Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

4065 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
රාවණ විජය මිථ්යාවන්ද ?

රාවණ විජය මිථ්යාවන්ද ?

ගම්පහ උපන් මහාචාර්ය දිසානායක ආනන්ද මහා විද් යාලයේ සහ කොළඹ වෛද් ය පීඨයෙහි ආදි ශිෂයෙක් වන අතර පුරා දශකයකට නොඅඩු කාලයක් රජයේ මනෝ වෛද් යවරයෙක් වශයෙන් එක්සත් රාජධානියෙහි සේවය කර ඇත. එතුමා කොළඹ විශ්ව විද් යාලයේ වෛද් ය පීඨයෙහි මනෝ වෛද් ය අංශයෙහි මහාචාර්ය පදවිය හා එහි අංශ ප් රධානත්වය දරන ලද අතර කොළඹ මහ රෝහලේ මනෝ වෛද් ය ඒකකයෙහි ප් රධාන විශේෂඥ වෛද් යවරයා ලෙස ද සේවය කළේය. මනෝ විද් යාවට අමතර මානව විද් යාව හා පුරා විද් යාව කෙරෙහි දැඩි අවධානයක් යොමු කළ එතුමා ලොව නොයෙකුත් නටඹුන් නගර හා ප් රධාන කෞතුකාගාර නරඹා ඒ පිළිබඳව හැදෑරීම් කටයුතු ද කර ඇත. - කෙහෙලි ප් රකාශකයෝ මනෝ විද් යාව මෙන්ම ඊට සමීප තවත් විෂයයක් වන මාන
In stock
සිංහල සිනමා බොදු ගී

සිංහල සිනමා බොදු ගී

සිංහල සිනමාවේ දශකත් රයක බිහි වූ බෞද්ධ ගී පිළිබඳ අක්මුල් විමසීමේ දී එය පර්යේෂණාත්මක ව ඉදිරිපත්කිරීම බැරෑරුම් කරුණකි. එය ද පාඨක ජනයා වෙත ශාස්ත් රීය ව සංස්කරණය කොට රසවත් ග් රන්ථයක් ලෙස ඉදිරිපත් කිරීමට ජ් යෙෂ්ඨ කථිකාචාර්ය නිශෝක සඳරුවන් ගත් උත්සාහය අගය කළ යුතු වේ. බොදු සිනමා ගී පිළිබඳ පුරෝගාමි කෘතිය ලෙස සැලකිය හැකි මෙම ග් රන්ථයෙහි එන බොදු ගී ශාස්ත් රීය ව ඉදිරිපත් කිරීමේ දී ඒ හා බැඳි කුඩා අංශූන් පවා ග් රහණයට ගන්නේ කෙසේදැයි සාධක සහිත ව විග් රහ කර ඇත. ශාස්ත් රීය පර්යේෂණ කෘතියක් ලෙස පාඨකයා වෙත "සිංහල සිනමා බොදු ගී දායාදවීම මානවවංශ සංගීත විද් යාවේ ප් රගතියට හේතුවකි.
Out of stock
තිමිර සඳ

තිමිර සඳ

විටෙක හන්තානට හිරු පායන අයුරු බලාගෙන දෙදෙනා මේ අක්බාර් පාළම මත සිටියහ. විටෙක හන්තාන මීදුමෙන් වසාගෙන වැහි වහින අයුරු බලමින් දෙදෙනා මෙහි සිටියහ. බොහෝ රාත් රින්හි හන්තාන අහසේ පායන තරු ගණන් කරන්නට, තරු දෙස බලාගෙන කතා කියන්නට ඔවුන් මෙහි ආහ. ඉදින් පහළින් ගලා බසින මහවැලිය, ඈතින් වූ හන්තාන කඳු වැටිය, ෆයිනස් ගස් පෙළ, රොබරෝසියා පමණක් නොව නේක විධ වෛවර්ණ මල්, කොළ පාටම වෙළාගත් සීතල පරිසරය මේ සියල්ල අද හිතුවක්කාර සඳ වෙනුවෙනුත් ඔහුගේ රොබරෝසියා මල වෙනුවෙනුත් ප් රේමණීය ගීතයක් මුමුණනු ඇත. ප් රේමයෙන් එක් වන, ඒ ප් රේමයෙන්ම වෙන් වන, සතුට මිහිර විඳින, සෝ සුසුම් හෙළන රොබරෝසියාව ප් රේමවන්තයින්ගේ තෝතැන්නක්මය. රොබරෝසිය
In stock
සරා සඳ

