Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

4042 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
විශ්වවිද්යාලය බිහි වීම සර් අයිවන් ජෙනිංග්ස් සහ ආණ්ඩුක්රම ව්යවස්ථාව

විශ්වවිද්යාලය බිහි වීම සර් අයිවන් ජෙනිංග්ස් සහ ආණ්ඩුක්රම ව්යවස්ථාව

බ් රිතාන් ය ජාතික තිස්හත් හැවිරිදි අයිවර් ජෙනිංග්ස්, 1941 දී ලංකාවට හදිසියේ පැමිණියේ ඇයි? මෙය සැබවින් ම එක්තරා අන්දමක ගැටලුවකි. කේම්බ් රිජ් විශ්වවිද් යාලයේ අධ් යාපනය ලද මේ බුද්ධිමතා, ලන්ඩන් ආර්ථික විද් යා සහ දේශපාලන විද් යා ශාස්ත් රාලයේ ඉතා සාර්ථක අන්දමින් තම වෘත්තියේ නියැළෙමින් ශීඝ් ර දියුණුවක් අත් කර ගෙන සිටියේය. කොළඹ වරායට ඔහු පැමිණෙන විට ඔහු අතින් ලියැවුණ ඉතා ප් රකට ග් රන්ථ හතරක් වූ the law and the constitution (1933), cabinet government (1936), parliament (1939) සහ the british constitution (1941) යන ග් රන්ථ ප් රකාශයට පත්ව තිබුණු අතර ඒ මුද් රණ වාර කීපයකින් නැවත නැවතත් පළ වී තිබුණි. මේ අතුර
Out of stock
අසු පිට නැඟි යක්ෂයා

අසු පිට නැඟි යක්ෂයා

යක්ෂ සිටුවරයා, උත්කර්ෂවත් කළු අසකු අරා සිටී ඇගේ නව සේවා යෝජකයා දුටු මුල් දිනයේ, මිනෙල්ලා මැඩොක්ස් රහසින් ඔහු නම් කළේ එලෙසිනි. ඔහුගේ අහංකාර හැසිරීමට ද්වේශ කළ නමුත්, ඒ අඳුරු කඩවසම් පෙනුම විසින් ඔහු ඈ ආකර්ෂණය කර ගෙන තිබිණි. ඔහුගේ හිතුවක්කාර දියණියගේ සහායිකාව වී ප් රංශයට පැමිණෙන ලෙස ඔහු කළ ආරාධනාව ඈ පිළිගත්තාය. නමුත් පැරණි මහා බලකොටුවක් වන්, ඔහුගේ ප් රංශ නිවහන වූ සිල්වේන් මන්දිරය කෙරෙහි වූ ඔහුගේ බල පරාක් රමය ඈ බිය ගැන්වීය. සියුමැලි, බෙලහීන සිටුවරිය, ඇගේ කාමර පන්තියෙන් පිටතට වත් නොපැමිණෙන්නේ ඈ ඔහුට එතරම්ම බිය වූ නිසාද? ඔහුගේ අවජාතක පුත් රයා ඉටියෙන්, මිනෙල්ලා මැඩොක්ස්, ඔහුගේ පරම සැතිරිය ලෙස සැලකුවේ
Out of stock
The Trials Of Apollo 2 - අඳුරු අනාවැකිය

The Trials Of Apollo 2 - අඳුරු අනාවැකිය

සම්පූර්ණ කිරීමට තිබෙන අන්තරායකාර අනාවැකියක්. අනිවාර්යයෙන්ම මම ආයෙමත් දෙවියෙක් විය යුතුමයි.. මම තමයි අර්ධලෝහිත කඳවුරේදී මුහුණ දෙන්න වුණු භයානක පරීක්ෂණ ශ් රේණියක් නිර්භීතව ඉවසා දරාගත් දෙවියා, ඇපලෝ. දෙවියෙක් කිව්වට මගේ තාත්තා, සියුස්, ඔහුගේ නම්බුව රැකගන්න, මාව කිසිම ලස්සනක් නැති, කිසිම බලයක් නැති තරුණ ගැටවරයෙක් විදිහට පොළොවට නෙරපා දමා තිබුණා. දැන්, මම ලියෝ වැන්ඩෙස් සහ මායාකාරී කැලිප්සේ (ඇයත් දැන් මනුෂ් යයෙක්, හා!) එක්ක එකතුවෙලා, මට ආපහු ඔලිම්පස් කන්දට යන්න ඕනෑකරන තොරතුරු ළඟ තබාගෙන ඉන්නවා වෙන්න පුළුවන් වුණු, ඒ වඩාත්ම භයානක පුරාණ ඔරකල්ව හොයාගන්න ඕනේ. දේවල් තවත් නරක අතට හරවන්න, දුෂ්ට ට් රයම්විට්රේට්
Out of stock
නවාතැන නුඹ

