Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

3862 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
හඬන හිනැහෙන නෙත් නුඹේ

හඬන හිනැහෙන නෙත් නුඹේ

''මං විශේෂයි. ස්පයිනෝ සෙරබෙලා ඇටැක්සියා. නම වගේම ඒ ලෙඩෙත් අමුතුයි. ඉතින් මේ වගේ අමුතුම ලෙඩක් මට හැදුණේ මං විශේෂ නිසාම වෙන්න ඇති. මේ විශේෂ ජීවිතේ මට ලැබුණේ මොකක්හරි හේතුවකට. මං ඒ ජීවිතේ ගෙවනවා. මගේම විදිහට. walk with hope (බලාපොරොත්තුවෙන් යුතුව ඇවිදින්න.) මං දැන් හැම අඩියක්ම තියන්නේ බලාපොරොත්තුවක් ඇතුව. ඔයාලත් බලාපොරොත්තුවෙන් ඇවිදින්න. ජීවිතේ ලස්සන කරගන්න ඇවිදින්න. දවසක පසුතැවිලි වෙන්නෙපා ඇයි මං මගේ කකුල් වලින් ඇවිදින්න උත්සහ නොකළේ කියලා. එදාට ඔයාලට දුක හිතෙයි. මොකද හැම පියවරම ගොඩක් වැදගත්. ඉතින් හැම පියවරටම එක බලාපොරොත්තුව ගානේ ඉටු කරගන්න. මම අයේෂා අරුණෝධිනි විජේරත්න. මේ මගේ කථාව...
In stock
අක්වැහි අද්දර

අක්වැහි අද්දර

මට මේ මඟුල දැන් ඇති වෙලා තියෙන්නෙ. තමුන් කියන දේවල් කරන්නෙ ඇයි මම? ඔහු බරැනි අඩි මා වෙත තැබුවේය. චී සීතල දෑස් බොර පැහැති වී නිබුණේය. මගේ දෑස් අල්ලා රඳවා තබා ගන්නට බලය ඔහුගේ දෑස් මත තිබිණි. මම අඩියෙන් අඩිය පසුපසට වූයේ චී දේහදාරී ගන මා අසලටම ළං ළංව පැමිණෙන විටය. බිත්තිය මත හැප්පී ගිය කෙට්ටු ගතට ඉන් එහා යන්නට නොහැකිය. ඔහු නැවතුනේ මා අසලය. මගේ වතට එබීගෙනය. සුසුම් ගැටෙන තරමට ඔහු මා හට ළං වූයේය. චී සුරත එසවී ගියේ මගේ වන මතට විය. මගේ කොපුලක් පිරිමැද්දේ පෙර දිනෙක මා රෝස පැහැයෙන් දුටු ඇඟිලි තුඩිනි. "ඔයාගෙ ජීවිතේ ඔයාට වටින නිසා මෘදු පිරිමැදුමත් සමගම ඔහු එවදන් පැවසුවේ බොහෝ සිහිඳුවටය. ඔහුගේ ගොරෝසු හඬ එතරම
In stock
නව වැනි රාජධානිය

නව වැනි රාජධානිය

දැනට තොග ඇති කවරයකින් ඔබගේ ඇණවුමට පොත් එකතු වනු ඇත. බලයන් එහා මෙහා හුවමාරු වෙමින් තිබුණේය. පහර දීම්, පහර වැලකීම් සියල්ලම ඇසි පිය හෙලන කාලයක් තුළ සිදුවන තරමටම සටන වේගවත් වූයේය. අන්ධකාරය පාලනය කරන්නා, ඩුන්කල්හයිට්ගේ බලය හමුවේ කාලය පරයා යා හැකි වේගයක් සහිතව සටන් කළ හැකි කාලාවකාශයේ සටන්කරුවන් දෙදෙනාට පවා සටන පහසු නොවන වග පෙනී ගියේය. ඔවුන්ගේ සතුරා ඩුන්කල්හයිට් සතුව එතරම්ම ප් රබල බලයක් තිබුණේය. සහෝදරවරුන් දෙදෙනාම විටින් විට පහර එල්ල කළෝය. ඩුන්කල්හයිට් පහසුවෙන්ම ඒ ප් රහාර වළක්වා ගත්තේය. එසේම පෙරලා සහෝදරවරුන් දෙදෙනාට පහර එල්ල කරන්නට හේ පසුබට නොවූයේය. එයින් සහෝදරවරුන් දෙදෙනාට සෑහෙන තරම් හානියක් කරන්නට
In stock
ෆියුරර්

