Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

78 prices found

Order by

Price

Min

Max

Brand

In stock
සඳ යහන - 2

සඳ යහන - 2

"ඔය හිතේ පුංචි දුකක්වත් නැද්ද මන් ගැන.. මාව මෙච්චර අසරණ කළේ ඇයි හිමන්ස. ඇයි.. තවත් මට වද දෙන්න එපා.. ඔයා සම්පූර්ණයෙන් ම කළේ බොරුවක්.. රඟපෑමක්.. ඔයා නළුවෙක්ගෙ පුතෙක්නෙ ඔයාටත් ඒ ආභාශෙ එහෙම ම පිහිටලා තියෙනවා හිමන්ස.. ඈ කඳුළු අතරින් කෑගසනවා.හිමන්ස නිහඬව අසාගෙන හිටියා. මේවා මේ විදිහට අතර මගක දි කතා කරන්න හිමන්ස බලාපොරොත්තු වුණේ නැහැ.. එහෙත් දෛවයේ තීරණය වෙනස් කරන්න ඔහුට හැකි වූයේ ද නැහැ.. "දන්නව ද මන් කොච්චර ආදරේ කළා ද කියලා.. පිස්සුවෙන්.. පිස්සුවෙන් ආදරේ කළේ.. මගෙ මූණ දිහා ම බලාගෙන අර විදිහෙ කතාවක් කීවෙ කොහොමද හිමන්ස ඔයා.. රවීන් ඒ විදිහට පළිගන්න එයාගෙ නංගිට ඔයා මොකද කළේ හිමන්ස.. ඇයි දෙයියනේ මන් ඔයා
In stock
බාලාංශේ 2 - ටික ටික වැඩිහිටි

බාලාංශේ 2 - ටික ටික වැඩිහිටි

පොඩ්ඩා හෙනම සීන් එක දානවා සහ මගේ නහය මිරිකන්න හදනවා. කනෙන් අල්ලන්න හදනවා, කෙල පිඹිනවා. "බෲශ්..." ගාලා නිකම් පාරේ යද්දි කෙසෙල් කැනක් දැක්ක අලියෙක් වගේ හැසිරීම, මමත් ඉතින් දරුවාට ආදරේ විදිහට පුළුවන් තරම් බේරිලා ඉන්නවා පොඩි මෑන්ගෙන්, බස් එකේ මිනිස්සුන්ටත් ඉතින් කරන්ඩ වැඩකුත් නෑනේ සීට් වල උඩට නමල තියෙන ඇළුමිනියම් පොල්ල අල්ලාගෙන සහ උඩ එල්ලිලා දරුවා සහ අසරණ තරුණයා ෆිල්ම් එක බල බලා හිනා වෙවී යනවා කොහොමහරි පොඩි එකා හොඳට හරිබැරි ගැහිලා "චාච්චා..." කියලා කෑගහපි බස් එකටම ඇහෙන්ඩ මුළු බස් එකම එක හිනා හඬයි සහ ඒ අක්කටත් හිනා ඒ අක්කට කරගන්ඩ දේකුත් නෑ මම ඒ දරුවාගේ තාත්තා වෙන්න තියා ජීවිතේට ඒ අක්කාව දැක්කෙත් එද
In stock
හිතට දුකයි ආදරියේ 1 සහ 2