නවාතැන නුඹ

එදා සමාධි ඈතට යද්දි දේවකගේ හදවතේ කොටසක්ම හිස් උනා. හිඩැස පුරවන්න ආයේ කවදාවත් දේවකට පුලුවන් උනේ නෑ. කාලාන්තරයක්ම ඒ හිඩැස පිරෙව්වේ පසුතැවිල්ල. අවුරුදු දහයක් විතර ඒ පසුතැවිල්ල තියාගෙන කොහෙන් හෝ සමාධිටයි ඔහුටයි නැවත පටන් ගැන්මක් තියේවි කියලා ඔහු බලන් හිටියා. පස්සේ පස්සේ තවත් අවස්ථාවක් නෑ කියලා ඔහු හිතට ප් රත් යක්ෂ කර ගත්තත් එදා සමාධිගේ අන්තිම වචන ටික තමන් හොද ප් රේමවන්තයෙක් කියන දේවකගේ ආත්ම විශ්වාසය කීතු කීතු වලට ඉරලා දාලා තිබ්බේ. තවත් කාලයක් යනකංම ඒ ආත්ම විශ්වාසය හදා ගන්න බැරි උනා ඔහුට. වයසත් එක්ක මුහුකුරා යනවත් එක්කම ජිවිතේ කවදා මොනවා සිද්ධ උනත්, විදින්න ලැබුන ජීවිතය විදවන එක හරි විඳින එක හරි තම
Out of stock
කුරිරු දෛවය

කුරිරු දෛවය

හදවත් කුමරු ජැක්ස් ඇයට ද් රෝහි වීමෙන් අනතුරුව තමන් නැවත කිසි දිනෙක ඔහුව විශ්වාස නොකරන බවට ඉවැන්ජලීන් ෆොක්ස් දිවුරයි. දැන් ඇය තමන් සතු මායා බලය සොයා ගෙන ඇති බැවින් එම බලය යොදා ගෙන ජැක්ස් සොරකම් කළ, සතුටින් පිරුණු සදාකාලයක් සඳහා ඇයට ඇති අවස්ථාව නැවත ලබා ගත හැකි යයි ඉවැන්ජලින් විශ්වාස කරයි. එසේ වුවද, අති බිහිසුණු නව ශාපයක් හෙළිදරවු වීමත් සමග ඉවැන්ජලීන් නැවත වරක් හදවත් කුමරු සමග දුර්වල හවුලක් ඇති කර ගන්නීය. එහෙත්, මෙවර නීති වෙනස් වී තිබේ. ඉවැන්ජලින් ප් රවේසම් විය යුතු එකම බලවේගය ජැක්ස් නොවේ. ඇත්ත වශයෙන්ම, ඇය ඔහුට කොතරම් අකමැති වූවත් ඇයට විශ්වාසය තැබිය හැකි එකම කෙනා ජැක්ස් විය හැකිය. ආදර මන්ත් රයක්
In stock
ආදරයම විතරක්

