Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

4042 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
ගෝරියෝ අප්පච්චි

ගෝරියෝ අප්පච්චි

අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය "මම දැං මරණාසන්නයෙ. මැරෙක්ක යන්නේ දූලා නොදැක. ඔයාට තේරෙණව ද? මම හැම වෙලේ ම පිපාසෙං. ඒත් බොන්න දෙයක් නෑ පහු ගිය අවුරුදු දහය තිස්සෙ ම මගේ ජීවිතේ ගෙවුණේ එහෙමයි. මට දූලා නෑ, බෑනලා එයාලා ව මැරුවා. බැන්ද දා ඉඳලා මට එයාලා මැරිලා. බඳින එක තහනං කරන්න ඉල්ලලා තාත්තලා උසාවියට පෙත්සමක් ඉදිරිපත් කළ යුතුයි. දූලාට ආදරේ නං එයාලා බන්දලා දෙන්නෙපා. බෑනෙක් කියන්නේ කෙල්ලංගෙ හිත්වලට වස කවන, හිත් දුෂ් ය කරන තක්කඩියෙක් දූලාට ආදරේ නං එයාලා දිග දෙන්නෙපා. ආයෙත් විවාහ ඕන්නෑ. එයිං අපේ දූලා අපට නැතිවෙලා මරණ මංචකේ දි අපි තනි වෙනවා. මරණාසන්න තාත්තලා ගැන ආණ්ඩුවෙං නීතියක් දාන්නෝනැ. දූලා නේන්නේ ස්වාමිය
In stock
ආකාස මෝස්තර

ආකාස මෝස්තර

රිදී ඉරක් අහසේ දිළෙමින් තිබේ. තවමත් සූර්ය තාපය දැඩි නොවුණෙන්, රෙදි කාමර ඉදිරියෙන් ඔවුන් ඇවිද ගියේ මන්දගාමීව ය. අහස් නිල් පසුබිමෙහි සුදු පුළුන් වළා කැටි රොක් වී චමත්කාර ආකාස මෝස්තරයක් මවා ඇත. ඔය ආකාස මෝස්තර හා පාරුල් අතර වන සම්බන්ධයට අතීතයක් තිබේ. නිල් අහස පසුබිම් කොටගෙන සුළගේ ලෙලදෙන රෙදි වැල් ද අහසේ තැන් තැන් වල විවිධ යාමයන් හි හා විවිධ කාලයන් හි විවිධ වර්ණ වලින් මෝස්තර මවන වලාකුළු ද පාරුල් ව චමත්කාරයට පත් කරනුයේ ඇගේ ළමා වියෙහි පටන් ය. එක අහසක් ඇය කිසි දා දෙවතාවක් දැක නැත. ආකාශයට ඒ තරම් මෝස්තර රටා තිබේ. ඒවා මිනිස් සන්තානයකට කවර බලපෑමක් කළ හැකි ද කියා දන්නේ අහසත් එක්ක ගනුදෙනු කළ මිනිසුන් පමණකි.
In stock
සතුටු මන්තර

සතුටු මන්තර

සැබවින් මේ විශ්වයේ සයුරංගනා ට තිබෙන ලොකු ම සතුට රෝස බෝනික්කියයි. දියණි එසඳි මැණිකයි. ඇය කේන්ද් ර කොට ගත් විට අන් සියල්ල සතුටකට පෙරලා ගන්නට පිළිවන. ට් රයිඩැක්ස් මල් පෙත්තක පවා, රෝස පාට පවුඩර් මලක් වන් මිමෝසා රේණුවක පවා, පහළ වෙල ළඟ දං පඳුරු වසා වැවී මල් පිපෙනා මෝනිං ග්ලෝරියා දම් පැහැයක පවා සතුටක් දකින්නට පිළිවන. සයුරංගනා ගේ මූණේ සිනහවක් නැති වෙලාවක් නැතැයි මල්කාන්ති නිතර ම කියයි. මල්කාන්ති යනු ඉස්සරහා ගෙදර යශෝදර ගේ අම්මා ය. ඒ මන්දහාසය සයුරංගනා ගේ ආරක්ෂිත පළිහයි. සැබෑ මුහුණ ආවරණය කරනා වෙස් මුහුණයි. වචන කෝටි ගණනකින්වත් පැහැදිලි කරන්නට නො තේරෙන ගොරතර වනාන්තරයක බියකරු පාළුවත්, අගාධ අදුරක අනන්ත හිස්ක
In stock
සර්වජන වශිය

