Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

4042 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
කප්පම් තහනම

කප්පම් තහනම

එඩ්ගා වොලස් රහස් පරීක් ෂණ ප් රබන්ධයකට පිවිසෙන්නේ විශේෂත්වයක් පිළිබිඹු නොවන, සාමාන් ය සිදුවීමකින්ය. අනතුරුව එකිනෙක පරයමින් අබිරහස් වැලක් කථාන්තරය තුළ ගොඩනැගෙයි. එමගින් කථාන්තරය ආරම්භක වේදිකාවෙන් පිට පනිමින් සපුරාම වෙනස් මගකට අවතීර්ණ වෙයි. කථාන්තරය කියවන්නා පුදුම කරවමින් අවසන් වෙයි. නිර්දෝෂී, මුදල් හදල් ඇති පුද්ගලයින්ට උගුල් අටවා කප්පම් තර්ජන එල්ල කර ඔවුන් මුළා කරගෙන මුදල් කොල්ලකා ගන්නා කපටි මැරවරයින් උපායශීලිව කොටු කරගන්නා රහස් පරීක් ෂකයෙකු වටා පබැඳුණු මෙහි එන කෙටිකතා ලොව පුරා පාඨකයින්ගේ අවධානය දිනාගන්නට සමත් වී ඇත්තේ වොලස්ගේ රහස් පරීක්ෂණ කථාන්තරවල දක්නා ඒ විශේෂත්වය හේතුවෙනි.
In stock
ප්රීසියස් සහ සීබ්රා මාලය

ප්රීසියස් සහ සීබ්රා මාලය

ප් රීසියස් රැමෝට්ස්ගේ නම් වූ ගැහැනු ළමයා ඉගෙනගත් පාසලට අලුතින් සිසුවියක් පැමිණියා ය. නැන්සි නම් වූ ඇය ඇතුළත් වූයේ ද ප් රීසියගේ පන්තියටම ය. දෙදෙනා හොඳ යහළුවෝ වීමට ගතවූයේ බොහොම ටික වේලාවකි. නැන්සිට තම දෙමව්පියන්ව මතක් වෙන්නට තිබෙන්නේ ඡායාරූපයක් සහ සීබ් රාවුන්ව කැටයම් කළ ලස්සන මාලයක් පමණක් බව ප් රීසියස්ට දැනගැනීමට ලැබුණි. ඇය නැන්සිට ඇගේ දෙමව්පියන්ව සොයාගැනීමට උදවු කරන්නට ඉදිරිපත් විය. ඔවුහූ බොට්ස්වානාහි දුෂ්කර ප් රදේශයක වෙසෙන මහලු කාන්තාවක් මුණගැසෙන්නේ මේ අබිරහස සොයායාමේ පළමු වෑයම විදියට ය. තමා නිර්මාණය කළ සීබ් රාවුන්ගේ කැටයම් සහිත මාලය හඳුනාගත් කාන්තාව නැන්සිට තවත් හෝඩුවාවක් හෙළි කළා ය. ඒ හෝඩුවා
In stock
ප්රීසියස් සහ වඳුරෝ
In stock
ප්රීසියස් සහ මුගටිකන්දේ අබිරහස