ආදරයම විතරක්

"ජීවිතෙන් භාගෙකට වඩා මම ජිවත් වෙලා තියෙන්නේ ඔයා එක්ක ඉමා. ඒ මුළු කාලෙම ඔයා ට් රයි කලේ මාව සතුටින් තියන්න. මේ ලෝකේ ඉන්න හැමෝටම ඔයා වගේ හස්බන්ඩ්ලා ලැබෙන්නේ නැහැ. කොච්චර නොලැබීම් තිබුනත් මම වාසනාවන්තයි කියලා මම කියන්නේ ඒ නිසා පිරිමියෙකුට ජීවිතේ අන්තිමට අහන්න ඊට වඩා හොද දෙයක් තියෙනවද? දෙන්න උත්තර සීයක් දෙසීයක් මට තිබුණා. ඒත් එයා තරම් හොදට ආදරේ වචන කරන්න මම දන්නේ නැහැ. හැම මොහොතකම මට තිබුණේ එයා නැතිවුනොත් එතනින් එහාට ජිවත් වෙන්නේ කොහොමද කියන බය විතරයි. ජිවිතේ එක පාරක් ඒ පිච්චිච්ච පිච්චිල්ල මම දැනගෙන හිටපු නිසා ආයෙමත් පාරක් එහෙම දේකට මුණ දෙන්න ශක්තියක් නැති බව මම දැනගෙන හිටියා. හැම මොහොතකම එයාව සතුට
In stock
සඳ ඇබින්දක් ආදරේ

සඳ ඇබින්දක් ආදරේ

ගැහැනියකගේ සුකොමළ කෝළකම් අස්සේ මේ තරම් සොඳුරු බවක් ඇති බව සිද්ධාර්ත් මින් පෙර දැන සිටියේනැත. ඒ බොළඳ ඉරියව්වලින් පිරිමියෙකු නිවන්නටත් ඒ තරමින්ම අවුළුවන්නටත් හැකි බව ඔහු දැන සිටියේ නැත. ගැහැනියක් කෙරේ අනුරාගය උපදින්නට ඇය පිරිමියෙකු ඉදිරියේ නිරුවත් වීම අනිවාර්ය නොවන බව සිද්ධාර්ත් වටහාගනිමින් සිටියේය. අනුරාගය උපදින්නේ අහිංසක ඇස් අස්සේය. දෑස් කරකවමින් හෙලන නෝක්කාඩු බැල්මන් අස්සේය. අනුරාගය උපදින්නේ කෝළ සිනා මවන දෙතොල් මතය. හිසගේ අගිස්සෙන් හමනා මෘදු ෂැම්පු සුවඳ මැදය. පොළවටත් රිදෙනවාට බයේ තබනා සියුම් පියවර තාල අස්සේය. ධාර්වි... ඈ ඇඟිලිතුඩක ස්පර්ශයක් හෝ නැතිවම සිද්ධාර්ත්ගේ හදවත අනුරාගයෙන් පුරවා දමන්නීය
In stock
මායා මන්දිරය

මායා මන්දිරය

අඩක් ඓතිහාසික සිදුවීම්වලින් ද, අඩක් පුරාණෝක්තින් ගෙන් ද පිරි, සම්පූර්ණයෙන් ම මායාකාරී වූ යුගයක් වෙත පිවිසෙන්න... මායා මන්දිරය වූ කලී මහා භාරතය නම් වූ අකාලික පුරාවෘත්තය පාණ්ඩව සොයුරන් පස් දෙනාට ම බිරිඳ වූ පංචාලි කුමරියගේ ස්ත් රීවාදී ඇසින් විමසා බැලීමකි. අග්නියෙන් වූ ඇගේ උප්පත්තිය ද, සිය ආදරණීය සොයුරාගේ සමාගමයෙන් පමණක් තනි මැකුනු හුදකලා ළමා විය ද, අභිරහස් ක් රිෂ්ණ සමඟ වූ සංකීර්ණ මිතුදම ද, විවාහය ද, මාතෘත්වය ද, සිය ස්වාමියාගේ අති බිහිසුණු එදිරිවාදියා වන ගුප්ත පුද්ගලයා කෙරේ ඈ තුළ වන රහස් ය ප් රේමය ද ඇතුලත් ව පංචාලියගේ ජීවිතය නිරූපණය කෙරෙන මෙය පුරුෂයන් උදෙසා සැදුණු ලොවක උපන් ස්ත් රියක ගැන කියැවෙන අ
In stock
මල් දරන්නට තරම්

