Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

4065 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
ශ්රී ලංකාවේ ගම්සභා ක්රමයේ ඉතිහාසය

ශ්රී ලංකාවේ ගම්සභා ක්රමයේ ඉතිහාසය

මේ රටේ යහපාලනය පවත්වාගැනීම සඳහා උචිතම ක් රමය වනුයේ ජනතා පාලන ක් රමයක් ගොඩනැගීම බවත් ඒ සඳහා දේශයේ ඉතිහාසය පුරාම පැවති ඒකීය ආණ්ඩුක් රමය' සහ ගම්සභා ක් රමය ඔස්සේ ජනතාව පරිපාලන කටයුතුවලට සම්බන්ධකර ගැනීම යලි පණගැන්විය යුතු බවත් මහාචාර්ය මාලනී ඇඳගම මැතිණියගේ විශ්වාසයයි. ඒ සඳහා කළ යුතු වන්නේ අවුරුදු 2500ක් පමණ තිස්සේ ක් රමික වර්ධනයක් ලබා අධිරාජ් යවාදී යුගයේදී පසුබෑමට ලක්වී, පසුව අපේම අදූර්දර්ශී පාලකයන් අතින් අභාවයට පත්වූ ගම්සභා ක් රමය කාලෝචිත පරිදි සකසා ප් රතිෂ්ඨාපනය කිරීම බව පැහැදිලි කිරීම අරමුණු කොට ඇය විසින් ගම්සභා ග් රමයේ ඉතිහාසය නැමැති මෙම කෘතිය රචනා කොට ඇත. 80 දශකයේ ආරම්භයේ සරසවි දිවියට පිවිසි අ
In stock
කළු සුද්දා

කළු සුද්දා

වසර තිහකට අධික කාලයක් ශ් රී ලංකාවෙන් බැහැරව ඉංග් රීසි රාජ් ය භාෂාව වූ ඔස්ට් රේලියාවේ දිවි ගෙවන සමන් දිසානායකයන් තම මව්බිම ගැන ඉතා විමසිලිමත්ව සිටින බව මෙම කතාවෙන් මනාවට ඔප්පු වේ. සිඩ්නි නුවරට ශ් රී ලංකාවේ සිට ඉගෙනීමට පැමිණි ග් රාමීය තරුණියක් වන සකුන්තලා හා එරට ජීවත් වන රවීන්ද් ර අතර ප් රේම සම්බන්ධය හටගන්නේ මෙම කතාවේ අවසානයේ වුවත් එම සිදුවීම් මාලාව රාම සීතා පෙම් කතාව හා සබැඳීමට සමන් ගත් උත්සාහය අති සාර්ථකව ඇති බව මගේ විශ්වාසයයි. මෙම කතාවෙන් ශ් රී ලාංකීය ගැමි ජීවිතය හා ඔස්ට් රේලියානු ජීවන රටාව සම්බන්ධ කරනුයේ ඉතාමත් චමත්කාර හා ආකර්ෂණීය අන්දමටය. එතැනින් නොනැවතුණ සමන් ලංකාවේ වර්තමාන දේශපාලන තත්වය හ
In stock
ආදරයක සුසුම

ආදරයක සුසුම

ඇතැම් අවස්ථාවල ආදරය සහ ඉරණම එකිනෙක ගැටෙයි. මේ එවැනි කතාවකි. එය හෝප් ඇන්ඩර්සන් ජීවිතයේ වික්ෂිප්තභාවයට පත්වූ අවධියකි. තම පෙම්වතා සමඟ වසර හයක පමණ කාලයක් සබඳතාව පවත්වා තිබුණත් ඇයට සැබවින්ම අවශ් ය වන්නේ කුමක්දැයි ඇය වටහා ගෙන නොතිබුණි. ඊට කෙටි කලකට ඉහත දී දැනගත් ඇගේ පියාගේ අභාග් ය සම්පන්න රෝග විනිශ්චයෙන් පසු උතුරු කැරොලිනාවේ සන්සෙට් වෙරළෙහි වූ ඇගේ පවුලේ නිවසට ඇය යන්නේ ජිවිතයේ අපහසු තීරණයක් ගැනීමටය. සිම්බාබ්වේහිදී ඉපදී හැදී වැඩුණු ට්රු වෝල්ස්, සාගර තරණය කොට එහි පැමිණෙන්නේ ඔහුගේ පියා යැයි හඳුන්වමින් ලිපියක් එවූ පුද්ගලයා මුණගැසීමටයි. ඔහුගේ මෙම ගමනේ ප් රධානතම අරමුණ වන්නේ තම මව වටා ගෙතී ඇති අභිරහස විසඳා
Out of stock
සඳමංතල

