Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

4065 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
රන්හුයක සිරවී

රන්හුයක සිරවී

"ඕන උනත් අපිට ආදරේ ඇතුලේ හිනාවක් වත් සතුටක් වත් හොයන්න බැහැ කේසර. ඔයා ඉගිලෙන්න හැදුවොත් ආදරේ ඔයාගේ අත්තටු කපලා දාවි. ඔයා හිනා වෙන්න හැදුවොත් ඔයාගේ හිනාව මකලම දාවි. ආදරේ කියන්නේ අපිව රිදවන්න පාවිච්චි වෙන තවත් වචනයක් විතරයි. අනික මැරීගෙන ආදරේ කරපු මිනිස්සුන්ට ආදරේ හැමදාම දුන්නේ දරාගන්න බැරි වේදනාවල් විතරයි. රැය එලිවෙනකන් ඔයා එක්ක පවුල් ජීවිතයක් ගත කරන කෙනා දවල්ට වෙන කෙනෙක් එක්ක බෙදාගන්න ඔයා කැමතිද කේසර? ගෑණු කවද්ද උන්ට කියලා ලියාගත්ත පිරිමි පපුව හුස්මකින්වත් බෙදාගන්න කැමති වුනේ.! මමත් එහෙම ගෑණියෙක් කේසර. මට මැරෙන්න නොදී ඔයාලා ඇයි මාව බේරගත්තේ කේසර? ඔයාලට තිබ්බේ මට මැරෙන්න ඉඩ දීලා බලන් ඉන්නනේ. අන
In stock
ගින්නෙන් උපන්නෙමි - පේලේ

ගින්නෙන් උපන්නෙමි - පේලේ

පාපන්දු යනු කුමක් දැයි නොදන්නා මිනිස්සු පවා පේලේ හඳුනති. බ් රසීලියානුවන්ගෙන් එක් පරම්පරාවක උන් විශිෂ්ටතමයන් පිරිසක් ලොව පුරාම එකසේ, එදා මෙදා තුර පාපන්දු ක් රීඩාවේ නියැලුණු අතිදක්ෂම පාපන්දු ක් රීඩකයන් පිරිස ලෙස පිළිගනු ලැබේ. ඔහු තෙවරක්ම පාපන්දු ලෝක කුසලානය බ් රසීලයට ගෙනෙන්නට දායක අතර ඉහළම ගෝල සංඛ් යාවක් ලබාගැනීමේ වාර්තාව ද උසුලයි. එහෙත් මේ මිනිසා - අනෙකුත් බොහෝදෙනා මෙන් හුදු ක් රීඩකයකු - පාපන්දු ක් රීඩකයකු පමණක්ම වූ - ගෝලීය සුපිරිතරුවක් බවට පත්වූයේ කෙසේ ද? ඔහුගේ කීර්තිමත් ක් රීඩා දිවිය හා දේශපාලකයකු, අන්තර්ජාතික ක් රීඩා සන්නාම තානාපතිවරයකු හා ක් රීඩා සංස්කෘතියේ පරමාදර්ශයක් ලෙසින් ගතකළ ඉන් පසු ජ
In stock
සමුදුරු විලාපය

සමුදුරු විලාපය

සමුදුරක් අසල මන්දිරයක වෙසෙන සොයුරියන් දොළොස්දෙනෙක් ශාපයට ලක් වෙති. ඇනලී සිය සොයුරියන් සමග හයිමෝ මන්දිරයෙහි සුරක් ෂිත ජීවිතයක් ගත කරයි. වරක් සොයුරියෝ දොළොස්දෙනෙක් සිටියහ. එනමුදු, ගැහැනු ළමුන් සතරදෙනෙකුගේ ජීවිත අකාලයේ අවසන් වූ බැවින් දැන් මන්දිරයෙහි විසල් ශාලා හුදෙකලාවෙන් පිරී පවතී. එම සෑම මරණයක්ම පෙර මරණයට වඩා ඛේදනීය විය. තමන්ට දක්නට ලැබෙන අවතාරමය දර්ශන සමූහයක් හමුවේ විපිළිසර වෙන ඇනලී තම සොයුරියන්ගේ මරණ හදිසි මරණ නොවේ යන සැකයෙන් පෙළෙන්නීය. මෙම ගැහැනු ළමෝ සෑම රාත් රියකම ජෝතිමත් ආලිංගන නැටුම්වලට සහභාගී වීම උදෙසා මන්දිරයෙන් රහසින්ම පිටතට ගියහ. ඔවුහු සේද ගවුමින්, දිලිසෙන සපත්තුවලින් සැරසී අරුණෝදය ව
Out of stock
භවචක්ර

භවචක්ර

ඔවුහු ශතවර්ෂ ගණනාවකට මත්තෙන් තම තමන් දායාද කොටගත් ගතිසිරිත්, නැඹුරුතාවන් සංසාරගතව රැගෙන ගියහ. කිකලෙකත් භවයෙන් පිළිසන් නොවූ ආලෝකයත්, අන්ධකාරයත් රියසක පරිද්දෙන් ඔවුන් පසුපස හඹා ආවේ එබැවින්ම විය යුතූය. දේවලෝචන, වචනයේ පරිසමාප්තයෙන්ම ලෝවැසි හිතසුව පිණිස, පරාර්ථසාධනයෙහි කැපවූවෙකි. අතීතයත් වර්තමානයත් එකිනෙකට සහසම්බන්ධ කරමින්, හේ ආලෝකයෙන් අන්ධකාරය බිඳ හෙළනු වස් වෙහෙස වූවේය,දහදිය කඳුළු වගුළේය. එහෙත් ජයපාල, ආත්මාර්ථය පමණක්ම සිය පරමාර්ථය කොටගත්තේ, නිහඬ නිසසල සාමකාමී ගම්පියස සහමුලින්ම කණපිට පෙරළූ අකුණු සරයක් බවට පත්විය. පිය-පුතූ අරගලය පැනනැඟූණේද එවිටය. පියා, පුත් රයාට යටත් විය යුතුද? පුත් රයා, පියාගේ අභිම
Out of stock
ඇතෙක් බරට වස්තු කථා
Out of stock
මිනිසුන් අතර - ඇම්.ඩී. ගුණසේන

මිනිසුන් අතර - ඇම්.ඩී. ගුණසේන

රුසියානු තානාපතිතුමාගෙන් විශ්ව සාහිත් ය තුළ රුසියානු සාහිත් යයට හිමිව ඇත්තේ අද්විතීය ස්ථානයකි. විශේෂයෙන්ම රුසියානු සාහිත් ය ශ් රී ලාංකිකයන් අතර මහත් ජනප් රියතාවක් ඉසිලීමට සමත් වූ සාහිත් ය කලාවක් වේ. දශක ගණනාවක් පුරා රුසියානු සාහිත් යයට ආදරය හා ගෞරව කරන ශ් රී ලාංකික ජනතාවට රුසියානු හා සෝවියට් සාහිත් ය කෘති සිංහල සහ දෙමළ භාෂාවන්ට පරිවර්තනය කිරීම හරහා ඒවා දිගු කාලයක් පුරා අධ් යයනය කිරීමට අවස්ථාව ලැබුණි. මෙම පරිවර්තනය මොස්කව්හිදී, දේශීය පරිවර්තකයින්ගේ සහයෝගයෙන් සිදුකරන ලදී. මෙම දැවැන්ත සාහිත් ය සංස්කෘතික ව් යාපෘතිය වර්තමාන කාලයේදී මන්දගාමී වී තිබුණ ද කොළඹ රුසියානු මන්දිරයේ 'රුසියානු සාහිත් ය කවය'

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us