සර්වජන වශිය

ඒ මනුස්සයගෙ දුව මැරුණෙ සල්ලි හින්දා නෙමෙයි. පුතා කුඩු ගැහුවෙ, පස්සෙ පරිවාසයට ගියෙත්, ඒ මනුස්සයගෙ විවාහ ජීවිතය අසාර්ථක වුණෙත්, නෝනා දාලා ගියෙත්, හොර ගෑනියෙක් තියාගත්තෙත්, අන්තිමට ඔක්කොම දේපළ නැති වෙලා පිස්සුව හැදුණෙත් සල්ලි හින්දා නෙමෙයිනෙ දෝණි... ජීවත් වෙන්න දැනගෙන හිටියෙ නැති හින්දා. අද මේ ලෝකෙ ඉන්න ගොඩක් මිනිස්සුන්ගෙ ජීවිත අඳුරු වෙලා තියෙන්නෙ, මනුස්ස මනස ක් රියාත්මක වෙන විදිහ දන්නෙ නැති හින්දා... මිනිස්සුන්ට පෙළීම තියෙද්දි ඒකෙන් නිදහස් වෙන්න කරන්න පුළුවන් ලේසි ම දේ කරනවා. ගොඩක් මිනිස්සුන්ට මේ ලෝකෙ කරන්න ලේසි ම දේ පවනෙ. සල්ලි තියෙන මිනිස්සු ලෝහයෝ' කිය කියා, මහා කම්මැලි මිනිස්සු කකුල් දෙකත් උඩ
In stock
සාපලත් මව්කුස

සාපලත් මව්කුස

සමාජයේ ඉන්න අසත්පුරුෂ මිනිස්සු, ඒ අයගේ ඔළුවලට විකාර ඇතුළු කරලනෙ තියෙන්නෙත්. ඒක නිසා මස්කපිටට පොරකන බලු රංචුව වගේ, උදේ ඉදලා රෑ වෙනකල් රුපියල් සතවලට පොරකනවා. දරුවන්ව විභාගවලට දක්කනවා. නැත්තං මේ පාරවල් අයිනෙ ඉන්නවා අන්ධ මිනිස්සු ඕන තරම්, පාර මාරුවෙත්ත විදිහක් නැතුව. වෙලාව පරක්කු වුණොත්, පංතියේ පිටිස්සෙ ඉඳගන්න වෙන නිසා, ඒ අමිමා දරුවවත් ඇදගෙන පංතියට දුවනවා, දරුවා ඒ අන්ධ මනුස්සයා දිහා හැරි හැරී බලද්දිත්. සාරධර්මවලින් පිරිච්ච පාරට පිටුපාලා, අසත්පුරුෂයෝ හදලා දීපූ ලෝකෙට මුදුනාවෙන්න පුළුවන් පාර දිගේ ඒ අහිංසක දරුවව දුවවනවා. අන්තිමට කිසි ම ආගමකට දහමකට නැති, කයින් මනුස්සයෙක් වෙච්ච, ඒත් හිතින් තිරිසනෙක් වෙච
In stock
විජේවීර-ගමනායක අරගලයක සැඟවුණු කතා

