Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

4042 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
රුද්රායු

රුද්රායු

''මං ලංකාවෙන් යන්න කලින් අනිවාර්යයෙන් ඒකාව හීලෑ කරන්න ඕනෙ. මොකද, එයා කැලෑවට අයිති ඇතෙක් නෙමේ. එයා හීලෑ ඇතෙක්ගෙ පැටියෙක්. එයා ඉන්න ඕනෙ එයාට අයිති තැන. සමහර මිනිස්සු විසින්ම එයාට අහිමි කරපු එයාගෙ පරම්පරාව වගේම එයාගෙ තැන. එයා ඉපදුණු තැන, එයා කොහොමහරි ආපහු ලබාගන්න ඕනෙ. ''උඹට විශ්වාසද ඒ ඉන්නෙ වලව්වෙ ආයුමයි කියලා? එහෙම නොවුණොත් ඒක ප් රශ්නයක් වෙනවා." ''ඒ ඉන්නෙ මගෙ ආයු. ඉපදුණු දා ඉඳන් එකට සෙල්ලම් කරපු සතාව මම අඳුරන්නෙ නැද්ද බං? මට සීයට අනූ නවයක් විශ්වාසයි ඒ ඉන්නෙ මගෙ පුංචි කාලෙ යාළුවා කියලා.'' "එතකොට ඉතිරි සීයට එක? "ඒ සීයට එකත් විශ්වාස කරන්න නම්.. ඔප්ෂන් තුනක් තියනවා. එක්කෝ ආග් රව මෙහෙ ගෙන්නන්න වෙනවා.
In stock
වසන්තය නුඹම විය

වසන්තය නුඹම විය

බෙහෙත් දාගෙන ඇවිත් යෂ් ආයෙම කමිසෙ මගේ අතින් අරගෙන ඇඳගත්තේ මගේ දිහා අර අමුතු බැල්මෙන් බලාගෙනමයි. ඒ මොන දේ දරාගෙන හිටියත් මට දරාගෙන ඉත්තම බැරි වුණේ ඩොක්ටර් අතට සිරිංජර් එක ගන්නකොටයි. "සර්, මම එළියට යන්නද?" පුත්තලම් බුරුවො දෙන්නෙක්ගෙ වයසට ළං වෙලා හිටියත් එන්නත් වලට තියෙන බය නැති කරගන්න අදටත් මට බෑ. පොඩ්ඩක් එක තැනක ඉන්න බැරිද, ආ...? ඩොක්ටර් ඉන්නවා කියලා බලන්නෙත් නැතුව යෂ් ඒ පාර බණිනවා. "එහෙනම් සර් මම සර්ගේ අතින් අල්ලගන්නද?" මම ඇහුවෙ හිමින්, එන්නත් කටුව දකිද්දි මම මොන සෙල්ලමක් නටයිද කියලා මමම දන්නෙ නෑ. මිස්, බය වෙන්න එපා. මම එයාට රිදෙන්න විදින්නෙ නෑ". ඒ පාර ඩොක්ටර් සමයං කියවනවා. ඒත් ඉතින් කටක් ඇරලා
In stock
අඳුරු කැණියම

අඳුරු කැණියම

සර්, බල්ලන්ව ලිහන්න එපා. බල්ලො දුවන්න ගත්තොත් ආපහු හොයන්න වෙන්නෙ නෑ... ගිනිඅවියක් රැගෙන ඔවුන් වෙත දිව එන අතර අනව්වූ කෑ ගැසුවේය. ඔවුන් තිදෙනාම තම ගිනිඅවි ඉදිරියට මානාගෙන ඉදිරියට ගමන් කළේ සීරුවෙනි. ගව පට්ටිය අසල ඔවුන් නතර වූ අතර අධිබලැති විදුලි පහනේ ආලෝකයෙන් ඒ ප් රදේශය ආලෝකමත් වී තිබුණි. ගවයන් අතර යම් කැලඹීමක් ඇතිව තිබූ අතර උන් නොසන්සුන් ලෙස කෑ ගසන ආකාරය ඔවුන්ට ඇසුණි. තාත්තෙ අර බලන්න... ඩේසි පැවසුවේ ඇගේ විදුලි පන්දම ගව පට්ටියට නුදුරෙන් තිබූ වේල්ල දෙසට යොමු කරමිනි. සාන්ත මරියනී...! ටෙරී මිමිනුවේ තම විදුලි පන්දමත් ඒ වෙත යොමු කරමිනි. වේල්ල මත සිටියේ කාල වර්ණ වෘකයෙකි. විදුලි ආලෝක දෙසට යොමුව තිබෙන උග
In stock
ශ්වේත රථ

