Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

4042 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
තැන්නගල වලව්ව

තැන්නගල වලව්ව

ගෙවී යමින් තිබුණේ ගොම්මන් අඳුර පරිසරයට ඉව අල්ලන්නට සූදානම් වෙමින් උන් හෝරාව වුව ද හතර අතින් වට වී තිබූ අතුපතර විහිදි තුරුලතා නිසා රිදී කඳුර අවට පමණට වඩා අන්ධකාරයක් රජයන්නට වූවේ ය. එක් පසෙකින් තැන්නගල වලව් වත්තේ දිගු මායිමත් අනික් පසින් ජලයෙන් පෝෂණය වූ රිදී කඳුරත් අතර තිබූ නවීකරණයට බඳුන් නොවූ එම අඳුරු අඩි පාරේ ගොම්මනේ ගමන් ගත්තේ හිත හයිය එහෙමත් එකෙකු පමණි. ඕකෙ හොල්මන් තියෙනවා. හවසට කඳුර දිගේ මොකදෝ මන්දා දෙයක් පාවෙනවා." සමහර දවස් වලට හීන් හඬින් ගෑණියෙකුත් කෙඳිරි ගානවා ඇහෙනවා. ඒ රිදී කඳුරට යාබද ඉසව්ව ගැන ඉස්සර සිටි ගම්මුන් කී ගුප්ත කතා ය. නමුත් ගෙවුණු නුදුරු අතීතය ඇතුළත කිසිවෙකු හොල්මනක් ඇහින් දු
In stock
අතරමග අතරමංව

අතරමග අතරමංව

මර්වින් දෙනගම දීර්ඝකාලීන මාධ් ය අත්දැකීම් ඇති ලේඛකයෙකි. දේශපාලනය, ආර්ථික විද් යාව, සාහිත් යය හා සමාජ විශ්ලේෂණ හා විදේශ විත්ති ආදී කවර ගණයක වුව ලිපි ලේඛන සම්පාදනයේ දක්ෂයෙකු වූ ඔහු ප් රථම වරට නිර්මාණ සාහිත් යයට අත ගැසූ බව සුබ ආරංචියකි. ඔහුගේ කුළුඳුල් කෘතිය වන අතරමග අතරමංව යන නවකාතාවේ නාමයට අද යොවුන් පරපුර මුහුණ දී සිටින බරපතළ බේදවාචකය සංකේතවත් කරන්නකි. බොහෝ නිර්මාණවල නිරූපණය වන්නේ ගමෙන් කොළඹට ඇවිත් අතරමංවන යොවුන් පරපුර ගැනය. දෙනගමගේ කෘතිය එය උඩු යටිකුරු කිරීමකි. මිස්සක නම් යෞවනයා කොළඹ සිට බැහැරට ගොස් ස්ත් රී පාර්ශවයෙහි බැඳී අතරමං වන්නෙකි. බුද්ධිමත් නොවුවහොත් කොහේදී වුවත් ජීවිතය ව් යසනයට පත් විය
In stock
ස්වර්ග රාජ්ජේ නමක් නැති පොතක්

ස්වර්ග රාජ්ජේ නමක් නැති පොතක්

මේ පසුවදනක් නෙවේ ! ශිෂ්ටාචාරය පුරාම පිරිමි කරේ ගෑණු රවට්ටන එක. පිරිමින්ගෙ ලස්සන චාටු කතාවල් වලට ගෑණු ආස කරා. ගෑණු වෙච්ච අපටත් පිරිමියෙකුගෙ උණුහුම ඕන උනා .. කායික ශරීරයේ අයිතිය අපේ උනාට ගෑණියෙකුගෙ මානසික ශරීරය අයිති පිරිමින්ට. හොඳට කල්පනා කරල බැලුවම ගෑණු අපේ ජීවිතේ තීරණය වෙලා තියෙන්නෙ පිරිමි හදපු අපේ මානසික ශරීරය මත, සේරටම මුළ ගර්භාශයක් අපට තියෙන එක. පිරිමි නාලා ගෙට ආවම සේරම හරි උනාට ගෑණු අපි බඩ වෙනව. මෙන්න මෙතන තමයි ගෑණු පරාද වෙන එකම තැන. ඔහොම කියන්න එපා කෙල්ලේ... අපි උනත් කොයි ලෝකෙ කරක් ගැහුවත් මහ ලොකු මිනිහෙක් උනත් කොටින්ම සේරෝම බය චන්ඩියෙක් උණත් ලෝකේටම රජෙක් උනත් අපි ගෑණු ලඟ හරි පුංචියි. අන
Out of stock
අද්භූත යුවතිය