විජේවීර-ගමනායක අරගලයක සැඟවුණු කතා

කතුවරයා ගැන තිස්ස කොරතොට හට මා හෘදයංගමව ආසක්ත වූයේ ඔහු මට මුණගැසෙන්නට බොහෝ කලකට පෙරය. ඒ ඉරිදා දිවයින පුවත්පතේ පළ වූ ඔහුගේ විවිධ ලිපි කියවා ලැබූ ආස්වාදය නිසාය. තිස්සගේ ලේඛන පදාසය ඔහු නොයෙක වර්ණයන්ගෙන් හා හැඩයන්ගෙන් බරසාර, හරසාර සහ රසසාර කරයි. එය මනහර සිතුවමක් විඳගන්නා සේය. ඔහු සතු හෘද ප් රකම්පිත බස්වහර විටෙක පපු කුහරයේ අහුමුලු තුළට ද වැද සසල කරවන තරම්ය. තිස්සගේ නිර්මාණශීලී ලිපි සැරියට මා පෙම් බඳින්නෙකු වූයේ ඔහු දකින්නට පෙර සිට යැයි පැවැසුවේ එහෙයිනි. ඔහු 'ඉරිදා මව්බිම ට එක්වීමෙන් පසු මම ඔහුගේ සමීපතම සහෘදයකු වීමි. ඔහුගේ ලේඛනයේ අපූර්වත්වය මා නිදර්ශනාර්ථයෙන් ම අත්දැක විඳගත්තේ එහිදීය. තිස්ස අප මෙන්
In stock
තිත්ත තොල්

තිත්ත තොල්

Bitter lips ගියන් නොගියන්, හිටියන් නොහිටියත් වෙනසක් නෑ. ජීවිතේ කිසි දෙයක් සිද්ද වෙන්නෙ නෑ. බලන් ඉන්න පුළුවන් නැවතිල්ලක් හුස්ම අතරෙ මුනගැහුනොත් නවතින්න. නැත්තං ඒත් ජීවිතේ එක්ක ගහගෙන යන්න. මං හරි ආදරෙයි ඔය ඇස්වලට... ඉර එළිය මූනට වැටෙන නිසා මට හාමුදුරුවන්ව පෙනුනෙ නෑ. ඒත් හුඟක් ලා රස්නයක් එක්ක හරි හෙමින් වැටෙන නාඩි මගේ පිටි අත්ලට දැනුනා. මොහොතකට මාත් ඒ වේගෙන් ගැහුනා. ආදරෙයි හාමුදුරුවනේ... coffee with ice cream ගෑණියෙකුගේ ආසාව මේ විදිහට විවෘත නෑ අරවින්ද. මං සුමේධ එක්ක ඉන්න ආස නං මං ඒක කොහොම හරි කරගන්නවා. ඒක ඔයාට නොදැනෙන්න කරන එකමයි එතනදි මගේ ආසාව වෙන්නෙ. ඊට පස්සෙ ඔයත් එක්ක ඉන්න හැම වතාවකදිම මං ඔයා
In stock
අසමජ්ජාති ආදරය

අසමජ්ජාති ආදරය

"අංගුලිමාල අහිංසක වෙනවා වගේ තමයි, ආදරවන්තයෝ වෛරක්කාරයෝ වෙන්නෙත්, අම්මලා කුඩම්මලා වෙන්නෙත්, සමාජවාදියෝ කැපිටලිස්ට් වෙන්නෙත්. "ඔව්. ලෝකේ කැරකෙන වේගෙට කැරකුණේ නැත්තම් කැරකිල්ල හැදෙනවා. වැදගත් කියන්නේ ඒකයි. උඹට මතකද මාර්ටින් වික් රමසිංහ යුගාන්තයේ ලියනවා අනුගත වෙයන් නැත්තම් මැරියන් කියලා. මේ සිස්ටම් එකට ගැලපෙන පට්ටම තීම් එක තමයි ඒක... "මවං. කැලණි ගඟ පැන්න ගමන් ආශ්චර්යය අහිමි වෙනවනේ අපේ රටේ මිනිස්සුන්ට. ගම ඇතුළට යන්න යන්න ඉන්ටනෙට් සිග්නල් පවර් එක අඩුයි. ඒක එකක්. හවස හයෙන් පස්සෙ කිසිම තැනකට බස් නෑ. ගමට එන එකම පත්තරය යි. ඒ ඔක්කෝටම හපං, පේන්නෙ එකම එක ටීවී චැනල් එකයි. "ඕවත් ප් රශ්න ද බං. දැන් බලපං ඕකේ අ
In stock
නුවරකලාවිය කෑදෑකෝරළයේ ගැමි වෘතාන්ත

