Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

4042 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
හුදකලාවේ බයිබලය

හුදකලාවේ බයිබලය

උදාරය කාව් යාත්මකය තියුණුය. නිෂ්පන්නය... ගාවෝගේ කෘතිය චීන දේශපාලන කැළඹුම් කැඳහැළියේ එබී ගිලීගොස්ය. කාලයද ස්ථානද අතික් රමණය කිරීම ඔහුගේ අභිප් රායයි. ඔහු තැත් දරන්නේ සාහිත් ය අරභයාම වූ භාවාත්මක ලිවීමක් සඳහාය. එතුළින් සිය හදවතේ ක් රෝධය පුරවාගත්, කෲර මෙන්ම උදාරවත් මානවයා නම් වූ සත්වයා හෙලිදරව් කිරීමට ඔහු තැත්දරයි. -නිව්යෝර්ක් ටයිම්ස්- චීනයේ දශක ගණනාවක මාවෝවාදී භීෂණය පිළිබඳව සිත් කළඹවන ඓතිහාසික කලඑළි දැක්මකි. ගාවෝගේ නවකතාව ඔහුගේ පූර්වගාමීන් අභිබවායන අතිශය පුද්ගලික සේම දේශපාලනමය රචනයකි. -ලන්ඩන් ටයිම්ස්- නවකතාවක සියලු රසගුණ කැටිකොට ඇත... සෑම උසස් ලේඛකයෙක් සේම ගාවෝ ගොඬනඟන ලෝකයද හුදු බිත්ති සැරසිල්ලකින
In stock
ආලේ බැඳි රන්දම්

ආලේ බැඳි රන්දම්

''විරව ගෙන ඉන්නේ මෙතන... යනවා ගිහින් බොන්න මොනවා හරි හදන් එනවා... තිබහයි මට යි කීවේය. "මට බැහැ... මට නැන්දා එන්න කිව්ව නිසා මම එහෙ එනවා මුමුණමින් මම නැගී සිටියෙමි. "එවනවා නම් එනවා සිරිතේ හැටියට කසාදයක් එක්ක... එහෙම නැතුව එක එකාට කයි කතන්දර හදන්න කෙල්ලෝ ගෙවල් වලට එන්න ඕන නැහැ ඒ ලොක්කයියායි. ''ඒක හරි තාත්තා කීවේය. ''සුදු මැණිකේ අක්කා එන්නේ... මට විතරද නරක ඒ කටේ හයිය ඔහු නොපෙනී යද්දීය. "එයාව මම ළඟදීම බඳිනවා.... තමුසේ ඉස්සෙල්ලා වයස සම්පූර්ණ කර ගන්නවකෝ... එතකොට ඉතින් මොකා එක්ක හරි අත්සනක් දාලා ගැටයක් ගහලා අරන් ගියෑකි "හරකියක් යෑ මම ගැටහලා අරන් යන්න... අනික මම එහෙ ආවේ නැත්තේ නැහැනේ... ළඟදි ඉදලත් ආවේ
In stock
භාෂා පරිවර්තන අධ්යයනය

භාෂා පරිවර්තන අධ්යයනය

භාෂා පරිවර්තනයට අදාළ සිද්ධාන්ත හා ප් රායෝගික කරුණු පිළිබඳ අධ් යයනය කෙරෙන බහුභාෂීය වූ ද, අන්තශ්ශික්ෂණීය වූ ද විෂය ක්ෂේත් රය භාෂා පරිවර්තන අධ් යයනය (translation studies) යි. උපාධි පාඨමාලා විෂයයක් වශයෙන් 1970 දශකයේ ආරම්භයේ දී මෙරට උසස් අධ් යාපන පද්ධතියට හඳුන්වාදෙනු ලැබූ භාෂා පරිවර්තනය මේ වන විට ගෞරව උපාධි විෂයයක් වශයෙන් මෙන් ම පශ්චාද් උපාධි විෂයයක් වශයෙන් ද ස්ථාපිත ව ඇත. යම් විෂය ක්ෂේත් රයක සංවර්ධනයට හේතු වන ප් රධාන සාධක ද්වයයක් නම් එයට අදාළ ව පර්යේෂණ සිදු වීම සහ ශාස්ත් රීය ග් රන්ථ පළ වීම යි. භාෂා පරිවර්තන අධ් යයනය සම්බන්ධයෙන් උක්ත සාධක ද්වයයෙහි ම ලා ස්වකීය දායකත්වය සපයා ඇති ජයමල් ද සිල්වාගේ භාෂා
In stock
මිනිසුන් අතර

