Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

4042 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
මෛත්රී බෝධි

මෛත්රී බෝධි

පාරිශුද්ධ මූලයක සිට විශ්වයේ යථාර්ථය දකිමින් ලෝක සත්වයා වෙත මහා කරුණාවකින් ධර්මය විහිදී පැතිරී යන අග් ර ඥාන දර්ශනයක් විශ්වයේ මතු වන්නේ වසර දහස් ගණනකින් හෝ දසදහස් ගණනකින් විය හැක. නමුත් එහි පදනම වන විශ්වයෙන් ස්වාධීන වූ බුද්ධ නමැති ධර්මතාවය සත්වයාගේ පිටුපසින් සදා කල්හී ඔවුන්ගේ පරිණාමය දෙස බලාසිටියි. බුද්ධ තුළින් මතුවන්නා වූ මේ දහම කාගේද? මෙය සියලු සත්වයන්ගේ ධර්මයයි. ඔබ ධර්මය දකීද, ඔබටද ධර්මය මෙලෙස ගෝචර වනු ඇත පංච ගෝචර ලෝකයට මනස මූලික වේ. සිහියට සහ බුද්ධියට ආධ් යාත්මික ලෝකය සහ ධර්මතා ගෝචර වේ. මනසේ ග් රහණයෙන් මිදී ආධ් යාත්මය ව්වර කරගත හැකි 'යුගයේ දොරටුව' අවංකත්වය හා පාරිශුද්ධත්වයයි. පංච ගෝචර ලෝකය ද
Out of stock
සාත්රා

සාත්රා

"මේ අර මට බැණ බැණ හදපු කොෆි එක වෙන්නැති නේද? ඔහු ඇසුවේ අතින් ඇද මාව ඔහු අසලට ගනිමිනි. "මට සිංහල කතා තවම chota difficult. but, මේ මැල්ලූමා කියන දේ හොඳට ඉයර් එකට දාගන්නවා ඔහු මගේ කන සිහින්ව මිරිකමින් පැවසුවේ දැඩි හඬකිනි. තවමත් මේ මැල්ලුමාගේ ගුප්ත ගති නම් නැතිවී නොමැත. මා මුව ඇදකරගෙන සිටියදී ඔහු අත්ල තැබුවේ මගේ කම්මුලක් මතිනි. අනිත් අතේ ඇඟිලි තුඩු මගේ නළල මධ් යයේ ගෙන ගියේ මෘදුවය. ඔය පාර මගේ නළල අතුල්ලලා අතුල්ලලාම ගෙවිලා යනවා.. ඒ අතරම මට සිතුණි. "එදා මතකද මාව දැකපු ෆස්ට් ඩේ එක.. මං අකිල්ට කෑගහද්දි බය වෙලා හිටියේ ඔහු සිංහලෙන් පවසන්නේ නැවති නැවතීය. ඒ දවස මට මතක් වී මම හිස වනද්දි ඔහුගේ මුවග ඇඳුණේ සිහ
In stock
සඳ සඳයුරු

සඳ සඳයුරු

හරියටම අවුරුදු දහයකට පස්සේ, ශේන් මගේ ගාව මෙහෙම නිදාගෙන ඉන්නවා දකිද්දී මට අඬන්නද හිනාවෙන්නද කියලා හිතාගන්න බැරිවුණා. ඊටත් පස්සේ පාලනය කරගන්නම බැරි මගේ හිත එක්ක මම එය ගාවට ගිහින් වාඩිවෙලා ඒ මුණ දිහා බැලුවා. මට එතකොට මතක් වුණේ අපි දෙන්නගේ චූටි කාලේ. ශේන්.. මගේ චූටි කාලෙම සතුටින් පුරවපු ඒ කණ්ණාඩ් කොලුවා.. අනේ අද එයා කොයිතරම් වෙනස් වෙලාද? ශේන් කණ්ණාඩ් දෙකත් දාගෙන ඔහේ වැටිලා වැටිච්ච අතට නිදාගෙන ඉන්න හැටි දකිද්දී මට හරි දුක හිතුණා. එයාගේ රැවුල ඉස්සර වගේම එක දවසට දික්වෙලාද මන්දා. අන්තිමේදි ඉවසගන්න බැරිම තැන දැනෙන්න නොදැනෙන්න මම එයාගේ කම්මුලක් හිමීට අතගෑවා. ඊටත් පස්සේ මම හරි පරිස්සමින් එයාගේ කණ්ණාඩි දෙ
In stock
අරුමැති ආදරයක්
In stock
සීත සෙවණැලි

