- Type: Food Storage Boxes
- Material: PP
- Age Group: Babies
- Use: Food Storage
- Pattern: Three Layer
- Pattern Type: Detachable
- Color: Purple,Blue,Green
- Size: 180x80x80mm/7.1×3.1×3.1in
- Heat-resistant temperature: 110℃
3 Layer Baby Food/ Milk Powder Container
හැම අම්ම කෙනෙක්ටම ඉතාමත් ප්රයෝජනවත් දෙයක් තම මේ Portable Milk Storage Box එක , අවශ හැමදේම ඉතාමත් පරිස්සමට, පිරිසිදුව, පිළිවෙලකට අරගෙන යන්න පුළුවන් , ලස්සන නිමවා නිසා පොඩි ඉඩක උනත් අරන් යන්න පුළුවන්, ඔයාට අවශ්ය දේවල් වෙන වෙනම එකම ඇසුරුමේ අරන් යන්න පුලුවන්… වේල් තුනට කිරිපිටි වෙන වෙනම අරන් යන්න පුළුවන් .. එ විතරක් නෙවෙයි .. හාල් ,ධාන්ය වර්ග,චීස් ,බිත්තරයක් ,පලතුරු ,රට ඉදි, මුද්දරම්පලම්, කැපූ අඹ ගෙඩියක් , කපු කෙසෙල් ගෙඩියක් .. මිදී ගෙඩි කිහිපයක් .. මේ වගේ බබාට අවශ්ය දේවල් හරිම පහසුවෙන් ඇසුරුම් කරන් රැගෙන යන්න පුලුවන්.ඒ වගේම ඉවතට ගන්නත් හරිම පහසුයි.
Reviews
There are no reviews yet.