Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

4042 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
කීව් දියණියෝ

කීව් දියණියෝ

"කීව් දියණියෝ මගින් යුක්රේන ඉතිහාසයේ මකා දමන්නට උත්සාහ කළ වැදගත් කොටසක් ලොව පුරා පතළ කිරීමේ කාර්යය එරින් ලිත්තෙකේන් (erin litteken) කතුවරිය මැනවින් සිදු කර ඇත. 1929දී ස්ටාලින් යුක්රේනයේ ආරම්භ කළ කෘෂිකර්මාන්තය සාමූහිකකරණය කිරීමේ වැඩ පිළිවෙල මිලියන 3 10 අතර අහිංසක ගොවියන් සාගතයෙන් මිය ඇදෙන්නට සැලැස්වූවක් විය. ආරම්භයේ දී එහි ජීවිත සුපුරුදු පරිදි ඉදිරියට ගිය මුත්, ඉක්මනින්ම එම වැසියන් ජනතාවගේ සතුරන් බවට චෝදනා එල්ල කෙරිණි. තවදුරටත් කතා කිරීමට කිසිවෙකු හෝ එඩිතර නොවූ අතර මිනිසුන් අතුරුදහන් වීමට පටන් ගැනිණි. සත් යය පසුබිම් කොට ගෙන ලියවී ඇති "කීව් දියණියෝ" අති මහත් කෲරත්වයේ කම්පන සහගත වකවානුව මැනවින් ප
In stock
ඩුඕ - Duo

ඩුඕ - Duo

උමා සහ සාරා කාලවකවානු දෙකක දෙරටක ජීවත්වන තරුණියන් දෙදෙනෙකි. ඔවුහු සමාන සමාජ සංසිද්ධීන් හරහා ඇවිද යති. හෙවත් පර පීඩක පිරිමින්ට මුහුණ දෙති. අනතුරුව උදාවන සමාජ පරාමිතීන් හා මේ දෙදෙනා ගනුදෙනු කරන්නේ දෙයාකාරවය. උමා සන්තානගත අඳුරක වෙළී උකටලීව සැනසුම සොයා සරන්නී, සතුට අන් තැනෙක සෙව්වාය. සාරා අරුමැසි ජීවිතයේ ප් රභර්ෂය හඹා යන්නී, දිවියේ සාරය දකින අදිටන සුරතට කැටි කොට ගත්තාය. නීතිය, හොරා පොලිස් කළේය. ආලයේ දෙවඟන උන් හා ඔට්ටු සෙල්ලම් කළාය. සමාජ පරමාදර්ශී භුතයෝ මේ දෙදෙනා පසුපස හඹා ගියහ. ඥාන පරාසය, සංස්කෘතික පරිඥානය සහ පෞරුෂය කේන්ද් රීයව, එකිනෙකාගේ හැසිරීමෙහි සහ තීරණයන්හි සියුම් වෙනස්කම් පවා ජීවන පිරිධිය නි
In stock
තීන්ත පැල්ලම්
Out of stock
ගාලු අහස යට

ගාලු අහස යට

"ඔයා ඇත්තටම ටනීෂාට ආදරේ කරනවාද..? ඒ ප් රශ්නයට හරි උත්තරයක් ධනුකගෙන් එවෙලේ අපූර්වාට ඕන වුණා. අවුරුදු දහයක දොළහක ආදරයක් කියන්නේ සෙල්ලමක් නෙමෙයි අපූර්වා මිස්.. ආහ්.. ඔයා මහා හිතක් පපුවක් නැති මනුස්සයෙක් ධනුක.. ඇයි පළවෙනි දවසෙම මට ටනීෂා ගැන කිව්වේ නැත්තේ..? ඔයා එහෙම කිව්වා නම් මට මේ තරම් දුකක් දැනෙන්නේ නැහැනේ.. එක්කෝ ඔයාට අදත් ටනීෂා ගැන මාත් එක්ක නොකියා ඉන්න තිබුණා.. එහෙම නම් අඩුම තරමේ මං මගේ හීන ලෝකේ ජීවත්වෙනවා ඔයා කවදාහරි මට ආදරේ කරයි කියලා හිතාගෙන.. ඒත් ඔයා අද මගේ ඒ අන්තිම බලාපොරොත්තුවත් නැති කළා ධනුක. ඔයාට තාමත් හිතෙන්නේ නැද්ද ඔයා නැති ලෝකයක් මට නැහැයි කියලා.. මං කොහොමද ධනුක ඔයාව අමතක කරන්නේ.
Out of stock
ඇතුගල අහස යට