සීත සෙවණැලි

සමහර ආදර කතා ඇත්තටම පටන් ගන්නේ විවාහයෙන් පස්සේ. එක වහලක් යටට වෙලා වගකීම් බෙදා ගෙන, නොගැලපීම් අතරින් ඉදිරියට යනකොට ආදරයටත් වඩා ජීවිතය පුරාවට අතු පතර විහිදුණු ගැඹුරු බැම්මක් ගොඩ නැගෙනවා. දරුවෝ උස් මහත් වෙන්නේ ඒ බැම්ම උඩ. මම අම්මි කෙනෙක් වුනාට බිරිඳක් නෙවෙයි. ඔයාගේ තාත්තිත් එක්ක එක යහනක සැතපෙන්නවත්, එයාට බත් ටිකක් උයලා දෙන්නවත් අම්මිට බැරි වුණා. එයා පාරේ යන ලස්සන ගෑනු ළමයෙක් දිහා බලද්දී එයාට ඇනුම් පද කියන්න අම්මිට බැරි වුණා. පොඩි දේකට තරහ වෙලා ගොඩ වෙලාවක් කතා නොකර ඉන්න බැරි වුනා. "මට නම් කන්න බෑ කියලා එයා කන්න ගත්තහම, ඒකෙන් වැඩි හරියක් ගිලලා දාන්න බැරි වුණා. අම්මිගේ ආදර කතාව අසම්පුර්ණයි චූටි දූ.
In stock
මේ අපූරු ලෝකය තුළ විනාඩි 10යි තත්පර 38ක්

මේ අපූරු ලෝකය තුළ විනාඩි 10යි තත්පර 38ක්

"මරණ මොහොතෙන් පසු මිනිස් සිත තවත් වටිනා විනාඩි කිහිපයක් දිගට ම ක් රියාත්මක වූයේ නම් එහි තත්ත්වය කුමක් ද? හරියටම විනාඩි 10යි තත්පර 38ක්... ලෙයිලාගේ මරණයෙන් පසු ගත වූ සෑම විනාඩියක ම ඇයට ඇගේ ජීවිතයේ වූ සංවේදී මතකයන් ඇගේ මනසට නංවාලී ය. ඇගේ පියා තමා දිගු කාලයක් බලාපොරොත්තුව සිටි ඔහුට පුතෙකු ලැබීමේ භාග් යය වෙනුවෙන් දෙවියන්ට කැප කළ එළුවා, කුළුබඩු දමා රසකර සැකසූ එළුමස් ඉස්ටු, තම ස්වාමිපුරුෂයන් පල්ලියේ යාඥාවට සහභාගි වෙමින් සිටිය දී ගැහැනුන් තම දෙපාවල උලාගැනීම පිණිස සකස්කළ උතුරමින් බුබුළු දමමින් තිබූ සීනි සහ දෙහි යුෂ මිශ් ර ලාටු කල්දේරම්, ලෙයිලා තමා සේවයේ යෙදී සිටි ගණිකා නිවාසය තුළ ඇය හැඩකාර තරුණ ශිෂ් ය
In stock
ත්රිකාල දණ්ඩන