ශ්වේත රථ

උතුරේ යුද්ධය සහ දකුණේ පාතාලය මැඩලීමේ මුවාවෙන් රට තුළ රාජ් ය ත් රස්තවාදය ඔඩු දිවූ යුගයේ, මාධ් යවේදීන්, විරුද්ධ මත දරන්නන් සුදු වෑන් යොදා අතුරුදන් කර හෝ බියවද්දා ඔවුන්ට කොටි ත් රස්තවාදී ලේබලය අලවා ජනතාව මුලා කළ රටක, වරෙක පාතාලයේ ද, ධනපති දේශපාලන බල කඳවුරේ ද, විටෙක වාමාංශික බල කඳවුරේ ද කරක් ගසමින්, පුවත් පත්වල දේශපාලන ලිපි පළ කරමින් ජන මාධ් යවේදියෙකුගේ භූමිකාව ද රඟ දැක් වූ දඩබ්බර යෞවනයෙකු, පුතෙකු, සොයුරෙකු හා ප් රේමවන්තයෙකු වූ දහම් පමණක් දත් බොහෝ දෑ කාලයේ වැලි තලාව තුළ ගිලී සැඟව් යාමට මත්තෙන් මෙසේ පත් ඉරු මත සටහන් කරමි. පරිකල්පනයෙන් ඔබ්බට ගිය ගූඪ සමාජ යථාර්ථයක ලොමුදැහැ ගැන්වෙන පෙළගැස්ම මේ ආකාර වේ
Out of stock
අසිරිමත් ව්යවසායකත්වය

අසිරිමත් ව්යවසායකත්වය

සාර්ථක ව් යවසායක ගමනකට මූලික වන්නේ වෙනත් විෂය ක්ෂේත් රයන් මෙන්ම ව් යවසායකත්වයට අදාළ මූලධර්මයන් විෂය පථයක් ලෙස හඳුනාගන අධ් යයනය කිරීම සහ අනුගමනය කිරීමයි. අසිරීමන් ව් යවසායකත්වය පොත අවශ් යම මොහොතකම සමාජගත වීම සුවිශේෂය. මෙම පොත සහ සංකල්පය මෙරට සමාඡීය සහ ආර්ථික පෙරළියක පෙරගමන්කරුවකු වනු ඇත. සුළු හෝ ව් යාපාර සිහිනයක් ඇති අයෙක්, ව් යාපාර කුඩාවට කරගෙන යන සහ සීය ව් යාපාරවල ආරම්භක අවධිවල සිටින අය, ව් යාපාර අධිරාජ් ය ගොඩනැඟීමට පිඹුරුපත් සකසන නාඹර සහ තරුණ ව් යවසායකයන්ට, මෙම පොත සිය අත්පොත බවට පත්කර ගත හැක. සංකල්පිත ව් යාපාර අවස්ථා උදාහරණ ලෙස ගෙන ව් යවසායකයන්ගේ සමාජීය වැදගත්කම, ආර්ථිකයට කළ හැකි සුවිශාල මෙ
Out of stock
පිච්ච මල් හීනයක්

පිච්ච මල් හීනයක්

ආදරේ කියන්නේ මිනිස්සු ජීවත් කරවන ලස්සනම ලස්සන හැඟිමක්.අපේ ජීවිතේ අපිට අමතක කරන්න බැරි මතක ජීවිතේ හුස්ම වෙලා තිබ්බ බැඳිම් කාලයක් යද්දි අපිටවත් නොකියා අපිව සෑහෙන්න රිද්දනවා.අපි කොච්චර ආදරෙන් හිටියා ද කියලා ඒ මතක අපිට මතක් කරලා දෙනවා.ඒ මතක අස්සේ දවස ගානෙ කොයි තරම් අපි මැරි මැරී ජීවත් වෙනවා ද කියලා කාටවත් කවදාවත් දැනෙන් නෑ.හැම මනුස්සයෙක් ළඟම එහෙම රිදවන මතක තියනවා.ආදරේ කියන්නෙම එක්තරා විදියක වේදනාවක්, පරිත් යාගයක්. දන්නවා ද...ජීවිතේ ඉවසන්න බැරි තැන් මඟ හැරෙන රිදෙන තැන් කොච්චර තමන් විදෙව්වත් ඒවා නොපෙන්වා ඉන්න උත්සහ කරනවා.ඒත් ඒ මොන වේදනාව ආවත් අවංක ආදරයකට ඒවා දැනෙන්නෙවත් නෑ.දන්නවාද මිනිස්සු ඇයි මේ තර
Out of stock
සොඳුර රිදුණෙද