ෆියුරර්

කටුනායක ගුවන්තොටුපොළ පරිශ් රයේ දී ජර්මානු තරුණියක් පැහැරගෙන යෑමේ සිදුවීමක් පිළිබඳ පරීක්ෂණ පවත්වන ආරක්ෂක අංශ එයට සැකපිට ශ් රී ලංකා බුද්ධි අංශයට අනුබද්ධ ත් රස්තවාදී කටයුතු පිළිබඳ විමර්ශන ඒකකයේ අධ් යක්ෂවරයා වන කර්නල් රංග ජයවර්ධන අත්අඩංගුවට ගනු ලබයි. ජර්මානු බුද්ධි අංශ නිලධාරිනියක් බව පසුව අනාවරණය වන එම තරුණියගේ අතුරුදන් වීමත් සමඟින් ඇරඹෙන පැටළිලි සහගත සිදුවීම් දාමය පරීක්ෂණ නිලධාරීන් කිසිසේත්ම අපේක්ෂා නොකළ ඉසව්වකට ඇදී යයි. තත්වය වඩාත් සංකීර්ණ අවස්ථාවකට පත්වන්නේ කර්නල්වරයා අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන එන අතරතුර නාඳුනන පිරිසක් විසින් පැහැර ගැනීමත් සමඟිනි. සිය තරුණ දිවිය දේශයේ ස්වෛරීභාවය වෙනුවෙ
Out of stock
නිර්මාණයේ මහා ශෝකය : වින්සන්ට් වැන් ගෝ

නිර්මාණයේ මහා ශෝකය : වින්සන්ට් වැන් ගෝ

දහනවවන සියවසේ යුරෝපයේ ඇරඹුණු, උපස්ථිතිවාදී චිත් ර ප් රවණතාවේ පුරෝගාමියකු වන වින්සන්ට් වැන් ගෝ, එම ක්ෂේත් රයේ පහළ වූ මුනිවරයෙකි. සාමාන් ය මිනිසකු ලබන, ඇලුම් බැඳුම් ලැබීමට වාසනාව නොලද, තමාට නිසගයෙන්ම උරුම වුණු, නිර්මාණ කෞශල් යය පමණක්ම ඔහුගේ තනි නොතනියට සිටි, මේ සද් ගුණවත් මිනිසා, චිත් රකලාව තුළින්ම තම ජීවිත ප් රකාශනය ගෙන හැර දැක්විය. චිත් ර කලාවත්, ජීවිතයත් ඔහුට දෙකක් නොව එකක්ම විය. අන්ත කටුක දුක් පොදි, ඔහු පා තැබූ තැබූ තැන ඔහු පිටුපස පැමිණියේය. එදුක් මැද ඒ පීඩනය තාපස ව් රතයෙන් විඳ දරාගෙන තම හෘද අභ් යන්තරයෙන්, උපුටාගත් හෘදය සංවේදනාවන් ඔහුගේ තෙලි තුඩ තුළින් ඇඳ දැක්වීය. එකී චිත් ර අද මිනිස් වර්ගයා
Out of stock
සිංහල ජාතියේ වංශකතාව - සංසාරාරණ්යය සහ සයිමන් නවගත්තේගම