නුවරකලාවිය කෑදෑකෝරළයේ ගැමි වෘතාන්ත

විසිවන සියවසේ මැදභාගය තෙක්ම නුවරකලාවියේ උතුරුකරය ගැන කෙරි ඇත්තේ විධිමත් අධ් යයන කීපයක් පමණි. එම සියවසේම අවසාන දශක කිහිපය තුලදී ද යම් යම් අධ් යනයන් සිදුවී තිබීම ඉතා වැදගත් ය. විසි එක්වන සියවසේ ආරම්භයත් සමග නව ලේඛක පරපුරක් බිහිවීමත් සමග ඔවුන්ගේ කුළුදුල් කෘති එළි දක්වමින් තම ලේඛන කාර් යයන් ඉදිරියට ගෙනයමින් සිටීම පැසසිය යුතුම ය. පූජ් ය පිරප්පන්මඩුවේ පඤ්ඤාරතන හිමි සිංහල, පාලි, සංස්කෘත යන විෂයයන්ගේ ප් රවීණත්වයට පත්ව රාජකීය පණ්ඩිත උපාධිය ද සමත් වී, ශ් රී ජයවර්ධනපුර විශ්ව විද් යාලයෙන් ශාස්ත් රවේදී උපාධිය ද, කැළණිය විශ්ව විද් යාලයෙන් ශාස්ත් රපති උපාධිය ද ලබා තවද නිට්ටඹුව, සාරිපුත්ත ජාතික අධ් යාපන විද්
In stock
පලාපෙත්තෙකුගේ ප්රේමය

පලාපෙත්තෙකුගේ ප්රේමය

වැලපුම් ආකාසයේ කොණක එල්ලී හඬා වැටෙන්න නියමිත වලාකුළකට නොහඬා ඉන්න හැකි භාරධූර වගකීම පවරා සඳක් අහසින් බැසගිය බව. එක්වරම පොළොව මත ඇද වැටෙන්නට බලා සිටි වැහි බින්දු මේ ආකාස සාස්තර පිළිගන්න නොහැකි ව බියෙන් සහ ත් රාසයෙන් හැකිලී බලාසිටි බව වැස්ස වැටුණේ හද දොරටු කම්පා කරවන තරම් වේගයෙනි; රිදුම් මැදින් බව දන්නවද? ප් රේමයේ මනරම් බව ඇත්තේ ඔබ හා මා අතර පමණ නොවේ... අපට අයිතියක් නැති මිනිසුන් ළඟන් එවන් ආදර කතන්දර වේ.. ඇය කෙටි පාරක දිගු අඩි තබමින් ඇවිද යයි... දරාගන් මොහොත, මොහොතකින් අවසන් කළ ඇය ඉහළ ආකාසයෙන් බැස තමන්ගේ කොදෙව්ව සොයා ගත් ගමනක අවසානයේ පලාපෙත්තෙකු පමණක් ඇගේ සිනමා ලෝකයේ ඉතිරි විය. මේ ඒ පලාපෙත්තාගේ ප
In stock
සඳ නිදි නෑ