සඳමංතල

සැබැවින්ම, මහ සයුරේ අඳුරු ගැඹුර තුළ අපට නොපෙනෙන නොදැනෙන... නාග නම් ජන කොට්ඨාශයක් ජීවත් වන්නේය... එය වෙනම ලෝකයක් බඳුය... ඒ ලෝකය, ඉන්දියානු සාහිත් යයෙන් අපට හුරැ කරපු නාග කන් යාවන්ගේ ශිව වන්දනාවේ පුරාණ කතා වලට වඩා අතිශය සත් යය, අතිශය ගැඹුරු, සහ මනුෂ් යයන්ටත් සමීපය. ධර්මයේ සාරය සොයා බුදුන්ගේ ධර්ම බිඳක් සොයා මහ මුහුද තරණය කරන නාගයන් බොහෝය. ධර්මයේ සුවඳ ගෙන එන කැලණි විහාරය හා කැලණිය ගම්මානය නාගයන් සමඟ බැඳී ඇත්තේය... නමුත්, නාග ලෝකය කැළඹූ නොමිනිස් ක් රියා මාලාවක් මැද, විනාශය හා විශ්වාසය අතර සීමාවක, ප් රේමණීය ආත්ම දෙකක් හමු වේ. කාලයත්, ලෝක දෙකත්, සීමා නොකළ සුන්දර, නිහඬ, නමුත් ගැඹුරු ආදරයක් උත්පන්න වේ.
Out of stock
මල් බිඟුන්

මල් බිඟුන්

තව චුට්ටක් ඉඳල යං ලොකයියේ. මේ මගෙ ජීවිතේ කවදාවත් මට අමතක නොවෙන දවසක්. මෙහෙම ගැස්මකින් කෙනෙක්ව හම්බවෙන්න මං කවදාවත් ඇවිත් නෑ. ඔයා එන්න කියපු වෙලාවෙ හිතට දැනිච්ච හැඟීම්... එහෙම ආසාවකින් ගමනක් යන්න කවදාවත් මං ලෑස්ති වෙලා නෑ. එච්චර වෙලාවක් කවදාවත් මං කණ්ණාඩියක් ඉස්සරහ ගත කරලත් නැතුව ඇති. මේ ආවෙ ඔයාව හම්බවෙන්න නෙවෙයිනං කීයටවත් ආයු එහෙම අඬද්දි මං එන්නෑ ලොකයියෙ. මෙහෙම දවසක් ජීවිතේට එකතු වුණේ ඔයා නිසා. චූටි කාලෙ ඔයාගෙ ළඟින් ඉන්න ඔයාගෙ අතින් අල්ලන්න ආස වුණ මතක... ඔයා මාව ගණං ගන්නැතුව අයින් වෙනකොට දැනිච්ච දුක... ඒ මතක උඩට මෙහෙම දවසක් එයි කියල කවුද හිතුවේ..."
In stock
ලක්දිව උතුරුකරයේ සත් වසක්