සරා සඳ

ලස්සන ලස්සන මල් වලට විතරක් මිනිස්සු ආස වුණාට ඒ හැම මලකටම වඩා ලස්සන කාගෙවත් බැල්මක්වත් වැදුණේ නැති මල්... හරියට නිදිකුම්බා මල් වගේ.මට ඕන රෝස මලක් නෙමේ. මට ඕන වුණේ වෙනස්ම කෙනෙක්. ඔව්... දෛවය විසින් මට දුන්නා නිදිකුම්බා මලක්. ඉතින් දැන් මේ සහශ් ර යශ්මීර් වීරවංශගේ ජීවිතේ සම්පූර්ණයි. - සහශ් ර යද්ධීර් වීරවංශ - මුලදි හිතුවා අත් අරින්න තැනක් ආවොත් අකමැත්තෙන් ... අමාරුවෙන් හරි ඒ දේ කරනවා කියලා. ඒත් විශ්වාස කරන්න... මාව මොන දේ කොයි විදිහට සිද්ද වුණත් කිසිම දවසක කිසිම විදිහකට මේ බැඳීමට අපෙන් ඈත්වෙලා යන්න මන් ඉඩ දෙන්නේ නැහැ ඔයා කිව්ව විදිහට අපේ බැඳීමේ මුදුන් මුල වෙන්නෙත් අපි දෙන්නම තමා. ඉතින් කවුරු කොයි ව
In stock
විඳින විඳවන මතක

විඳින විඳවන මතක

සැබැවින්ම ඇය ද අන් අය මෙන්ම ස්ත් රීත්වය පිරුණු තරුණියකි. මුවින් නොකියනා ඉඟියෙන් නොදනවනා දෑ තේරුම් ගැනීම පිරිමින් විසින් කළ යුතුමැයි සිතනා තැනැත්තියකි. ඇයට සිතෙනා දැනෙනා හැඟීම් සියල්ලටම සෘජුවම වගකිව යුත්තා තමන් පෙම් කරනා පිරිමියා යැයි සිතන්නියකි. ඇය ප් රතික්ෂේප කරනා විට පසුපසින් පැමිණ ඇයව සැනසවිය, අනුදැනවිය යුතුමයැයි අදහන්නියකි. ඇය ඔහු හා කතා බස් නොකරන විට කෙලෙසෙක මඟක් තනාගෙන ඇයව සම්බන්ධ කරගත යුතුමැයි සිතන්නියකි. ඇය සොවින් සිටිනා විට එකී ශෝකයට කාරණාව තම ප් රේමියා දැන සිටිය යුතුමැයි අදහන්නියකි. අවසානයේද කියන්නෙමි, ඇය වචනයේ පරිසමාප්තියෙන්ම ස්ත් රීත්වයෙන් පරිපූර්ණ වූ එකියකි.
In stock
නමුණුකුළෙන් හන්තානට

නමුණුකුළෙන් හන්තානට

හේරත් මුදියන්සේලාගේ අත්තනායක හෙවත් අප කා අතරත් හොඳින් ම ප් රකට "අත්තනායක එම්. හේරත් දකුණු පළාතේ ගාලු ප් රදේශයේ ජන්ම ලාභය ලැබ පියාගේ රැකියා ස්ථාන මරු අනුව නුවරළිය, කොළඹ ආදී ප් රදේශවල ද අවසානයේ සිය පියාගේ ජන්ම භූමිය වූ ඌව පළාතේ බදුල්ල ප් රදේශයේ ද ස්වකීය ළමා කාලය ගත කොට ඇත. බදුල්ල ධර්මදූත විද් යාලයේ දීප්තිමත් ශිෂ් යයෙකු වූ හෙතෙම 1974දී පේරාදෙණියේ ලංකා විශ්වවිද් යාලයට ඇතුළත්ව ප් රථම පංති සාමාර්ථ් යයක් සහිතව සිය මූලික උපාධිය ලබාගෙන 1979දී එම විශ්වවිද් යාලයේ ම සිංහල අංශයේ කථිකාචාර්යවරයෙකු ලෙස සේවයට එක් විය. ඔහු ජපානයේ සුකුබා විශ්වවිද් යාලයෙන් සිය පශ්චාත් උපාධිය සම්පූර්ණ කර ගත්තේ ය. ඉතා ම මනහර ලෙස දේ
In stock
මතක සෙවනැළි