ඇතුගල අහස යට

ඔයා මාව දාලා යන්නේ නෑ නේද, ?" සෑහෙන්න දිග කල්පනාවකට පස්සේ යසස් ඒ ඇහුව දේ එක්ක පංචාලි පුදුමයෙන් වගේ යසස් දිහා බැලුවා. "ඔයා මට මේ ඉගෙනීම අතාරින්න කියන්න.. මම අතහරින්නම්.. ඔයා මගේ පවුල දවසක මට අතහැරලා ඔයා එක්ක එන්න කියන්න.. මං දෙපාරක් හිතන්නේ නැතුව ඒකත් අතහැරලා ඔයා එක්ක යන්න එන්නම්.. ඒ වගේමයි දවසක ඔයා මට මගේ හුස්ම ටික අතහරින්න කියන්න.. ඒකත් මං සතුටින් අතහරින්නම්.. එහෙම කරන්න ලෑස්ති පිට ඉන්න මං ඔයාව අතහරියි කියලා ඔයා කොහොමද හිතුවේ යසස්..? ඇතුගල විහාර භූමියේ කොනකට වෙන්න ඉඳගෙන ඉන්න අතරේ පංචාලි එහෙම කියලා යසස්ගේ අත් දෙකම තමන්ගේ අත් දෙකට ගත්තේ කාටවත් නොපෙනෙන්නයි.
Out of stock
රූහි

රූහි

"තාත්ති බබාව දාලා යනවාද..? දුවගෙන ඇවිත් ධීරජ්ගේ ඉණ වටේ අත් යවලා බදාගත්ත රුහි එහෙම ඇහුවා. පහත්වෙලා බැලුවාත් රූහිගේ මූණ පේන්නේ නැති තරමට තමන්ගේ ඇස් බොඳවෙලා ගිහින් කියලා ධීරජ්ට එවෙලේ දැනුණා. ධීරජ හිමින් පහත්වෙලා ඒ පුංචි මූණ තමන්ගේ අත්දෙකෙන්ම අරගෙන ආදරෙන් ඉම්බා. ් මේ ලෝකේ එක දවසකට හරි මං නැති කරගන්නම බය ඔයාවයි ඔයාගේ අම්මිවයි මගේ පැටියෝ.. මොකද තාත්ති වැඩියෙන්ම ආදරේ කරන්නේ ඔය දෙන්නාට.. ඔයාටයි අම්මිටයි අද නැතත් කවදාහරි දවසක තාත්තිගේ හිතේ ඔය දෙන්නා වෙනුවෙන් තියෙන ආදරේ තේරුම් යයි.. එතකම් මගේ මැණික අම්මි එක්ක පරිස්සමෙන් ඉන්න ඕනේ.. ම්.. ගොඩාක් ආදරෙයි මං ඔයාට.. ඒ වචන කටින් පිටවෙද්දී ඒ හා සමානව ධීරජ්ගේ ඇස්
Out of stock
ගජසෙන් වලව්ව

ගජසෙන් වලව්ව

''ශාක් ය.. එක්ස්කියුස් මී.. ඔයා එක්ක මට පොඩ්ඩක් කතා කරන්න ඕනේ.. විනාඩියක් ඔහොම ඉන්න පුළුවන්ද..? ටික දුරක් ශාක් යගේ පස්සෙන් දුවගෙන ගිහින් ඉඩක් ලැබුණ තැනදී ශාක් යගේ ඉස්සරහට ඇවිත් ධාරා එහෙම කිව්වා. "සොරි.. මං ඔයාව අඳුරන්නේ නැහැ.. ශාක් ය කිසිම හැඟීමක් මූණේ නැතුව උත්තර දුන්නා "ශාක් ය.. ප්ලීස්.. මට ඔයා එක්ක විනාඩියක් කතා කරන්න දෙන්න.. "අයි ඈම් එක්ට් රිම්ලි සොරි.. මම ඔයාව අඳුරන්නේ නැහැ.. ඒ නිසා අඳුරන්නේ නැති මිනිස්සුත් එක්ක මට කතා කරන්න දෙයක් ඇත්තේම නැහැ.. අනිත් එක තව ටික දවසකින් මං ආපහු ලංකාවෙන් යන නිසා මට සෑහෙන්න වැඩ වගයක් තියෙනවා කරගන්න.. ඒ නිසා නොදන්න මිනිස්සුන්ගේ වල්පල් අහන්න මට වෙලාවක් නෑ, ඉතින
Out of stock
දඩබ්බර ඇස්