ලක්දිව උතුරුකරයේ සත් වසක්

ලක්දිව උතුරුකරයේ සත් වසක් seven years in ceylon මේරි හා මාග් රටි ඩබ්ලිව් ලීච් සොහොයුරියන් විසින් මිෂනාරිවරියන් ලෙසට ලංකාවේ යාපනය ප් රදේශයේ ජීවත්ව සිටි වසර හතක් තුළ 1890 1396) ලත් තම අත්දැකීම් පිළිබඳ මතක සටහන් අලළා ලියන ලද කෘතියකි. මෙය පරිච්ඡේද කිහිපයකට බෙදා ඇති අතර, ඒ සෑම එකකින්ම එහිදී තමා ලැබූ අත්දැකීම් පිළිබඳ විවිධාකාර වූ කතාන්දර මේරි ලීච් විසින් ඉතා ආකර්ෂණීය අයුරින් පවසා ඇත. මෙම කෘතියෙන් 19 වන සියවසේ අගභාගයේදී ලංකාවේ උතුරුකරයේ වසන මිෂනාරිවරයෙකුගේ ජීවිතය පිළිබඳ සිත් ඇදගන්නා සුළු වාර්තාවක් සපයයි. ඔවුන්ට එහිදී මුහුණ පෑමට සිදුවෙන භාෂා බාධක, සංස්කෘතික වෙනස්කම් සහ නව පරිසරයකට අනුවර්තනය වීමේ දුෂ්ක
In stock
මල් කිනිති
Out of stock
පාරමී පැතුම්

පාරමී පැතුම්

දෙමව්පියන් ගන්න හැම තීරණයකින්ම දරුවෝ සතුටින් ඉඳලා නෑ පාරමී.. වරුණිට මං කැමති නැත්තන් එයාව මැරි කළාම මං සතුටින් ඉඳියි කියලා කොහොමද ඔයා හිතන්නේ..? ආහ්.. අනික මගේ හිතේ ඉන්නේ ඔයා.. මේ අහන්නකෝ පැතුම් සර්. නිසල් මගේ ජීවිනේට ඇවිත් අවුරුදු දෙකක්.. මං ආදරේ කරන්නේ එයාට.. ඉතින් මේ විදියේ දෙයක් ගැන සර් එක්ක මම කතා කරන එකත් නිසල්ට මං කරන ද් රෝහිකමක්.. පාරමී.. කමෝන්.. ඔයාම දන්නවා නිසල්ගේ ආදරේ තරම ගැන.. මං අමුතුවෙන් කියන්න ඕනෙද..? ඇත්තටම මට අයිතියක් නෑ ඒ ගැන කතා කරන්න.. ඒන් අද ඔයා ගන්න එක තීරණයක් නිසා ඔයාගෙයි මගෙයි දෙන්නාගේම අනාගතේ සතුටින්ද ගෙවෙන්නේ එහෙම නැත්තන් ඔහේ කාලකණ්ණි වෙලා යයිද කියන එක තීරණය වෙයි.. එ
Out of stock
නුඹ සුළඟ වගේ ඇවිදින්

නුඹ සුළඟ වගේ ඇවිදින්

"මෙන්න මේ දේ හොඳට අහගන්නවා.. එදාත් කිව්වා. අදත් කියනවා.. තමුසේ මගේ.. මගේ විතරයි.. මට දවසක අයිති කරගන්න බැරි නම් අර ෂෙහාන් කියන එකාටවත් තමුසෙව අයිති කරගන්න ලැබෙන්නේ නෑ. මං තමුසෙට ගොඩක් ආදරේ කරනවා ආන් යා.. මං පිළිගන්නවා මං ආදරේ කරන විදිය අනිත් උන්ට වඩා වෙනස් වෙන්න පුළුවන්.. ඒත් මං තමුසෙට ගොඩාක් ආදරෙයිනේ.. ඒ වගේම තමයි කවදාවත් මං තරම් ඔය කිසිම එකෙක්ට තමුසෙට ආදරේ කරන්න බැහැ.. මං ඉන්නකම් ඒකට ඉඩ දෙන්නෙත් නැහැ.. මේ ගේ ඉස්සරහා පෝරුවක් ගහනවාද..? එහෙම නැත්තන් සුදු කොඩි ගහනවාද කියන එක තමුසෙම තීරණය කරනවා.. මොකද මං දේකට ආදරේ කරනවා නම් ඒ දේ ලබාගන්න මම ඕනම එකෙක්ව මරන්න වුණත් දෙපාරක් හිතන්නේ නෑ.. ඒ කෙනා තමුසෙග
Out of stock
A ලෙවල්

