Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

4042 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
පුද්ගලයා, සමාජය හා අපේක්ෂා

පුද්ගලයා, සමාජය හා අපේක්ෂා

ගුරු උපදේශකවරයෙකු වශයෙන් හා වසර 32ක පමණ කාලයක් පාසල් ආචාර්යවරයෙකු වශයෙන් සේවය කළ ඒ.වී. ආරියරත්න මහතා කොළඹ විශ්වවිද් යාලයේ ශාස්ත් රවේදී උපාධිධරයෙකි. ශ් රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද් යාලයේ පශ්චාත් උපාධි හා බාහිර විභාග අධ් යයන මධ් යස්ථානයෙන් පශ්චාත් උපාධි ඩිප්ලෝමාවත් (pgd), බෞද්ධ අධ් යයන ශාස්ත් රපති උපාධියත් (ma) පිළිවෙළින් හදාරා මේ වන විට විශ් රාම සුවයෙන් පසුවන මෙතුමා ශ් රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද් යාලයෙන් දර්ශනපති (mphil) උපාධිය හදාරමින් සිටියි. මහනුවර රාජධානිය, හිරු මඬල (ළමා), අපේ අතීත විත්ති, සිරි දළදා පූජා වරුණ සහ 6 11 දක්වා ඉතිහාස ප් රශ්නෝත්තර සංග් රහ යන ග් රන්ථ සම්පාදනය කළ ආරියරත්න ම
In stock
මගේ දුක විසාලයි

මගේ දුක විසාලයි

අඹු සැමියන් අතරේ පවතින ගැටුම් හා අසමගිය නාගරික මධ් යම පන්තියට පමණක් සීමා වූවක් නොවේ. ගැමි සමාජයටද එය පොදු තත්වයකි.වෙනස නම් කටුක හා වේදනා බර අත්දැකීම්වලට පවා ගැමි කාන්තාවන් මුහුණ දුන් ආකාරයයි. එක් අතකින් ඉවසීම විඳදරාගැනීම හා ලැබීම යයි සැලකීම ලෙස එය පෙනී ගියද ඊට වඩා වෙනස් මානසික තත්වයක් ද කැපී පෙනේ. ආර්ථික හා සමාජ සාධකවල හැඩරුව ඒ මානසික තත්වය උරුම කරනු පෙනේ. ආර්ථික හා සමාජ සාධකවල හැඩරුව ඒ මානසික තත්වය උරුම කරනු පෙනේ. එකම ආකාරයක ප් රශ්න කීපයක් විවිධ ස්ථරවල චරිත ඔස්සේ ළා වර්ණයන්ගෙන් සිතුවම් කිරීමට ගෙන ඇති උත්සාහයක් මේ කෘතියේ ඇත. හැම චරිතයකම පොදු ලක්ෂණය නිසා කථකයාට ඇත්තේ දුකකි. මගේ දුක විසාලය යන න
In stock
ඉන්දුමතී

ඉන්දුමතී

ඔහුගේ දුකින් වෙව්ලන ස්වරය ඊයම් බරුවක් සේ ඇගේ ළයමඬල පතුළටම කිඳා බැස්සේය. ඉන්දුමතී හෙමිහිට සඳුන්ගේ දෙපතුල් මත සිය හිස හොවාගත්තාය. ඇගේ ළයමඬල සැලෙන හැටි ඔහු අපමණ ශෝකයෙන් බලා සිටියේය. ඇගේ උණු කඳුළින් තම දෙපා තෙත් වන බව ඊළඟ මොහොතේ ඔහුට දැනුණේය. අහසේ දිළෙන පුන් සඳමඬල, ගනපත මේඝ වලාවකින් නොසිතූ ලෙස වැසී යා හැකිය. නැතිනම් මේඝ වලා අතරින් පුන්සඳමඬල පායා ඒමට ද පුලුවන. ජීවිතය නමැති අහසේ ඊළඟ මොහොතේ, කුමක් සිදුවේදැයි කාටනම් කිව හැකි ද? එය එසේ වන්නේ ඇයි? එයට පිළිතුරක් දිය හැකි කාට ද? 'ඉන්දුමතී', සිනාසෙන මිනිසුන්ගේ ජීවිතවල අපට නොපෙනෙන ඇතුළාන්තය හද පහන් කරවමින් අප ඉදිරියේ ගෙන හැර දක්වන කැඩපතක් වැන්න. කිව නොහැකි
Out of stock
අසාත්මිකතාව