මතක සෙවනැළි

ඇත්තටම කේ. උඹ මොනවද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ? මේක අර නවකතා වල තියෙන පිවිතුරු ආදරයක් කියලාද උඹ කියන්නේ? මේකෙ ලස්ට් ඇත්තෙම නැද්ද කියපන්කෝ මට මේනා අහන්නේ සරදම් ස්වරය අතහැරලා සංකීර්ණ හැගීම් එක් කරගත් මද හිනාවක් එක්ක. "නැහැම කියන්න බෑ. මම එයාව ෆැන්ටසයිස් කරනවා. මම කෙලෙස් ප් රහීන කරලා නෑනේ බං. ගෑණියෙක් එක්ක යන්න පුලුවන් පරතෙරටම එයත් එක්ක යන්න ආසාවල් තියෙනවා. ඒත් මේ තියෙන බැරියර් ඔක්කෝම කඩාගෙන ඒවගේ දේකට ගිහින්, එකක් ඒ කෙල්ල මගේ ගැන තියලා තියෙන විස්වාසේ, ගෞරවේ නැති කරගන්න මට ඕනේ නැ මචං. අනික මම පලාතේ මන්ත් රීතුමා, එයාගේ බොස් වගේ දේවල් නිසා ඕනේම නම් පොඩි බලපෑමක් කරලා නම්ම ගන්න බැරි වෙන එකක් නෑ. ඒත් මට
In stock
ඩැන්ඩිලයන්ස්

ඩැන්ඩිලයන්ස්

ඔහු කිසිවක් නොවීමසාම අකේශ්ගේ අත රැඳි බිල්පත සුරතට ලබා ගත්තා.. නැත එය ලබාගත්තාට වඩා උදුරා ගත්තා. ''මට ඔය බිල දියන් අකී කීයද මේ වෙනකොට ගාන ?." "ෆයිව් ලැක්ස් වගේ මචං ." "දෙයියනේ මේක මෙහෙම වෙන්නේ කොහොමද? මේගාන පන්ලක්ෂ අසූ හයදහස් එකසිය හැත්තෑවක්. මගේ ඔළුවට දැනුණු ගාන හරි. එතකොට ඒ මැෂින් එකේ තිබ්බ මට පෙනුණු ඔක්කොම ඩේටා ඇත්තද? මට මොකක්ද දෙයියනේ වෙන්නේ, මට ඒ මැෂින් එකේ ඩේටා ඔක්කොම හිතෙන් කියවන්න පුළුවන් වෙලාද? ඔහු හිස තුළ නැගුන යම් කම්පන තත්ත්වයක් හේතුවෙන් දැතින්ම හිස බදාගත්තා. ඒ සමඟම ඔහුගේ මනසට මතක් වූයේ මීට මඳ වෙලාවකට පෙර අකේශ් සහ අත්තම්මා අතර සිදු වූ දුරකථන සංවාදයයි. එම සංවාදය ද එලෙසින්ම ඔහුගේ මොළය
Out of stock
අධි මනෝවිද්යාව

අධි මනෝවිද්යාව

"අධි මනෝවිද් යාව" වූ කළි මනෝවිද් යා ක් ෂේත් රයේ සංවර්ධනය වූ නවතම හා දැවැන්තම දැනුම් ක් ෂේත් රයකි. උපත, ජීවිතය හා එහි විවිධ ඛේදාන්ත, රෝග පීඩා හා වියපත් වීම, මරණය හා නැවත ඉපදීමේ විවිධ තල මෙන්ම තාවකාලික මරණය පිළිබඳ දහස් ගණන් පර්යේෂණ පත් රිකා හා වෙන වෙනම පළවී තිබේ. හිටපු මහාචාර්ය ඩී. එස්. රණවක මේ සියලු පර්යේෂණ දත්ත එකට එක්කොට සමෝධානික මනෝවිද් යා ග් රන්ථයක් වශයෙන් මෙම අධිමනෝවිද් යා ග් රන්ථය එළිදක්වා තිබේ. මේ නිසා ජීවිතය පිළිබඳ ඉතා වටිනා මෙන්ම විද් යාත්මක වූ ආධ් යාත්මික ප් රවේශයක් මෙම ග් රන්ථය මගින් ලබා දෙයි. ජීවිතයේ සැබෑ අර්ථය මෙන්ම මිනිසා යා යුත්තේ කුමන ආධ් යාත්මික ඉලක්කයක් වෙත දැයි යන්න මෙම ග් රන
In stock
විද්යා