මල් දරන්නට තරම්

ජීවිතේ කියන්නේ තනිකරම මන්දාකිනියක්.... කලු කුහර පිරිච්ච මහ ගුප්ත තැනක්... සිද්ද වෙන්නෙ මොනවද මොකක්ද වෙන්නේ කියලා පැහැදිලි කරන්න අමාරු දෙයක්... ජීවිතේ ඇතුලේ මනුස්සයෙක්ට ලැබෙන්නම හොඳ නැති දේ තමා මානසික පීඩනය කියන දේ. මේ පෘථිවිය ඇතුලේ ඉපදුන හැම මනුස්සයටම සතුටින් සැනසීමෙන් ජීවත් වෙන්න අයිතිය තියෙන්න ඕන... එක එක මනුස්සයා ඒ පීඩනේ දරාගන්න විදිය වෙනස්. සමහරු ඒ පීඩනේ හරිම පහසුවෙන් තමන් තුළට උරා ගන්නවා... සමහරු අඬනවා. සමහරු තරහවක් විදියට පිටකරනවා... සමහරු නිහඬ වෙනවා. සමහරු සියදිවි නසාගන්නවා... පීඩනේ කියන දේට ඔරොත්තු දෙන්න පුළුවන් වෙන තරමට ඔයා හයිය කෙනෙක් වෙනවා... පුළුවන් තරම් සංසුන්ව ජීවිතේට එන කුණාටු ප
In stock
දේවතා

දේවතා

"ම්..මට් මේක කරන්න බ්..බෑ.. "මොකක්ද මට බෑ රන් මේ බැදීම තවත් ඇදගෙන යන්න බෑ. ඔයාගෙ ගෙදර අය කවදාවත් මට ඔයාව දෙන්නේ නෑ. එහෙම උනාම කවදාවත් අම්මා කැමති වෙන්නේ නෑ. අයියා කොහොමත් කැමතිවෙන්නේ නෑ. තවත් දුර ගිහින් හැරෙනවට වඩා.. දේවතා ඉතිරිය නොකියා ඇමතිවරයා දෙස බැලුවාය. ඒ දෑස් දෙස බලාගෙන ඉතිරි අඩ කියන්නට නොහැකිව ලත වූවාය. ''ඔව් මොකක්ද තවත් දුර ගිහින් හැරෙනවට වඩා..මොකක්ද "අපි දැන්මම නතර වෙන එක හොදයි තේනුක රන්කඩුවගේ දෑස් සිහින් විය. මොහොතක් ඈ දෙස බලා උන්නේය. රත්පැහැගැන්ව තිබූ දෑස් මත තුනී තෙතමනයක් ඇදෙන අයුරු දේවතා බලා උන්නේ වේදනාවෙනි. තව මොහොතක් ගත වෙද්දී දේවතා උන්නේ ඔහුගේ විසල් පපුතුරේය. තේනුක රන්කඩුව ඈ වේ
In stock
නිම්නාද සුසුමක්

නිම්නාද සුසුමක්

"ඔයාට මාව අල්ලන්න බෑ දිනාල්. මට ඔයා ගැන කිසිම හැඟීමක් නෑ දැන්. මිනිහා පිට ගිහින් ආවම නාවලා ගෙට ගන්න මම කන්නගියක් නෙමෙයි. ඔයා ඉන්න ඕන අමායා ගාව. ප්ලීස්... මාව ඩිවෝස් කරලා එයා ළඟට යන්න දිනාල්. මට පුළුවන් මගේ දරුවව තනියම හදාගන්න. මට ආයෙම ළං වෙන්න හදන්න එපා. මට ඔයාගෙන් ඈත්වෙන්න අමාරු වෙයි....... නිම්නාදි හංසනා තේනුවර "ඈත්වෙන්න එපා මගෙන්. මට ඔයාව ඕන. මට ඔයාව විතරයි ඕන නාදි. අමායට කිසි දෙයක් ලැබෙන්නෑ. අමායට ලැබෙන්න ඉන්න දරුවට මගේ නම දෙනවා. මාව ඇරෙන්න ලැබෙන්න ඕන අනිත් හැමදේමත් ඒ දරුවට ලැබෙයි. මට ඉන්න ඕන ඔයයි, අපේ දරුවයි ළඟ. ඔය දෙන්නා නේ මගේ ජීවිතේ... දිනාල් වේද්න තේනුවර මම ඔයාගෙන් ආදරයක්වත් වෙන මොකක්
In stock
බිඳුණු පසු හදවත