අසාත්මිකතාව

රටේ එක්තරා ප් රබල දේශපාලනඥයෙක් විසින් වරක් තත්කාල නිමිත්තක් ඇල්ලුවා. එහෙත් ඒ රටේ කේන්ද් රයේ රිට්ටා කාලයකයි. මෙතැනින් තමා වැඩේ ගැස්සුනේ. රිට්ටා කාලයක කිසිදු හොඳ දෙයක් ශුභ දෙයක් කරන්නට බැහැ. කරතොත් අසමජ්ජාති වැඩම තමයි. ඒ අසමජ්ජාති වැඩ තමා රටේ කේන්දරේ රිට්ටාවක් හිටපු මේ කාලෙත් සිද්ධ වෙන්නෙ. ඒ දේශපාලනඥයා ලග්ගල ඉස්ටේෂන් මාස්ටර් සමග එක්ව වහකෝට්ට ප් රදේශයේ පෘතුගීසි පෙළපතෙන් යුත් කුසුමලතා සිංඤෝරේ මෙනවියව සිල්පර කොට උඩ දමාගෙන දූෂණය කළේ ඔය අතරෙයි. රිට්ටායෝග කාලවල කෙරෙන අසමජ්ජාති වැඩවලට උදව් කරන්නෙ රිට්ටා දේවි. ඈ ස්ත් රී දූෂණවලටත් එක වගේම උදව් කරනවා. ගෑනියක් බලා ඉද්දි ගෑනියක් දූෂණය කරන එක එච්චර කාරණයක් න
Out of stock
ගැහැනු පිරිමි මල් පලතුරු

ගැහැනු පිරිමි මල් පලතුරු

"මං ගෝමරංකඩවල .. එහෙ ඉඳලත් හැතැම්ම පහක් විතර ඇතුළෙ... අර කොටි ගමම කැපුවෙ, ඒ අපේ ගම තමා - රංපත් කුඹුර, මං එතකොට තුනේ,අපේ අම්මයි, තාත්තයි, චුටි නංගියි, කිරි අම්මටයි... ඔක්කොම මළා.. ඔක්කොටම උං කෙටුවා,තිරිසන්නු..,මං පැදුරු මිටිය අස්සේ හැංගිලා බලන් උන්නා... අම්මෝ ඒ විස්තර අහන අහන අයට කියලම එපා වෙලා,හැමෝම මගෙන් ඒකමයි අහන්නේ.පහුවලා දවල් අල්ලපු ගමේ රාං මාමලා එනකම්ම මං මිනී දිහා බලං පැදුරු ආනෙම උන්නා.දවල් වෙද්දි නිලමැස්සොත් ඇවිත්.රං මාමලා ආවමත් මං එළියට ආවෙ නැහැ.මට හිතුණෙ මාත් මැරිලා කියලා, පැදුරු ආන අදිද්දියි මාව අහුවුණේ..." එවිට මට දැනුණේ සාන්තගේ අත් මගේ වටා එතෙන බවයි.ඔහු මා තුරුළු කරගනිමින් සිටියේය.
In stock
නිහඬ

නිහඬ

ඔවුහු බලා සිටියහ. සවන් දුන්හ. එහෙත් එහි ඇහුම්කන් දෙන්නට යමක් නොවීය. මැක්ස් ඔහු ඉදිරිපිට බිම තිබූ දුරස්ථ පාලකය අතට ගෙන ශබ්දය වැඩි කරන බොත්තම දිගින් දිගටම එබුවද එහි කිසිදු හඬක් නොවීය. ඊළඟට තිරය කළු පාට විය. මැක්ස් පණ ගන්වන බොත්තම එබුවේය. ඔන්, ඕෆ්, ඔන්. ඔහු සහ ඩයෑන් ඔවුන්ගේ ජංගම දුරකතන පරීක්ෂා කළහ. ඒවා ක් රියාවිරහිතය. නිවසේ තිබූ භාවාතිශය කෞතුක වස්තුවක් වූ ස්ථාවර දුරකතනය වෙත පිවිසීම සඳහා ඇය කාමරය හරහා ගමන් කළාය. බීප් නාදයක් නොවීය. ලැප්ටොප් පරිගණකය ක් රියාවිරහිතය. යාබද කාමරයේ පිහිටි පරිගණකය වෙත ගිය ඇය විවිධ දේවල් ක් රියාත්මක කර බැලුවද තිරය අළු පාටින්ම පැවතිණි.

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us