Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

4042 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
පාස්කු ඉරිදා ප්රහාරය

පාස්කු ඉරිදා ප්රහාරය

පාර රාජ්ය නොහොත් පත්ලෙහි රාජ් යය [deep state) යනු රාජ් ය ප් රතිපත්ති රහසිගතව හැසිරවීමට හෝ පාලනය කිරීමට සම්බන්ධ යැයි විශ්වාස කෙරෙන, අන්තවාදී මතවාද මත යැපෙන සාමාන් යයෙන්ය රාජයේ හෝ හමුදාවේ හෝ බලගතු සාමාජිනයන් පිරිසේනගෙන් සැදුමිලන් ජාලයනි. එය තමන්ගේම න් යාය පත් රයන් ඇතිව සහ ස්වතීයා ඉලක්ක හඹා යාම සදහා රාජ්යයන දේශපාලන නායක්නන්වයෙන් කාපේක්ෂ ස්වාධීනත්වයන් ඇතිව හෝ හැනිව ක් රියාත්මක විය නැති රහයිගත යුදමය බල ජාලයන්ගෙන් සැදුම් ලන් ව් යුහයකි. මෙම කෘතිය සාක්ෂි සහ විශ්ලේෂණ ඉදිරිපන් කරමින් තර්න කරන්ගේ 2019 පාස්කු ඉරිදා ප් රහා මෙරට දේශපාලන අර්ථයෙන් යටි බිම්ගතව පවත්නා එවැනි පාර රාජයන ගනය පත් රයන් සහ අනුදැනුම මත
In stock
හෙගල් - විස්තරාත්මක හැඳින්වීමක්

හෙගල් - විස්තරාත්මක හැඳින්වීමක්

ඕනෑම දිව් යත්වයක් මනුෂ් යයකු හරහා ප් රකාශයට පත්වීමට නියමිතය. කුරුසය මත මිනිසකු ලෙස මිය ගියේ ලෝකයෙන් ඔබ්බෙහි සිටි දෙවියන් වහන්සේය. දෙවියන් වහන්සේ නම් සාරාර්ථය (ස්පිනෝසාට අනුව) ආත්මයක් ලෙස ප් රකාශයට පත්වීමට නියමිතය. ඕනෑම අපරිමිතභාවයක් පරිමිත ලෙස ප් රකාශයට පත්වේ. හෙගල්ට අනුව කිසිම දෙයක් අසම්බන්ධිත, අමාධ් ය (immediate) ලෙස පවතින්නේ නැත. ඕනෑම දෙයක් සම්බන්ධිත, මාධ් ය (mediate) ලෙස ප් රකාශයට පත්වේ. කාන්ටියානු ස්වාත්ම-වශයෙන්-පවත්නා-දෙයට (thing-in-itself) ඉඩක් නැති අතර එය පරාත්ම-වශයෙන්-පවත්නා-දෙයක් (thing-for-itself) බවට පත්වේ. සැඟවුණු අමුත්තාට සැමදා සැඟවී සිටිය නොහැකිය. වේදිකාවේ සැඟවී සිට රූකඩ නටවන්නා
In stock
දෙරටක් යා කළ තලෙයිමන්නාරම් දුම්රිය

දෙරටක් යා කළ තලෙයිමන්නාරම් දුම්රිය

එම්. ජී. නාපේවිතාන මහතා කලක පටන් ලංකාවේ දුම්රිය සේවය හා එහි ඉතිහාසය පිළිබඳ උනන්දුවෙන් හැදෑරීම් කරන තරුණ විද් යාර්ථියෙකි. එකී ව් යායාමේ ප් රතිඵලය නම් ඔහු විසින් සම්පාදිත "දෙරටක් යා කළ තලෙයිමන්නාරම් දුම්රිය නමැති කෘතියයි. මාර්ටින් වික් රමසිංහයන්ගේ "මඩොල්දූව කෘතියේ එන බාලප්පු කොළඹ සිට ඉන්දියාවට රේල්ලෑවෙන් යෑම සඳහා ටිකට් ගැනීම කුඩා අපගේ සිත් තුළ යම් ප් රශ්නයක් දැන වූ සිදුවීමකි. කල්යත්ම මන්නාරම් දුම්රිය මාර්ගය, තලෙයිමන්නාරම් දුම්රිය ස්ථානය හා ඉන්දු ලංකා දුම්රිය සේවය පිළිබඳ අපගේ දැනුම පුළුල් වූයෙන් එකී ප් රශ්නය දුරුවිය. "දෙරටක් යා කළ තලෙයිමන්නාරම් දුම්රිය නමැති කෘතියේ පරිච්ඡේද නවයක් පුරා නාපේවිතාන ම
In stock
ෂෝෂා - සරසවි ප්රකාශන