බිඳුණු පසු හදවත

ඇයට මතක ඇති කාලයේ පටන්ම ඉවැන්ජලීන් ෆොක්ස් සත් ය ප් රේමය සහ සතුටෙන් පිරුණු අවසාන ගැන විශ්වාස කළාය. නමුදු ඒ ඇගේ ආදරය වෙනත් අයකු සමග විවාහ වීමට යන බව දැන ගන්නා තුරු පමණි. මංගල උත්සවය නතර කිරීමට සහ ඇගේ බිඳුණු හදවත සුවපත් කර ගැනීමට ඕනෑම දෙයක් කිරීමට සූදානමින් පසු වෙන ඉවැන්ජලින් ආකර්ෂණීය නමුදු කූරිරු හදවත් කුමරු සමග සම්මුතියකට එළඹෙන්නිය. ඔහුගේ උපකාරය වෙනුවෙන් ඔහු ඇගෙන් හාදු තුනක් ඉල්ලයි. එම භාදු තුන ලබා දිය යුත්තේ ඔහු තෝරා ගත් ස්ථානවලදි, තෝරා ගත් වේලාවන්ටයි. එසේ වුවද, ඇගේ පොරොන්දු වූ පළමු හාදුවෙන් අනතුරුව අමරණීයයකු සමග ගනුදෙනු කිරිම භයානක කාර්යයක් බව ඉවැන්ජලින් වටහා ගන්නිය-ඇය පොරොන්දු වූවාට වඩා විශා
In stock
සත්ය වූ ප්රේමය

සත්ය වූ ප්රේමය

ප් රේමයට සහ ශාපවලට.. දුෂ්ටයන් දෙදෙනෙක්, එක් යුවතියක් සහ සතුටින් පිරුණු සදාකාලයක් වෙනුවෙන් මාරාන්තික සටනක්... ඉවැන්ජලින් ෆොක්ස් අපූර්ව උතුරට පිවිසුණේ ඇගේ සතුටින් පිරුණු සදාකාලය සොයමිනි. ඇය දැන් කඩවසම් කුමරකු හා විවාහ වී, අනර්ඝ මාලිගාවක වාසය කරන බැවින් ඇය අවසානයේ එය සොයා ගෙන තිබෙන සෙයකි. නමුදු, මෙම මායාවි සුරංගනා කතාන්දරයෙහි ජීවත් වීම සඳහා ඇයට ගෙවීමට සිදු වූ මිල ගැන ඉවැන්ජලීන්ට කිසිදු අදහසක් නැත. තමන්ට අහිමි වූයේ කුමක්දැයි ඇය නොදනී. එසේ වුවද, ඇයව සදාකල් තමන් සමග තබා ගැනීමට බලාපොරොත්තු වන ඇගේ සැමියා ඒ ගැන ඇයට කරුණු වසන් කිරීමට අදිටන් කරගෙන සිටී... නමුත් පළමුවෙන්ම ඔහු හදවත් කුමරු වන ජැක්ස්ව මරා දැ
In stock
ශාපලත් පැපිරසය

ශාපලත් පැපිරසය

''ජීවිතයේ එක් වරක්වත් හැම කෙනෙකුට ම හමු වෙනවා හතරමං හන්දියක්... ඔබ, මිස්ටර් වයිල්ඩර්, දැන් ඔබට ඒ මොහොත උදා වී තිබෙනවා. ඔබේ පුද්ගලික තීරණය. - ඇබොට් පැකෝමාස් කරුණාකර මා මෝඩයකු කර සතුටු වීම නවත්වා, ඇත්තටම ඒ ලිපිය ලියූ අයගේ අනන් යතාවය මට පවසන්න. - මාර්ක් වයිල්ඩර් නගින්න, මිස්ටර් වයිල්ඩර්. මා ඔබව රැගෙන යන්නම් ඔබ දිව්යේ වටිනාම හමුවීමට. ඔබ අන්තිමේදී හොයාගන්න යනවා ඔබ කවුදැයි කියා. - ඇටායා කාටර්ගේ පුත් රයාත් ඔහු වගේම හිතුවක්කාරයි. ඔබේ ආරක් ෂකයා, පැකෝමාස්, ඔබට අවවාද කළේ නැතිද ප් රවේශම් වන්නැයි කියා? ඔබ විනෝදයට සොයා යන්නෙක්. මමයි වෘත්තිකයා. මමයි ප් රොෆෙසර් . - ප් රොෆෙසර් ජීවිතයේ අබිරහස් අපෙන් ඉවත් වීම දි

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us