හිතට දුකයි ආදරියේ 1 සහ 2

අ.අනේ අශී. ඔයා යන්න.ඔයා යන්න ෆර්ෂානාගෙ කටහඬ මට හීනෙකින් වගේ ඇහුනා. ඒ එක්කමයි සීතලම සීතල දෙයක් මගේ බඩ කපාගෙන ඇතුලට ගියේ.හුස්ම ගන්න ඩිංගෙන් ඩිංග අමාරු වෙද්දි මං බඩ දිහා බැලුවා.නවාස් අතේ තිබ්බ දිග පිහියෙ මිට විතරයි මං දැක්කෙ.පිහියෙ මුවහත් තලය ඔක්කොම වගේ මගේ ඇඟ ඇතුලට කිඳා බැහැල තිබුණා. උඹ ඔය ටික කර ගන්නනෙ මෙච්චර කල් දැඟලුවේ.. ආ.. යකෝ.. උඹව මරල මිසක මට ෆර්ෂානාව අයිති වෙන්නෙ නෑ කියල මං දැන් දන්නවා. උඹව පණ පිටින් තියන්නෙ නෑ අවිෂ්ක..මොකද උඹට පිහියෙන් ඇන්නට..මං කොහොමත් රිමාන්ඩ්.ඒක හින්ද මං උඹව මරලම හිරේට යනවා... මුළු ලෝකෙම යාන්තමට වගේ අඳුරු වෙලා මට පෙනෙද්දි, නවාස් ආයෙත් පිහිය ඇඳල ගත්තා.ජීවිතේ කිසිම දවස
In stock
අපරාධය සහ දඬුවම 2 - එම්.ඩී. ගුණසේන

අපරාධය සහ දඬුවම 2 - එම්.ඩී. ගුණසේන

රුසියානු තානාපතිතුමාගෙන් විශ්ව සාහිත් ය තුළ රුසියානු සාහිත් යයට හිමිව ඇත්තේ අද්විතීය ස්ථානයකි. විශේෂයෙන්ම රුසියානු සාහිත් ය ශ් රී ලාංකිකයන් අතර මහත් ජනප් රියතාවක් ඉසීලීමට සමත් වූ සාහිත් ය කලාවක් වේ. දශක ගණනාවක් පුරා රුසියානු සාහිත් යයට ආදරය හා ගෞරව කරන ශ් රී ලාංකික ජනතාවට රුසියානු හා සෝවියට් සාහිත් ය කෘති සිංහල සහ දෙමළ භාෂාවන්ට පරිවර්තනය කිරීම හරහා ඒවා දිගුකාලයක් පුරා අධ් යයනය කිරීමට අවස්ථාව ලැබුණි. මෙම පරිවර්තනය මොස්කව්හිදී, දේශීය පරිවර්තකයින්ගේ සහයෝගයෙන් සිදුකරන ලදී. මෙම දැවැන්ත සාහිත් ය සංස්කෘතික ව් යාපෘතිය වර්තමාන කාලයේදී මන්දගාමී වී තිබුණ ද කොළඹ රුසියානු මන්දිරයේ රුසියානු සාහිත් ය කවය' මග
In stock
නපුරු නිළමේ 2

නපුරු නිළමේ 2

ශෙනායා ආවේ මේ දේවල් වල ඇත්ත නැත්ත හොයන්න පුතා. ගෑනුන්ට ඉවක් වැටුනම ඒක පස්සෙම පන්නනවා. ඒකනේ අපිට එයාලාගේ ඉව එක්ක, සැකය එක්ක හැරෙන්න බැරි. අපි වගේ නෙමේ මල්ටි ටාස්කින්. ශෙ නායාත් එහෙමයි.. තේනුක ඔහු කියූ දේ ගැන පුදුම වූයේ නැත. ඔහු ඒ බව දැනගත්තේ ඇයගේ දේපල දැනුම් දීම ගැන වූ ලියමන නිවසට අවුත් එය ශෙනායා අතට ලැබුනාටත් පසුවය. ඇය ඒ බව අනුරාධපුරයේදි විමසූ අයුරුත්, ඇයට එය කිසිවිටකත් අමතක නොවූ බවත් තේනුකට හොද හැටි මතකය. මට ඔය ලමයා හරි ආදරෙයි. ඉතින් පොඩි කාලේ දණින් වැටෙද්දි මන් දැක්ක චූටි කෙල්ල.. මගේ දරුවෙක් වගේ නේ පුතා. කෙල්ල මාත් එක්ක කතා කරපු විදියට මට තේරුනා, පුතා මොනා කිව්වත් එයා මේ දේවල් ගැන හෙවිල්ලෙන්
In stock
ධවල හංසි 1 සහ 2

