Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

4065 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
ලක්දිව ගම් නම් පුවත්

ලක්දිව ගම් නම් පුවත්

ගමකට නමක් ලැබෙන්නේ ඒ හා බැඳුණු කතා පුවතක් ද සමඟිනි. රටේ පිහිටීම අනුව ඉන්දියන් සාගරයේ මුතු ඇටය නම් වූ ශ් රී ලංකාවට හෙළදිව, රත්නදීප, සීහලදීප ආදී අන්වර්ථ නාමයන්ද පවතී. ලක්දිව නගර ස්ථාන ග් රාම, යම් විශේෂ පුවතක්, භූගෝලීය පිහිටීම, දේශපාලන, සංස්කෘතිය හා පරිසරමය සාධක අනුව නම් කිරීමට ලක් වී ඇති බව ඉතිහාසය ඇසුරින් පෙනී යයි. ග් රාම නාම පිරික්සීම එක අතකින් මෙරට ඉතිහාසය හා විද් යාව හැදෑරීමකි. පුරාවිද් යා ගවේෂණයකි. එසේම ජාතික අනන් යතාවය ඇගයීමකි. සිංහල ජාතික අනන් යතාවය සහිත ඇතැම් අනගි සිංහල වචන තවමත් නොනැසී පවතින්නේද මෙරට ග් රාම නාම හා ස්ථාන නාම නිසා බව නොරහසකි. මුල්කිරිගල, වාකිරිගල, වෙල්ලස්ස, වැල්ලවාය, මහිය
Out of stock
හිතට දුකයි ආදරියේ 1 සහ 2

හිතට දුකයි ආදරියේ 1 සහ 2

අ.අනේ අශී. ඔයා යන්න.ඔයා යන්න ෆර්ෂානාගෙ කටහඬ මට හීනෙකින් වගේ ඇහුනා. ඒ එක්කමයි සීතලම සීතල දෙයක් මගේ බඩ කපාගෙන ඇතුලට ගියේ.හුස්ම ගන්න ඩිංගෙන් ඩිංග අමාරු වෙද්දි මං බඩ දිහා බැලුවා.නවාස් අතේ තිබ්බ දිග පිහියෙ මිට විතරයි මං දැක්කෙ.පිහියෙ මුවහත් තලය ඔක්කොම වගේ මගේ ඇඟ ඇතුලට කිඳා බැහැල තිබුණා. උඹ ඔය ටික කර ගන්නනෙ මෙච්චර කල් දැඟලුවේ.. ආ.. යකෝ.. උඹව මරල මිසක මට ෆර්ෂානාව අයිති වෙන්නෙ නෑ කියල මං දැන් දන්නවා. උඹව පණ පිටින් තියන්නෙ නෑ අවිෂ්ක..මොකද උඹට පිහියෙන් ඇන්නට..මං කොහොමත් රිමාන්ඩ්.ඒක හින්ද මං උඹව මරලම හිරේට යනවා... මුළු ලෝකෙම යාන්තමට වගේ අඳුරු වෙලා මට පෙනෙද්දි, නවාස් ආයෙත් පිහිය ඇඳල ගත්තා.ජීවිතේ කිසිම දවස
Out of stock
වන කතා එකතුව
Out of stock
මිෂන් සරා

