Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

4065 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
දේවතා

දේවතා

"ම්..මට් මේක කරන්න බ්..බෑ.. "මොකක්ද මට බෑ රන් මේ බැදීම තවත් ඇදගෙන යන්න බෑ. ඔයාගෙ ගෙදර අය කවදාවත් මට ඔයාව දෙන්නේ නෑ. එහෙම උනාම කවදාවත් අම්මා කැමති වෙන්නේ නෑ. අයියා කොහොමත් කැමතිවෙන්නේ නෑ. තවත් දුර ගිහින් හැරෙනවට වඩා.. දේවතා ඉතිරිය නොකියා ඇමතිවරයා දෙස බැලුවාය. ඒ දෑස් දෙස බලාගෙන ඉතිරි අඩ කියන්නට නොහැකිව ලත වූවාය. ''ඔව් මොකක්ද තවත් දුර ගිහින් හැරෙනවට වඩා..මොකක්ද "අපි දැන්මම නතර වෙන එක හොදයි තේනුක රන්කඩුවගේ දෑස් සිහින් විය. මොහොතක් ඈ දෙස බලා උන්නේය. රත්පැහැගැන්ව තිබූ දෑස් මත තුනී තෙතමනයක් ඇදෙන අයුරු දේවතා බලා උන්නේ වේදනාවෙනි. තව මොහොතක් ගත වෙද්දී දේවතා උන්නේ ඔහුගේ විසල් පපුතුරේය. තේනුක රන්කඩුව ඈ වේ
In stock
නිම්නාද සුසුමක්

නිම්නාද සුසුමක්

"ඔයාට මාව අල්ලන්න බෑ දිනාල්. මට ඔයා ගැන කිසිම හැඟීමක් නෑ දැන්. මිනිහා පිට ගිහින් ආවම නාවලා ගෙට ගන්න මම කන්නගියක් නෙමෙයි. ඔයා ඉන්න ඕන අමායා ගාව. ප්ලීස්... මාව ඩිවෝස් කරලා එයා ළඟට යන්න දිනාල්. මට පුළුවන් මගේ දරුවව තනියම හදාගන්න. මට ආයෙම ළං වෙන්න හදන්න එපා. මට ඔයාගෙන් ඈත්වෙන්න අමාරු වෙයි....... නිම්නාදි හංසනා තේනුවර "ඈත්වෙන්න එපා මගෙන්. මට ඔයාව ඕන. මට ඔයාව විතරයි ඕන නාදි. අමායට කිසි දෙයක් ලැබෙන්නෑ. අමායට ලැබෙන්න ඉන්න දරුවට මගේ නම දෙනවා. මාව ඇරෙන්න ලැබෙන්න ඕන අනිත් හැමදේමත් ඒ දරුවට ලැබෙයි. මට ඉන්න ඕන ඔයයි, අපේ දරුවයි ළඟ. ඔය දෙන්නා නේ මගේ ජීවිතේ... දිනාල් වේද්න තේනුවර මම ඔයාගෙන් ආදරයක්වත් වෙන මොකක්
In stock
බිඳුණු පසු හදවත

බිඳුණු පසු හදවත

ඇයට මතක ඇති කාලයේ පටන්ම ඉවැන්ජලීන් ෆොක්ස් සත් ය ප් රේමය සහ සතුටෙන් පිරුණු අවසාන ගැන විශ්වාස කළාය. නමුදු ඒ ඇගේ ආදරය වෙනත් අයකු සමග විවාහ වීමට යන බව දැන ගන්නා තුරු පමණි. මංගල උත්සවය නතර කිරීමට සහ ඇගේ බිඳුණු හදවත සුවපත් කර ගැනීමට ඕනෑම දෙයක් කිරීමට සූදානමින් පසු වෙන ඉවැන්ජලින් ආකර්ෂණීය නමුදු කූරිරු හදවත් කුමරු සමග සම්මුතියකට එළඹෙන්නිය. ඔහුගේ උපකාරය වෙනුවෙන් ඔහු ඇගෙන් හාදු තුනක් ඉල්ලයි. එම භාදු තුන ලබා දිය යුත්තේ ඔහු තෝරා ගත් ස්ථානවලදි, තෝරා ගත් වේලාවන්ටයි. එසේ වුවද, ඇගේ පොරොන්දු වූ පළමු හාදුවෙන් අනතුරුව අමරණීයයකු සමග ගනුදෙනු කිරිම භයානක කාර්යයක් බව ඉවැන්ජලින් වටහා ගන්නිය-ඇය පොරොන්දු වූවාට වඩා විශා
In stock
සත්ය වූ ප්රේමය