ධවල හංසි 1 සහ 2

වෙච්ච හැමදේම මං තාත්තත් එක්ක කියාගෙන කියාගෙන ගියේ හුස්මක් කටක් ගන්නෙ නැතුව.ඇත්තටම අවුරුදු ගානක් පුරා සිද්ධ වෙච්ච දේවල් තාත්තත් එක්ක කියල දාන්න මට පැය බාගයක්වත් ගියේ නෑ. හැම දෙයක්ම කියල ඉවර වෙලා මං ඔලුව ඉස්සුවා. ඇස් දෙක එකපාරටම දැකපු දෙයින් මගේ හිත හතර පොළකට කැඩුනා. වියපත් ඇස්වලින් ගලාගෙන ගියපු කඳුලු ගංගාවක්, තාත්තගෙ කමීසෙට උරාගෙන තිබුණා. මගේ මුලු ජීවිතේටම දැකල තිබුනෙ නැති තරම් පරාජිත පෙනුමක් ඒ මූනෙ මතුවෙලා තිබුණා. උඹ දැන් මොකද කරන්න හදන්නෙ ප් රමෝද් ''තාම කල්පනා කරේ නෑ තාත්තෙ "මේ දුෂ්ඨ මිනිස්සුයි මිත් ර ද් රෝහියොයි චපල කෙල්ලොයි එක්ක උඹට බෑ ප් රමෝද්. උඹ තාම කල්පනා කරේ නෑ කිව්වා, ඒත් මේ තත්පරේට ම
In stock
මහ පොළොව හා පෙමින් 2
In stock
මුහුදු සිංහයා 2

මුහුදු සිංහයා 2

'' මොන සිටුවේශන් එකක ධාරා ඉන්නවද දන්නෑ... එයා ජීවතුන් අතර ඉන්නවද නැද්ද කියලවත් දන්නෑ... ඒත් ආයෙම ආවොත් එන්නෙ ආදරේ හොයාගෙන... ඉන්නවනම් ඉන්නෙත් එයාගේ චලිතව හිතට හයියක් කරගෙන වෙන්න ඇති... එහෙම ගෑනු ළමයෙක්ගෙ ආදරේ මං කොහොමද ආයෙම නොදී ඉන්නේ..... අනේ..... ආයෙම එයා එයිද දෙයියනේ... මේ දේවල් කලින් දන්නවනම් මං චාලි දිහා බලන්නෙවත් නෑ... සත්තමයි... - ඕලූ '' වේදනාව වැඩියෙන්ම දැනෙන මතක වලට බයේ පැනලා ගිහින් හිතෙන් දුක් විඳ විඳ ඉන්නවට වඩා, ඒ මතක එක්ක අපි ඔට්ටු වෙන්න ඕනේ ඕලු... ඒවා එක්ක අපි හැප්පෙන්න ඕනේ... බය නැතුව දරාගන්න ඕනේ... එක්කො අමාරු වෙලා වෙලා මැරිලා යයි... එහෙමත් නැත්නම් අමාරුවෙන් වුණත් හිත හැදෙයි...
In stock
දික්කසාද නීතිය - නඩු තීන්දු 2