දඩබ්බර ඇස්

මේ අහනවා.. මේක විහිළුවක් නෙමෙයි මෝඩියේ.. ඒකවත් තේරෙන්නේ නැද්ද..? ආහ්.. මෙහෙම හිතනවකෝ එක විනාඩියකට.. මම විවාන් දේවනාරායන නෙමෙයි නම්.. එහෙමත් නැත්තන් මම සනෝජා දේවනාරායනගේ පුතා නෙමෙයි නම්.. මගේ උත්තරය ඒකමයි. ඔහොම ඉන්නවා පොඩ්ඩක්.. මම තාම ප් රශ්න අහලා ඉවර නෑ.. ඒක අහලා ඉන්නවා උත්තර දෙන්න පනින්න කලින්.. ඒත් මගෙන් මේ අහන්න යන දේ දන්න නිසයි මම මට දෙන්න තියෙන උත්තරේ වේලාසනින්ම දුන්නේ.. අනික සර් මාත් එක්ක මේ විදියේ දේවල් කතා කරලා සර් කරන්නේ තමන් යාළුවෙලා ඉන්න ගෑනු ළමයාට ලොකු වැරැද්දක්.. එයා සර්ව ගොඩාක් විශ්වාස කරනවා ඇති.. සර් වෙනුවෙන් එයාගේ හිතේ බලාපොරොත්තු ගොඩක් ඇති.. එහෙම එකේ සර් මෙහෙම හැසිරෙන එක සම්පූ
In stock
හිනැහෙන්න වස්සානයේ

හිනැහෙන්න වස්සානයේ

තරුණයාගේ නෙතු වූයේ වැව් දියෙහි වේගයෙන් ඇදෙන මෝටර් බෝට්ටුව මතය. එහෙත් ඔහු අහනාට සවන් දුන්නේය. ඇගේ වදන් මේ දෙසවන් වලින් මිදී ගොස් ශරීර අභ් යන්තරයෙහි ඇනුණ ඊතල මෙන් වූයේ කෙසේදැයි ඔහුට නොතේරේ. "සිග්ඩෑග් .. ඔයා එහෙම කෙනෙක්ද "කොහොම... "දෛවය පරද්දපු "ගොඩක් අය කියනවා සහස් ඒත් මං දන්නෙ නෑ. හැබැයි මං මගේ හිතට එකඟව ජීවත් වෙනවා. යුතුකම්, වගකීම් ඉෂ්ට කරනවා. මට පිස්සු වගේ සිග්ඩෑග්. "ඉස්සර වෙලා ඔයා ඔයාම වෙලා ඉන්න සහස් ඔයාගේ අයියාවත්, බොස්වත්, යාළුවෙක්වත් වෙන්න ඔයාට බෑ තත්පර කිහිපයක නිහැඬියාවකින් පසුව අහස්නා තමා අසල උන් තරුණයා දෙසට හැරුණාය. පුදුමයකි..ඒ හිතුවක්කාර දෑස් මත ලියැවී තිබුනේ දුකකි.. මුවින් නොකියූ කතා
Out of stock
ලදිමි

ලදිමි

ගැහැණු සිය හදවත ස්පර්ශ කළ පිරිමින් නාමයෙන් බොහෝ කැපකිරීම් කරති. ඉවසති.. දරාගනිති.. විඳවති. නමුත් එහිද යම් සීමාවක් වේ.. දරා ගැනීමේ සීමාව අවසන් අත් හැරීම ඇය අසළට සමීප වේ.. ගැහැණුන් සියලු බැඳීම් අත් හරින තැනට සියල්ල ගොඩනැගෙන්නෙ එලෙසය.. විශ්වාසය බිඳුණු පසු යලිත් එතැන ජීවයක් උපදින්නේ නැත.. මා දැන් උන්නේ ද ඒ තලයේය. හදවතට සමීප ලබැදියන් විසින් අමු අමුවේම මරා දැමූ ගැහැණු ආත්මයක් හිමි පව්කාරියක් වීම තරම් පාපයක් තවත් නැත. මා එවන් පව්කාර ගැහැණියක වී උන්නෙමි. තුහාන් මගෙ ජීවිතය සමීප වූයේ අහම්බයෙන් යැයි මා ඇදහුවේය.. අනේ නුඹව හිමි වීම වාසනාවක් සේ මට සිතුණේය. සියලු වේදනාවන් නුඹ වෙනුවෙන් දරාගන්නට තරම් මගෙ ගැහැණ
In stock
අද්භූත සැරිසරන්නා