සොඳුර රිදුණෙද

"අපිට කවදාවත් අපිට උගන්නපු ගුරුවරු අමතක කරන්න බෑ නේද... එයත් එහෙම කෙනෙක් තමයි... ආදරේ පාඩම හොඳටම ඉගැන්නුවෙ එයා... ඉතින් මං ඇයි එයාට වෛර කරන්නේ... "එහෙනම් ඇයි එයාට ඔයාගේ ජීවිතේ ඉඩක් දෙන්නේ නැත්තේ... "ඉඩ දීලා තියෙන්නේ මං... මේ ජීවිතේ එයා ඉන්න තැන වෙන කාටවත් මම දෙන්නේ නෑ, දීලත් නෑ... "අයිති කරගන්න ඕනේ කියලා හිතෙන්නෙම නැද්ද...? " අයිති කරගත්ත තැනක ආදරේ රැඳෙන්නෙ නෑ අයියේ... අයිති කරගත්ත මනුස්සය හැමදාම බයෙන් ජීවත් වෙන්නේ කොයි වෙලාවේ අයිති කරගත්තු දේ නැති වෙයිද කියලා... අයිති කර ගත්තට පස්සේ ආදරේ කරන්න වෙලාවක් නෑ... ඒ මිනිස්සු කරන්නේ අයිතිය රැක ගන්න සටන් කරන එක විතරයි... හැබැයි කවදාවත් අයිති කරගන්න බල
In stock
නෙතු පිය මත

නෙතු පිය මත

"අම්මා කිව්වා..මං බැන්දා.. මම පවසන්නට නොසිතූ එවදන් ඊලඟ තත්පරයේදී මුවින් ගිලිහී තිබිණි. මොහොතකට අප අතර පැතිර ගියේ මා කැපුම් පුවරුව මත තියා කැරට් කපමින් උන් හඬ පමණය. යුග්ම එතෙක් අත්ලෙහි තබාගෙන උන් කැරට් කැබලි සියල්ලම යලි පිඟාන මතට අත්හැර දෑත් එකිනෙක පිසදැමුවේය. ඔහුගේ වත දෙස නොබැලු වද ඒ නෙත් කොතෙක් විපිලිසරව ඇද්දැයි මට නොහැඟුනා නොවේ. මා කැරට් කැපීම මොහොතකට නවතා දැමුවේ මාතින් පිහිය අත්හැරී යාදැයි බියෙනි. යුග්ම බිඳක් මවෙත ලංව මා අත වූ පිහියට අත්ල තැබුවේ ඊලග ඇසිල්ලෙහිය. නොදැනීම ඇති වූ මහා තිගැස්මකින් මම එසැනින් පිහිය අත්හලෙමි. "ජීවිතේ තීරණ ගන්න ඕනි අරයට මෙයාට ඕනි විදියට නෙවෙයි මින්දූපා.. අපිට ඕහි වි
In stock
නයිට් ඒජන්ට්

නයිට් ඒජන්ට්

ඇමරිකානු භූමියේ සිටිනා රුසියානු ඔත්තුකරුවන් සොයා යන රහස් නියෝජිතයන් අනතුරකද? රහස් නියෝජිතයන්ගේ හදිසි කරදර පිළිබඳ ඇමතුම් ලැබෙන තුරු නිදිවර්ජිතව බලා සිටින ඔහු.. තමාගේ මාමාටත් නැන්දාත් මරණය කරා ගෙන ගිය භයානක ඝාතකයන් සොයා යන ඇය... සියළු රහස් සටහන් කර ඇති ඒ රතු ලෙජරය සොයා යන අතරතුර මහා විනාශයක් මෙහෙයවන ඔහු.. මේ සියළු දේ මෙහෙයවන උපන් භූමියේ මහ මොළකරු ඇය ද...? සියල්ලට ඉහලින් සිටිනා ඔහු මේ පිළිබඳ දැනුවත් ද ....? ඇමරිකානු භූමියේ සැගවී සිටිනා රුසියානු රහස් ඔත්තුකරුවන්ගේ හා තම දේශයට ද් රෝහී වු දේශද් රෝහීන්ගේ ඇස්වලින් ගැලවී ඔහුටත් ඇයටත් මේ භයානක කුමන්ත් රණය ලොවට හෙළි කිරීමට හැකි වේද...?
In stock
රුවනාරා