විද්යා

ඇය වන වදුලෙන් එළියට දිව්වාය කෑ ගසමින් දිවිවාය. පැටලි පැටලී වනයෙන් පිටතට පැමිණි ඇය ගුරු පාර දිගේ වැටි වැටී දිව්වාය. සිහිනයකදී දුවන්නාක් මෙන් කකුල් බර වී ඔසවාගත නොහැකි යැයි ඇයට දැනී ගියේය. අපගේ මතකයේ තිබුණේ එක් දෙයක් පමණි. ඒ එදා අවසන් දිනයේ විද් යා ටීච ඇඳ සිටි නිල් පැහැති අත් යන්ත් ර ඔසරිය පමණි. වෙව්ලමින් දිවූ ඇය කෑ ගසමින්ම පසු පස බැලුවාය. ඒහාම ළඟ ළගම එන කහ සාරියක් හැඳි විද් යාගේ ආත්මය දුටු කවීෂා අන්තයටම බිය වී පැටලී ඇද වැටුණාය. රබර් ගස් සියල්ල කරකැවී අහසේ වාසුළියක් තුළට ඇද ගත්තාක් මෙන් ඇයට පෙනීගෙන ගියේය. කහ පැහැති යමකින් මුළු දර්ශන තලයම වැසි කෙමෙන් සම්පූර්ණයෙන්ම අදුරු වී යන ආකාරය ඇගේ අවසන් මතකය
In stock
Not Yet Over - නොට් යෙට් ඕවර්
In stock
දැකල පුරුදු කෙනෙක්

දැකල පුරුදු කෙනෙක්

55. පිටත - නිවස අසල අතුරු පාර - දිවා දරුවාව පාසල් දා දිනිති හා සංඛ අව්වේ පාරේ කුඩයක් ද ඉහළ ගෙන පයින් එතී. දිනිති විශාල අව් කණ්ණාඩියක් පැළඳ ඇත. සංඛ ද අව් කණ්ණාඩි දා ඇත. අව්ව එන නිසාවෙන් සංඛ ද කුඩය අල්ලා තමන්ගෙ පැත්තට අදී. දිනිති ඊට විරුද්ධව මෙන් තම පැත්තටම වැඩිපුර කුඩේ ගන සංඛව ඈත් කරයි. හිනාවී යළි ඔහුගේ අතින් අල්ලා ඇතුළට ගනී. මඳ දුරක් ඇවිද යයි. (කැමරාව ද ඔවුන් සමග පසුපසට ඇවිදී.) සංඛ - එයා බැඳලද? දිනිති - නෑ. ගර්ල් කෙනෙක් හිටිය. ඒත් ඒ එෆෙයාර් එක කැඩුනා. එහෙම තමා සංඛ. අපි දෙන්නම දැනගෙන හිටිය මේක සාමාන් ය සම්බන්ධයක් නෙමෙයි කියලා. ඊට වඩා කැපකිරීමක් කරන්න වුණා දෙන්නටම. සාමාන් ය ආදරේකට වඩා දෙන්නගෙම ජ
In stock
හෘද විස

හෘද විස

"අක්කේ... අක්කේ..." ශ් රියාලතා එළියට විත් බැලුවාය. ශ් රියාලතා පසුපස බිසෝ නෝනාත් පොඩි සයිමන් අප්පුත් පැමිණියහ. "ආන්න අර එහා ගමේ මහ බෝක්කුව යට නිශාදිනි අක්කාව මරලා දාලා..." "මුදලාලි, ඔය කඩේ වහලා දාලා යමු මරණේ බලන්න... පේන විදිහට අර නිශාදිනි නෝනාලු.... පව් අහිංසක කෙල්ල..." ශෝකයට පත් සභාපති මුදලාලිහට කීවේය. "මගේ කකුල් දෙකත් එක්ක පණ නැති වුණා මේක ඇහුවම..." හීන් බංඩා මාමා කීවේය. හනික කඩය වසා දමා මුදලාලි අන් අයත් සමඟින් මරණෙ සිදු වී ඇති දෙසට දුවන්නට විය. ---------------------------------------- "මොකද රංජනියෝ, උඹ යකෙක්වත් දැක්කද මද්දහනේ?" ජගත් අසා සිටියේ විමතියෙනි. "යකෙක්...යකෙක් නෙවෙයි රාජයෙක්...අම්ම

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us