ෂෝෂා - සරසවි ප්රකාශන

වෝර්සෝ නුවර යුදෙව්වන් හිට්ලර්ගේ මාරක හමුදා එන තෙක් බියකරු දෙගිඩියාවක වෙසෙන අතරේ ආරොන්, සාම්ප් රදායික අතීතයක් සහ අස්ථිර අනාගතයක් අතර කල් ගෙවයි. විවිධ ගැහැනු ඔහුට විවිධ දොරටු විවර කරති. විශේෂයෙන් හිට්ලර්ගේ අලුගෝසු හමුදාවෙන් දිවි ගලවාගෙන පලායාමේ ඉඩකඩ ඉන් ප් රමුඛ ය. එහෙත් ළමා වියේ ආලය ගැන අතීත රතියෙන් උපන් ආකර්ෂණය ඊට බාධාවක්ද? ඔහුගේ මිතුරු මිතුරියන්ට, ඇයත් ඇගේ ආලයත් අතිඛේදනීය විකාරයක් පමණක් නොව, ඔහුගේ මරණය ළං කරන බිහිසුණු උරචක් රමාලයක්ද වන්නේය. පහසුවෙන් සිතින් මකා දැමිය නොහැකි මේ සුන්දර ආදර කතාව, මිනිස් සන්තානයේ දරුණු ප් රහේලිකාවක් එකලස් කරගැනීමට පාඨකයාට පිහිට විය හැකිය.
In stock
පෑන අහිංසකද?

පෑන අහිංසකද?

ශ් රී ලංකාව ත් රස්තවාදය ජයගෙන ඇතත් හා එය රටක් වශයෙන් අප ලැබූ විශාල ජයග් රහණයක් ලෙස සැලකිය හැකි වුවත් ශ් රී ලංකාවේ දේශපාලන ක් රමය ගැන ගැඹුරු කියවීමකට යමින් දේශපාලන ක් රමයේ විශාල ප් රතිසංවිධානයක් ඇති කිරීමෙන් තොරව සාර්ථක ඉදිරි ගමනක් ගැන බලාපොරොත්තු ඇති කර ගත නො හැකිය. මෙහිලා ජනමාධ් යවලට හා ජනමාධ් යවේදීන් ට කළ හැකි කාර්යභාරය අති විශාල ය. ඔවුන් තමන්ගේ වෘත්තිය ද ඇතුළුව රටේ ආයතන ක් රමය මුහුණ දී තිබෙන අර්බුදය තේරුම් ගැනීමට සමත් වෙතොත් හා ජනමාධ් යවේදීන් වශයෙන් තමන් වෙත පැවරී තිබෙන සමාජ වගකීම තේරුම් ගනිමින් ඊට ගැළපෙන ගෞරවනීය පැවැත්මක් තමන් තුළ ඇති කර ගනිමින් තමන් වෙත පැවරී තිබෙන සමාජ වගකීම් හරියාකාරව ඉ
Out of stock
යුද බල්ලෝ

යුද බල්ලෝ

ඉතා දුර බැහැර, නන්නාඳුනනා ප් රදේශයක් වූ සැන්ගාරෝවේ ඩොලර් බිලියන දහයක වටිනා ප්ලැටිනම් කන්දක ඇති බව දැනගන්නා, ලන්ඩන් නගරයේ ජීවත්වන්නාවූ, සිත පිත් නැති කූට ධන කුවේරයකු වන ශ් රීමත් ජේම්ස් මැන්සන් මේ මහා නිධානය තමන් සතු කර ගැනීමේ ආශාවෙන් උමතු වේ. ඔහු ලොව සිටින අති දක්ෂතම කුලී භට පිරිසක් කුලියට ගෙන, සැන්ගාරෝවේ ඒකාධිපති ජනාධිපති ඝාතනය කොට, රජය පෙරළා, තමාට ඇවැසි ආකාරයට ක් රියා කරන රූකඩ ජනාධිපතිවරයෙකු පත් කර ගැනීමට පිඹුරුපත් සකස් කරයි. එහෙත් මෙම සොයා ගැනීම පිළිබඳ පුවත රුසියාවට කාන්දු වී යයි........ හදිසියේ ම මැන්සන් අවබෝධ කර ගන්නේ, මහා ධනස්කන්ධයක් යට කොට බලය නැමැති දාම් පෙතේ තමා විසින් කරන ලද සූදුව කණ
In stock
ඩැඩා