රුවනාරා

"සමාව.. සමාව දෙනවා කියන එක මම වගේ කෙනෙක්ට ඒතරම් ලේසි, ලාබ දෙයක් නෙමෙයි. එයා එයාට එච්චර විනාශයක් කරනු, ජීව්ත කාලෙම කසාද කොළේ ඇරියට නියාගෙන එයාව උදේ හවස දූෂණය කරපු පරාක් රම දික්වැල්ලට සමාව දුන්නට මම එයාලා කාටවත් කවදාවන් සමාව දෙන්නේ නැහැ.! පළවෙනි දේ, මේ ලෝකෙට දරුවෙක් ඉපදෙන්නේ ඒ ළමයාගේ ඕනාවට නෙමෙයි. දරුවෙක් කියන්නේ ගෑනියෙක් මිනිහෙක් එකට එකතුවෙලා කරපු දේක ප් රතිඵලයක්. මහ මිනිස්සු හින්දා අන්තිමේදී තැලෙන්නේ මෙලෝ හසරක් නොදැන මේ ලෝකෙට ඉරිදෙන පොඩි දරුවෝ.! ඒ හින්දා එහෙම මිනිස්සුන්ට සමාව දෙන්න කියලා කියන්න ලේසි වුණාට ඒක කරන්න නියෙන අමාරුව දන්නේ එහෙම බිඳිව්ව කෙනෙක් ව්තරයි..! මමත් එහෙම කුඩු වෙන්නම බිඳිව්ව ළ
In stock
අවසන් විසඳුම - සංදේශය ප්රකාශන

අවසන් විසඳුම - සංදේශය ප්රකාශන

1933 සිට 1945 අතර දොළොස් වසරක හිට්ලර්ගේ ෆැසිස්ට් පාලනය මානව ඉතිහාසයේ අඳුරුතම කාල පරිච්ඡේදය ලෙස සැලකේ. එම පාලනය තුළ යුදෙව්වන්,ආර්ය නොවන ජාතීන් හා විරුද්ධවාදීන් මර්ධනය කරනු සඳහා රැඳවුම් කඳවුරු හා ඝාතක කඳවුරු සමස්ත ජර්මනිය පුරාත්, ආක් රමණය කොට අත්පත් කරගත් රාජ් යයන්හීත් ස්ථාපිත කෙරිණි. විවිධ ජාතීන් 32 කට අයත් මිනිසුන් මෙම කඳවුරු තුළ සිරගත කළ අතර යුදෙව්වන් මිලියන හයක් සහ වෙනත් යුරෝපීය ජාතීන් මිලියන පහක් එස් එස් හමුදා විසින් ඝාතනය කෙරිණි. මෙහි ඇතළත් වන්නේ එලෙස සිරගතවූවන්ගේ ඉරණම පිළිබඳ සත් ය වෘත්තාන්තයයි. මෙම ග් රන්ථය කිසියම් කෘතියක පරිවර්තනයක් නොවේ. මෙහි කතුවරයා යුරෝපයේ දැනට සංරක් ෂණය කොට ඇති නට්සි
Out of stock
ගිම්හාන වැස්ස

ගිම්හාන වැස්ස

"ready උනාම කියන්ඩ... මොහොතකට තියුණු රාගාන්විත බැල්මකින් සියුමැලිය දෙස බලාහුන් ඔහු විධානයක හඬින් කීවේය. අනුරාගී හීසර වන් වදනින් රත් පැහැගත් කොපුල් ඔහුගේ ගිනියම් උණුසුමක් රැඳි අත්ලෙන් පිරිමැදිණි. රළු පිරිමි දෙතොල් වලින් සිප ගැනුම් කිහිපයක්ම ඈ හිස මුදුනෙහි තැබිණි. එකී සිප ගැනුම්වල වූයේ රාගයට වඩා ආදරයකින් සමන්විත ලෝබකමකි. ඇයි සර් කවදාවත්ම ඇහුවේ නැත්තේ ඔයාව දාලා ගිය දවසේ මට දැනුණේ මොකක්ද කියලා? ගිනි කඳු පුපුරා රිදුම් දුන් වෙන්ව ගිය පෙර දින ඈ සිහි කළාය. "ඒක හරියට මළමිනියක් ඇවිදිනවා වගේ ෆීලින්ග් එකක්. ඔයා නැතුව ජීවිතේ හරි බරයි කියලා මට තේරුණේ එදා. සර් නැතුව හුස්ම ගන්නත් අමාරුයි කියලා මං දැනගත්තේ එදා

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us