ත්රිකාල දණ්ඩන

බුදු හාමුදුරුවනේ! යුද්ධය කොළඹට ගේන්න බැරි ඇයි ? අපේ ගම්වල මිනිස්සු මිනිස්සු නෙමෙයි ද? පාලකයන්ට අපේ ගම් මායිම් ගම් මිනිස්සු මායිම් ගම් වැසියෝ. පි කාටද මායිම් වුණේ? අපි මායිම් ගම් වැටේ ඇමට එල්ලලා උන් කොළඹ රටේ සීත කාමරවල බාල් කනව ත් රස්තවාදියෝ මෙහෙ නිරායුධ අහිංසක මිනිස්සු හිරිකනයි වගේ කපා කොටා මරා දමනව බෝම්බ ගහලා මස්වැදලි කඩාගෙන යනව. සමහර උන් අබ්බගාත වෙනව ජීවිතය බේරාගත්ත උන් අනාථ කඳවුරු ඇතුළේ අපාදුක් විඳිනව ඔබ වහන්සේට ඒවා දිහා බලාගෙන ඉන්න පුළුවන් ද? යුද්ධය කොළඹට ගේන්න බැරිනම් නතර කරන්න බැරි ඇයි? කොළඹ රටේ මිනිස්සු මැරෙනවට මාත් කැමති නෑ. ඒත් යුද්ධය නතර වෙන්නේ කොළඹට ගියොත් විතරයි. ඒක ඔබ වහන්සේ කෙරෙහ
In stock
ගම්මුලාදෑනි වතගොත

ගම්මුලාදෑනි වතගොත

මහනුවර මහ දිසාපතිවරයා වන ඉන්දික උඩවත්ත මහතා විසින් රචිත "ගම්මුලාදෑනි වතගොත නම් ග් රන්ථය ප් රාදේශීය පරිපාලනයට අදාළ වටිනා ඉතිහාසය අපට සිහිගන්වන මා හැඟි ග් රන්ථයකි. බොහෝ දෙනෙකු දැන නොසිටියත් ප් රාදේශීය පරිපාලනය නමින් වර්තමානයේ ද ක් රියාත්මක වන්නේ අපේ ශිෂ්ටාචාරය ආරම්භයේ සිට සහශ් ර ගණනාවක් තිස්සේ විකාශය වෙමින් පැවත එන පාලක ක් රමය වේ. අතීතයේ සිට ගම පාලනය, නායකයෙකුගේ මූලිකත්වයෙන් සිදු වන්නට ඇත. බ් රිතාන් යයන් විසින් 1833 මුළු රටම කොටස් පහකට බෙදා ආණ්ඩුවේ ඒජන්තවරු පස්දෙනෙක් පත්කර ඔවුන් යටතට ඓතිහාසික ග් රාමීය හා ප් රාදේශීය පාලනය භාරදුන් අතර, මේ ග් රාමීය පාලනය මුළු රටේම එක් තනතුරු නාමයකින්, එනම් ගම්මුලාද
In stock
මා නොවු මම

මා නොවු මම

සෙආ පර්සන්ගේ උද් යෝගිමත් සීයා වූ පපා ඩික් ශිෂ්ඨ සමාජය අතහැර ආහාර මුදල් ඇතුළු සියළු සැපයුම් හිඟ වනාන්තර පැවැත්මක් තෝරාගන්නේ 1960 අවසන් කාලයේය. කැලිෆෝනියා නගරාසන්න ජීවිතයෙන් සිය පවුල ඉවත්කර ගන්නා ඔහු ඔවුන් රැගෙන යන්නේ කැනඩාවේ වනගත ප් රදේශයක් වෙතය. ඒ වනවිට සෙආ ළදරුවෙකි. විදුලිබලය, කරාම ජලය හෝ නොමැතිව ඇගේ ගැටවර වියේ අම්මා මිෂෙල් සමඟ ඊළඟ දශකය කැන්වස් ටිපියක් තුළ ගෙවා දමන්නේ බිහිසුණු සුළිකුණාටු, ආහාර හිඟකම සහ දරුවකු හදාවඩා ගැනීමට වඩා සිත් අළලනය ගැන උනන්දුවෙන් පසුවූ වැඩිහිටියන් අරාවක අනුකම්පාව යටතේය. කෙසේ නමුත් මිෂෙල්ට එක් තීරක මුලාංගයක් වූයේ පිරිමියෙකු නොමැති වීමය. එක් පෙම්වතෙකුගේ සිට තවත් එකෙකු වටා
In stock
කර්වා චෝත්