A ලෙවල්

"උත්තරා...මෙන්න මේක කියනවා. තමුසේ මට කවදාවත් හොඳ මිනිහෙක් වෙන්න දෙන්නේ නැද්ද ඕයි..? රෂිත අතින් අදිනකොට අවන්ත ඒ ටික කියද්දිම වගේ උත්තරාට අවන්ත දිහා බැලුනේ ඉබේටමයි. කේන්තියෙන් රතු වුණ ඒ ඇස්වල කඳුළු පිරිලා තියෙනවා දැක්කාම උත්තරාටම හිතාගන්න බැරි වුණා මේ මොනාද මේ වෙන්නේ කියලා. එදා මුල්ම දවසේ ප් රින්සිපල් තමන් නිසා අවන්තව ඉස්කෝලෙන් අස් කරපු වෙලාවේ අවන්තගේ ඇස් දෙක දැක්කෙත් මේ වගේමයි. එදාත් අවන්ත වැරදි නෑ කියලා ටික වෙලාවකින් ඔප්පු වුණා. ඒත් ඒ වෙද්දි තමන් නිසා අවන්තට දඬුවම් ලැබිලා ඉවරයි. එදාත් අවන්ත වැරැද්දක් කරලා නැ. එහෙනම් අදත් අවන්ත වැරදි නැද්ද..? උත්තරාගේ හිතට ඒ ප් රශ්නේ සැහෙන්න වද දෙන්න ගත්තා.
In stock
ඔය නෙතු රහසේ

ඔය නෙතු රහසේ

''දන්නවාද නේත් රා.. තමුසේ මාව රවට්ටපු විදියට වෙන කිසිම එකෙක් මේ වෙනකම් මාව රවට්ටලා නෑ.. මට මේ තියෙන කේන්තියට මෙතනම උඹව මරලා දාන්න පුළුවන්.. ඒත් උඹ මට මේ කරපු දේට ඒ වගේ සුළුපටු දඬුවමක් දීලා හරියන්නේ නැහැ.. උඹ සෙල්ලම් කළේ මේ ධීරජ් වර්ණකුලසූරිය එක්ක.. මගේ මේ හැඟීම් එක්ක.. ජීවිතේ මුල්ම වතාවට ඇත්තටම මම ගෑනියෙක්ට ආදරේ කළා නම් කළේ උඹට කියලා එදා මං සුද්ධ සිංහලෙන් උඹට කිව්වා නේද..? ඒ හැමදේම දැනගෙනත් උඹ මේ ව්දියට මාව රැවට්ටුවා කියන්නේ උඹව නිකන් අතහරින්න බෑ මට.. නේත් රාගේ මූණ දිහා බලාගෙන ධීරජ් තමන්ටම කියාගත්තා. ධීරජ් මේ බලන් ඉන්න විදියට නේත් රාගේ හිතට දැනුණේ පුදුමාකාර බරක්. තමන් ගැන හැමදේම ධීරජ් පිට කෙනෙ
In stock
දරා හිඳිමි මං

දරා හිඳිමි මං

මං දණිස් දෙකට බර දීලා නැගිටල ගිහින් එල්ලුණේ බිත්තියට හේත්තු වෙලා ඉන්න දිවිගෙ බෙල්ලෙ. ඒ ඇස් විසල් වුණේ බලන් ඉද්දි. මං එබුණේ ඒ ඇස් වලට. "මට ඔයාව දෙනවද දිව්? මං ඇහුවෙ ඒ ඇස් දිහා බලන්. ඒ ඇස් හරි ලස්සනට හිනා වුණා කියලයි මට දැනුණෙ. එහෙම්ම දිව් එයා මාව ඇඳේ පෙරළ ගත්තේ මගෙ හද ගැස්ම අසාමාන් ය වේගෙකින් ගැහෙද්දි. මං ඇඳන් ඉන්න එයාගෙ කෝට් එක ගලවපු දිවි මගේ ඇස් වලට එබුණා. ඒ ඇස් වල තිබ්බෙ අමුතුම කාන්තියක්. මං ඒ මුණ දිහා බලන් හිටියා. වේගයෙන් ගැහෙන ළමැදට ඇස් අරත් ගියපු දීව් එක පාරටම මගෙ ගතට මුළු බරම දීලා මුණටම එබුණා. ඒ හැඩි දැඩි සිරුරෙ බරට මුවෙන් ඉකියක් පිටවෙද්දී. * දීව්.. දීව් එයා මොකුත් නොකියා මගේ දෙතොල්වලට ඒ
In stock
හීතල මල් වැහි