අද්භූත යුවතිය

ක්වීන් වික්ටෝරියා පාසල, නෙයිනිතාල් ආරම්භය - 1855 "එයා ඇඳගෙන ඉන්නෙ පරණ තාලෙ යුනිෆෝම් එකක්..."නීශා කියාගෙන ගියාය. "සුදුමැලි සුදු පාට මූණ.... එයාගෙ ඇස් වටේට අඳුරු වෙලා... එයා ඔය පුටුවෙම වාඩිවෙලා ඉන්නව සමහරු දැකලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඔය පුටුව.... කොහෙට ගෙනිහින් දැම්මත්, ආයෙමත් මේ කණ්ණාඩිය ඉස්සරහටම එනවලු..." රො හාන් අගර්වාල්, පාසැල් නාට් යයක කළමනාකාරවරයා ලෙසින් පත් කරනු ලැබිණ. චාන්දනී ජෝෂි සමඟ එකට වැඩ කරන්නට ලැබීමම ඔහුට මහත් සතුටක් විය. ඉතින් එතැනදී, ඔහු කිසිසේත්ම බලාපොරොත්තු නොවූ යමක් ඔහුට හමුවෙයි. හිටි හැටියේම හරිත වර්ණ කුටියේ අද්භූත සිදුවීම් වැලක් එක දිගට සිදු වෙන්නට පටන් ගනියි. මේ නාට් යයම
Out of stock
රෙඩ් වයින්

රෙඩ් වයින්

නම මොකක්ද? "මං දන්නෙ නෑ" ඔහු දුම් වළල්ලක් සමඟ සුසුමක් හිස් අවකාශයට පිට කරමින් පැවසුවේය. කඳුකරයම මූසල පාළුවකින් වෙලී ගොස්ය. මීදුම මැදින් ඈත කඳුවල දිලෙනා විදුලි පහන්වල එළි තරු කැට මෙන් දිස්විය. දවස් දෙකක් බංගලාවේ නතරවෙලා හිටපු... රැයක් එළිවෙනකම් උඹත් එක්ක නිදා ගත්ත ගෑනිගේ නමවත් දන්නෙ නැද්ද? ඔහු හිස දෙපසට සැව්වේය. "ඒත් මං එයාට ආදරේ කිව්වා. එයත් මට කිව්වා. අපි එක පැය ගාණකට ආදරේ කරා. ඔහු එසේ පවසා සිගරටය දෙතොල් අතරට ගත්තේය. ආදරේට අමතර තව දේවලුත් වුනා. මේ කවුද කියලවත් දන්නෙ නැති පාරේදි මීට් වුන ගෑනියෙක් එක්ක. එක දවසක් තුළ... යකෝ ඒක හරි විකාරයක්නේ. මොනවත්ම උඹ ඒකි ගැන දන්නෙ නැද්ද? "දන්නවා... මොනවද??
Out of stock
ජේන් අයර් - ආශිර්වාද