සිංහල ජාතියේ වංශකතාව - සංසාරාරණ්යය සහ සයිමන් නවගත්තේගම

'...තවමත් මෙරට ශාස්ත් රාලයීය අධ් යාපනය තුළ ඉහළම අදියරේදී වුවත් සාහිත් ය කෘතියක් කියවන්නේ චරිත නිරූපනය, සන්දර්භය වැනි අංග මතුපිටින් හඳුනා ගැනීමෙන් පමණි. එහෙත් සමන් ඉන් ඔබ්බට ගමන් කරමින් රෝලන්ඩ් බාත්, ෆූකෝ වැනි නූතනවාදයෙන් ඔබ්බට ගමන් කළ විචාරකයින් සහ ෆ් රොයිඩ්, කාල් යුං වැනි මනෝ විද් යාඥයන්ගේ න් යායයන් උපයෝගී කොට ගැනීම අගය කළ යුතු තත්වයකි. ගනනාථ ඔබේසේකර වැනිවිශිෂ්ට පර්යේෂකයන්ගේ ලියවිලිවලින් මෙහිදී සමන් ආලෝකයක් ලබාගන්නා බව පෙනේ. .......ප් රාග් ඓතිහාසික ගවේෂණ පිළිබඳ දැරණියගලගේ මතය වෙත යාම, වන්නි ප් රදේශයේ නවගත්තේගම අනුභූතික දත්ත ලබා ගැනීමට ප් රාදේශීය ලේකම් චන්ද් රසිරි බංඩාර සමග එක්ව කටයුතු කිරීම ත
In stock
භාරතීය ජනකතා සියයක්

භාරතීය ජනකතා සියයක්

'භාරතීය ජනකතා සියයක් නමින් එළි දැක්වෙන මෙම කතා සංග් රහය ශ් රී ලංකාවේ හින්දි බස පිළිබඳ ජ් යෙෂ්ඨතම විද්වතා වශයෙන් සැලකෙන කැලණිය විශ්වවිද් යාලයේ හින්දී අධ් යයනාංශයේ විනේතෘ ජ් යෙෂ්ඨ මහාචාර්ය උපුල් රංජිත් හේවාවිතානගමගේ විසින් පරිවර්තනය කොට ඇත. ඔහුගේ හින්දී විෂය පිළිබඳ ආචාර්ය උපාධිය ඉන්දියාවේ ජවාහර්ලාල් නේරූ විශ්වවිද් යාලයේදී සම්පූර්ණ කිරීමට හැකි වීමෙන් හින්දී භාෂාව හා සාහිත් යය පිළිබඳව වඩාත් ගැඹුරින් අධ් යයනය කිරීමේ අවස්ථාව ඔහුට ලැබී ඇත. එමෙන්ම ශ් රී ලංකාවේ හින්දී බස ප් රචාරය කිරීමෙහි ලා දශක තුනකට අධික කාලයක් තිස්සේ ඔහු විශේෂ දායකත්වයක් ලබා දී ඇත. මෙවැනි ජනකතා සියයක් සිංහල බසට පරිවර්තනය කිරීම ඔහුගේ
In stock
අවසන් සැතපුම

අවසන් සැතපුම

මෙල්වින් මාස් වයස අවුරුදු විස්ස වන තෙක් ඇමරිකාවේ වඩාත්ම දිදුලන පාපන්දු තරුවක් වූ අතර ඔහුගේ දෙමව්පියන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන වරදකරු කරනු ලැබීය. පසුව වෙනත් අයෙකු මෙම ඝාතන සම්බන්ධයෙන් පාපොච්චාරණය කළ නිසා වසර විස්සක් සිර භාරයේ සිටීමෙන් පසු මරණ දඬුවමට මොහොතකට පෙර මෙල්වින් බේරා ගත් බවට වූ පුවත fbi විශේෂ නියෝජිත ආමොස් ඩෙකර්ට ඇසෙන විට, සැබව්න් ම සිදුවූයේ කුමක්දැයි වටහා ගැනීම සඳහා ඔහු මාස් යුවලගේ මිනීමැරුම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළේය. විමර්ශනය දිග හැරෙන විට, එය අතීතයේ සිදුවූ විශාල අපරාධ රාශියක් හෙළි කරයි. හොඳින් සැලසුම් කර තිබූ කුමන්ත් රණයේ ප් රධාන ගැටුම පරිණාමනය වන්නේ පාඨකය
In stock
දම් සෙනෙවි