සත්ය වූ ප්රේමය

ප් රේමයට සහ ශාපවලට.. දුෂ්ටයන් දෙදෙනෙක්, එක් යුවතියක් සහ සතුටින් පිරුණු සදාකාලයක් වෙනුවෙන් මාරාන්තික සටනක්... ඉවැන්ජලින් ෆොක්ස් අපූර්ව උතුරට පිවිසුණේ ඇගේ සතුටින් පිරුණු සදාකාලය සොයමිනි. ඇය දැන් කඩවසම් කුමරකු හා විවාහ වී, අනර්ඝ මාලිගාවක වාසය කරන බැවින් ඇය අවසානයේ එය සොයා ගෙන තිබෙන සෙයකි. නමුදු, මෙම මායාවි සුරංගනා කතාන්දරයෙහි ජීවත් වීම සඳහා ඇයට ගෙවීමට සිදු වූ මිල ගැන ඉවැන්ජලීන්ට කිසිදු අදහසක් නැත. තමන්ට අහිමි වූයේ කුමක්දැයි ඇය නොදනී. එසේ වුවද, ඇයව සදාකල් තමන් සමග තබා ගැනීමට බලාපොරොත්තු වන ඇගේ සැමියා ඒ ගැන ඇයට කරුණු වසන් කිරීමට අදිටන් කරගෙන සිටී... නමුත් පළමුවෙන්ම ඔහු හදවත් කුමරු වන ජැක්ස්ව මරා දැ
In stock
ශාපලත් පැපිරසය

ශාපලත් පැපිරසය

''ජීවිතයේ එක් වරක්වත් හැම කෙනෙකුට ම හමු වෙනවා හතරමං හන්දියක්... ඔබ, මිස්ටර් වයිල්ඩර්, දැන් ඔබට ඒ මොහොත උදා වී තිබෙනවා. ඔබේ පුද්ගලික තීරණය. - ඇබොට් පැකෝමාස් කරුණාකර මා මෝඩයකු කර සතුටු වීම නවත්වා, ඇත්තටම ඒ ලිපිය ලියූ අයගේ අනන් යතාවය මට පවසන්න. - මාර්ක් වයිල්ඩර් නගින්න, මිස්ටර් වයිල්ඩර්. මා ඔබව රැගෙන යන්නම් ඔබ දිව්යේ වටිනාම හමුවීමට. ඔබ අන්තිමේදී හොයාගන්න යනවා ඔබ කවුදැයි කියා. - ඇටායා කාටර්ගේ පුත් රයාත් ඔහු වගේම හිතුවක්කාරයි. ඔබේ ආරක් ෂකයා, පැකෝමාස්, ඔබට අවවාද කළේ නැතිද ප් රවේශම් වන්නැයි කියා? ඔබ විනෝදයට සොයා යන්නෙක්. මමයි වෘත්තිකයා. මමයි ප් රොෆෙසර් . - ප් රොෆෙසර් ජීවිතයේ අබිරහස් අපෙන් ඉවත් වීම දි
Out of stock
ශ්වේත නිද්රාව
Out of stock
අග්නි
Out of stock
කඳුළ නුඹ

කඳුළ නුඹ

දන්නවද හුගක් අය අරුම පුදුම මල් ප් රතික්ශේප කලා. ඇත්තටම ඒ මල් වල පුංචිවත් වරදක් අඩුපාඩුවක් තිබුනේ නැහැ. අඩුම සුවඳ මදි කමක්වත් ලස්සන මදිකමක් වත් තිබුණේ නැහැ. එයාලා ඒ මල් ප් රතික්ශේප කළේ ඒ මල් වල ආදරණීය බව දරාගන්න ඒ හදවත් වලට කැපෑසිටි එකක් නැති නිසා. ඒක එයාලාගේ අවාසනාව. ඒ මල් වල වාසනාවත් ඒක. ඒ හන්දම ඒ මල් වලට ලස්සනට පිපෙන්න පුළුවන් තැනක නවතින්න පුළුවන් වුනා. මිනිස්සු ආදරණීය බව දරාගන්න බැරි වුනාම ආදරණීයම හිත් අතාරිනවා. ඒකෙන් ආදරණීය හිත් මැරෙනවා. එයාලා එයාලාවම අවතක්සේරු කරන් නිහඬ වෙනවා. ඒත් දෛවය එහෙම මල් හොයන් එනවා. එයාලාට පිපෙන්න තැනක් පරක්කු වෙලා හොයලා දෙනවා. දෛවය එහෙම මාව තැනකට අරන් ආවා. ලේ නෑකම
Out of stock
ඉරුණු පිටු

ඉරුණු පිටු

''මනමාලි ලස්සනයි. ලෙක්චර් කෙනෙක් කියන්නෙ... භද් රා අක්කට හොඳයි ඉතින්... තුන් දෙනාම හොඳ ජොබ් කරන අය බැන්දා. ඔව්, අක්කා සෑහෙන්න දුක් විඳලා ඔය දරුවෝ ඔය තත්වෙට ගෙනාවේ තවත් තැනැත්තියක් එසේ පවසද්දී වෙනත් තැනැත්තියක් සිනාසෙනු පෙනිනි. දැන්වත් අක්කා කොල්ලා නිදහස් කරයිද දන්නෑ. මට තියෙන බය පුතාව අතාරින්න තියෙන ලෝබකමට මේ ළමයා එක්කත් පැටලෙයිද කියලා "ඕවා හරියයි. අයියා නැති වුණාම අක්කට හිටියෙ දරු තුන්දෙනා විතරනෙ. කෙල්ලො දෙන්නත් ගියාම කොල්ලා විතරනෙ ළඟ හිටියෙ. ඉතින් කෝකටත් හිටියේ පුතා හින්දා අක්කා ළං වුණෙ පුතාට. දැන් පුතෙක් නෙවෙයි, දුවෙකුත් ඉන්නවනෙ. ඒ හින්දා ප් රශ්නයක් වෙන එකක් නෑ. එහෙත් වෙනත් තැනැත්තියක් ඊට එ

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us