හීතල මල් වැහි

ප්ලීස් මාව ක්වාටස් එකට දාන්න. මට මෙහෙම ඉන්න බැහැ ඇස්වල කඳුලු පුරවගෙන මං කියද්දි ඩේමියන් ගැස්සුණා. කඳුලු කියන්නෙ පුදුම මායමක්. අංශුමාත් රයක වේදනාවක් නැතුව මං වට්ටපු කඳුලු වලට ඩේමියන් කලබල වුණ තරමට ඒ මායාවෙ ඩේමියන් පැටලුන වග මට හොඳටම දැනුණා. ඒ ගැස්මෙන්ම ඩේමියන් මාව හරහට ඔසවලා ගත්තෙත් මගෙ අකමැත්ත අංශු මාත් රයකට මායිම් නොකර. ඉතිං ඊළඟ පියවරට අපි හිටියෙ ඩේමියන්ගෙ කාරයේ. මොනවද කන්නේ...... බඩගින්න තිබ්බත් කන්න බැරි තරමට මං ස්ට් රෙස් වෙලා ඉන්නෙ ඔයාගෙ මේ බිහේවියර් පැටන් එක නිසා මිස්ට ඩේමියන් දුණුසිංහ. මට බයයි තරහයි ලැජ්ජයි. ඇයි මෙහෙම කරන්නෙ....? ආයෙමත් නපුරුම ස්වරයකින් කියලා දැම්මෙ ඩේමියන්ගෙ හැසිරීමට මං
In stock
ෆෙයාර්බෑන්ක් බහු ලෝ පාසල

ෆෙයාර්බෑන්ක් බහු ලෝ පාසල

අභ් යවකාශගතවන දරුවන්ට මූලික පුහුණුව ලබා දෙන පාසල පිහිටා තිබුණේ ඇලස්කාවේ. එය ෆෙයාර්ඩෑන්ක් නගරයේ ටානානා නදියට යාබදව පිහිටි දර්ශනීය බිම්කඩකයි ඉදිකරලා තිබුණේ. මෙය ලෝකයටම විවෘත වූ පාසලක්. එහෙත් මෙම පාසලට ඇතුළත්වීම පහසු නැහැ. ඒ වගේම මෙහි පුහුණු ක් රියාකාරකම්වල යෙදීම ඊටත් වඩා අපහසුයි. ඒ සඳහා අධිෂ්ඨානය පමණක් ප් රමාණවත් වන්නේ නැහැ. මනා ශාරීරික යෝග් යතාවයක් නොමැති අයෙකුට මෙම පාඨමාලාව සම්පූර්ණ කරන්න බැහැ. අඟහරු ලොව උපන් පළමුවන දැරිය වූ මාෂි ආර්නෝල්ඩ් මෙන්ම, පෘථිවියේ පළමුවන දෙමුහුම් දැරිය වූ සීටා රෙකියුලේ ද මෙහි පුහුණුව ලබනවා. එපමණක් නොව ඓන්ද් රිය බුද්ධියෙන් ක් රියාකරන මානවරූපී රොබෝවරියක් වූ නෝරා ද මෙහි ප
In stock
තුන්සිත්