දම් සෙනෙවි

එකල පරසිඳු සාරද නම් වූ මම, ජනුත්තම අනෝමදස්සී නරශ් රේෂ්ඨයන් වහන්සේගෙන් ලත් නියත විවරණයෙන් ඇරඹ, සම්බුදු අගසව් පදවිය පතා දිවිහිමියෙන් පාරමී දම් පිරුවෙමි. පිරූ පාරමී බලනැගී, උතුම් මාපිය යුවලකට ජාතක වීමි. දහස් ගණනක් වූ පරිවාර ජනයාට නායක වීමි. අපමණ ධන ධාන් ය, භවභෝග ලදිමි. රන් රිදී, මුතු මැණික් ආදියෙන් ආඪ් ය වූවෙමි. පුබ්බේ කත මහ පිනක මහිමය! ගිහිගෙදර ගිනිගෙයක් සේ දුටිමි. සෙනෙහසේ ප් රතිමූර්තිය වූ, උතුම් මාපිය යුවල අත්හැරියෙමි. දහස් ගණනක් වූ පරිවාර ජනයාද අත්හැරියෙමි. කෙළ ගණනක් වූ මහා ධන නිධාන, උදෑසන ලූ කෙළ පිඬක් සේ ඉවතලා අභිනික්මන් කළෙමි. අතිජාත මිත් ර කෝලිතයන්ද සමඟින්, සත් ය සොයමින් සැරිසැරුවෙමි. පාරමී
In stock
අබිරහස් සබ්මැරීනය - මියුසස් ප්රකාශන

අබිරහස් සබ්මැරීනය - මියුසස් ප්රකාශන

සියල්ල ඇරඹුණේ, කැරිබියානු මුහුදු පත්ලේ ගිලීගිය, දෙවැනි ලෝක යුද සමයට අයත් ජර්මානු සබ්මැරීනයක තිබූ දිනපොතක් හෙන්රි බේකර් නමැති කිම්දුම්කරු විසින් සොයාගැනීමත් සමඟය. ලෝකයම සසල කරවිය හැකි අතිශය රහසිගත ලියවිලි රැසක් සබ්මැරීනය තුළ වන බව වටහාගන්නා බ් රිතාන් ය ආරක්ෂක අංශයේ චාර්ල්ස් ෆර්ගසන්, සබ්මැරීනය සොයාගැනීමේ මෙහෙවර එක් විශේෂිත අයෙකු හට පවරනු ලබයි. ඒ හිටපු ira සෙබළෙකු වන ෂෝන් ඩිලන්ටය. ඔහු හුදෙකලාවම ක් රියාන්විතය දියත් කළ යුතුය. සබ්මැර්නය සොයාගැනීම පමණක් නොව, එය පසුපසින් පැමිණෙන පාතාල කල්ලි හා ගැටෙමින්, ඔවුන්ට පළමුවෙන් ලිපිගොනු සොයාගැනීමේ අභියෝගයටද මුහුණදිය යුතුය. එබැවින්ම. ඔහු ගෙන යන සටන ත් රාසජනකය;
In stock
නීලෝත්පලා

නීලෝත්පලා

ඕක නෙල්ලි ගෙඩියක් වගේ ඇඹුල් රහ පැණි රහ වගේ හැම රහක්ම දැනෙන්න පටන්ගන්න වයස.. ඇස් කියන්නෙ සූත්තරයක්. ගස්සල බලන බැල්මක් කියන්නෙ පිරිමියෙක් කොනිත්තන්නෙ නැතුව පපුවට ඇල ඉරක් අඳිනව වගේ වැඩක්. රෙද්දෙ ලිහෙන ගැට දන්න පිරිමි එක්කලා ගැටපද නොලිය හිටහන්. දත්ථිදාන අතු රිකිලි, මල් හිනා බෝ කරන්න බෝධියේ පූජාසනේ අතුරන්න බලන් ඉන්න බෝධිසත්ව පිරිමි නම් ජීවිතේට ඒවි. යාවි.. ඇහැට කණාමැදිරි එලි වක්කරන ගෑනු රූපයක් ගාව පිරිමි නේක කතන්දර කියවාවී.. ලිහාගන්න ඕන සේරම ගින්දර එක රැයින් ලිහාගන්න ගෑනු රූපයක් නොවී සංසාරෙම මතක හිටින රූපයක් වෙන්න නම් තමන් ගැනම විස්වාසෙන් ජීවත් වෙයන්.

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us