අද්භූත සැරිසරන්නා

'අර මැරුණු ඉබාගාතෙ ගිය හාදයගෙ මිනිය එක්ක තිබිලා, මොනවා හරි හොයා ගන්න පුළුවන් වුණා ද? සෙල්බි විමසුවේ පර්කිංස් ගෙනි. 'ඔය පොඩිපහේ වොලට් එකකුයි, හදිසි අවස්ථාවකදි දැනුම් දෙන්න කියල විස්තර තිබුණු කාඩ් අනංමනං ටිකකුයි විතරයි. ෆීනික්ස්වල මිනිහට සහෝදරයෙක් ඉන්නවා. පුදුමෙ කියන්නෙ, මේ මනුස්සයා හිඟන්නෙක් වුණාට එයාගෙ සහෝදරයා යමක් කමක් තියෙන හාදයෙක් වගේ පෙනෙනවනෙ.... මරණ පරීක් ෂක හැරී පර්නිංස් පැවසී ය. ඉබාගාතේ සැරිසැරූ අයෙකුගේ මිනියක්, අතුරුදන් වූ පොත් තබන්නෙක්, ඇඟිලි සලකුණු පිළිබඳ ප් රශ්නයක් යනාදියෙන් මෙඩිසන් නගරයේ තරුණ දිස්ත් රික් නීතීඥවරයාගේ දෛනික රාජකාරී කටයුතුවලට බාධා ඇති වන්නේ කෙසේ ද?. මේ ඔහුගේ සිවු වන අ
In stock
මරණයේ දූතයා

මරණයේ දූතයා

ඇමරිකා එක්සත් ජනපදයේ කුඩා නගරයක, සැහැල්ලු දිවියක් ගෙවූ මේරි ඈෂ්ලි වෘත්තීමය වශයෙන් මහාචාර්යවරියක වූවාය. කිසිසේත්ම දේශපාලන ක් රියාකාරිනියක නොවූ ඇගේ දිවියට එක්තරා දේශපාලනික තත්ත්වයක් මත කණ කොකා හඬලන්නට මහ කාලයක් ගත නොවීය. එක්සත් ජනපදයට තේරී පත් වූ නව ජනපතිවරයාගේ අභිමතය පරිදි ඇය රුමේනියානු තානාපතිවරිය ලෙස පත් වූ අතර, එතැන් පටන් ඇගේ ජීවිතය මුළුමනින්ම උඩුයටිකුරු විය. තානාපති දූරය දිවියේ එක් වරක් පමණක් හිමිවන විරල අවස්ථාවක් වුවද, තමා සිරවූ උගුලේ අගක් මුලක් සොයා ගන්නා විටත් ඇය බොහෝ සෙයින් ප් රමාදය. අනුකම්පා විරහිත දේශපාලනික ක් රීඩාවේ ඉත්තෙකු ලෙසින් තමා භාවිත වූ බව ඇයට නොබෝ කලකින්ම වැටහී ගියේය. සෑම අතට
In stock
ලක්දිව ගම් නම් පුවත්

ලක්දිව ගම් නම් පුවත්

ගමකට නමක් ලැබෙන්නේ ඒ හා බැඳුණු කතා පුවතක් ද සමඟිනි. රටේ පිහිටීම අනුව ඉන්දියන් සාගරයේ මුතු ඇටය නම් වූ ශ් රී ලංකාවට හෙළදිව, රත්නදීප, සීහලදීප ආදී අන්වර්ථ නාමයන්ද පවතී. ලක්දිව නගර ස්ථාන ග් රාම, යම් විශේෂ පුවතක්, භූගෝලීය පිහිටීම, දේශපාලන, සංස්කෘතිය හා පරිසරමය සාධක අනුව නම් කිරීමට ලක් වී ඇති බව ඉතිහාසය ඇසුරින් පෙනී යයි. ග් රාම නාම පිරික්සීම එක අතකින් මෙරට ඉතිහාසය හා විද් යාව හැදෑරීමකි. පුරාවිද් යා ගවේෂණයකි. එසේම ජාතික අනන් යතාවය ඇගයීමකි. සිංහල ජාතික අනන් යතාවය සහිත ඇතැම් අනගි සිංහල වචන තවමත් නොනැසී පවතින්නේද මෙරට ග් රාම නාම හා ස්ථාන නාම නිසා බව නොරහසකි. මුල්කිරිගල, වාකිරිගල, වෙල්ලස්ස, වැල්ලවාය, මහිය

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us