මිෂන් සරා

මම අනුරාධ් යා පැහැසරණි. යාලුවන්ට මම සරා. එක විශේෂ කෙනෙක්ට මම... වහ්! ඒක හරියන මගුලක් නෙමේ. කවුරුත් නොදන්න අන්ධකාර ලෝකෙට මම.. ම්ම්ම්... ඒක මෙහෙම කියල වැඩක් නෑ. කියවලම ඕන දැනගන්න. ආදරේ? මම??? පිස්සු හැදෙයි. විස්වාස කරන්න අනේ ආදරේ වේදනාවක් කියල පුරාණ පඬිවරු කොස්කොළ වල පවා ලියල තිබ්බෙ බොරු නෙමේ. කවුරු කාට කොහොම කරත් ආදරේ එන්නෙම විරහව, අහිමිවීම් අතේ තියන්. අනික මට ඔය සියුමැලිව හැසිරෙන එක පොඩ්ඩක් මුල සිට සරලව ඉගෙනගන්නැතුව අමාරුයි. හැබැයි මෙහෙමයි... මගේ අනාගත බලාපොරොත්තුව? හරකෙක් උනානම් ඔය මොකුත් නෑනෙ අනේ පාඩුවෙ තණකොල ටිකක් උලාකාගෙන හිටියා. ඒත් තණකොල එච්චර රහ නැහැ, චැහ්! ම්ම්ම්... මාශල් ආට්ස්? ඔව් ඒක
Out of stock
ක්වමේ

ක්වමේ

මන් දෙයක් අහන්නම්..? "මොකක්ද..? " කොකෝගේ සුරත මත දෙතොල් තබාගෙන සිටි ක්වමේ හිස ඔසවා ඇසුවේ කොකෝගේ මුහුණ දෙස බලාගෙන ය... ආදරේ කියන්නේ මොකක්ද..? ක්වමේගේ දෙතොල් අග තිබූ රුධිර බිඳුවක් තම දකුණතෙහි මහපට ඇඟිල්ලෙන් පිස දැමූ කොකෝ අසන්නේ තවමත් නොවේලුනු කඳුලු පේලි ඇඳී ඇති ඒ රෝස පැහැ මුහුණ දෙස බලාගෙන ය.. "මගෙ ඇස් දිහෑ බලන්න.. ඔයාට මොනාද පේන්නේ.. ? කොකෝගේ ප් රශ්නය ළඟ මද වේලාවක් නිහඬව සිටි ක්වමේ එක් වරම දෑස් උස්සා කොකෝගේ කහ පැහැති දීප්තිමත් දෙනෙත් දෙස බලාගෙන පැවසූවේ නළලත් රැලි කර ගන්න ගමන් කොකෝ ඇයගේ දෑස් තුලට එබෙද්දී ය.. "මට මාවම පේනවා.. "ඉතින් ඔයාගේ ප් රශ්නට උත්තරේ හම්බුනාද..? කොකෝගේ පිලිතුර ළඟ සිහින් මදහසක්
Out of stock
තිත් යට කොමා

තිත් යට කොමා

ආදරණීය ක් යාරා, තිතක් යට කොමාවක් දානවා කියන්නේ මොකක්ද දන්නවාද ? ඒ තිත් කොමාව. වාක් යයක් ඉවර වෙලා තිත් කොමාව දැම්මාම ඒ වාක් යය ට විරාමයක් එකතු වෙනවා. හැබැයි වාක් යය අවසන් වෙන්නෙ නෑ. ඒත් එක්කම තිත් කොමාවෙන් පස්සෙ තව වාක් යයක් එනවා. ඒක අනිවාර්යෙන්ම පළවෙනි වාක් යයට සම්බන්ධයි. අපි දෙන්නත් සමු ගන්න හැම වතාවකම අපේ සම්බන්දෙට තිත් කොමාව දා ගත්ත මිනිස්සු. අපි දන්නෙ නෑ මේ වාක් යය කවදා කොහොම නිමා වෙයිද කියලා. ඒක සතුටින් එක්වුහ. වෙන්නත් පුලුවන්. වේදනාවෙන් නික්මුණහ. වෙන්නත් පුලුවන්. ආදරයෙන් තරු තමන්ගෙ නොවෙන බව දැන දැන තමන්ගෙන් ගිලිහුණාට පස්සෙ නොදැනෙන්න ලග ඉදගෙන පරිස්සම් කරන්න පුලුවන් තරම් හිතක් කාටද තියෙන්න

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us