සඳ නිදි නෑ

''අතින් අල්ලන් හිටපු මිනිස්සු හිතින් අල්ලන් ඉඳල නෑ කියල දැනුණු තප්පරේම අපිත් අත් අරින්න ඕන ලිහිණි. නැත්තං අපිට අපිවත් නැතිවෙනවා. මං එදා බෝධියට පඬුරු දාලා ජීවිතේ අලුතින් පටන් ගත්තා. අර පිරෙන දුරුතු හඳ පල්ලා... කවදහරි කණ්ඩලමෙ ලස්සනටම හිනාවෙන කෙල්ල මම වෙනවාමයි.'' - නිසාකි සඳමායා සමරතුංග - ''මයෙ කොල්ලා කැළේට දක්කලා.. ගෑනු දෙන්නෙක් විතරක් ඉන්න ගෙදෙට්ට පැන්න පිරිමිංගෙ පිරිමිකං හොඳා පොල් පිත්තකිං කපන්නට. වටේ හක්කලං කොරන්නෙ.. චංඩිනං වරෙල්ලා දොරපලුව බිඳ ඇතුළට. කැතිගානවා එකෙක් නැර. හිතාන ඇති උන්නෙ චංඩිකං ඔලට රෙද්ද බුරුල් කොරන අනෙක් ගෑනු වගේ කියල මෙහෙත්..'' - උපුලි අම්මා - ''කිරි බොන කාලෙ එයාව අත් ඇරලා ද
In stock
මිත්රා

මිත්රා

මිතුරියන් සමග බෝධිපූජාව අවසන් වී පන්සලෙන් පිටත් වෙද්දී රෑ බෝවී තිබිණ. මේ තරම් රෑ බෝවේ යැයි අරන්දනා කිසි විටෙකත් නොසිතුවාය. අතරමග පාරේදී වාහනය නතර කරන්නට ඇයට සිදු වූයේ එහි ඉදිරිපස කිසිවක වැදී තුවාල වී ඇත්දැයි පිරික්සා බලන්නටය. ඇය රියෙන් බැස වාහනේ ඉදිරිපස පිරික්සන්නට වූවාය. ඒ අතර වාරයේ විරුද්ධ දිසාවෙන් පැමිණි සුඛෝපභෝගී වාහනයක් මොහොනකට එතන නතර විය. එහි පැති දොරින් යම්කිසි පොදියක් පිටතට විසි කරනු ලැබිණ. රියෙන් පිටතට පොදිය විසි කළ සැණින් රිය නැවත ඉගිළිණ. ඇත්තටම චී පොදියක් නොවේ. කෙඳිරිගාමින් බිම වැතිර ඉන්නේ කඩවසම් තරුණයෙක් බව පාරේ විදුලි පහන් එළියෙන් අරන්දනාට දුටුවාය. ඒ මොහොතේම කඩ පෙළක් යයි හැඟවිය හ
In stock
අවකාශ

අවකාශ

''ඔන්න මැඩම් වැඩේ පරක්කු කරන්න බෑ කියපු නිසා මංම ගිහින් රිපොට් එක අරගෙන ආවා..... ''සියපත්ගේ අනුදැනුම මත එම වාර්තාව රැගෙන ඒමට ගිය දුමිදු එහි මුද් රාව නොකඩාම එය සියපත් අතට පත් කළේය. ''තෑන්ක්ස් දුමිඳු . මේක අතට එනකල් මං පුදුම නොඉවසිල්ලකින් හිටියෙ...'' එසේ කී සියපත් දුමිඳු හා විස්තර කතා කිරීම පසෙක ලා හනික එම කවරය ගලවා බැලීය. ''මා... වලස්... මේ තියෙන්නේ. මේක මිනිස් සිරුරක කොටසක් තමයි. මේකෙ තියෙන විදියට මේක අයිති අවුරුදු හැටත් හැට පහත් අතර පිරිමි කෙනෙකුට. ඒ වගේම මේක යටි හනුවක කොටසක් කියලත් මේකෙ තියෙනවා. දත් දෙකෙන් උල් දත යටි ඇන්දේ රදනක දතක්ලු. අර අසාමාන් ය හැඩේකට තිබුණු දත එක්ස්ට් රා ඉන්සිසර් ටුත් එ

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us