තුන්සිත්

කරන්න නැත්නම් මැරෙන්න මගේ ජීවිතේ ආදර්ශ පාඨය වුණේ ඒක. ජීවිතේ මොන දේටත් වඩා මම ආදරේ කළේ 'සටන් කලාවට' ජීවිතෙන් මට සටනක් වෙයි කියලා කවදාවත් හිතලා තිබ්බේ නෑ. ඒත් හිත දෙකට ඛෙදාගෙන දෙනෙකුට ආදරේ දෙන ගමන් මට හිතත් එක්කම සටන් කරන්න සිද්ද වුණා.මම ඇත්තටම ආදරේ කළා. -ධනිෂ්ක හෙවත් ඩැනි - මම දැනගෙන හිටියේ ජයග් රහණය ගැන විතරයි. පරාජය කියන්නේ මට අම්හිරි මාතෘකාවක්. ඒත් එකම එක දවසක් කොල්ලෙක් මට රිද්දුවා. ඒ රිදුම මට හැමදාම මතක තිබ්බා, ඉතින් මටඕනේ වුණා පළිගන්න. ඒත් කවුද හිතූවේ පළිගන්න හිතපු ගිනින්ම ආදරේ කරන්න හිතෙයි කියලා. ඉතින් මට ආදරේ නොකර බැරිවුණා වෙන කෙනෙක්ට අයිතියක් තියෙනවා කියලා දැන දැනත් මම ආදරේ කළා. -හංසිකා
In stock
මෝසම් වැස්ස - සිලිකා ප්රකාශන

මෝසම් වැස්ස - සිලිකා ප්රකාශන

මාෂා ඔහුගේ ශක්තිමත් බාහු අතරට සිරවී උණුසුම්ව උන්නාය. විලවුන් සුවඳ මුසුවූ ඔහු ගනේ සුවඳින් පෙනහළු පිරෙද්දී ඇවිලුණු හැඟුම් තවත් ගිනියම් විය. ඈ ඉණ වටා වැටී තිබූ යදම් වැනි බාහු තවත් සිරවණු දැනිණි. ඔහුගේ සිරුරේ කොටසක් තරමටම තදින් ඈ ඔහුට ඇලී උන්නාය. මහසෙන් සූරියබණ්ඩාර ඉහළට එසවුණු ඈ වතේ සුසිනිඳු තොල් පෙති මත සිය බැරැති මහපටැඟිල්ල ගෙන ගියේය. ඇය වෙව්දුවාය. ඔහුගේ මුව තිබුණේ ඇයට හුස්මක් දුරිනි. ඇගේ සැලෙන පිරුණු රත් දෙතොල් යන්නම් විවර වූයේ සිප ගැන්මකට ආරාධනා කරමිනි. "i want to kiss you right now. ඔහු මත්වූ ස්වරයෙන් ඇගේ සවනතට කෙඳිරුවෙන් දැනුණු උණුසුම් සුසුම් පහසින් ඇය කිති කැවුණාය. වෙනත් ග් රහලොවකින් ඇසුණාක
In stock
වාසුළි

වාසුළි

වළාකුළක පැහැය මේ තරම් ඝන වන්නේ හෘද ශෘංගාරයේ අඳුරු පැල්ලම් වළාකුළු හඳුනාගන්නට ඇති නිසාය. සුලි කුණාටු හමා එන්නේ, මේ ජීවිතය තුළ සරල රේඛා නොවන බව කියා දෙන්නටය... එසඳගේ තුරුලේ සුවට නිදන යුවතිය දෙස ඔහු බලාඉන්නේ නැවතීමෙනි... ඇය සොඳුරුය.. මේ නැවතී ඇය දැක ගැනීමේ මස්කාන්ත හෝරා කිහිපයම, ප් රේමයේ ලසොවක් උපද්දන්නට තරම් දිගු වේදනා කඬ නිර හදන්නෙ නම්. අපි නවත් මේ බැඳීමේ සිටින්නේ ඇයි? මේ හැම සිප ගැනුමකම තියෙන්නෙ අයිතියක් පිළිබඳ හැඟීමක්. මගේ ම කියල දැනෙන ඔයා මගේ නෙමේ කියන හැඳිනීමෙන් පස්සෙන්, මේ කම්මුල් ඉඹින්න හිතෙනව නම් ඒ හැඟීමට පිස්සුවක් කියන්න... මා වටහා ගත් එකම ජීවිතය ඔබයැයි කියන බොහෝ ප් රේම කතාවල කතාවට නොදෙ

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us