ඩැඩා

"ඩැඩා..." "හ්ම්ම්.." "අම්මී මං වගේම ලස්සන ඇති නේද,,, කෝ ඔයා මට එයාගේ පොටෝ එකක්වත් පෙන්නෙන්නේ නැ.. ඔයා හරිම නරකයි ඩැඩා.. ලැප් එක දෙස තිබූ අශාන්ගේ දෑස් කදුලින් තෙත් උනා. ඔහු බිම චිත් රයක් පාට කරමින් ඉන්න දුව දෙස බොද වූ දෑසින් බලාගෙන ඉන්නවා. හැගීම් පිටාර ගොස් ඇස් අගින් ගිලිහුණු කදුලු බිදු දෙකක් කම්මුල දිගේ පහලට ගලාගෙන යනවා.. මේ කිසිවක් නොදන්න පුංචි අශන් යා, චිත් රය පාට කර අවසන් වෙලා අශාන් දෙස බලන්න ගත්තා. ඇය එවිටයි දුටුවේ ඔහු ඇය දෙස බලාගෙන කදුලු සලනවා කියලා. "අනේ සොරි ඩැඩා.. ඔයා අම්මී ගැන මතක් කරනවට කැමතියි නෑ නේද.. අයම් සොරි.. පුංචි අශන් යා අශාන්ගේ බෙල්ල බදාගෙන උකුලට පැනලා අශාන්ගේ දෑස් අග කදුලු
In stock
වසරක කසාද ගිවිසුම

වසරක කසාද ගිවිසුම

"ඊයා... චික්.. විතරක්... මම හති ඇර ඇර සාලිය අයියා දෙස බැලුවා. "ඇයි නංගි..? මොකද වුණේ එකපාර ම...? යකෙක් දැක්ක ද දිය යට දි?" එයාත් හයියෙන් හුස්ම ගන්න ගමන් හති ඇරියා. "ඔව්. හොඳ යකෙක් තමයි මම දැක්කේ. කෝ ඕයි තමුසෙගෙ සරම? මේ උපන් ඇඳුම පිටින් ඉන්නේ. සාලිය අයියා මම ඒක කිවුවා ම දිය යටට අත දාලා අතගාලා බැලුවා.. එයාගේ ඇස් උඩ ගියා. "අනේ නංගි, කෝ මගේ සරම? ඒක නෑනේ. ඔයා දැක්ක ද? "යකඩෝ... මෙහෙමත් මිනිහෙක්. ඇගේ තිබ්බ සරමට වුණ දෙයක් දන්නේ නෑ. එයා හරි අහිංසකව හිනා වෙලා මගේ ළඟට ආවා. "නෑ නංගි, මං ගිලෙන්න ගිය වෙලාවේ දගලපු නිසා එතන දි ගැලවෙන්න ඇති. *චී... එකේ... එන්න එපා මගේ ළඟට, නූල් පොටක් තියෙනවා ද දැන් ඇගේ? දැන් ක
In stock
දෑතින් බැඳී

දෑතින් බැඳී

විවාහ යෝජනාවක් ගෙන ඒම සම්බන්ධයෙන් මනිලාල් කෙරෙහි ඔහුගේ සිතේ කෝපයක් තිබුණේ නැත. මිනිසුන් තීන්දු තීරණ ගන්නේ තමන් ජීවිතය දෙස බලන කවුළුවෙන් ජීවිතය පෙනෙන හැටියට ය. මනිලාල්ට අවශ් ය වුණේ ඔහුගේ ප් රියතම ශිෂ් යාවගේ ජීවිතයට හෙවණකි. ඒ හෙවණ ඔහුට විශ්වාසනීය විය යුතුය. සස්මිතාට දැරිය හැකි විය යුතුය. ඒ අවශ් යතා සියල්ලටම ජීවිතයෙන් කැට තබා වගකීම් පැවරිය හැකි අයෙකුට ඔහුට සිටියේ ධනුජ පමණි. එහෙයින් ඔහු ඒ වෙනුවෙන් ධනුජව තෝරා ගත්තේ ය. ඒ අනුව බලන කල ඔහු සිදු කළේ වරදක් නොවේ. ධනුජ සිටියේ විවාහය පිළිබඳව අංශු මාත් ර හෝ හැඟීමක් ඇතිව නොවේ. විවාහය පිළිබඳව අදහසක් තිබුණ ද, ඔහු කවරදාක හෝ ඒ අදහස සස්මිතා සමග ගළපා බලා නැත. එහෙයි
In stock
ආදර වැසි

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us