මිනිසුන් අතර

මා දැන් මිනිසුන් අතර හෙවත් සමාජයට පිවිස ජීවනෝපායෙහි යෙදෙන්නට වුයේ, නගරයේ ප් රධාන වීදියෙහි පිහිටා ඇති "සපත්තු මාළිගයෙහි" ආවතේවකම් කරන කොල්ලෙකු ලෙසිනි. මගේ හාම්පුතා මිටි වටකුරු මිනිසෙකි ඔහුගේ මුහුණ දම් පැහැතිය මුඩුය දත් කොළ පැහැතිය නෙත්වල බොර පැහැති ජලය පිරී ඇතිවාක් මෙනි. ඔහු අන්ධයෙකැයි මට සිතේ. මගේ එම සැකය තහවුරු කරනු වස් මම මුහුණ විකෘති කිරීමට පටන් ගතිමි. විරිත්තන්නේ නැතිව ඉඳපන් ඔහු පහත් හඬින් නමුදු දැඩි ලෙස පැවසීය ඔහුගේ බොර පැහැති නෙත්වලින් මා දකින විටමට අපහසුවක් දැනේ. ඔහුගේ දෙනෙත් අඳ නොවන බව විශ්වාස කිරීමට මම මැළිවෙමි. මා විරිත්තන බව හාම්පුතා අනුමානකරනවා නේද?
In stock
බුදු සසුනේ මිණිපහන - ආනන්ද හාමුදුරුවෝ

බුදු සසුනේ මිණිපහන - ආනන්ද හාමුදුරුවෝ

අනඳ හිමියන් ගැන ලියා ඇති මෙම ග් රන්ථයට පසුවදනක් ලියන කොට මගේ මතකයට ආයේ, බුදුහිමියන්ගේ අග් ර උපස්ථායක තනතුර දැරූ අනඳ හිමියන් මෙන්, පාසල් යන අවධියේ දී ජයසේන ද සිල්වා යනුවෙන් භාවිතා කළ මෙම කතුවරයා ගා මාදම්පා මහා විදුහලේ උසස් පෙළ ඉගෙනුම ලබන අවධියේ එම විදුහලේ විදුහල්පති එම්.එල්.ද. සිල්වා මැතිතුමාගේ පෞද්ගලික ලිපිකරු ලෙස කටයුතු කළේය. අනතුරුව ලිපිකරුවකු ලෙස රජයේ සෞඛ් ය අමාත් යාංශයේ සාමාන් ය ලිපිකරුවකු ලෙස පත් මොහු ද්වීතීය පදනම මත රත්ගම ආසනයේ කොමියුනිස්ට් පක්ෂයේ මන්ත් රී ඇම්.ජී. මෙන්ඩිස් මහතාගේ පෞද්ගලික ලේකම් විය. අනතුරුව පෙරළා සෞඛ් ය අමාත් යාංශට පැමිණි මොහු සිරිමාවෝ බණ්ඩාරනායක රජයේ සෞඛ් ය ඇමතිනී ගරු ශ
In stock
ධර්මාශෝක දඹදිව බෞද්ධ අධිරාජයා