ජේන් අයර් - ආශිර්වාද

චාලට් බ් රොන්ටේ විසින් 1847දී ලියා පළකරන ලද ජේන් - අයර් ලෝකයේ ජනප් රියම ප් රේම වෘතාන්තය බව අවිවාදිතය. මෙය පරම්පරා කීපයක් තිස්සේ ම පාඨකයන්ගේ හිත ඇදගත් සම්භාව් ය ආදර කතාවකි. ජේන් අයර් යනු තරුණ ඉංග් රීසි ගුරුවරියකි. තම අපවාදාත්මක හා බෙහෙවින් දුෂ්කර ළමා කාලය දැඩි උත්සාහය නිසා යටපත් කර ගන්නා ඇය තම ශිෂාවකගේ බාරකාරයා වූ රොචෙස්ටර් සමඟ ප් රේම සම්බන්ධයක් ඇති කර ගනී. ඔහු සැර පරුෂය. එහෙත් ආශිර්වාදාත්මකය. ගොතික් මිත් යා කථාවල දැක්වෙන ආකාරයේ ස්ථානයක් වූ තෝන්ෆීල්ඩ් මන්දිරයේ හිමිකරු ඔහු ය. ඇය නිවුණු, ලජ්ජාශීලී, පීඩිත එහෙත් යටත් කළ නොහැකි, ස්ථිර විශ්වාසයකින් යුතු තැනැත්තියකි. ඇයට සත් යයක් යයි හැඟෙන අවස්ථාවල බි
Out of stock
තේ තවම උණුසුම්

තේ තවම උණුසුම්

සති පූජාව තියාල ගෑනු පණ පිටින් පුච්චල දාන එක තිරිසන් වැඩක් නෙවිද? එක මිනිහෙකුට එක ගෑනියෙක් හිටියාම මදිද? කණවැන්දුමී තව මිනිහෙක් එක්ක යන් නැතුව මැරෙනකං හිඟාකන්ට ඕනෑද? හඃ මට දැනුයි තේරුණේ ඔහේගෙ රටට තියෙන ආදරේ. - සෙල්වී - "මං දැනගෙන හිටියා උඹට ඒ රට දාලා එන්ට බෑ කියාල. අපේ ජීවිත වලින් බාගයක් තවම භාරතයෙ. අපේ ලේ එහෙ වැළලුවා අපි. ඒකයි අපට ඒ රට අතාරින්ට ඒ තරම් අපාසු. - වේලු - මේ අහපං කෙල්ලෙ. උඹට පෙරේසං කොරන්ට තියෙන්නේ ඔය කිතුල් හකුරු බෑ දෙකයි, තුන්හුලස් මී වද කෑල්ලයි ඉතරා. ඔය මීවද ඔලට වලස්සු මැරීගන එනවා. උනුන් කා ගන්නවා. මරා ගන්නවා. මී වදේ සුප්පන්ට. මී පැණි ලෝන්ට. හැබැයි උඹට පුළුහනි උන්ගෙන් එව්වා බේරග
In stock
මදිවාදිනී

මදිවාදිනී

"තුප්පාක්කි කීළේ පෝඩු ඉවල් මන්ඩෛ නොරුංග වෙඩි සුඩ මුන්න. (තුවක්කුව පාත දාපන් මේකිගේ ඔළුව කුඩුවෙන්න වෙඩි තියන්න කලින්.) දත්මිටි කමින් කෑ ගැසූ කොටි ත් රස්තවාදියාගේ රෞද් ර මුහුණ භීතියෙන් ඇලළී තිබුණි. ඔහු විසින් ප් රාණ ඇපයට ගනු ලැබූ යුවතියගේ නළලත වූ රතු පැහැති තිලකය දහඩියෙන් දිය වී දෙකපුල් හරහා ගලා යමින් තිබුණි. දෙකොපුලෙන් රූරා වැටුණු දහඩිය බිඳු වේගවත් කිරීමට නෙත්වලින් ගලා ආ කඳුළු ධාරා යුහුසුලු විය. ස්වභාවයෙන්ම පමණට වඩා විශාල වූ ඇයගේ දෙනෙත් භීතියෙන් තවත් විශාලව මුහුණට අමුතු අලංකාරයක් එක් කර ඇති බැව් ඇය ඉදිරියේ තුවක්කුව මානා ගත් සොල්දාදුවාට සිතුණි. "කඩවුළ් සත්තියමාහ නාන් ඉවළෛ කොල්ලුවේන්! (දෙයියන්පල්
Out of stock
නූරි නම් බිඟුපල්ලා