දික්කසාද නීතිය - නඩු තීන්දු 2

ඉහළ අධිකරණයක නඩු තීන්දුවක් අනුගමනය කිරීමට පහළ අධිකරණ බැඳී සිටීම (stare decisis) අපගේ නෛතික පද්ධතියේ පවත්නා ර්තියකි. උපරිමාධිකරණ නඩු තින්දුවලට ශ් රී ලංකා නීතියේ විශේෂ තැනක් හිමි වන්නේ එබැවිනි. එසේ වුව ද, ශ් රී ලංකාවේ උපරිමාධිකරණ නඩු තීන්දු පළ වන්නේ ඉංග් රීසි භාෂාවෙන් පමණි. මෙය සිංහල පාඨකයාට නීතිය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමේ අවකාශ ඇහිරීමකි. සිංහල භාෂාවෙන් නඩු තීන්දු සාරාංශ සංග් රහයක් පළ වීම එකී බාධකය තරණය කිරීමට යම් දායකත්වයක් සැපයීමකි. මෙහි ද්වේෂ සහගත හැරයාම, අනාචාරය, ලිංගික බෙලහීනතාව, අධිකරණමය වෙන්වීම යන තේමාවලට අදාළ නඩු තීන්දු සාරාංශ අඩංගු වේ. මෙම කෘතිය ප් රසන්න ද සොයිසාගේ හත්වෙනි නඩු තීන්දු
Out of stock
සත්ය ගවේෂක - මායාකරුගේ පළමු රීතිය - 2 කොටස

සත්ය ගවේෂක - මායාකරුගේ පළමු රීතිය - 2 කොටස

සත් ය ගවේෂක පුරාවෘත්තය තෙවැනි ඕඩ්න් පෙට්ටිය සොයාගැනීමේ අභිලාෂයෙන් බටහිර දේශයේ සිට මධ් යම දේශයට සංක් රමණය වන සත් ය ගවේෂකටත්, මව් විමංසිකාවටත්, මහා මායාකරුටත් මුහුණපෑමට සිදුවූවේ අනපේක්ෂිත සිදුවීම් ගණනාවකටය. රිචර්ඩ්, සියලු ගැටලු විසඳාගත යුතුය. ඔහු එයට අසමත් වන්නේ නම්, උරුමය බවට පත්වන්නේ මරණයම පමණි. එය හුදෙක් ගවේෂකගේ මරණය පමණක් නොව, ජීවී ලෝකයේද අවසානය වන බවට සැක නැත. ඉදින් සත් යයේ අසිපත සුරත දරාගත් තැනැත්තා, සැකිලි ගැහැනිය ඇඩීගේ ප් රහේලිකාවලට විසඳුම් සොයාගැනීමට සමත් වේද? සෙවණැලි ජීවීන් මරණයද රැගෙන පසුපසින් පැමිණෙන විට, රාල්ගේ බළගණයන් හා යළි යළිත් ගැටෙමින්, ඕඩ්න් පෙට්ටිය තිඛෙන්නේ කොතැනදැයි සොයාගැනී
In stock
අළු කටරෝළු 2

අළු කටරෝළු 2

ඔයා තවත් මොනවද මගෙන් දැන ගන්න හදන්නෙ? ඔහුගේ ස්වරයට කළකිරීමක් එක් වෙද්දී ශ්වේතා වෙව්ලා ගියාය. "ඔයාට මොනවද දැනගන්න ඕන? මම බිව්වම ඉන්නේ ඩිලුෂ්ක කියලද? මොකද්ද දැනගන්න ඕන? කිසිදු කෝපයක් නොමැති කළකිරුණු හඬින් අහද්දී ඈ ඔහුට ළංවුණේ නිකම්මය. "මම එහෙම දෙයක් හිතුවෙ නෑ සුදු..'' ''නෑ ඔයා හිතුවා.. තාමත් හිතනවා... ඒකනෙ මට නොකියන්නේ... ශෙවීන් කෝප නොගෙන උන්නේ අසීරුවෙනි. ශ්වේතාගේ දෑසට කඳුළු පිරී ආවේ බලා ඉද්දීය. "සුදූ. දැන්වත් ඔයා ඔයාවම පහතට දාන එක නතර කරන්න... ඔයාව මට මදි කියල හිතන එක නවත්තන්න. ඔහු පෙරදා රැයේ ඇගේ අභ් යන්තර සිතුවිලි කියවද්දී ශ්වේතා අසා උන්නාය. ''මම හොඳ සිහියෙන් ජීවිතේ විඳින්න ආස මනුස්සයෙක්. ඔයා
  • 1
  • 2
  • 3
  • 4