කර්වා චෝත්

ඇමෙරිකානු තරුණියක වන මාජරි ෆ්ලඩ් ඉන්දියාවේ මධ් ය ප් රදේශ්හි අතිශය දුෂ්කර චිමිතිපූර් ගම්මානයට පැමිණෙන්නේ සිය ජීවිතයේ අලුත් ඇරඹුමක් අපේක්ෂාවෙනි. වංශවත් මෙන්ම ධනවත් රාජ්පුත් තරුණයෙකු වූ ජිතේන්ද් ර සිං රාජ්පුත් සමඟ විවාහ වන ඇය, අක්කර ගණනාවක් පුරා විහිදුණු දැවැන්ත 'රාජ්පුත් බංගලාවේ' පදිංචි වෙයි. නමුත් ඒ අලංකාර බිත්තිවලින් වටවුණු බංගලාව තුළ ඇය කිසිසේත් බලාපොරොත්තු නොවූ අඳුරු රහසක් සැඟව ඇත. බංගලාවේ එක් කොටසක සැඟව ඇති ඒ රහස කුමක්ද? එය සාමාන් ය 'කර්වා චෝත්' චාරිත් රයක් නොවේ. ගෝන්ඩ් ගෝත් රයේ තරුණියන් තිදෙනෙකුගේ ජීවිත රාජ්පුත් පරම්පරාවේ විශ්වාසයක් සමඟ ගැටගැසී ඇත්තේ ඇයි? රාජ්පුත් පරම්පරාවේ රහස මාජරි හොළික
In stock
දෙවෙනි පරිච්ඡේදය

දෙවෙනි පරිච්ඡේදය

"රළු පිරිමි පපුවලත් නොකිව්වට මහා ගොඩාක් ආදරේ තියෙනවා කියලා විතරක් මතක තියාගන්න සුදු මැණිකේ. - ආදිෂ දෙනුවන් වීරසේකර "මිනිස්සු ඉපදෙනකොට තමන්ට ඕනි විදිහට ජාන තෝරගෙන ඉපදෙන්නේ නෑනේ අක්කා. එයාලා ඉපදෙනකොට ඒක ස්වභාවිකව ලැබෙන දෙයක්. සමහර අය ඉන්නවා ගැහැණු ගැහැණුන්ටන් පිරිමි පිරිමින්ටන් ආකර්ෂණය වෙන. ඒක එයාලගේ වරදක් නෙවෙයි. සොබාදහම ඒ අයට දීපු විදිය වගේම ඒ දේවල් උත්පත්තියෙන්ම හැඟිම් දැනිම් වෙනස් වෙලා ඒ එන විදිහ. ඒ නිසා ඒ අයව අපි පිළිකුල් කරන්න හොඳ නෑ. මොකද එයාලා හිතලා ඒ දේවල් වලට ඇබ්බැහි වෙනවා නෙවෙයි. ඒ දේවල් ස්වභාව ධර්මයට ඕන විදිහට නිර්මාණ වුණු දෙවල්. ඒක මානසික ලෙඩක්වත් පිළිකුල් කරන්න ඕන දෙයක් නෙවෙයි මම න
In stock
මේඝ මන්දිර