නූරි නම් බිඟුපල්ලා

නූරි නම් බිඟුපල්ලා සරණාගතයන් පිළිබඳ හුදු කතාවක් පමණක් නොව, ඔවුන් විඳ දරාගන්නා දුෂ්කරතා සහ ජීවිතය උදෙසා වන ඔවුන්ගේ වෙහෙසකර ගමන පිළිබඳව ආලෝකය විහිදුවයි. එපමණක් නොව, එය විපත්ති හමුවේ මිනිස් ආත්මයන්ගේ ඔරොත්තුදීමේ හැකියාව සහ බලාපොරොත්තුවේ නොසිඳෙන අපේක්ෂාව ගැන නැවත නැවතත් අපට සිහි කැඳවයි. එය පැවැත්ම පිළිබඳ කතාවක් පමණක් නොව, ජීවිතයට එන දරාගත නොහැකි අඳුරුතම කාලපරිච්ඡේදවලට මුහුණදෙන විට ජීවත් වීමට සහ ආදරය කිරීමටත්, බිඳී විසිරුණු ඔවුන්ගේ ලෝකය තුළ තම ආදරණීයයන් අත් නොහැර, එකිනෙකාව නැවත සොයාගැනීමේ දීර්ඝ ජීවන සංචාරයත් අපගේ මනස තුළ සදා නොමැකෙන ලෙස සනිටුහන් කරයි.
In stock
ප්රේම කුණාටු

ප්රේම කුණාටු

ගිහින් ලුණු එක අරන් එනවා ස්නේහා... ලුණු. එත් ඇයි පුංචි බේබි...? ඇය එසේ පැවසූ විට කැම පිගාන පැත්තකින් තැබූ අභිමාන් අඩියට දෙකට ස්නේහා අසලට ළං වී ඔහුගේ වමතින් ස්නේහගේ කට දෙපැත්තෙන් තද කර අල්ලා ගත්තේ ස්නේහා හා පැටියෙකු මෙන් ගැඟෙන විටය. මං දෙයක් කීවාම ප් රශ්න කරන් නැතිව කරන්න පුරුදු වෙයන්.. මගේ යකා අවුස්සන්නෙ තැනිව ගිහින් ලුණු එක අරන් වරෙන්... හ් හා... පුංචි බේබි.... ඔහු කට දෙපැත්ත තද කර අල්ලාගෙන සිටින විට ඇය අපහසුවෙන් පිළිතුරු දුන්නාය. ඉන්පසු ඔහු ඇයව අත හැර දැමූවේය. ස්නේහා හැකි ඉක්මනින් ඔහුට ලුණු බෝතලය ගෙනත් දුන්නේ ඇයට ඊළග මොහොතේ අන්වන ඉරණම ගැන නොදැනය. පුංචි බේබි... ආ ගෙනාවා.. සුපුරුදු සමච්චල් හින
In stock
නපුරු නිළමේ 2

නපුරු නිළමේ 2

ශෙනායා ආවේ මේ දේවල් වල ඇත්ත නැත්ත හොයන්න පුතා. ගෑනුන්ට ඉවක් වැටුනම ඒක පස්සෙම පන්නනවා. ඒකනේ අපිට එයාලාගේ ඉව එක්ක, සැකය එක්ක හැරෙන්න බැරි. අපි වගේ නෙමේ මල්ටි ටාස්කින්. ශෙ නායාත් එහෙමයි.. තේනුක ඔහු කියූ දේ ගැන පුදුම වූයේ නැත. ඔහු ඒ බව දැනගත්තේ ඇයගේ දේපල දැනුම් දීම ගැන වූ ලියමන නිවසට අවුත් එය ශෙනායා අතට ලැබුනාටත් පසුවය. ඇය ඒ බව අනුරාධපුරයේදි විමසූ අයුරුත්, ඇයට එය කිසිවිටකත් අමතක නොවූ බවත් තේනුකට හොද හැටි මතකය. මට ඔය ලමයා හරි ආදරෙයි. ඉතින් පොඩි කාලේ දණින් වැටෙද්දි මන් දැක්ක චූටි කෙල්ල.. මගේ දරුවෙක් වගේ නේ පුතා. කෙල්ල මාත් එක්ක කතා කරපු විදියට මට තේරුනා, පුතා මොනා කිව්වත් එයා මේ දේවල් ගැන හෙවිල්ලෙන්

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us