ප්රීසියස් සහ මුගටිකන්දේ අබිරහස

එකමත් එක කාලයක අප් රිකාවේ තියෙන සුන්දර රටක් වූ බොට්ස්වානාහි ජීවත්වුණු පුංචි ගැහැනු ළමයෙක් පසු කලෙකදී ඒ රටේ ප් රසිද්ධතම රහස්පරීක්ෂකවරියක වූවා ය. ඇය නම්බර් වන් ලේඩීස් ඩිටෙක්ටිව් ඒජන්සියේ නිර්මාතෘ වූ ප් රීසියස් රැමොට්ස්කි ය. ප් රීසියස්ට, පාසල් අවධියේදී අලුත් යහළුවෙකු සහ යෙහෙළියක මුණගැසුණි. ඔබට සිතා ගැනීමටවත් හැකිවේ ද? ඔවුන් දෙදෙනාට අමුතුම වර්ගයේ සුරතලෙකු සිටිය බව? ඉතා ම සුරතල්, විනෝදකාමී එමෙන් ම දක්ෂ මුගටිපැටියෙකු, ඌගේ නම වුණේ කොසි' ය. මේ දරුවන්ගේ පවුලට සිටිය වටිනාම වස්තුව වූයේ එළදෙන ය. හදිසියේ ම ඌ අතුරුදහන් විය. ප් රීසියස්ට එළදෙන ව සොයා දීමට හැකිවේ ද? කුඩා කොසි මුගටිපැටියා ඒ කාර්යයට කෙසේ උදව් කර
In stock
නිසල කලාවක චමත්කාරය

නිසල කලාවක චමත්කාරය

රේඛාව සහ වර්ණය සමගින් සොබාදහම හා ජීවිතය ප් රතිනිර්මාණය කිරීමෙන් ආරම්භ වූ දෘශ් ය මාධ් ය කලාව තාක්ෂණික හා රසායනික ක් රියාවලියක ප් රතිඵල ඔස්සේ ඇලෝකමය රූප රචනයක් ලෙස සංවර්ධනය වීම අපි ඡායාරූප කලාව ලෙස හඳුන්වමු. දෘශ් ය මාධ් යයේ මෙම තාක්ෂණික ප් රකාශන ක් රමවේදය යාන්ත් රික ක් රියාවලියකට වඩා භාවමය අත්දැකීමක් බවට පත් කරලීම ඡායාරූප කලාකරුවා සතු වගකීමකි. ආලෝකය උචිත පරිදි මෙහෙයවා, සිය අරමුණු සංවේදී ලෙස හදවත් අමතන අමුද් රව් යයන් සේ පරිහරණය කිරීමට සූර නිර්මාණකරුවෝ සමත්කම් දක්වති. ඡායාරූප ශිල්පයේ ගුණාත්මක හා නිර්මාණාත්මක අරුත් මනා සේ සංකලනය කරන්නට අසමත් වුවහොත් එය හුදෙක් ඡායා පිටපතක් වන්නට ඉඩ තිබේ. ආචාර්ය උදිත
In stock
රතු කරමලා - එම්.ඩී. ගුණසේන

රතු කරමලා - එම්.ඩී. ගුණසේන

රුසියානු තානාපතිතුමාගෙන් විශ්ව සාහිත් ය තුළ රුසියානු සාහිත් යයට හිමිව ඇත්තේ අද්විතීය ස්ථානයකි. විශේෂයෙන්ම රුසියානු සාහිත් ය ශ් රී ලාංකිකයන් අතර මහත් ජනප් රියතාවක් ඉසීලීමට සමත් වූ සාහිත් ය කලාවක් වේ. දශක ගණනාවක් පුරා රුසියානු සාහිත් යයට ආදරය හා ගෞරව කරන ශ් රී ලාංකික ජනතාවට රුසියානු හා සෝවියට් සාහිත් ය කෘති සිංහල සහ දෙමළ භාෂාවන්ට පරිවර්තනය කිරීම හරහා ඒවා දිගුකාලයක් පුරා අධ් යයනය කිරීමට අවස්ථාව ලැබූණි. මෙම පරිවර්තනය මොස්කව්හිදී, දේශීය පරිවර්තකයින්ගේ සහයෝගයෙන් සිදුකරන ලදී. මෙම දැවැන්ත සාහිත් ය සංස්කෘතික ව් යාපෘතිය වර්තමාන කාලයේදී මන්දගාමී වී තිබුණ ද කොළඹ රුසියානු මන්දිරයේ රුසියානු සාහිත් ය කවය මගි

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us