් හිස නොනමන, මුහුදත් වනයත් තමාගේ ජීවන වාසස්ථානය කරගත්, ජීවිතයද මුහුද හා වනය මෙන්ම වෙනස් වෙද්දී, ජීවිතයේ විවිධ හැලහැප්පුම් වලට ගොදුරුවුණු, නොසැලී ඒවාට මුහුණ දුන්, පරදේසක්කාරයකුගේ ත් ඔහුට ආදරය කළ අක්කා නගෝ දෙදෙනෙකුගේත් ගැඹුරු විවාහ සංකල්පයක් සහිත, ආදරය ශෘංගාරය කෝපය වේදනාව ක් රෝධය ඊර්ෂ් යාව වැනි මිනිස්
In stock
සංසන්ධිකයා

සංසන්ධිකයා

ඔර්ෆොෂයර්හි ගම්බඳ පාරකදී තරුණයකු පැහැර ගැනීම, එක්සත් ජනපදයේ ජනාධිපති එම ධූරයෙන් පැන්නීමට ආරම්භ කරන ලද, අති බිහිසුණු අනුකම්පා විරහිත ක් රියාදාමයේ ආරම්භය පමණි. එය සාර්ථක වුවහොත් ඔහු මානසිකව මෙන්ම සිතුව්ලි අතින් ද විනාශ වනු ඇත. එය වැළැක්වීමට සමත් එකම පුද්ගලයා වන්නේ, ලොව ප් රමුඛ පෙළේ සංසන්ධිකයා වන ක්වින් පමණි. ඔහුට අසරණ මිනිසෙකුගේ ජීවිතය බේරා ගැනීමට අතරමැදි වීමට සිදු වූයේ, පැහැරගෙන ගිය අයගේ එකම බලාපොරොත්තුව කප්පම් මුදල නොවන බව නොදැන ය. මහා ප් රබන්ධකරුවකු වන ෆ් රෙඩ්රික් ෆෝර්සයින් මෙම කතාව ද ලොමු ඩැහැගන්නා අයුරින් කියමින් පාඨකයා දැඩි ග් රහණයට හසු කර ගනී.

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us