ධර්මාශෝක දඹදිව බෞද්ධ අධිරාජයා

දශක ගණනාවක් පුරා කරගෙන එන ශාසනික හා සමාජසේවා කටයුතු මෙන්ම ලේඛන කලාව තුළින් යහපත් සමාජයක් බිහිකිරීමෙහි ලා ගන්නා ලද උත්සාහය අගය කිරීම් වස් අපවත් වී වදාළ ශ් යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ් ය උඩුගම බුද්ධරක්ඛිත මහානාහියන් අතින් දේශකිරීර්ති ශ් රී විද් යාභිමානී ගෞරව උපහාර සම්මානයෙක් හිමිකරගෙන ඇති මෙතුමා ශ් රී ලංකා පරිපාලන සේවයේ 1 වැනි පංතියේ (විශ් රාමික) ජ් යෙෂ්ඨ නිලධාරියෙකු ලෙස සේවය කොට ඇත. රාජ් යාරක් ෂක අමාත් යංශයේ ලේකම්වරු හයදෙනෙකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස සේවය කොට ඇති මෙතුමා ශ් රී ජයවර්ධනපුර විශ්ව විකලයයේ පශ්චාත් උපාධි ආයතනයෙන් රාජ් ය පරිපාලන විද් යාපති උපාධියක් හිමිකරගෙ
In stock
හෘදය සාක්ෂිය

හෘදය සාක්ෂිය

රෝහණ කුමාර සම්බන්ධයෙන් මට කිසිම දෙයක් කීමට නැත. ඔහු කලෙක මගේ හොඳ මිත් රයකු ලෙස සිනමා පුවත්පත්වල මා පිළිබඳ ලිපි ලියුවේය. පසු කාලීනව එම පුවත්පතින්ම අපහාසාත්මක ලිපි ලිවීමටද ඔහු උත්සාහ දැරීය. ඔහු නාමිකව සහ නිර්නාමිකව සිනමා පුවත්පතේත්, තවත් ඔවුන් කළ ටැබ්ලොයිඩ් පුවත්පත්වලත් අසභ් ය දේවල් පළ කරමින් සිටි බව මා දැන සිටියත්, කිසිම මොහොතක මා ඔහුට කිසිම අන්දමේ විරෝධතාවක් පළ නොකළේ ඔහු ලියන ලිපිවලින් මගේ කීර්තිය හෝ මාගේ ඉදිරි ගමනට කිසිම අන්දමක ට බාධාවක් කිරීමට තරම් පිළිගත හැකි සමාජ තත්ත්වයක් ඔහුට නොතිබූ බැවිනි. චී නිශ්ශබ්දතාව මම දිගටම රැක්කෙමි. ඒ බව ඔහුත් මාත් හොඳින් දන්නා, අදටත් ජිවත්වන, මාධ් යයට සෘජුවම සම්
In stock
මරණය පිළිබඳ විද්යාව හෙවත් තිබ්බත මළපොත

මරණය පිළිබඳ විද්යාව හෙවත් තිබ්බත මළපොත

සිදු වන බව නිශ්චය වශයෙන්ම කිවහැකි සිද්ධියක් අපගේ ජීවිතවල ඇතොත් ඒ මරණය පමණි. එබැවින් එය ජීවිතයේ අන් හැම සිදුවීමකට ම වඩා වැදගත් වේ. මුළු ජීවිතය පුරා ම අප උත්සාහ කරන්නේ මරණයෙන් බේරීමටය.අපගේ සෑම ක් රියාවක්ම ගොඩනැඟී ඇත්තේ මරණය කේන්ද් ර කොටගෙන ය. එහෙත් කොතෙක් උත්සාහ කළ ද මරණයෙන් බේරීම නම් අපට කෙසේවත් කළ නො හැක. එසේ වුවත් අප කිසිවක් නො දන්නේ ද මරණය ගැන ම ය. උපන් හැම දෙනා ම මරණය උරුමකොට ගෙන එන නිසා, සෑම දෙනා ම මරණයට නියත වන නිසා මරණය පිළිබඳ ව කරුණු දැන සිටීම ඉතා වැදගත් ය. එබැවින් උපන් සියල්ලන් විසින් ම, එනම්, මරණයට නියත ව සිටින සියල්ලන් විසින් ම අන් කවර පොතක් නො කියවුව ද, කියවිය යුතු එක ම පොත නම් මරණය
In stock
අසමසම ජීවිතයක්

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us