මේඝ මන්දිර

රැය ගෙවෙන්නට තව පැය කීපයයි තියෙන්නෙ. තානායම් කාමරේ මගේ ඇඳ දවස් අටකට පස්සෙ පිරිමියෙකුගෙ උණුසුම විඳිනව. ජීවිතේ අපිව ගෙනියන්නෙ අපි හිතාගෙන ඉන්න ඉසව්වලට නෙවෙයි නේද? මම ගෙවුණ දවස් අටේම හිතුවෙ ඔහුට ආදරේ කරත් ඒ ජීවිතේට බලපෑමක් වෙන්නෙ නෑ කියල.ඒත් ඒ ඔක්කොම බොරු වුණේ කොච්චර ඉක්මනින්ද? "මගෙ ශාක් යා දේවි...ඔයා දුකෙන්ද කියල අහගෙනමයි ඔහු කාමරේ දොර ඉස්සරහ හිටගෙන හිට්ය.. "මට සමාවෙන්න....ලොකු වැඩක් තිබුණා...ඒකයි දමල යන්න වුණේ.. ඒත් මගෙ හිත තිබ්බෙ මෙහේ.... ඔහු මාව ළගට අරගෙන ඒ ශක්තිමත් පපුවට තුරුළු කර ගත්තෙ අවුරුදූ ගණනකින් තමන්ගෙ ප් රේමවන්තිව දැක්ක ප් රේමවන්තයෙක් වගේ..
In stock
සත් මහල්

සත් මහල්

ඒ රාත් රිය මට දිවියේ කෙදිනකවත් අමතක කරන්නට නොහැකි වනු ඇත. මන්ද මා දිවියේ ප් රථම හාදුව ලැබුවේ එදිනය. එදින රාත් රියේ එළිමහන් මේසයට වී කතාබස් කිරීමෙන් අනතුරුව ඔහු මගේ සුරතින් අල්ලාගෙනම නැවත විසල් ශාලාව දෙසට යන්නට සූදානම් වී සිටියදී එක්වරම මගේ දෙසට හැරී මගේ දෙතොල්වලට ඔහුගේ දෙතොල් බර කළේ ඔහුගේ දෙඅත් වලින් මගේ දෙකම්මුල් ස්පර්ශ කරමිනි. මගේ දෙනෙත් විසල් වී ගියේ සැණෙකිනි. එය මා බලාපොරොත්තු නොවූවකි. එසේම ඔහු ඒ සොරාගන්නේ මගේ නොඉඳුල් දෙතොල්ය. ඔහුගේ දෙතොල් මත තැවරී තිබූ ෂැම්පේන් රසය මගේ දෙතොල්වලට දැනුණි. ඔහුගේ ඒ ස්පර්ශය හමුවේ මුලින් හැකිලී ගියද මා කෙමෙන් කෙමෙන් ඊට නතු වන්නට ගත්තෙමි. ඔහුගේ බඳ වටා මගේ දෙඅත්
Out of stock
නොමිදුණු සුළැඟිලි

නොමිදුණු සුළැඟිලි

මේවා කළේ ආදරේට අනුකම්පාවට කියලා හීනෙකින්වත් තමුසේ හිතන්න එපා... තමුසේ මේ කරගත්ත කරුමෙට කරගහන්න තමුසේ ජීවත් වෙන්න ඕනේ නිසායි මම මේවා කළේ... මහීගේ ඇස්වලින් වැටුණු කඳුළක් කඳුළක් ගානේ තමුසේ විඳවන්න ඕනේ දිසිත් මධූෂ් ය කැටවලකුඹුර "මම දන්නවා සිත්... ඔයා මට ඕන දෙයක් කරලා ඔයාගේ හිත හදාගන්න... මම තරහා නැහැ... මතක කාලේ ඉදලා ජීවිතේ විදෙව්ව මට... විඳවන්න ඉපදුනු මට... ඉතුරු ටිකත් විඳවන එක අරුමයක් නෙවෙයි... ජීවිතයේ වෙන්න ඉතුරු වෙලා තියෙන විවාහය කියන්නෙත් මට සැනසීමක් නොවී විඳවීමක් නම් මම ඒකත් විඳගන්නම් අමෝද් යා සන්දිනී කළුපහන "උඹ මෙච්චර මේ විදිහට මට හතුරුකමක් කරයි කියලා මම හිතුවේ නැහැ අමා... උඹ මට සිත් එක්ක ය

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us